ep.10🍊

436 72 183
                                    


"ආාව්.. " මම මාව අල්ලන් හිටිය මනුස්සයගේ අත හැපුවේ මස් කෑල්ලක් ගැලවිලා එන්නමයි.. හෙ.. හෙ.. ආවා මෙතන ආනාව අල්ලගන්න.. 😏

අත අඹරලා අරන් බඩට ගහන්න යද්දිම මට ඇහුනේ පුරුදු කටහඩක්... අඩෝ දෙවියනි.. අවේලාවේ විහිලු කරම්න එපා😒💔

 අවේලාවේ විහිලු කරම්න එපා😒💔

Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.

" ආනා.. ආනා..it's me.. " වෙන කවුද ඉතින්.. වෙන්න බැරි වුනත් මෙතන හිටියේ නාරං.. මම වයින් බීලා වැඩි වෙලා කියලා හිතලා ඇස් දෙක පිහිදලා බැලුවත් හිටියේ අමාරුවෙන් අත අතගගා හිටිය නාරං තමා.. 😱

"ඔයා මොනාද මෙහෙ කරන්නේ.. " මම ඇහුවේ නාරං මෙතන ඉන්නවා කියලා තාමත් හිතා ගන්න බැරි වුනු නිසා...

"මම ආවේ වැදගත් වැඩකට... " තාමත් අත අල්ල අල්ල නාරං කිව්වේ මූනත් මොකක්දෝ කරන්.. මම එච්චර අත මිරිකලද😒😶🔫

"ඔයාගේ වැදගත් වැඩේ තියෙන්නේ මෙතනද?? " මම ඇහුවේ කොරියාවේ ඉන්න ඕන මනුස්සයා ලංකාවේ ඉන්න නිසා.. කවදා බලාපොරොත්තු වුනු දේවල්ද මේ??😧

" අර කොල්ලා කවුද?? " නාරං ඇහුවේ මං දිහාට එන ගමන්.. දැන් නම් අත හොදයි වගේ..😒

"කවුද?? "

"අර හිනා වෙවී කියෝ කියෝ හිටපු කෙනා.." නාරං තවත් මට ලං වෙන ගමන් අැහුවා.. මමත් කවදාවත් නැතුව උත්තරයක් නැතිව නාරං දිහා බලන් හිටියේ මේ බෝල ගෙඩියව මට කොච්චර මතක් වුනාද කියලා හිතන ගමන්.. අවුරුදු 6ක්.. අවුරුදු 6කට පස්සේ මේ දැක්කේ.. ඒ වෙලත් මෙයා මගෙන් අහන්නේ ඒ කොල්ලා කවුද කියලා.. මම විතරයි දන්නේ මෙයාව මතක් වුනු විදිය.. මෙයා මොනාවා අහනවද මන්දා.. එදා චීනේ ඉදන් ආවට පස්සේ මේ මනුස්සයව අමතක කරන්න විදපු දුක මං විතරයි දන්නේ...

නාරං කොලුවා 🍊(completed)Where stories live. Discover now