✔️✔️✔️✔️✔️
9 stories
ℛ𝓊𝒹𝒽𝓇𝒶 ( ✅ ) by P_Plus
P_Plus
  • WpView
    Reads 350,219
  • WpVote
    Votes 21,271
  • WpPart
    Parts 42
"නේත්‍ර...." " උඹ තමයි රුද්‍රගෙ පන තියෙන ඇස් දෙක..."
වස්තුවේ(18+) ✔️ by kekeperera
kekeperera
  • WpView
    Reads 1,030,257
  • WpVote
    Votes 56,350
  • WpPart
    Parts 94
ජීවත් වෙලා ඉන්න හිතෙන තරමටම ආදරේයී~🤍
දඬු මොණරු ✅ by yuchi91
yuchi91
  • WpView
    Reads 1,103,563
  • WpVote
    Votes 77,367
  • WpPart
    Parts 59
"ඒයි ඇටිකිච්ච ඔහොම ඉන්නවා" "නේත්‍ර.....නේත්‍ර...මගේ නම නේත්‍ර" "ඒත් මට ඇටි කිච්චෙක්නෙ, මං ආසයි ඒ නම කියන්න" "හේතුව" "හේතුවද.... හේතුව තමයි තමුසෙව පොඩ්ඩක් අවුස්ස ගත්තම හරි ෂෝක්, නහයත් පුම්බන් තරහෙන් කියවද්දි බලන් ඉන්න ආස හිතෙනවා, වේගෙන් ඇස් පිල්ලම් ගහ ගහ........ මේ ඇස්...... තමුසෙගේ ඇස් නම් මාරයි, වැල්ලේ ඉදල එද්දි මහ මුහුද ඇස් වල හංගන් ආවද"
✔ අභිරන් 🌹 by JanuLoveTK
JanuLoveTK
  • WpView
    Reads 1,616,297
  • WpVote
    Votes 99,420
  • WpPart
    Parts 85
මට ඕනේ හැමදාම නුඹෙ තුරුළටම වී ඉන්න 💫 Taekook Nonfiction (TopTae) #3 bl #3 nonfiction #2 sinhala #1 sinhalabl #1 srilanka #1 roses #1 emotional #1 marshmallows #1 feelings #1 nonfic #1 nonfanfiction #1 nonff #1 nonfanfic #24 love #4 gay #3 reallife 2023.12.09 2024.06.08 Cover credit goes to :- @Lochi_
එයිට් | Eight | COMPLETED by leora_den
leora_den
  • WpView
    Reads 684,323
  • WpVote
    Votes 48,060
  • WpPart
    Parts 54
අයිතියක් නැති තැන මම රගන්නෙ නෑ...ඒ වගේම අයිතියක් තියෙන තැන රගන්න දෙපාරක් හිතන්නෙත් නෑ... -ලියාත්ර තේමිදු රොද්රිගෝ- . . . start - 13 oct. 2024 End - 10 Dec. 2024
ආරු | COMPLETED by SD_Sith
SD_Sith
  • WpView
    Reads 1,991,188
  • WpVote
    Votes 114,943
  • WpPart
    Parts 52
❝ මන් අදටත් කියනවා ඒක මහ පුදුමාකාර ඇස් දෙකක්.. ❞ Ayan ♡ Yugma ( BL ) Start - 12.02.2024 End - 19.04.2024 මෙහි ඉදිරිපත් වන චරිත හා සිද්ධීන් සියල්ල සම්පූර්ණයෙන්ම මනඃකල්පිත වේ.
කඩුපුල් (Complete) by NirMad238
NirMad238
  • WpView
    Reads 755,711
  • WpVote
    Votes 53,023
  • WpPart
    Parts 65
මේක මහා අවුල් ජාලාවක්! මොන දේ වුනත් අපි දෙන්නා එකට! ඔයා මට පොරොන්දු වෙනවද?
-Plot 23 - by Bulbz_D
Bulbz_D
  • WpView
    Reads 9,455,026
  • WpVote
    Votes 519,764
  • WpPart
    Parts 126
If you know ~, You know.
SEPALIKA | COMPLETED by cHerRy_MinShi_
cHerRy_MinShi_
  • WpView
    Reads 19,379,393
  • WpVote
    Votes 8,668
  • WpPart
    Parts 5
රධ්ය අයියට තිබුනේ තද කළුපාට ඇස්.. මගේ වගේ ලා දුඹුරුපාට ඒවා නෙමෙයි.. ඒ ඇස් වල ඇහිපිල්ලම් ගහන දිහා මම සමහර වෙලාවට බලාගෙන ඉදලා තියෙනවා.. මට හිතෙන්නෙ ඒ දිහා මට තව තව බලාගෙන ඉන්න ඇත්නම් කියලා.. එක ලග ගෑවෙන්න ඔන්න මෙන්න තියන ඇහිබැමට යටින් තියන ඒ ඇස් ඉදලා හිටලා හරි එකවතාවක් මං දිහා හැගීම් කෝටියක් විතර පුරෝගෙන බලන විදිය මතක් වුනාම මගේ පපුවේ පැත්තක් හිරිවැටීගෙන ගිහින් බඩ ඇතුලෙන් සමනල්ලු දහස් ගාණක් පියාඹනවා වගේ මට දැනෙනවා.. " සැඩ සුලගකට ගසාගෙන යන මලානික කණාමැදිරි එලියක් අහම්බෙන් පැටළුණු මලක සුවද කෙසේ හදුනාගනීවිද..?" -සේපාලිකා- #1 in romance #1 in sl #1 in feelings #1 in LGBTQ #1 IN school #1 in angst #1 in gay #1 in loveatfirstsight #1 in boyslove #1 in sinhala #1 in sope #1 in boyxboy #1 in yoonseok #1 in bl No copying or translation is permitted!!! 2023-03-22 2023-08-20