🖤 𝙸𝚗𝚝𝚛𝚘𝚍𝚞𝚌𝚝𝚒𝚘𝚗 🖤

1K 103 21
                                    

Park Jimin

• පාර්ක් ජිමින් යනු සුන්දරත්වයෙන් සමන්විත උනු තරුණයෙකි

Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.

• පාර්ක් ජිමින් යනු සුන්දරත්වයෙන් සමන්විත උනු තරුණයෙකි.

• වයස අවුරුදු විසි පහක් වන මොහු ලෝක ප්‍රසිද්ධ PJM Fashion Design Company එකේ අනාගත හිමිකරු වේ.

• මොහු රූපවාහිනි වැඩසටහන්වල සෑමවිටම දක්නට ලැබේ.

• ඒ වගේම ලෝකයේ හැම කෙල්ලෙක්ගෙම හිත දිනාගත්ත සුන්දර රුවක් ඇති මොහු කාරුණිකයි.


Lee Merona

Lee Merona

Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.


• ලී මෙරෝනා

Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.

• ලී මෙරෝනා.  මැය සුන්දර කරුණාවන්ත තරුණියකි.

• වයස අවුරුදු විසි දෙකක් වන මැය වෘත්තියෙන් වෛද්‍ය සේවයේ නියැලෙයි. ඒ වගේම වෛද්‍ය ක්ෂේත්‍රයේ දක්ෂ ලාබාලම තැනැත්තියක් කියාද හැදින්විය හැක.

🖤𝙼𝚁.𝙿𝙰𝚁𝙺 ||PJM||🖤ᴄᴏᴍᴘʟᴇᴛᴇᴅWhere stories live. Discover now