සර්ජන් ජෙනරල් ජියෝන් ජන්කුක් 2027-2050' ලෙස සදහන් කර තිබූ සුදු පැහැති සොහොන් කොත ඉදිරියේ දණින් වැටී සිටි කිම් ටේහ්යුන්ගේ දෑස් රතු පැහැයට හැරී දෙකොපුල් කදුළින් තෙත් වී තිබිණි. "මේ මහ මුහුද ඔයාව මගෙන් උදුරගෙන අදට අවුරුදු තුනක්. ඔයාව මතක් වෙන වාරයක් වාරයක් පාසා මම මැරි මැරි ඉපදෙනවා, ඔයා මගෙ තුරුලෙ ගත කරපු අන්තිම තත්පර කිහිපයෙ ඔය ඇස්වල තිබ්බ කදුලු මේ හිතේ මැවෙනකොට මාව පිච්චෙනවා මගෙ මැණික" -ලුතිනන් ජෙනරල් කිම් ටේහ්යුන්- •TaeKook Fanfiction •3rd World war •2050s || USA and Russia ❤️❤️❤️