🖤𝙼𝚁.𝙿𝙰𝚁𝙺 𝙲𝚑𝚊𝚙𝚝𝚎𝚛 09🖤

391 66 84
                                    

මෙරෝනා සෝහා දුන්න කොලයත් අරගෙනම ෆාමසියට ගියේ යුන්හිට ඕන උන බෙහෙත් ටික ගන්න. හොදටම කරුවල වැටිලා තිබුනත් මෙරෝනට ඒක කිසිම බාධාවක් උනේ නෑ. ඒත් එකපාරටම මෙරෝනා පාරේ යන එක නවත්තලා හයියෙන් ඉකි ගගහ අඩන්න ගත්තේ පාරේ බිමත් ඉන්දැවිලා.

Merona's mind : දෙයියනේ ඇයි මට මෙහෙම වෙන්නේ😭. ම්.....මට එයාගෙන් පලි ගන්න ඕනේ දෙයියනේ 😭. එයා හන්දයි මේ වගේ දෙයක් සිද්ධ උනේ😭. මට මගේ ඔන්නි නැතිඋනා.ඔප්පා නැති උනා😭. ඒත් මන් මොන හිතකින්ද එයාගෙන් ඒ විදියට පලි ගන්නේ. මොනා නැතත් ඒ මගේ පලවෙනි ආදරේනේ. ආදරයක් කවදාවත්ම දැනුනු නැති මට එයා හන්දයි ආදරයක් දැනුනේ😭. ඇයි දෙවියෝ මාව අසරණ කරන්නේ මෙහෙම 😭. මන් මොකක්ද තෝරගන්න ඕනේ 😭

මෙරෝනා හයියෙන් ඉකි ගගහා අඩන්න ගත්තේ එයාගේ අත් දෙකෙන්ම නලල අල්ලගෙනමයි

Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.

මෙරෝනා හයියෙන් ඉකි ගගහා අඩන්න ගත්තේ එයාගේ අත් දෙකෙන්ම නලල අල්ලගෙනමයි. ඒත් එකපාරටම මෙරෝනා handbag එකත් අරගෙනම නැගිටලා හයියෙන් දුවන්න ගත්තේ ඒ වෙලාවේ ඇදහැලුනු මහ වැස්සත් එක්කමයි. handbag එකත් පපුවට තුරුලු කරගෙනම වැස්සෙම මහ පාරට අවතීර්ණ උනු මෙරෝනා දිහා පාරේ වාහනවල පවා ඉන්න මිනිස්සුත් බලද්දිත් දෙන්නෙක් විතරක් කාර් එකකට වෙලා සතුටින් හිටියේ මෙරෝනවත් ඒ අයවත් මූනට මූන දැක්කේ නැති වෙලාවක.

ඒ හිටියේ වෙන කවුරුත් නෙවේ සොමීයි ජිමිනුයි.

° ඉතින් ඒ දෙන්නා මූනට මූන හම්බුනේ නැත්තේ එයාලගේ ධෛවයට අනුවද ???????

__________________________________________________________________

At Han River

ලස්සන ලස්සන ආදරවන්තයන් එක්ක හන් ගග ගාව සෙනග පිරෙද්දී හරිම ලස්සන දර්ශනයක් බලන්න පුලුවන්. ඉතින් සොමීයි ජිමිනුයි අතින් අල්ලගෙනම මේ හන් ගග ගාවට ආවේ ටිකක් හිත සැහැල්ලු කරගන්න කියලා හිතාගෙනයි.

🖤𝙼𝚁.𝙿𝙰𝚁𝙺 ||PJM||🖤ᴄᴏᴍᴘʟᴇᴛᴇᴅWhere stories live. Discover now