( ⭕Based on a true incident⭕) "එයා ආයෙත් එනවා... මට මේක කරන්න බෑ....මොකද්ද මේකේ තේරුම.... තමුන් ඇයි මට මෙහෙම කරන්නේ...." "කුකී ඔහොම නවතිනවා...කොහෙද දුවන්නේ.....මනුස්සයෝ කිව්වම අහල නවතිනවා......" "කිව්වම කියන දේ තේරෙන්නැද්ද? තමුන් මගේ පස්සෙන් එන එක නතර කරනවා.... මේ මම කියන අවසාන වතාව..මට පාඩුවේ ඉන්න දෙනවා... "ඔයා දන්නේ නෑ මැනික...මම ඔයාට ආදරේ කරන තරම...ඒත් මේ පව්කාරය එක්ක ඉන්නවට වඩා හොද ජීවිතයක් ඔයාට තියනව......." "ඔයා නැතුව මට මොන ජීවිතයක්ද රත්තරනේ.... අනේ වැදල ඉල්ලන්නම් මාව ඈත් කරන්න එපා....plzzzzzzz" TEAKOOK FICTION ..... P.Teshu....💗🥀 2024/05/20
12 parts