ep.03 🍊

317 67 53
                                    



"මොකක් කිව්වා.... තාත්තා දැන් කියන්නේ අපි 5දෙනාට එකට ඉන්න බැ කියලද??? " මම ලග හිටිය ලිලියගේ අත අල්ලා ගත්තා... අපි පස්දෙනා හිටියේ හොදටම ශොක් වෙලා...

"ඔව්... ඔයාලට දෙකට බෙදෙන්න වෙනවා... "තාත්තා කියලා දැම්මා.. අනේ අffa... කෝමද අපි දෙකට බෙදෙන්නේ...

"අනේ තාත්තේ... අපි කොහාෙමද??? "මම කියන් යද්දි එකපාරටම සිතු මගේ කටවැහුවා.

"හබිබ පෑ" එකපාර තව එකෙක් ඇවිල්ලා මගේ ඔලුවටත් ගැහුවා...

"අන්කල් අපිට පුලුවන්..." ලිලියා කිව්වා... අනේ ඇත්තට... මේ ලිලියා ගම කනවා කියලා මෙහෙමත් කනවද... අනේව් මේ පාර චයිනම කනවා..

"ඔව් අන්කල් අපි අන්කල් කියන විදියට කරන්නම්..." ඒ පාර ජූනියත් වැඩ්ඩා වගේ ඇවිල්ලා කිව්වා... අනේ ඇත්තට... මුන් නම්... මං මේ අපි වෙනුවෙන් සටන් කොරනවා...ඒකට මුන් 4දෙනා.. ආා නැහ්.3යි... කෝ අනිකා???

අර ඉන්නේ... කුකියා වෙන ලෝකෙක.... සුවර් එකටම රියල් කුකි ගැන හීන මවනවා ඇති... එක්කෝ සාන්ත ගැන... ( සාන්ත බල්ලා තමා... අපේ කුකියා සාන්ත බල්ලට ලයින්.. 

ඒක ට්රූ ලව් එකක්

Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.

ඒක ට්රූ ලව් එකක්...😁)

"බුබිවෝ බේව බව්ව..." (Author : කුකියෝ බේර ගන්න කියලයි කිව්වේ..) සිතු තාමත් මගේ කට අල්ලගෙන...

"හොදයි...දැන් කවුරු කවුරුද බෙදෙන්නේ..." අපේ තාත්තා අනික් ලමයින්වත් ලගට ගෙන්න ගෙන ඇහුවා... මේ වගේ වෙලාවට අපේ තාත්තට මං එයාගේ දරුවා කියලා අමතක වෙනවා... මේ වෙලාවට එයා මගේ මාස්ටර්.... සිතුවා මගේ කට අතැරියා...අනේව් මගේ කට... මොනාටත් තියෙන්නේ මෙච්චරයි.. මිලිමීටරයක් විතර සංකෝචනේ වෙලාදත් මන්දා...

නාරං කොලුවා 🍊(completed)Where stories live. Discover now