ep.02 🍊

392 77 79
                                    


''oh sehun "

"exo"

"singer"

"dancer"

"actor"

මම නාරංගේ tv show එක බලපු ගමන් කරේ එයා ගැන හොයපු එක... මොනා නැතත් ක්රස් එකගේ නමවත් දැනන් ඉන්න එපැයි... 😁

"අනේව්... මගේ නාරං දස්සයෙක්... සලනහේ මගේ සුටි නාරං ගෙඩිය... 😘" මම නාරංට තොත්තුවක් දුන්නා... ඒත් ඒක පෝන් එකට වැදුනේ.. හුම්... අපේ ආදරේට මේ පෝන් එකත් බාදා කරනෝ....

නාරංව හම්බුන එක මගේ ජීවිතේ එහෙම් පිටින්ම වෙනස් කලා... පික්සි kdrama පිස්සියෝ ටික kpop පිස්සියෝ බවට පත්කලා...

..........

"යාහ්... බෝ මාව රැවැට්ටුවා නේද.... " මම සිතුගේ කොන්ඩෙන් ඇද්දා...

"මං රැවැට්ටුවේ නැ යෝදියේ.... මම මගේ චම්යොල්ව හොයා ගත්තේ ඔයැයිට කලින්... " සිතුත් මගේ කොන්ඩෙන් ඇද්දා... හපොයි මගේ කොන්ඩේ...

"බෝ මටත් ඒ කාලෙම මේ ගැන කිව්වනම් මට කලින්ම නාරංව හොයා ගන්න තිබුනා... ඇෑෑහැැැැ...😭" මම අඩන්න පටන් ගත්තා... ඇයි අffa.. සිතු අපිට කලින්ම exo oppeක්ව හොයාගෙනනේ....

"යාහ්... යාහ්... බෝලාලා දෙන්නම නවත්තගන්නවලා ඔය විකාරේ... සතුටු වෙනවකෝ නැනලා වෙන එකට... නේද මගේ නැනලා දෙන්නා...." කුකි ලිලියටයි ජුනිටයි කිව්වා... එයාලා bts බිරින්දැවරු.... (ලමයි ‌තේරෙනවනේ... යාලුවෝ යාලුවෝ අතර තියෙන සූටි සූටි විහිලු...)

"ඒකතමයි නෑනේ... 😁" මමයි සිතුයි බදාගෙන උඩ පනින්න ගත්තා... ටිකකින් වටපිටාව බලද්දි දක්කේ මුලු සයන්ස් සෙක්ෂන් එකම අපි දිහා බලන් ඉන්න හැටි... ලැජ්ජාවක් හිතුනේ නැති නිසා අපි ආයේ kpop සහ bias මාතෘකාවට බැස්සා... ඔය මාතෘකවෙදි අපිට ඔය වටපිටාවේ මිනිස්සු අදාලම නැනේ.....

ඒ අපි 12 වසරට ආපු මුල්ම දවස... දුවලා දුවලා ගිහින් අපේ pixieland එකට හරියන සුපිරි spot එකක් හොයාගත්තා.. ඒ තමයි සයන්ස් සෙක්ෂන් එකේ හෝල් එකේ කොන... හොල් එකේ කොතන හිටියත් ඒ කොන ඔ්න එකෙක්ට පේනවා.. ඒත් ඉතින් අපිට ඔ්වා අදාලම නැ.... අපි ඉතින් ඉන්ටවල් එකට පාඩම් කරලා මානසික ආතතියෙන් ඉන්න විද්‍යා ගනිත සහෝදරියන්ට නොමිලේ විනෝදය සපයන්න අමතක කරන්නේ නැ..... (අපිත් සයන්ස් කරන්නේ හාද...)

නාරං කොලුවා 🍊(completed)Where stories live. Discover now