Kim_sehii7

පරණ මතකය මතක් වෙනකොට 
          	රිදෙනවා ඇති හුගක් තැන්......
          	අල්ලේ රේඛා හැඩ බලනකොට
          	පෙනෙනවා තව හුගක් තැන්.....
          	මම කොහොම නම් සනසවන්නද 
          	පපු මැද්දේ හිත රිදෙන තැන්.....
          	සබද නුඹ සනසන්න මේ දෙවරක් පෙරන ලද
          	පිරිත් පැන්........ 
          	
          	" පෑරෙන්නේ මගේ හිත කියා දැන දැනම මන් මතක් කරනවා පරණ මතක,,
          	ඉවසන්න අමාරුයි එදා වෙච්ච සිදුවීම,, 
          	නොදැනීම ගලන කදුලු කැට පාලනය කර ගැනීමයි දරාගැනීම,,
          	කාලය විසින් හැමදේම විසදනවා කිව්වට
          	දරාගැනීම දැන් මුලු ලෝකෙම වෙලා ඉවරයි මට......... " 
          	

Kim_sehii7

පරණ මතකය මතක් වෙනකොට 
          රිදෙනවා ඇති හුගක් තැන්......
          අල්ලේ රේඛා හැඩ බලනකොට
          පෙනෙනවා තව හුගක් තැන්.....
          මම කොහොම නම් සනසවන්නද 
          පපු මැද්දේ හිත රිදෙන තැන්.....
          සබද නුඹ සනසන්න මේ දෙවරක් පෙරන ලද
          පිරිත් පැන්........ 
          
          " පෑරෙන්නේ මගේ හිත කියා දැන දැනම මන් මතක් කරනවා පරණ මතක,,
          ඉවසන්න අමාරුයි එදා වෙච්ච සිදුවීම,, 
          නොදැනීම ගලන කදුලු කැට පාලනය කර ගැනීමයි දරාගැනීම,,
          කාලය විසින් හැමදේම විසදනවා කිව්වට
          දරාගැනීම දැන් මුලු ලෝකෙම වෙලා ඉවරයි මට......... "