🖤𝙼𝚁.𝙿𝙰𝚁𝙺 - ᴛʜᴇ ᴇɴᴅ 🖤

558 70 43
                                    

එතන හිටිය කොල්ලා එහා පැත්ත බලන් හිටියේ. එයා එකපාරටම ඒ කටහඩට මේ පැත්ත බලද්දී දැක්කේ එයා දිහා බලන් ඉන්න මෙරෝනව.

? : ම්...මෙරෝනා 😲

ඒ ආපු කොල්ලා එක්ක තව ගෑනු ලමයෙකුත් හිටියා. එයත් පුදුම වෙලා මෙරෝනා දිහා බලන් හිටියා.

👩 : ඔ...ඔයා 😲

Merona : ඔ....ඔයාලා

.

.

.

.

.

.

.

.

Merona : තමුසේ මොකද මෙතන කරන්නේ 🤨
හොද හිතින් කියන්නේ දැන්ම මෙතනින් යනවා 🤨

එතන හිටියේ වෙන කවුරුත් නෙවේ ජිමින්. කෙල්ල ජිමින්ට බැනලා දොර වහන්න යන්න හදද්දිම ජිමින් එයාගේ සපත්තුව දොර අස්සෙ දාලා නවත්තගත්තා.

Jimin : ස්...සොරි😔😔 ඒත් මේ රූම් එක යුන්හි කියලා කෙනෙක් නැද්ද

Merona : යුන්හි 🤨 ????
ඔව් ඒ මගේ ලමයා. ඇයි ???

Somi : මොකක් ඔයාගේ ලමයා

Merona : ඇයි මොකක්ද තමුන්ට තියෙන අමාරුව

Jimin : ජින් හ්‍යුන්ග් නැද්ද

Merona : ජින් ඔප්පා ගෙදර ගියා. දැන් තමුන් යන----
පොඩ්ඩක් ඉන්න. තමුසෙද එතකොට ජින් ඔප්පාගෙ මල්ලි

Jimin : ඔ...ඔව්. ම්න් ආවේ යුන්හිට කොහොමද කියලාබලන්න.

Merona : අවශ්‍යතාවක් නෑ. තමුන් එන්නේ කියලා දන්නවනම් කොහොමටවත් මන් කැමති වෙන්නේ නෑ. තමුසෙගේ සපත්තුව ඔතිනින් අරගෙන යනවා මෙතනින් දැන්මම 🤨

Somi : මොචිට බනින්න එපා ඔයා. එයා ආවේ ජින් හ්‍යුන්ග් හොස්පිටල් එකේ ඉන්නේ කියලා කිව්වම.

Jimin : කමක් නෑ සෝ. අපි යමු 😔.
ම්...මන් යන්නම් මෙරෝනා 😔

ජිමින් ගියාම කෙල්ල හයියෙන් දොර වහලා දැම්මේ මෙච්චර වෙලා හිතේ අමාරුවෙන් හිර කරන් ඉන්න කදුලු එක එක කඩන් වැටෙද්දියි. හරි අමාරුවෙන් හුස්ම ගනිද්දී යුන්හී හිමීට ඇදෙන් බැහැලා මෙරෝනා ලගින් වාඩිවුනා.

🖤𝙼𝚁.𝙿𝙰𝚁𝙺 ||PJM||🖤ᴄᴏᴍᴘʟᴇᴛᴇᴅWhere stories live. Discover now