🖤𝙼𝚁.𝙿𝙰𝚁𝙺 𝙲𝚑𝚊𝚙𝚝𝚎𝚛 12🖤

379 65 75
                                    

? : එක්ස්කියුස්මී ඔයා කවුද ?

ගැඹුරු කටහඩකින් කෙනෙක් මෙරෝනගේ උරහිස උඩින් අත තියලා එහෙම ඇහුවා.

.

.

.

.

.

.

.

.

Merona : ආ....ම්---
ඔ...ඔයා

මෙරෝනා අමාරුවෙන් පිටිපස්ස හැරිලා බැලුවේ කවුද කියලා.බලද්දී එතන ඉන්නේ ජිමින්....

Jimin : අහා.... ඔ..ඔයා 😱ඔ..ඔයා මොකද මෙතන කරන්නේ 🥺

Merona : ම්..මන්ද මන් මේ ෆිල්ම් එකක් එහෙම බලන්න ආවා. හැබැයි වැරදි ෆිල්ම් එකක් බලන්න ආවේ 😒😏
ඉතින් කොහොමද MR.PARK 😏

Somi : මොචියෝ කවුද ආ---
ඔයා 🤨
ඔයා මොකද මෙතන කරන්නේ ආ..එතකොට ඔයාද අර හෝල් එකට ආවේ 🤨

Merona : ආ ඔව්. අඩු එක්කෙනත් ආවා.😒
ආ ඊට කලින් කියන්න එපැයි Happy Wedded Life both of you 😏 කියලා. ඉතින් දෙන්නම සතුටින් ඉන්නකො.
මන් යන්නම් 😏
ආ මට ඔයාට කියන්න දෙයක් තියෙනවා චි--
සොරි. මට දෙන්න බැරිවුනු ආදරයක් ඔයාට මෙයාගෙන් හම්බවුනානම් ඒක ලොකු සතුටක් මොකද ඒ මගේ පලවෙනි ආදරෙ ඔයා හන්දා 🥺. ලොකු ලොකු හීන නම් මැව්වා මන්. ඒත් ඒක ඉශ්ට උනෙ නෑ.. මන් දුක් වෙන්නේ නෑ කවමදාවත් ඒකට. එහෙනම් දෙන්නම් පරිස්සමෙන් ඉන්න . හැබැයි මන් මීට අවුරුදු තුනකට කලිනුත් කිව්ව වගේම මගේ පලිය අනිවාර්යයෙන්ම ගන්නවා කියන එක මතක තියාගන්න MR.PARK 😏

ආ congratulations MRS.PARK 😏

මෙරෝනා කින්ඩියට වගේ හිනා වෙලා හිත ඇතුලේ තිබ්බ කදුළු පාලනය කරගත්තේ බොහොම අමාරුවෙන්. ඔයාලා හිතනවද මෙරෝනා සතුටින් ඇති කියලා. නෑ කොහෙත්ම නෑ. මෙරෝනා සතුටින් නෙවේ. මොකද එයාගේ පලවෙනි එකම ආදරේ එයා ඉස්සරහම වෙන කෙනෙක්ගේ වෙනවා බලන්න කවුද කැමති වෙන්නෙ ???? මෙරෝනත් ඒ වෙලාවේ ඉන්නේ ඒ පීඩනයෙන්.

මෙරෝනාට තවත් පාර්ටි එකකට යන්න උවමනාවක් තිබ්බේ නෑ. මෙරෝනගේ ඇහෙන් වැටෙන කදුලු කිසිම එක්කෙනෙක්ටවත් නවත්තන්නවත් බැරි උනා. එයා ලිෆ්ට් එකට නැගලා යද්දී එයාට හොදටම ඉකි ගැහුනා. කිසිම දෙයක් දරාගන්න බැරිව මෙරෝනා එකපාරටම ලිෆ්ට් එකේ බිත්තිය දිගේ රූටලා ගිහින් බිමින් ඉන්දෙවුනා. එකපාරටම කවුද කෙනෙක් මෙරෝනට අත දෙන්නේ මෙරෝනා හිමින් ඔලුව උස්සලා බලද්දියි...

🖤𝙼𝚁.𝙿𝙰𝚁𝙺 ||PJM||🖤ᴄᴏᴍᴘʟᴇᴛᴇᴅWhere stories live. Discover now