🖤𝙼𝚁.𝙿𝙰𝚁𝙺 𝙲𝚑𝚊𝚙𝚝𝚎𝚛 13🖤

377 56 22
                                    

ඩොක්ටර් එහෙම කියලා යද්දී මෙරෝනගේ අතට දුන්න ලිවුම මෙරෝනගේ වෙවුලන අත් වලින් දිගහරිද්දී මෙරෝනගේ ඇස් වලට ආයෙත් කදුලු පිරෙන්න ගත්තේ ටික වෙලාවයි. ඒක දිගහැරපු මෙරෝනා කියවන් යද්දී ලොකු අකුරින් රතු පාටින් ලියලා තිබ්බ දේට ඇහැගියේ මෙරෝනට පණ නැතුව පිටිපස්සෙන් පිටිපස්සට යද්දී.
.

.

.

.

.

.

.

.

.

.

.

.

.

Merona : Cancer එකක් 🥺😭

Jin : what 😳

Merona : ම්..මගේ දුවට එහෙම වෙන්න බෑනේ 🥺
ම්...මෙතන මොකක් හරි ව්..වෙලා තියෙනවා.ම්...ම්න් මොකද දැන් කරන්නේ 🥺එ...එයා මට නැති වෙයිද 🥺..නෑ නෑ නෑ එ..එහම දෙයක් ගැන හිතන්නවත් ඕනේනෑ මන් 🥺

මෙරොනා තනියෙන් මුමුණ මුමුණ ඉද්දී එකපාරටම ජින් කෙල්ල ලගට ගිහින් එයාගේ අත් දෙකෙන් කෙල්ලගේ ඉනෙන් අත දාලා කොල්ලගේ පපුව ලගට අරගෙන තදින් බදාගත්තා. මුලින් කෙල්ල කරපු දේ අද ජින් කරන්න ගත්තා. මෙරෝනත් ඒ උනුහුම අස්සේ හිටියා ටික වෙලාවක්. ජින්ට දැනුනා එයාගේ ශර්ට් එක තෙත් වෙනවා වගේ. ජින් දැනගත්තා මෙරෝනා හොදටම අඩන බව...... ටික වෙලාවක් ගියාට පස්සේ හොදටම අඩපු මෙරෝනා ජින්ගෙන් ඈත් වුනා. ජින්ගේ ශර්ට් එකේ බාගෙට බාගයක්ම කෙල්ලගේ කදුලු. ඒක දැකපු මෙරෝනට චූටි ලැජ්ජාවකුත් නොහිතුනාම නෙවේ 🤭

Merona : ම්..මියානේ ම්...මන් 🥺😣

Jin : ආ ඒකට කමක් නෑ. ඔයා කැමතිනම් අපි ඩොක්ටර්ව හම්බවෙන්න යන්.

Merona : ජ්...ජින් ඔප්පා 🥺

ජින් එකපාරටම ගැස්සුනේ මෙරෝනා ජින්ට ඔප්පා කියලා කතා කරද්දියි. මුලින්ම ජින් උනා දැන් ජින් ඔප්පා වෙලා.ජින්ටත් හිත ඇතුලෙන් ටිකක් හිනා ගියා.

Merona : ජ්..ජින් ඔප්පා 🥺... ම්..මගේ මැණිකට මොකුත් වෙන එකක් නෑ නේද 😭

Jin : අනේ මෙරෝනා.... ආයේ අඩන්න එපා. අපි මුලින්ම ඩොක්ටර් ගාවට යන්.. බලමු ඩොක්ටර් මොනාද කියන්නේ කියලා. එන්න යන් 😔

🖤𝙼𝚁.𝙿𝙰𝚁𝙺 ||PJM||🖤ᴄᴏᴍᴘʟᴇᴛᴇᴅWhere stories live. Discover now