Don't touch me [ Complete ]

By Lily_jeonM

10.8K 1.8K 98

🌹💖සැබෑ කර ගත නොහැකියැයි සිතූ එක් සිහිනයක් එක් ආදරයක් සැබෑ කරගත් අහිංසකාවියකගේ ආදර කතාවක්... 💖🌹 More

part 01
part 02
part 03
part 04
part 05
Part 06
part 07
part 08
part 09
part 10
part 11
part 12
part 13
part 14
part 15
part 16
part 17
part 18
part 19

part 20

851 106 32
By Lily_jeonM

💍 💜️ life goes on 🐰❤️
අවසන් කොටස ( ඔවුන් හත් දෙනාම පවුල් වුවත් වෙන් නොවී සතුටින් ජීවත් වුනා... ඔවුන් හත් දෙනා කවදාවත් වෙන් වුනේ නෑ ❤️)

😧 ' අනේ දෙවියනේ... මං කොහොමද මේ ගැන අම්මට කියන්නේ...මේ ඉක්මනට..... අනික තාම මගෙ වයස 😫😫😫'

🌹" ජංකුක්.. නා ඔතක්කේ.. මං ඔම්මට මේ දේවල් කියන්නෙ කොහොමද..." මගේ ඇස් වලින් කදුලු ගලන්න ගත්තා....

💜️ " මියානේ... මං නිසා තමයි හැමදෙයක්ම.." ජංකුක්ගෙ මූන ඇබුල් වුනා... අඩන්න වගේ...

🌹 " අනී.... එහෙම හිතන්න එපා... මමත් වැරදීනේ...."

💜️ "රීනා... " ජංකුක් මගේ අත එයාගෙ අත් දෙකෙන්ම අල්ල ගත්තා.... " රීනා... මල්හම්නිදා.... වේහ්.. ඇයි ඔයා මං වෙනුවෙන් මෙහෙම දේවල් කරන්නෙ?

🌹" මොහ්.." කුකී ඔලුව කොහෙ හරි වැදුනද... මොනාද මේ අහන්නේ....

💜️ "මල්හා.... රීනා.... ඇයි මං වෙනුවෙන් මැරෙන්න හැදුවෙ...." ජංකුක් මගෙ ඇස් කෙලින් එක  එල්ලෙ බැලුවා..

🌹 "නෙගා තංශිනල් සරංහගිත්තෙමුනේ......( මොකද.. මං ඔයාට ආදරේ නිසා.) ඔයා මට ඇත්තටම ආදරේ කරන නිසා ඔයාගෙ ජීවිතේ ගැනවත් සල්ලි ගැනවත් තත්ත්වෙ ගැනවත් හිතන්නෙ නැතිව මාව බේර ගන්න ආවා.... ඉතින් ඇයි මට බැරි මං ආදරේ කරන කෙනා වෙනුවෙන් මගේ ජීවිතේ දෙන්න..." මං එහෙම කියපු ගමන් ජංකුක් අඩන්න ගත්තා....  "උල්ජිමා.... ජේබල් උල්ජිමා...." 😢
" ඔප්පා.... නා සරංහේ... සරං අන්තකූ...." මං එහෙම කිව්වෙ ජංකුක්ගෙ කදුලු පිහදාමින්... 😊 ඒකටනම් කදුලු අතරේ එයා හිනා වුනා.. මගේ අතත් තදින් අල්ලන්.... 

.....................( සතියකට පසු).....................

ටිකට් කපලා... මාව ආපහු බිග් හිට් එකටම ගෙනිච්චා.... එද්දිත් මීඩියා වලින් පිරිලා.... පොටෝස් ගන්නව ප්‍රශ්න අහනවා... යන්නවත් ඉඩක් නෑ ... ගාඩ්ල දාලා කට්ටියව ටිකක් ඈත් කලා.... බිග් හිට් එක ඉස්සරහ මීඩියා විතරක් නෙමෙයි ආමිලත් පිරිලා.. කට්ටියම කෑ ගහනවා... ස්තූති කරනවා... ජංකුක්ව බේර ගත්තට....

ප්‍රෙස් කන්ෆරන්ස් එකක්... ඒකට මටත් එන්න කියල තිබ්බා... අර්ටිස්ට් කෙනෙක්ව ජීවිතේ පරදුවට තියල බේර ගත්ත එකට..... හැමෝම මට සුබ පැතුවා... නෑ නෑ ජංකුක්ව බේර ගත්තට වෙන මොකේකටවත් නෙමෙයි....😊 මාව මගේ රූම් එකට ජිආයි යූරි උන්නි එක්කන් ගියා.... ඒත් මං යනගමනුත් වටේම බැලුවෙ කෝ එයාලා කියලා... ඔප්පලා.... කවුරුත්ම නෑ ....

🌹" උන්නී... ඔප්පානන් ඔදියෙ ඉස්සුම්නික්කා..?" බැරිම තැන මං යූරිඋන්නිගෙන් ඇහුවේ....

👄" එයාලා ප්‍රෙස්කන්ෆරන්ස් එකට ලෑස්ති වෙනවා....."

🌹" ඔහ්.. ක්රේ..." මාව කාමරේට එක්කන් ආවා....  ජිආ දොර වහල ඉක්මනින් මගේ ගාවට දුවන් ආවා.....

🦋 " රීනයා...... මම කොච්චර බය වුනාද කියල දන්නවද...." මූන ඇබුල් කරන් පොඩි එකෙක් වගේ කියවන්න ගත්තා....

👄" දේහ්... මෙයා නිසා තමා මට ඔයාව බලන්න එන්න බැරි වුනේ.. මේ පොඩි එකාව බලා ගන්න එපැයි.." උන්නි ජිආව ඇහෙන් පෙන්නලා මට කිව්වෙ 😂

🦋" උන්නී.........."  හම්බෝ දැන්නම් හිනා වෙලා හිටියැහැකි පාලුත් නෑ ....😊  එක පාරට ජිආ මගේ දිහා හිනා වෙලා අමුතු විදිහකට බැලුවා...
" රීනා.... මංජොදො දෙනායෝ..."😁  මගෙ බඩ දිහාට ඇගිල්ල දික් කරල කිව්වා... දැන්නම් මට ලැජ්ජත් හිතෙනවා අප්පා....

🌹" දේහ්...." අවසර දුන්නා විතරයි... මල් පෙත්තකට අත තියනවා වගෙ මගේ බඩට අත තිබ්බා.....

🦋" උන්නී මට මේක අදහ ගන්නත් බෑ.... ව්ව්ව්ව්ව්ව්ව්ව්ව්.... හෙම්බුක් හදා......" ජිආ මාව බදා ගත්තා.. පොඩි එකෙක් වගේ...

👄"අයිගෝ.... චූටී එකී..... හා හා... ප්‍රෙස්කන්ෆරන්ස් එකට ලෑස්ති වෙන්න තියෙනවා.... රීනා..."

🌹" ඔහ්.. දෙහ්..."

👄" ජා... ඔයා මේක අදින්න.... " උන්නි මට දිග ගවුමක් පෙන්නුවා... ඒකනම් මාරම ලස්සනයි.... රෙද්ද හරිම සොෆ්ට්..... ප්ලම් මල් ඩිසයින් එකක් ගිහින් තිබ්බා.... පාර්ටි ලුක් එකක් නෙමෙයි ඒකේ තිබ්බේ... නෝමල් ඩිසයින් එකක්... ඒත් ඒක මාරම ලස්සනයි.... අත් කඩා හැලෙන විදිහට දාලා තිබ්බා.... වාහ්හ්හ් මාරම ලස්සනයි.....

🌹" වාහ්.. උන්නී..... කුමවෝ..." මං උන්නිට තෑන්ක්ස් කලේ උන්නි මට ඒක දුන්න නිසා...

👄 " අනී.... මං නෙමෙයි මේක ගෙනාවේ... යුන්ගිශී මේක දුන්නේ.... ඔයාට මේක ප්‍රෙස්කන්ෆරන්ස් එකේදි ඇදන් ඉන්න පහසු වෙයි කිව්වා..... අනිත් ඒවට වඩා..... අතේ තුවාලෙත් එක්ක තවත් අමාරුයිනෙ..... මේ ගවුම අදින්නත් ලේසී...ජුවලරීස් ඕනත් නෑ වැඩිය.... වාහ්... හරිම චාම්... නාදු වොන්හේ.." 😊 උන්නිටත් ඒ ඇදුමට හිත ගිහින්... මටත් ඒ ඇදුමට මාරම ආස හිතුනා...... යුන්ගි ඔප්පට හොද චොයිස් එකක් තියෙනවා...

🌹" යුන්ගී ඔප්පට හොදට මේ වගෙ දේවල් තේරෙනවනේ....  ඔප්පා කුමවෝ..... " මම හිතින්ම ප්‍රර්තනා කලා.... හම්බ වුනු ගමන් ස්තූති කරන්න ඕනෙ කියලා....  " උන්නී මීනාශී ඔදියේයෝ...." මං මීනශිව දෑක්කෙ නෑ ආපු වෙලේ ඉදන්.

🦋" ඔහ් මීනාශී තමා එයාලට මේකප් දාලා hairstyle දාන්නේ...."

🌹" ඔහ්... ක්රේ..." මං ඇදුම ඇදන් ලෑස්ති වුනා... ටිකකින් මීනායා ඇවිත් මගේ කොන්ඩෙ හදල මේකප් එකත් දාල දුන්නා....

🌹" මීනායා කුමාවෝ...."

💇" වේහ්... රීනාශී....."  මීනාශි මං දිහ බැලුවෙ...  මං එහෙම කිව්ව එකට එයාට මොකුත් හිතා ගන්න බැරුව...

🌹" යූරී උන්නී... මීනාශි උන්නී.... ජිආ..... නානන් ට්ටොනන්දා...... මං ආපහු යනවා ලංකාවට... ටික කාලෙකට.... btsලගෙ අලුත් ඇල්බම් එක ඉවර වෙනකන්... ඔම්මා ගාවට යනවා.... ඊට කලින් එන්ගෙජ් වෙලා යන්නේ... ඔම්මට මේ ගැන කියන්නත් එපැයි...." මම ඒක කියද්දි... මගෙ ඇස් වලින් කදුලක් ආවේ ඇයි කියල මටම තේරෙන්නෙ නෑ .... ඒත් මගේ ඇස් වලින් කදුලක් කඩා හැලුනා... හිතට අමුත්තක් දැනුනා....

🦋💇👄" වේ... රීනා.... ඔතක්කේ දුන්ගොයා..? " තුන්දෙනාම බය වෙලා වගේ මගේ මූන දිහා බලන් ඇහුවා..

🌹" අනී... ජංකුක් ගැනයි මං ගැනයි fansල දැනගත්තොත්... fansල අයින් වෙයි... fandom එක අඩු වෙයි... ඒක big hit එකටයි.. එයාලටයි හොද නෑ.. මං කැමති නෑ.. එහෙම දෙයක් වෙනවට...." මං නිසා එයාලා දැන්මම ඩිස්බෑන්ඩ් වෙනවා මට බලන්න බෑ....

👄" අනී... එහෙම හිතන්න එපා... " යූරි උන්නි මාව ඇවිත් බදා ගත්තා....  ඒත් එක්කම දොරට ජිමිනා තට්ටු කලා....

💛" ජිආ... යූරී උන්නී.... ජුන්බි දෙයොන්නයෝ...."

👄" දේහ්හ්.. චක්කම්මන්... රීනයා... කජා.."  උන්නි මව නැගිට්ටවන්න උරහිස් දෙකෙන් අල්ල ගත්තා..

🌹" චක්කම්මන්.. උන්නී... නනන් දුල්‍යෝවෝ... මං මීඩියා වල ඉදන් කතා කරල නෑ ." මං උන්නි දිහා කන්නාඩියෙන් බැලුවා..

👄" දුල්‍යෝවෝ හජිම්මා... අහන දේට උත්තර දෙන්න විතරයි තියෙන්නෙ.. ජංකුක් එතන ඉන්නවනෙ ඔයා එක්ක... බය හිතුනොත් ජංකුක්ගෙ අතින් අල්ල ගන්න... ටේබල් එක නිසා පේන්නෙ නෑ නෙහ් " උන්නි එහෙම කියල හිනා වුනා...

🌹" උන්නී... මට ලැජ්ජ හිතෙනවා... ඔහොම කියන්න එපා...." කොහොම හරි ප්‍රෙස්කන්ෆරන්ස් එක තියන තැනට අපි ආවා...

😳ස්ටේජ් එකට නගින්න යද්දිම මට දෙයක් මතක් උනා... මං කෙලින්ම උන්නිගෙ දිහා හැරුනා...

🌹"උන්නී... මගෙ මාලේ... ඒක බෙල්ලෙ නෑ " මට ඒවෙලේ තමා ඒක මතක් වුනෙ...

👄" ඔයා යන්න මං ඒක හොයා ගන්නම්..." එහෙම කියලා උන්නි මාව ස්ටේජ් එකට නැග්ගුවා... ජංකුක් දැනටමත් එතන. උන්නි මාව ජංකුක්ගෙ එහා පැත්තෙන් තිබ්බ පුදුවෙ වාඩි කලා... " බයා වෙන්න එපා.. ඒක ඉක්මනට හම්බ වෙයි.." උන්නි මගේ කනට කර කියලා... දකුනු උරහිසට තට්ටු කරලා ගියා.. වම් උරහිසේ තුවාලෙනෙ...😁... ඒත් මට බය හිතුනා... මං ඒක නැති කරන් කියල ජංකුක් දැනගත්තොත් 😧 'අනේ දෙවියනේ... හෙල්ප් මී ප්ලීස්..' මං කලබලෙන් වගේ ඉන්නව දැකලා ජංකුක් මගේ අතින් අල්ල ගත්තා...කාටත් නොපෙනෙන්න... ඒ නිසා හිත ටිකක් සැනසුනා.....😊

🎤 " රීනාශි... අපිට දැනගන්න පුලුවන්ද... ඔයා ගැන විස්තර ටිකක්... ඔයා කොහොමද බිග් හිට් එකට ආවේ.... ඒ මැරයන්ට ඕන වෙලා තියෙන්නෙ මිස්ට ජංකුක්ව ... ඇයි ඔයාව ඒකට පැහැර ගත්තේ....? මේක හරිම පටලැවිල්ලක්.. අපිට මේ ගැන පැහැදිලි කරන්න පුලුවන්ද..

"ඔව් ඔව් අපිට ඒ ගැන පැහැදිලි කරන්න..මල්හදා රීනශි..." 😳😳😳 මං දැන් මොන ප්‍රශ්නෙටද උත්තර දෙන්න ඕනේ.. ඔක්කොමල්ල කියෝගෙන කියෝගෙන යනවා.. එක එක ප්‍රශ්න අහනවා..

🌹" අහ්.. ඔහ්... ක්රේ.. නනන්...." මං මොනාද දැන් කියන්නේ.... 😳 ජංකුක් එකපාරටම හිටගත්තා..... ජංකුක් මොනාද කරන්න යන්නේ

💜️" චෙසු අම්නිදා... මේ ගැන ඔයාලට කලින් නොදැන්නුවට.... අප දෙදෙන අතර relation එකක් තියෙනවා... කලින් නොදැන්නුවට චෙසුආම්නිදා... මං හිතනවා army ඔයාලා මාත් එක්ක ඉදිරියටත් ඉදී කියලා... මගේ තීරන වලට ඔයාලත් එකග වෙයි කියලා.. " 😳ජංකුක් මොනාද මේ කරන්නේ.... කට්ටියම එක පාරටම කුසු කුසු ගාන්න ගත්තා... දැන්නම් මගේ අවසානෙ.... armyලා මාව මරයි....

🎤" මිස්ට ජංකුක් ඔයාට හිතෙන්නෙ නැද්ද මේකෙන් fandom එකට හානියක් වෙයි කියලා.. මේකට armyල අකමැති වුනොත්... bighit එක පහලට බහින්න පුලුවන්... "

💜️" මම හිතනවා army මේක තේරුම් ගනී කියලා.... army අපේ fandom එක.. මේ ලෝකෙ තියෙන හොදම fandom එක... අපේ හදවත් වල army ලාට තියෙන තැන කවදාවත් නැති වෙන්නෙ නෑ.. ඒ වගේම මං හිතනවා..armyලගෙ හිතේ අපිට තියෙන තැන වෙනස් නොවෙයි කියලා.."

🎤" මෙය දැනුත් youtube , facebook live යනවා.. අපි බලමු armyලාගෙ අදහස්.."

ලොකූ තිරයකට live chat ටික පේන්න දැම්මා.... කට්ටියගෙම ඇස් ඒ දිහාට යොමු වුනා... මටත් වෙන කිසිම දෙයක් හිතා ගන්න බැරි වුනා... මගෙ ඇසුත් තිරේ දිහාට යොමු වුනේ... ආමි මොනා කියයිද කියල තියෙන බය හිතෙන සිතුවිල්ලෙන්.....

"💬 අපේ ජංකුක් ඔප්ප වෙනුවෙන් ජීවිතෙ පුදන්න පුලුවන් කෙනෙක් හම්බ උනොත් අපිට දුක නෑ"
"💬 ඔප්පා... ඔයාගෙ සතුට අපෙත් සතුට"
"💬 උන්නි ඔප්ප වෙනුවෙන් ජීවිතේ පරදුවට තිබ්බට කුමවෝ..."
"💬 ඔප්පා අපිට එහෙම කරන්න එපා...."
"💬 ඔප්පා ක්වින්චනා.."
"💬 ජංකුක් ඔප්පා..."
"💬 උන්නි හරිම හොද පාටයි.."
"💬 we always love bts 💜️"..
      
                       'චෙප්පල්.... මට තා ගන්න බෑ.... armyල ඒකට කැමතීලු..... වෙන්න බෑ.. එක්කෙනෙක් දෙන්නෙක් දුකයි කියල දාලා තිබ්බා... මං ජංකුක් වෙනුවෙන් ජීවිතේ අනතුරේ දා ගත්ත නිසා.. එයාලා මට ආදරේ කරනවා...' මගේ හදවත සතුටෙන් වගේම අලුත් බලාපොරොත්තුවකින් පිරිලා ගියා... මගෙයි කුකීගෙයි සම්බන්දෙට අපේ ආමි පවුලෙන් කිසිම විරුද්දත්වයක් නෑ... 🥺

🎤" මිස්ට ජංකුක්... congratulations ඔබේ fandom එකෙනුත් ඔබට අවසර ලැබී තිබෙනවා... ..............

..........................(පැය දෙකකට පසු)..............

පෙස්කන්ෆරන්ස් එක ඉවර වෙන්න ලං වුනා... ඒත් එක්කම කට්ටියම නැගිට්ටා... ජංකුක් මගේ අතින් අල්ලන් පොටොස් ගහන තැනට එක්කන් ගියා... මීඩියා වලින් පොටෝ ගහනව ගහන්වා ඉවරයක් නෑ ... මට මේවට ඉදල පුරුදුත් නෑ  😑😓 ඔන්න ඔහේ ටිකක් හිනා වෙනවා... කියල ලාවට දත් ටික පෙන්නුවා... හීල් එක එච්චරම උස නැති වුනත් කකුල් දෙක කෙලින් තියන් ඉන්න බැරි තරම් වෙව්ලනවා බයට..... 😑 ඒත් එක්කම යූරි උන්නි box එකක් ගෙනත් ජංකුක්ගෙ අතට දුන්නා..... 😳😳😳😳😳😳 මාලේ.... ' උන්නියෝ මොකටද එයාට දුන්නේ... අයියෝ.. මාව මරයී....' මාව ගල් වුනා ඒක දැකලා...

💜️" රීනා... ඔයාව පහලට වැටිච්ච වෙලේ මාලේ වතුරට වැටුනා.... ඒක හොයා ගන්න බැරි වුනා අපිට... ඉතින් මං අලුත් එකක් හැදෙව්වා... " 😳 මෝහ් ඒක වතුරට වැටුනා...... ජංකුක් මාලෙ මගේ කරට දැම්මා... චටස් චටස් ගගා පොටෝස් වැදෙනවා.... මාවත් නිව්ස් වල යනව එහෙනම්....  ඒත් එක්කම ජංකුක් මගේ ඉස්සරහ දන ගැහුවා...

💜️" රීනාශි... will you marry me?" 😦 ඔප්පා.... මං මේක මේ වෙලාවෙ බලාපොරොත්තු වුනේ නෑ.... මට උත්තරයක් දීගන්න තියා හෙල වෙන්නත් අමතක වුනා..... මං ඔප්ප දිහා කටත් ඇරන් බලන් හිටියෙ... මේක විශ්වාස කරන්න අමාරු දෙයක් නිසා...

🌹" ඔප්පා.." මගෙ කටින් එකපාරටම එහෙම කියවුනේ හරියට ජංකුක් නොකරන්න ඕන දෙයක් කරා වගේ.... ඒත් එක්කම මගේ ඇස් වලින් කදුලු ගලන්න ගත්තා.... මට ඇහුනෙ එකම එක සද්දයයි.. මගේ හදවත ගැහෙන සද්දේ.... ඒ ඇස් වලින් ඉගි කරපු දේ මට විශ්වාස කරන්නත් බෑ...

🌹" දේහ්..." වෙන මොකුත්ම කියන්න ඒ වෙලාවෙ මතක් වුනේ නෑ ... මං එක අතකින් මගේ කට වහගත්තේ... ඇඩුන නිසා... එයා මගේ අතට රිංග් එක දැම්මා 💍

💜️ " කුමාවෝ රීනා...." ජංකුක් මගේ අතින් අල්ලන්. කැමරා පැත්තට හැරුනා... ඒත් අඩන එක මට නවත්ත ගන්න බැරි වුනා........ හැමෝම සුබ පැතුවා......ප්‍රෙස්කන්ෆරන්ස් එක ඉවර වෙලා කට්ටියම ගියා.... කට්ටියම බිග් හිට් එකේ මැද හෝල් එකට එකතු වුනා.... මට හිටන් ඉන්න අමාරු නිසා පුටුවක ඉන්දෙව්වා... ඔප්පලත් ඇවිත් මගේ ලගින්ම වාඩි වුනා....මැනේජ සර් කතාවක් ඉදිරිපත් කරලා සුබ පතලා යන්න ගියා....... ආමිලගෙන් ගොඩාක් හොද ප්‍රතිචාරලු තියෙන්නේ...😁❤️ඔප්පලා මට සුබ පතන්න ආවා

💙" congratulations රීනා.... " නම්ජූන් ඔප්ප සුබපතද්දී... එයාගෙ කම්මුල් වලින් මතුවෙන අර ඩිම්පල් අනේ..... ශෝයි

🌹" කුමවෝ ඔප්පා... මාව ඔයාලා හත් දෙනාගෙ පවුලට එකතු කර ගත්තට..."

💛" congrats රීනා... මං ඔයාට රහසක් කියන්නද" ජිමින් ඔප්පා එහෙම කියල මගේ කනට ලං වුනා " ඔයාව පූල් එක ගාවදි දැක්ක වෙලේ මටත් ඔයාට හිත ගියා... ඒත්  ඒක ටේ නිසා මං ඒක යටපත් කර ගත්තා..." එහෙම කියල් ජිමින් ආයෙ ඈත් වුනා.... " ඒ වුනාට පස්සෙ ඔක්කොම වෙනස් වුනානේ... ටේ වෙනුවට ඒකට ජංකුක් ආවා....." jimin ඔප්පා එහෙම කියලා එයාගෙ cute හිනාව දාලා හිනා වෙන්න ගත්තා..... ඔක්කොමල්ලටම හිනා ඒකට....

💗" congratulations රීනා...... තෑන්ක්ස්... ජංකුක්ව බේර ගත්තට..... " ජින් ඔප්පා හරිම චාම් අනේ....

🌹" කම්සාම්නිදා... world wide handsome " කට්ටියම බක බක ගගා හිනා වෙන්න ගත්තා... දන්නවනෙ ඉතින් ජින් ඔප්පගෙ ඇක්ශන් ගැන 😁😁😁😁😂😂

❤️" ඔයා ආමි කෙනෙක් නේද?..." අහ්.. මොකක්ද දෙයනේ හොබී ඔප්පා මේහ් අහන්නේ 😐

🌹" දේහ්... වේහ්..."

❤️" oh congratulations ... ඔන්න ආමි කෙනෙක්ට අවස්තාව ලැබුනා btsලගෙන් කෙනෙක්ව තමන්ගේ කර ගන්න.... අනිත් ආමිලත් දැන් try කරයි.... " හපෝ මේ හොබියනම් 😁😁😂😂😂

🖤 " congratulations රීනා.." අදනම් ඔප්පා අතට අත දුන්නා.. මං ආපු පලවෙනි දවස මට ඒ වෙලේ මතක් වුනා....

🌹" ඔප්පා...... ඔයාට මතකද මං ආපු පලවෙනි දවස..... එදානම් ඔයා මාත් එක්ක කතා කලේ නෑ .... ඒත් අද..... කුමාවෝ..... මේ ඇදුම හරිම පහසුයි..... කුමවෝ ඔප්පා... මං ආපු පලවෙනි දවසෙ ඔයා කතා කරපු විදිහට ගොඩාක් බය හිතුනා.... ඔයා හරිම නපුරුයි වගේ" මං මොංගල් හිනාවකුත් දාන ගමන් ශේප් එකේ ඇත්තම කියල දැම්මා 😁😁😁😁 ඔක්කොමල්ල හිනා වුනා... යුන්ගි ඔප්ප්ත් ලාවට හිනා වුනා....

💚" රීනා..." ඊලගට ටේ ඔප්පා ආවා ..... ඒත් ඊට කලින් මට එයගෙන් අහන්න දෙයක් තිබ්බා...

🌹" ඔප්පා.... ඔයා නේද මාව කලින් ශොප් එකෙන් මෙහෙට මාරු කෙරුවේ... කියන්න... "

💚" දේහ් .... හැබැයි මගේ උවමනාවට නෙමෙයි...... අන්න අරයගෙ උවමනවට..." ඔප්පා එහෙම කියල ජංකුක් දිහාට ඇගිල්ල දික් කලා...

🌹" මොහ්..." එතකොට ජංකුක්ද ඒක කලේ.. 😊😊😊😦

💚" congratulations රීනා... and කුමාවෝ... තවත් බනී ජංකුක් කෙනෙක් අපිට දෙනාවට..."  ටේ එහෙම කියද්දි මට ලැජ්ජ හිතුනා... අම්බොඉ ජංකුක්ගෙ බැල්ම දැක්කම තවත් ලජ්ජ හිතෙනවා 😊😊😊😊😊ඔව් මං ඒ හිනාවට බැල්මට ගොඩාක් ආදරේ කලා.. තවමත් ආදරේ කරනවා.... ඉදිරියටත් එහෙමයි....

සති දෙකකින් රීනාගෙයි ජංකුක්ගෙයි වෙඩින් එක ගන්න ප්ලෑන් කලෙ... තව කල් යන්න දෙන්න හොද නැති නිසා...  මොකද මං ප්‍රෙග්නන්ට් නිසා.... වෙඩින් එකත් ප්ලෑන් කලේ මමමයි 😁.... මොකද මමනෙ කොන්සර්ට් ප්ලෑනර්........ අම්මාව ජංකුක් වෙඩින් එකට කොරියාවට ගෙන්නුවා.....  ඒ අතරෙ මං අම්මට විස්තරේ කිව්වා... අම්ම හොදටම බැන්නා... නොකිව්වට... මං ප්‍රෙග්නන්ට් කියල කිව්වම අම්මට ගොඩාක් තරහ ගියා.... ඒත් ජංකුක් බොරුවක් නොකර මාව බාර ගත්ත නිසා.. අම්මා මොකුත් කිව්වෙ නෑ .......

වෙඩින් එක දවසත් ආවා.... වාහ්... මගේ කුමාරයා සුරදූතයෙක් වගේ..... මගේ අදුම මේ ලෝකෙ තියෙන ලස්සනම ඇදුම කියල මට හිතුනා..... මගේ හීනේ හැබෑ වුනා 😊😊😊😊හැම දෙයක්ම  හොද විදිහට වුනා....ඒත් honeymoon එක ගන්න හම්බ වුනේ නෑ ....😅😅😅😅 වෙඩින් එක දවසෙ තව දෙයක් වුනා.... 😁 ටේ යූරි උන්නිට ප්‍රපෝස් කරා... නම්ජූන් ඔප්පා ජිආට ප්‍රපෝස් කලා...😂😂😂 😊 අවසානයේ... ඒකත් හොදට සිදු වුනා....... මාසයකට විතර මමයි ජංකුක් වුයි ලංකාවට ආවා... අපේ පවුලෙ නෑදෑයන්ටත් පාටියක් දෙන්න එපැයි..😁 පාටිය දවසෙ අමුත්තො වගයක් ආවා......... ඔප්පලා හය දෙනයි යූරි උන්නි ජිආයි මිනාශි...... අපි කට්ටියම ලංකාවෙ එක එක තැන් වල ඇවිද්දා...... ටේහ්‍යුන්ට අව්වෙ සැර දරා ගන්න බෑ කිව්වට ඔය හොදට ඇවිද්දෙ..... එයාට මොකුත් වුනේ නෑ ..... හොදට ඇවිද්දා..... මාසෙකින් ආපහු කොරියාවට ආවා.... එයාලට කොන්සර්ට් එකක් තියෙනවා කියපු නිසා..... 🤰බඩකුත් තියන් මම ඒ කොන්සර්ට් එකත් ප්ලෑන් කලා... උදව්වට නම් ගොඩාක් අය දාලා තිබ්බා.... මට තිබ්බෙ ඉදගෙන ටැබ්ලන්ට් එකෙන් ඔක්කොම ගානට සෙට් කරන එක විතරයි...... අනිත් ඒවට දුවල පැනල කරන්න කට්ටිය දාලා තිබ්බා...😁😁😁😁 කොන්සට් එක ඉවර වෙලා......මට නම්සන් යන්න ඕන වුනා... ජංකුක් එක්ක.... ඒ ගමනනම් අපි දෙන්නා තනියම ගියා.... එයා මගේ පරිස්සම ගැන ගොඩාක් හොයල බැලුවා...... පැය ගානකට නම්සන් එක සල්ලි දීලා අරන්.....😊 මම නම්සන් එකේ යකඩ වැට අයිනට ගිහින් හිටන් හිටියා... සුමුදු සුලං පහරේ පහස විදින ගමන්.... අහසේ තරු දිහා බලන් හිටියේ....... හදවතට දැනුනු සතුට නිදහස... මොන තරම්ද කියලා කියා ගන්න බැරි නිසා.......
ඒත් එක්කම ලොකූ උණුසුමක් සමග එයා මගේ ලගට ඇවිත් පිටුපසින් මාව බදා ගෙන මගේ අත් දෙක උඩින් එයාගෙ අත් දෙක තිබ්බේ.... සිතෙහි තිබුනු ඒ නිදහස් හැගීම් තවත් වැඩි කරමින්......ඒ පපුවෙ උනුසුමට සම කරන්න වෙන උනුසුමක් තිබ්බෙ නෑ ...... කවදාවත්ම නොහිතපු විදිහට එයා.... එයා  මගේ වෙලා....එයා... එයා මට ආදරය කරනවා...... මම ඊරිසියා කලා..... ඉස්සර.... එයාගෙ බිරිද වන කෙනාට.... අවසානයේ ඒ කෙනා මමම වුනා..... ❤️

💜️"  මිසිස් ජිඔන්.... මොනාද කල්පනා කරන්නේ..... " එයා එහෙම අහන ගමන් මගේ ඉන දෙපසින් අත දාලා මගේ කුසට අත් දෙක තියා ගත්තේ..... 🤰එයාගෙ දරුවා මගේ කුස තුල ඉන්න බව ඔහුගෙ හදවතට ගොඩාක් දැනුන නිසා .. ඒ අත්වලින් දැනුනු උණුසුම නිසා... සීතල සුලං මාව පහු කරන් ගියත් මට ඒක දැනුනේ නෑ ..... එයාගෙ ඔලුව මගේ උරහිසෙන් තියා ගෙන එයාගෙ අත් වල උනුසුම මගේ කුසට දුන්නේ...... ඔහු පියෙක් බව ඔහුටම වැටහී තිබෙන නිසයි...... ඔව් එයා අප්ප කෙනෙක් වෙන්න සූදානම්....... ඔහු එය හොදින් සිදු කරනවා..... ඒත් එක්කම... අප්පගේ උනුසුම දැනුනු අපේ චූටි පැටියා දගලම්ම ගත්තේ හරිම ආසාවෙන් වගේ ❤️

🌹" අනී..... මට තාමත් හිතා ගන්න බැරි මම සිහිනයකද ඉන්නෙ කියලා..... මේක සිහිනයක් නෙමෙයි නේද...." මම එහෙම කියනවාත් සමගම.... එයා මාව එයාගෙ පැත්තට හරව ගත්තා...  මගේ නිකටින් අල්ලලා මගේ ඇස් එයාගෙ ඇස් වලට කෙලින් තියෙන විදිහට හදා ගත්තා

💜️" අනී... මේක සිහිනයක් නෙමෙයි.." ඔව් ..... එයා එයාගේ සිනිදු තොල් වලින් මගේ නලල උනුසුම් කලා.... ඒ උනුසුම මට දැන් හැමදාමත් විදින්න පුලුවන්....

🌹" සාරංහේ ඔප්පා...."

💜️" නාදූ...."

කාලයත් ගත වුනේ හිතා ගන්නත් බැරි විදිහට........ යූරී ටෙ විවාහ වුනා..... ජිආ... නම්ජූන්.... එයාලත් විවාහ වුනා.... ජිමිනටත් සෝ ඊ කියල කෙල්ලෙක් සෙට් වෙලා.......... 😊ඔව් මට එයාව හම්බ වුනා....🤱 බේබි බනී කෙනෙක්..... එයාගෙ නම jeon song guk😊...... bts ඩිස්බෑන්ඩ් වුනා😢... ඒත් එයාලා වෙන් වුනේ නෑ ..... තාත්තගෙයි පුතාගෙයි කෝලම් බල බල...කාලෙත් ගියා.... ඔප්පලා මෙහෙ එනවා අපි එහෙ යනවා... මාමලා එක්ක 👶 චූටි ජිඔන්(jeon) හිනාවෙන විදිහ... බලං ඉන්න ආස හිතෙනවා..... ජංකුක් ආබෝජිගෙ කපැනිය බාර ගත්තා... ඕමෝනි මුලදි අපේ සම්බන්දෙට ටිකක් අකමැත්තෙන් හිටියෙ.... වෙඩින් එක දවසෙ වුනත් කතා කලේ නෑ .... ඒත් බේබි බනී ආවට පස්සෙ ඔක්කොම හරි ගියා..... ඕමෝනී ආවම මට සොන්ගුක් ව බලා ගන්න ඕන වෙන්නෙ නෑ ... ඕමෝනි මටත් වඩා හොදට එයාව බලා ගන්නවා.... හැමෝම සතුටින්... තාමත් btsලට ආදරේ කරන අය ඉන්නවා..... කාලය බොහොම ඉක්මනින් ගත වුනා........

(අවුරුදු හතකට පස්සෙ...)

මමයි සොන්ගුක්වුයි ජංකුක්වුයි..... බංපෝ පාලමෙන් පහල තියෙන ගග අයිනෙන් ඇවිදන් ගියා..... ඒ වුනු දේවල් ඔක්කොම හීනයක් වගේ.... ජලාශෙ දෙපැත්තේ.... ජොගින් කරන්න පාරවල් හදලා.... අපි ඒක දිගෙ ඇවිදන් ගියා....

🌹"සොන්.... ඕදි ගනී..? " චූටි ජිඔන් ඔම්මස්ගෙ අත අතහැරලා දිව්වා...

💜️" රීනා.... එයාට ටිකක් තනියම ඇවිදින්න දෙන්න... එයා දැන් ලොකුයි නෙහ්..... එන්න...."

🌹" ජංකුක්..... මතකද ඔයාට.... ගෝනිබිල්ලෙක් වගේ කැප් දාන් මාස්ක් දාන් ගියපු විදිහ...." මං එහෙම කියන ගමන් හිනා වුනා.....😅

💜️" දේහ්.... ඒ කාලේ... මාස්ක් එක දාන් ගියත් ආමිලා වට වෙලා කෑ ගහනවා.. මෙහෙම ඇවිදින්න හිතන්නවත් බෑ.... හැමදෙයක්ම වෙනස් වෙලා.... ඉක්මනින් කාලෙත් ගිහින්..... කුමාවෝ.... රීනයා..... පොරොන්දුව රැක්කට..... " අපි දෙන්න... ඒ කියන්නෙ මමයි ජංකුක්වුයි පරන දේවල් මතක්කර කර ගියා.... හිනා වෙවී.... ඉස්සර වගේ ආමිල වට වෙන්නෙ නෑ දැන්..... අලුත් idolsල ඇවිත්.....

🌹" ජංකුක් ඔයා දන්නවද.... එදා ඔයා පාලම උඩ fight කරද්දි හරියට නිකන් film එකක් බලනවා වගේ දැනුනා.... ඔයාගෙ කකුලටත් ගැහුවා... මං හිතුවෙ ඩාන්ස් කරන්න බැරි වෙයි කියලා.... මං වෙනුවෙන් ඔයා ඒ තරම් වේදනාවක් දාරගෙන හිටියා.... වේහ්... ඇයි එහෙම කලේ....."

💜️" නදෝ මොල්ලා.... මගේ දෙයක් මට නැති වෙන්න යනව කියලා දැනුනා.... මට ඒකට ගොඩාක් කේන්ති ගියා..... ඔයාගෙන් තරම් උනුසුමක් මට වෙන කෙනෙක්ගෙන් දැනිලා නෑ.... ඔයාව නැති කර ගන්න බෑ කියල මගේ හිත මට වද දුන්නා....." ඔප්පා එහෙම කියද්දී මගේ ඇස් වලට කදුලු ආවා....

🌹" ජංකුක්..... මට කියන්න දෙයක් තියෙනවා...."

💜️" මොහ්...." මං ජංකුක්ගෙ අත අරන් මගේ බඩෙන් තිබ්බා....

🌹" i am pregnant again"

💜️" සින්චා..." ජංකුක්ගෙ මූන සතුටින් පිරිල ගියා... එක පාරටම මාව වඩාගෙන කැරකෙව්වා.... ඒත් එක්කම

🐰" ඔම්මා... ඔප්පා..... පල්ලී..... පල්ලී......" සොන්ගුක් එක පාරටම කෑ ගහන්න ගත්තා...... මමයි ජංකුක්වුයි බය වෙලා දිව්වෙ සොන්ගුක් ට කරදරයක්ද කියලා හිතලා....

🌹"සොන්ගුක්...... දුන්ගොයා..." මම ගොඩාක් බය වුනා.....

🐰" ඔම්මා... යොගී..." සොන්ගුක් බිම තිබිලා දෙයක් අතට අරන් පෙන්නුවා....😦 මමයි ජංකුක්වුයි ඒක දැකලා පුදුම වුනා..... මුහුනට මුහුන බලා ගත්තා.... ඔව් ... ඔව් ඒ මගේ මාලේ.....

🐰" ඔම්මා..... මේකේ ඔම්මගෙයි අප්පගෙයි නම ගහල තියෙනවා..." ඔව් ඒක ඒ මාලෙම තමා..... ,jungkook+Rinaa
😊😊😊😊😊😊😊😊

°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°

වනාන්තරයේ දෝංකාරයාක් වගේ...
නැවත තවත් දිනයක් පැමිණෙයි...
කිසිවක් සිදු නොවුනාක් මෙන්...
ඔව්.. අපේ ජීවිතය ඉදිරියට ගලා යනවා.....

නිල් අහසේ ඇදෙන හීයක් වගේ...
තවත් දවසක් වෙත ගමන් කරනවා...
මගේ කොට්ටය මත මගේ මේසය මත...
ඔව්... ජීවිතය ඉදිරියට යයි.....
නැවත මේ වගේ...

මෙම ගීතය සමග මම ඔබට කියන්නම්...
මිනිස්සු කියනවා ලෝකය වෙනස් වෙනව කියලා...
ම්ම්ම්..ම්ම්..ම්ම්ම්...ම්ම්ම්ම්ම්ම්...
නමුත් ස්තූති වන්න ඔබ හා මා අතර කිසිවක් වෙනස් වී නැත...

"හායි" සමග අප දවස ආරම්භ කර අවසන් කරමු...
අද සහ හෙට අපි එකට යමු...
....................
දැනට නතර කර... නමුත් සෙවනෙහි සැගවී නොසිටින්න....දිවා ආලෝකය දිදුලයි....

පෙනීමේ කෙලවරක් නොමැත...
මගක් තිබේද...
මගේ පාද චලනය කිරීම ප්‍රතික්ශේප කරයි....

මොහොතකටස් ඔබේ ඇස් වසා ගන්න...
මගේ අත අල්ල ගන්න...
අනාගතයට, අපි පලා යමු...

සංසාරේ අපි යලි යලිත් මුන ගැහේවි... හැම බවයකම අපි අපේම වේවි.... කවදාවත් වෙන් නොවේවි.... සාරන්හේ...... 💜❤️










ඉවරයි 😁❤️

Continue Reading

You'll Also Like

364K 13.2K 60
𝗜𝗡 𝗪𝗛𝗜𝗖𝗛 noura denoire is the first female f1 driver in 𝗗𝗘𝗖𝗔𝗗𝗘𝗦 OR 𝗜𝗡 𝗪𝗛𝗜𝗖𝗛 noura denoire and charle...
18K 160 11
After the battle with Dark Gaia and Team RWBY getting themselves home, Tails, was able to find a portal to their world. Remnant in Beacon Academy.
1.3M 55.1K 101
Maddison Sloan starts her residency at Seattle Grace Hospital and runs into old faces and new friends. "Ugh, men are idiots." OC x OC
608 193 10
No matter how hard it is, I can walk with you Along that road Cause, it's easy for me to be with you. Rather than walking an easy path, With someone...