Don't touch me [ Complete ]

By Lily_jeonM

10.8K 1.8K 98

🌹💖සැබෑ කර ගත නොහැකියැයි සිතූ එක් සිහිනයක් එක් ආදරයක් සැබෑ කරගත් අහිංසකාවියකගේ ආදර කතාවක්... 💖🌹 More

part 01
part 02
part 03
part 04
part 05
Part 06
part 07
part 08
part 09
part 10
part 11
part 12
part 13
part 14
part 15
part 16
part 17
part 19
part 20

part 18

393 74 2
By Lily_jeonM

මාව ආපහු ගෙට ගහලා කාමරෙන්  වෙන තැනකට ගෙනිච්චා.... ඔලුව වහල ගෙනිච්චේ....මාව පුටුවකින් ඉන්දෝලා ගෙට ගැහුවා....😩 ' ජංකුක් .... ඔජිම්මා.... මං ගැන හිතන්න එපා ජංකුක්..... ඔජිම්මා.....😭😭😭'

☠️ "ඒහ්... යොසොන් මගේ ගන් එක ගේනවා.... ඔය බඩු ටික හරියට බලල දාගන්නවා... ම්ම්ම්ම්... මේ බැටන් එක වටේට කටු කම්බියක් ඔතහල්ල ඉක්මනින්..... gun ඕන නෑ .... ඕකා එන්නේ තනියම.... මේ බැටන් ටික විතරක් ඇති.... ඕකට වද දීලා ඉවරයක් කරන්න ඕනේ....හහ්හහ්හා...... මගේ gun එක විතරක් ඇති....කෝ යෝසොන් ඕක ඉක්මනට ගේනවා...."

☠️" දේහ්හ්.... "

🌹 " මෝහ්.. අන්දේ..... එයාට කරදර කරන්න එපා... ඕන දෙයක් මට කරන්න... ගහන්න ඕනනම් ගහන්න.... මරන්න ඕනනම් මාව මරන්න.... අන්දේ... එයාට මොකුත් කරන්න එපා....." අනේ ජංකුක් ඔජිම්මා...... මං හුගක් බය වුනා.... ජංකුක්ට කරදරයක් වුනොත් මං ජීවත් වෙලා වැඩක් නෑ ..... මට ඇඩුනා.. ඒත් කෑගහල අඩන්න තරම් මට ශක්තියක් තිබ්බෙ නෑ ......... ඒ අස්සෙ කැර කිල්ල වගේ.... වමනෙටත් එනවා.... අර නහයට අල්ලපු බෙහෙතෙ සැරටද කොහෙද ... "ඈශ් ..... මගෙ ඔලුව..... යහ්හ්..යාහ්හ්.." මට දැනුනා... කවුරු හරි  මගේ පිටිපස්සට ඇවිත් පුටුව අල්ලන් ඉන්නවා.....😧 මගේ ඔලුවට දාලා තිබ්බ එක අයින් කලා..... ඒ වෙලේ තමා මං ඒ මනුස්සයගෙ මූන ටිකක් හරි දැක්කේ.... ඒත් කැරකිල්ල වගේ තිබ්බ නිසා ටිකක් බොද වුනා.... ඒ මනුස්සයා මං හිටපු පුටුවට අත තියලා... මගේ මුහුනට ලං වුනා....

☠️" අගශ්ශී..... ඕනම දෙයක් කරන්නද....." කියලා ඒ මනුස්සයා මගේ මූනට ලං වුනේ... උගෙ අත මගෙ කකුල් වලින් තියලා..... ඒ වෙලේ තමා මගේ හොද සිහිය ආවේ.... මගේ මූනට ඌ ටිකෙන් ටිකෙ ලං වුනා....

🌹" යාආහ්හ්හ්හ්හ්හ්......"  මං ඔලුවෙන්ම ගැහුව ඌගෙ නහය පැලෙන්න...

☠️" අහ්හ්..." ඌ නහය අල්ල ගත්තා... නහයෙන් ලේ ආවා...
" ඈශ්.... මේ පිස්සු බැල්ලි....."

🌹" ආහ්....." ඒ මිනිහා ආපු තරහට අත මිටි මොලෝලා මගේ ඔලුවට ගැහුවා.... ඒත් එක්කම මට සිහින නැති වුනේ.... මට කැරකිල්ල වගේත් තිබ්බ නිසා......

( ..... මෙතන ඉදන් ජංකුක්...)

💜️" රීනා තව ටිකක් ඉවසන්න මං ඉක්මනින් එනවා.... ඔයාට මොකුත් වෙන්නෙ නෑ ......" කාර් එක ඩ්‍රයිව් කරන් එද්දී...

📱🔊 " flowers flow flow flowers ......." මං පෝන් එක දිහා බැලුවේ අර මැරයො කෝල් කරනවා ඇති කියලා.... ' ඔහ් ... ශිට්...... රීනගෙ ඔම්මා...'

💜️" hello.... ඕමෝනී...." මම සාමාන්‍ය විදිහට කතා කලා.. කාර් එකත් නවත්තලා....

📱🔊 " යා... රීනා.... දැන් අම්මව මතක නැද්ද ආහ්හ්හ්... සල්ලි විතරක් එවලා හරියනවද.... අහ්...යාහ්හ්.. රීනයා..."

' අනේ දෙයියනේ.... ඕමෝනි මොනාද මේ කියන්නෙ මට තේරෙන්නැහැනේ....'

💜️" excuse me ඕමෝනී.... i'm jungkook.... Rinaa's boyfriend.... can you speak english...." මේ අස්සෙ ඕමෝනිත් කතා කරනවනේ... ඈශ්....

📱🔊" මෝහ්හ්... jungkook... oh sorry .... but where is rina.... i want to talk with her...."
' ඈශ්හ්... මං මොකද දැන් කරන්නේ...' මං මගේ කදුලු හංගගෙන ඕමෝනිට කතා කලා...

💜️"  බියානේ.. ඕමෝනී..... She's very busy ... I 'll tell her to call you later... ok...."

📱🔊" oh.... ok.... "

💜️" ok.. bye..." මං පෝන් එක තියන්න යද්දිම....

📱🔊 " wait... Do you really love her?  Or .... keep her ...." ඕමෝනී.... ඒකටනම් කදුලු ආවා....

💜️ " no... i really love her.... i'm gonna marry her. Now I have work to do ... I'll call later. Bye" මං ඉක්මනින් පෝන් එක කට් කලේ.... තවත් මට බොරු කියන්න බැරි නිසා... මං නිසා.. ඕමෝනීගේ දුවට මෙහෙම වුනා කියලා ඕමෝනි දැනගත්තොත් මට කොහොමටත් රීනව මැරි කරන්න හම්බ වෙන එකක් නෑ ... ඒත් අද.... මට ඔයාව දාලා යන්න වුනත් .. මං යන්නේ සතුටින්... මොකද... ඔයා හොදින් නිසා.... බියාන්දේ... රීනා... මැරි කරනවා කියල... ප්‍රොමිස් වුනාට.... ඒක කඩන්න වුනොත්... මියාන් 😔....

(....මෙතන ඉදන් රීනා....)

☠️" යා... එහ්.. බැල්ලි නැගිටිනවා...." මගේ මුහුනට වතුර පාරක් වැදුනා... මුලු ඇගේම වතුර....

🌹" අහ්... ශ්හ්... ඇක්... ඇහ්...." මට සිහිය ආවා.. තාමත් මං අර පුටුවේ....

☠️" යාහ්.... තමුන් සෙල්ලන් නටන්නෙ කාත් එක්කද කියලවත් නොදැන ඕනාවට වඩා සෙල්ලමට එන්න එපා.... "

🌹" තමුන්ලා හිතන දේවල් කවදාවත් වෙන්නෙ නෑ .... එයා තව ගොඩාක් කල් ජීවත් වෙනවා... මගේ ජීවිතේ පුදල හරි මං ඒදේ කරනවා... bts වට්ටන්න දෙන්නෙ නෑ මම.... bts කවදාවත් වැටෙන්නෙ නෑ .... big hit කවදාවත් නැතිවෙන්නෙ නෑ .... " මං එහෙම කිව්වෙ තරහෙන් වගේම දුකෙන්... කයිවාරු ගැහුවට මට හිතා ගන්න බැරි වුනා මොනාද කරන්න ඕනෙ කියලා... හිතුවත් මට මොකුත්ම කර ගන්න බෑ... මාව ගෙට ගහල නිසා....

☠️ "  යාහ්හ්... දහයයි වෙලාව... අරූ එන්න කලින් බංපෝ පලමට යමල්ලා... ඔක්කොම ලැස්ති කරලා රෙඩි වෙලා ඉන්න එපැයි.... අපේ විශේශ අමුත්තා පිලිගන්න.... හා.. හා. කජා...." එකෙක් ඇවිත් මාව පුටුවෙන් ලිහුවා... ඒත් අත් දෙක පිටිපස්සට කරලා ගැට ගහලා නිසා... මොකුත්ම කර ගන්න විදිහාක් නෑ ...  මාව නැගිට්ටෝලා බලෙන් එක්කන් ගියා...

🌹" යාහ්.. මට යන්න දෙනවා... යා.. අතහරිනවා..." දැගලුවට හරි ගියේ නෑ ... යනගමන් මං පිටිපස්ස හැරිලා බැලුවා... අතහැරලා දාපු නගරයක් මේක.... ඒකේ කඩ කෑල්ලක තමා මාව තියන් ඉදලා තියෙන්නේ....

💀" යාහ්... නගිනවා වාහනේට...." මාව බලෙන්ම කැබ් එකකට දාගත්තා.... ' මුං මාව මේ කොහෙද එක්කං යන්නේ.... ඇයි බංපෝ පාලමටම එන්න කිව්වේ.... ' මට හිතා ගන්න බෑ...

🌹"  යාහ්.... ඇයි බංපෝ පාලමටම එන්න කිව්වේ..." මට වෙන කරන්න දෙයක් නැති තැන උන්ගෙන්ම ඇහුවා...

☠️" අයිගෝ අගශ්ශී... පාලමට තියෙන්නෙ එක පාරයි... වෙන කොහෙන්වත් යන්න බෑ... ඉතින් උබේ ප්‍රේම බෘංගරාජයාට පැනලා යන්න තැනක් නෑ .... ඉවරයක් කලා... වතුරට දැම්මා..... 🤣🤣🤣"
'මේ මනුස්සයා කොහොමද මෙහෙම හිනා වෙන්නේ... කෙනෙක්ව මරලා හිනා වෙන්න පුලුවන්ද.... එහෙම දෙයක් හිතලවත් හිනා වෙන්නෙ කොහොමද.... ජංකුක් හජිම්මා....'
පාලමට ඇවිත් වාහනේ නැවැත්තුවා

☠️" තවත් වාහනේ ඉන්නද ඕනේ බහිනවා.... "  ඒ මනුස්සයා මාව ඇදලා එලියටදාලා... අත් දෙක ලිහුවා... ඒත් ගන් එක මගේ පැත්තට දික් කරලා....
" වැඩිය දගලන්න හැදුවොත්... උබේ ප්‍රේමබෘන්ග රාජයාවත් එක්ක උබවත් ඉවරයක් කරනවා.... අපිට උබෙන් වැඩක් නෑ .... " මං දැන් මොකද කරන්නේ...  එතන හත් දෙනෙක් හිටියා.... වැඩිය නෑ .... ඒත්.... ජංකුක් තනියම අවෝත්... අර මනුස්සයා එක්ක අටයි.... මාව පාලමේ මැද්දට ඇදන් ගිහින්... බැම්ම අයිනට  ගෙනිච්චා.......... පහල ජලාශය.....

☠️" එකොලහයි තිස් දෙකයි... තව ටිකකින් ඔයාගේ අනී... අපේ මේ සුප්‍රසිද්ධ අමුත්තා මෙතනට වඩිනවා..... ඔක්කොමල්ලා ලෑස්ති වෙලා ඉන්න අමුත්තා පිලිගන්න..." මහ අමුතු හිනාවක් ඒ මනුස්සය දැම්මේ. දැක්කම බය හිතෙනවා..😥

" යාහ්... ඕකිව ඔය බැම්ම උඩට නග්ගනවා.... අරූ මොනා හරි වැරදි දෙයක් කලොත් ඕකිට තියල පහලට දාන්න ලේසි.... එතකොටා ඌ මැරුන්නැතත් මැරිල වගේ ජීවත් වෙයී... එතකොට OT7 OT6 වෙනවා... එතනින්ම බිග් හිට් ඉවරයි....."
😥' අනී මං ජංකුක්ට කරදරයක් වෙන විදිහෙ කිසි දෙයක් කරන්න හොද නෑ'...

☠️" දොලහට පහයි මූ තාම නෑ .... වැඩේ ඌ වැඩේ අත හැරියද දන්නෙ නෑ . සල්ලිත් අපරාදෙ කියලා හිතිලා.."

💀" කගේ දායා. ඔන්න එනවා"

🌹" අනී..." මං පුදුමෙ වගේ ඒ පැත්ත බැලුවේ......... ජංකුක් පුදුම වේගෙකින් ආවේ කාර් එකේ.... 'ජංකුක් ඇයි ආවේ.... වේහ්....' ඒ ආපු වේගෙන්ම තේරුනා එයාගේ හිතේ තිබුන තරහා... කාර් එක හරස් කරලා කුකී නැවැත්තුවා... බෑග් එකකුත් අරන් එලියට බැස්සෙ කලු ලෙදර් ජැකට් එකකුත් දාන්...  😦 ඒ මූනේ තිබ්බ කේන්තිය දුක.... මට දරා ගන්න බැරි වුනා.... මම පාලමේ බැම්ම උඩ .... එහා බැම්ම ගාව අර මිනිහ ගන් එක තියන් ඉන්නවා.... කට්ටියගෙම අතේ පොලු.... ජංකුක්ට මොනා හරි වුනොත් මං මුන් එකෙක්වවත් තියන්නෙ නෑ  😠

💜️" ඔන්න... කියපු විදිහටම.... කියපු වෙලාවටම .... සල්ලිත් අරන් ආවා... දැන් එයාට යන්න දෙනවා...." ජංකුක් බෑග් එක අරන් ඇවිත් අර ගන් එක තියන්හිටපු මැරයගෙ කකුල් දෙක ගාවට විසික්කලා...

🌹" 😨 මොහ්හ්... අනී...." සම්පූර්නෙන්ම සල්ලි පුරෝලා... තිබ්බ සේසතේම අරන් ඇවිත්ද කොහෙද... ජංකුක් පිස්සු හැදිලද....මං ඔච්චර වටින්නෙ නෑ ....

💜️" ඉල්ලුව ගානටත් වඩා ඔතන තියෙනවා... දැන් එයාට යන්නදෙනවා...."

🌹 ' අනී....ප්ලීස් ඕක කරන්න එපා...'

☠️" ඔහ්... ඒක ඉතින් ගනන් කරලම බලන්න එපැයි... දැන් ගනන් කරන්න  වෙලා නෑනෙ.... ඒත් උබට යන්න දෙන්න බෑ... අපරාදේ වැඩිපුර ගෙනාවේ.... ඒක මේ කෙල්ලටවත් දුන්නනම්....උබ මැරුනට පස්සෙ ඒකිට සැපට ජීවත් වෙන්න තිබ්බා 💀😈"

🌹" දක්චොයෝ...... ඔය කටින් ආයෙ ඔය වචන කියන්න එපා... එයා මැරෙන්නෑ.... එහෙම වුනොත් මං ජීවත් වෙන්නෙත් නෑ ... මට සල්ලි වලින් වැඩක් නැ.....😭😭😭😭 අහ්..අහ..අහ...." මට කෑ ගැහුනේ ඒ මිනිහ කියපු දේ ඉවසගන්න බැරුව....  ජංකුක් කදුලු පුරෝගෙන මගේ දිහා බැලුවා

( ජංකුක්)

😢' රීනයා..... කගෝ හජිම්මා..... ඔයා ජීවත් වෙන්න ඕනේ... ඒ දේනම් කරන්න එපා.. ප්ලීස්...' මගේ හදවත පැලෙන්න වගේ ආවා... මේ තරම් දුකක් කවදාවත් දැනිලා නෑ...

💀" ඇශ්හ්.. මේ පිස්සු බැල්ලිගෙ කටට මේකෙන් තියන්නමයි හිතෙන්නෙ..." gun එක ලෝඩ් කරන ගමන් අර මිනිහා එහෙම කියද්දි... මට ආපු තරහා..... රීනට මොකුත් වෙන්න දෙන්නෙ නෑ මං..

( ආපහු රීනා)

☠️" යාහ්හ්... කොහොමත් මූ මැරෙනවා.... ඔයිහ්... අරූව ඉවරයක් කරහන්...අපි පොඩ්ඩක් සෙල්ලම් කරමු " 😦 කට්ටියම ජංකුක්ව වට කර ගත්තා.... එකින් එක්කෙනා ජංකුක් එක්ක fight කරන්න ගත්තා.... 😭 මට මේක බලන්න බෑ... එකින් එකා බිම ... ඒත් එක්කම එකෙක් බැටන් පොල්ලක් අරන් ඇවිත් ජංකුක්ගෙ  කකුලට ගැහුවා...

💜️ " ආආඅහ්හ්හ්හ්......"

🌹" ජංකූ............ක් අන්දේ.............." 😭 මට කෑ ගැහුනා.... ජංකුක්ව බිම දන ගැස්සුනා... 😭😭 ඒත් එයා නැගිට්ටා....  තුන් දෙනෙක්ට නැගිට ගන්න බැරි වෙන්නම ගැහුවා.... ඉතුරු හතර දෙනාත් එක්ක fight කරල දෙන්නෙක් බිම දැම්මා.... ඒත් එක්කම....

🔫 " ඩිශ්............"

☠️ " අහ්......" කවුද කෙනෙක්... අර මැරයගෙ අතට වෙඩි තිබ්බා.... ඒ මැරයගෙ අතින් gun එක බිම වැටුනා....

🚓🚔 " පොලීසියෙන් වට කරල් තියෙන්නෙ... කවුරුවත් හෙල වෙන්න එපා... එහෙම වුනොත් වැඩ වරදී..." දෙපැත්තෙන්ම පොලිස් කාර් ඇවිත් වට කලා.. පොලීසියෙන් බැහැලා ඇවිත් අර බිම වැටිලා හිටපු උන්වයි... ඉතුරු දෙන්නවයි අල්ල ගත්තා..... මං තාමත් බැම්ම උඩ... බහින්නවත් හිතා ගන්න බැරුව හිටියේ....පොලිස් කාරයෙක් ඇවිත් අර මැරයගෙ අත් පිටිපස්සට නවලා තද කරලා දන ගැස්සුවා...

💜️" රීනා..." ජංකුක් මගේ දිහා බලලා හිනා වුනා.... අමාරුවෙන් කකුල අල්ලන් මගේ දිහාට ආවා... 😦 ඒත්... මං දැක්කා.... ජංකුක්ගෙ උරහිස උඩින්.... 😦 අර මැරයා... පොලිස් කාරයව තල්ලු කරලා gun එක ගන්නවා... ඒක කෙලින්ම දික් කලෙ ජංකුක්ගෙ දිහාට.....😦 මැරයා ඉන්නෙත් ජැංකුක් ඉන්නෙත් මගේ කෙලින්ම... ජංකුක් මගේ ලගටම ආවා... අර මැරයා gun එක  ජංකුක් දිහාට එල්ල කලා...😦😦😦😦😦😦

🌹' අනී..... ' මං ජංකුක්ව පැත්තකට තල්ලු කලා....

☠️🔫"ඩිශ්............"

🌹" හහ්ක්.................ආහ්......." ඔව් ඒ වෙඩිල්ල වැදුනෙ මට... ...ඒත් මට සතුටුයි... මං එයාව බේර ගත්තා.... එයා දැන් ආරක්ශිතයි.... ඒ වෙඩිල්ල වැදුනු පාර මාව පන නැති වුනා.... මාව වතුරට වැටෙන්න ඔන්න මෙන්න......
              😢මගේ අන්තිම වචනය😞
         
      🌹  "මියානේ..... ජංකුක්.....සාරන්හේ.."❤️

ඒත් එක්කම................ මාව පහලට වැටුනා... වතුරට.......

💜️" 😲 😨අන්දේ....... රීනා............ අන්දේ........... .අන්දේ.....😭."

මගේ ඇස් පිය වුනා... ' මියාන්හේ ජංකුක්.....😖😔😑

Continue Reading

You'll Also Like

15.8K 2.7K 20
යුනි එකේ ලස්සනම ස්ටුඩන්ට්,හැන්සම්ම ප්‍රොෆෙසර් දෙන්නගෙ ආදරේ තනිකරම පිස්සුවක්.... කුකියා කෝම ඉන්නවද මංදා හනිමූන් එක පැත්තකට දාලා ඇදේ පොටෝ ගහගන්න වයිෆ...
17.1K 2.4K 25
⚠️don't copy, republish, share to another social platforms without the author's permission.. 𝑗𝑗𝑘 𝑓𝑓 𝑎 𝑠𝑡𝑜𝑟𝑦 𝑎𝑏𝑜𝑢𝑡 𝑙𝑜𝑣𝑒 𝑡𝒉𝑖�...
289 116 13
අපේ කතාව...❤️💔 Bias × Reader Chanyeol ව දාලා තිබ්බට bias × (Y/N) කතාවක්...😀❤️ කවි විදිහට යන්නෙ.. කැමති අය කියවලා බලන්න...😀❤️
1.3M 58K 104
Maddison Sloan starts her residency at Seattle Grace Hospital and runs into old faces and new friends. "Ugh, men are idiots." OC x OC