Unlocked වෙන හැම fan art එකක් පිටිපස්සෙම වගේම real 4to වල හැම මොහොතකම ලස්සන කතාවක් හැංගිලා තියනවා....ඒ වගේම අපි කියවන ff එක එක්කෙනාට දැනෙන විඳිය වෙනස්.... අපිට පුළුවන් ඒවා එක එක කෝණ වලින් බලන්න.... එතකොට හරි ලස්සන කතා මැවෙයි.... ඉතිං මේ මම ඒවා දැකපු හැටි..... Fan art ෂෝට් story... Fan art නිසදැස්... ආසම ff වලට ලියපු නිසදැස්... Real photo වලට ලියපු ෂෝට් story... Real moments වලට ලියපු නිසදැස්.... ඔක්කොම...taekook....👉👈........❗️ #taekookfanartrealphotostorycollection 💜💚 𝙎𝙝𝙖𝙙𝙤𝙬🐰🍓
19 parts