🖤📚හැමදාම උදෙන්ම පුස්තකාලයට ගිහින් රාක්ක වල තියෙන පොත් වලින් ලස්සනට අකුරු ගැලපිලා තියෙන පොතක් තෝරන් පුස්තකාලේ කොනේම තියෙන මේසේ ඉදගෙන ඇස් දෙක විතරක් පේන්න පොත අත් දෙකෙන්ම අල්ලන් පැයක්,දෙකක් සමහරවිට ඊටත් වඩා වැඩි කාලයක් ඒ පුංචි පොතේ පිටු පෙරළන හීනි ඇගිලි වල අයිතිකාරයා සෙවූ ආදරය📚🤍