🖤𝙼𝚁.𝙿𝙰𝚁𝙺 𝙲𝚑𝚊𝚙𝚝𝚎𝚛 04🖤

436 71 26
                                    

ඒත් එකපාරටම ට්‍රොලි තුනක් මෙරෝනගේ පැත්තට ඇදෙද්දී ඒ තුන් දෙනාගෙම මූනවල් ටික මෙරෝනට පැහැදිලිවම පේද්දී මෙරෝනගේ අතේ තිබ්බ පෝන් එක දඩාස් ගාලා බිම වැටෙන්නේ තත්පරයකින්.

.

.

.

.

.

.

.

.

.

.

.

.

.

.

.

.

.

.

.

.

.

.

.

.

.

.

.

.

.

.

.

.

Merona : ඔන්නියා.................................

මෙරෝනගේ පෝන් එක බිම අත ඇරෙනවත් එක්කම කෑගහන්නේ මුළු හොස්පිටල් එකම දෙදරන්න තරන්.

Merona : අ...අනේ ඔන්නියා... මගේ ඔන්නියාට මොකද උනේ 😥

මෙරෝනා ට්‍රොලියේ තියෙන මිසූගේ දේහය අල්ලගෙන හෙලෙවුවත් වැඩක් වෙන්නේ නෑ. මුලු ඇගම වතුරෙන් තෙත්බරිත් වෙද්දී මිසූගේ ලේ ඇග හැමතැනම.

මෙරොනා දැක්කේ ඊට එහ පැත්තේ තියෙන අනිත් ට්‍රොලියේ ඉන්න ටේහියුන්ග්ව.

Merona : ඔප්පා...😭

අනේ ඔප්පා ඔයාලට මේ මොකද උනේ😭😭😭

පැ....පැටියෝ යුන්හියා.

මගේ යුන්හියා ඔයාගේ ඔලුවෙන් ලේ එනවා😭😭😭

මෙරොනා ටේහියුන්ග් ගාවින් ගිහින් යුන්හි ලගට ආවා.

Merona : මෙයාලව ඔපරේශන් තියටර් එකට ගෙනියන්න. යන්න ඉක්මනට

Soha : මෙරෝනා ඔයාගේ ඔප්පනම් මේ ලෝකේ දැන් නෑ. එයා ජීවතුන් අතර නෑ.

🖤𝙼𝚁.𝙿𝙰𝚁𝙺 ||PJM||🖤ᴄᴏᴍᴘʟᴇᴛᴇᴅWhere stories live. Discover now