"ඒ චූටි ඒන්ජල්ට මං ආදරෙයි හ්යුන්..... හැමදාටම ඇස් පිහාටු යටින් තියන් පරිස්සම් කරගෙන මගේ තුරුලෙ තියන් ආදරේ කරන්නම්....." "මෙච්චර කාලෙකට කිසි කෙනෙක් ඉස්සරහ ගැස්සුනෙ නැති මගේ හිත ඒ අහංකාර ඇස් ඉස්සරහ මාවත් අමතක කරා... ඒ ආදරයක්ද???"All Rights Reserved
"ඒ චූටි ඒන්ජල්ට මං ආදරෙයි හ්යුන්..... හැමදාටම ඇස් පිහාටු යටින් තියන් පරිස්සම් කරගෙන මගේ තුරුලෙ තියන් ආදරේ කරන්නම්....." "මෙච්චර කාලෙකට කිසි කෙනෙක් ඉස්සරහ ගැස්සුනෙ නැති මගේ හිත ඒ අහංකාර ඇස් ඉස්සරහ මාවත් අමතක කරා... ඒ ආදරයක්ද???"
8 parts