" ඔයාට පුළුවන්ද මට මෙහෙම කරන්න... මට පිස්සු වගේ... අනේ ඇයි මේ... කොහොමද ඔයා මාව මෙහෙම දාලා යන්නේ.. අනේ මට කියන්න මේක විහිළුවක් නේද?? ඔයාට මං නැතුව ඉන්න බෑ කිව්වා ඔයා.. මේ අත අල්ලගත්තෙ කවදාවත් අත අරින්න නෙමෙයි කිව්වා ඔයා.. ඒව සේරම බොරුද? එහෙම කියපු ඔයාමද මෙහෙම කරන්නේ...? යන්න එපා.. යන්න එපා... අනේ අප්පච්චි එයාට කියන්නකෝ.. එයාට යන්නෙපා කියන්නකෝ.. මොකක්ද මං ඔයාට කරපු වැරැද්ද?? මාව මේ තරම් වැටෙනවා බලන්නද ඔයාට ඕන උනේ?? මෙහෙමද ඔයා පලි ගත්තේ? ඔයිට වැඩිය හොදයි ඔය අත් වලින් එකපාර මාව මරලා දාන එක.." " මට ඕන උනේ තමුස ඔහොම මගෙ ළඟ වැද වැටෙනවා බලන්න.. මං ආසයි ඔය ඇස් වල කඳුළු වාන් දානවා බලන්න.. මං උඹට ආදරේ කරන්නෙත් නෑ කලෙත් නෑ... අඩපන්.. ඔහොම නෙමෙයි හූල්ල හූල්ල අඩපන්.. මගෙ කකුල් දෙක ළඟ වැටිලා අඩපන්.. මට එතකොටයි සතුටු "