ep.07 🍊

284 64 87
                                    


"සේහුන් ශී... මට ඔයත් එක්ක බේරගන්න දෙයක් තිනවා... " මම ඉනටත් අත් දෙක තියාගන්න ගමන් කිව්වා... උදේ බැරිවුනාට මම දැන් ඒක ඉවරයක් කරලා දාන්න ඕනා... මට සාදාරන හේතුවක් ඕන මාව කිස් කරපු එකට....

ඒත් නාරං මාව ඇහෙන්නේ නැ වගෙ ඔහේ අැවිදන් ගියා.. මාත් එයාගේ පස්සෙන්ම ගියේ අද මේකේ දෙකෙන් එකක් බේරගන්න ඕන නිසා...

"යාා... මාව ඇහෙන්නේ නැද්ද... මට ඔයත් එක්ක කතා කරන්න ඕනා.. " මං කොච්චර කෑගැහුවත් නාරං ඇහැක් ඇරලා මං දිහා බැලුවේ නැ...

"මොකද?? මොනාද දැන් ඔයා කියන්නේ.." අන්තිමට නාරං කැබින් එකේ දාාෙර ලගදි නැවතිලා මගෙන් ඇහුවා... හහ් .. මගෙන් බේරෙන්න හිතුවා මදි...

"ඇයි මාව කිස් කලේ..."

"මට ඕන හින්දා..ඇයි??? " නාරං මට ගස්සලා පද්දලා කිව්වා... හහ්... තියෙන නපුරු කම... අම්මා කිව්වා පිට පොත්තට රැවටෙන්න එපා කියලා.. හුම්...මටත් මේවා හොද පාඩම්... 😣😒

"ඇයි කියලා අහන්නේ... ඔහේ මාව බලෙන්නේ කිස් කලේ... ඒක වැරැද්දක්... ඒක මේ මානව අයිතිවාසිංකම් උල්ලන්ගනය කිරීමක්... සාරීරික හිංසනයක්.. තව... ජාතික අපරාදයක්... තව..." මට මේ වෙලාවට මතක් වෙන්නෙත් නැහ්... අපොයි... තව මොනාද??🙉

"අයි ඩෝන්ට් කෙයා... " නාරං මාරම ගැම්මෙන් කිව්වා... ඩෝන්ට් කෙයා.😫

"ආාාායිශ්... ඔහේ නම් මහ... " මට කියන්න හම්බුනේ නැ නාරං මං දිහා මහ අමුතු විදියට හිනාවී ගෙන ලං වුනා...

"මෙච්චර කියවන්නේ ආයෙත් මගෙන් කිස් එකක් ඕන වෙලාද??? " නාරං මහ කැත හිනාවක් දාගෙන මට ලං වෙද්දි කටේ කෙලත් හිදුනා

Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.

"මෙච්චර කියවන්නේ ආයෙත් මගෙන් කිස් එකක් ඕන වෙලාද??? " නාරං මහ කැත හිනාවක් දාගෙන මට ලං වෙද්දි කටේ කෙලත් හිදුනා.. කකුලත් මැන්ඩලින් ගහන්න ගද්දිම තියෙන ස්ත්‍රි දෙෙර්යය ඔක්කොම අරන් නාරංව තල්ලු කරලා කැබින් එකෙන් එලියට ආවා... ආයෙත් උදේ වැටුනු වලේ හවස වැටෙන්න ඕන නැති නිසයි මම එතනින් ආවේ..හිතුවා මදි මේ ආනාව කිස් කරන්න.... මං හැරිලා බලද්දි නාරං තාමත් මං දිහා බලන් හිනා වෙවී හිටිය නිසා මං බිම තිබ්බ සුට්ටන් ගලක් අරන් ඒකෙන් නාරංට ගැහුවා.. ගල ගිහින් වැදුනේ දොරේ... හහ්.. බේරුනා කියලා හිතාගන්න... ඊලග පාර ගහන්නේ දෙකයි දෙකේ බෝම්බෙකින්.......

නාරං කොලුවා 🍊(completed)Where stories live. Discover now