එකදිගට ඇද හැලෙන වැස්සත් එක්ක එන සීතල අස්සෙ ඔහු දෙයක් හොයනවා. උනුහුමක් පුංචි උනුහුමක් , ඒත් ඒ උනුහුම දැන තමන්ට අයිති නැති බව මතක් වනවිට යුන්ගි නැගිට කෝපි කෝප්පයක් සදාගත්තේ ඇග උනුසුම් කරගන්න. (=TeaGi=)All Rights Reserved
If you already have an account, Log in.
එකදිගට ඇද හැලෙන වැස්සත් එක්ක එන සීතල අස්සෙ ඔහු දෙයක් හොයනවා. උනුහුමක් පුංචි උනුහුමක් , ඒත් ඒ උනුහුම දැන තමන්ට අයිති නැති බව මතක් වනවිට යුන්ගි නැගිට කෝපි කෝප්පයක් සදාගත්තේ ඇග උනුසුම් කරගන්න. (=TeaGi=)
12 parts