Don't touch me [ Complete ]

By Lily_jeonM

10.8K 1.8K 98

🌹💖සැබෑ කර ගත නොහැකියැයි සිතූ එක් සිහිනයක් එක් ආදරයක් සැබෑ කරගත් අහිංසකාවියකගේ ආදර කතාවක්... 💖🌹 More

part 01
part 02
part 03
part 04
part 05
Part 06
part 07
part 08
part 09
part 10
part 11
part 12
part 13
part 14
part 15
part 16
part 18
part 19
part 20

part 17

390 77 2
By Lily_jeonM

💋"ඈශ්.... මං මේ කොහෙද.... මගේ අත්.... අහ්... ඒව හොලවන්න බෑ.... අහ්...." මට අමුතු බයක් දැනුනා. මගේ අත් කකුල් ගෙට ගහලා.. "කවුරුත් නැද්ද.... මාව කොහෙටද ගෙනාවේ..." අනේ මට බයයි 😞 මං මේ කොහෙද.... ජංකුක්... මට බයයි....

☠️" ඔහ්... අන්‍යෝන්.... දැන්ද ඇහැරුනේ.."

💋" දුගොයා...." කටහඩක් ඇහුනු නිසා මං ඔලුව උස්සලා ඇස් පොඩි කරලා බැලුවේ මගෙ ඇස් වලින් බොද වෙලා වගේ පෙනුන නිසා... කලුවර තැනක හිටපු නිසා මට පෙනුනේ නෑ ඉන්න කෙනාව... ටිකක් ඇග පත තියෙන කෙනෙක්.. කටහඩත් ගැබුරුයි.....

☠️" ඔහ් ඕහ්.. ඉන්න මිස් මං මාව අදුන්නලා දෙන්නම්.... සරලවම හදුන්වනවනම්.... ඔයාගෙ දැන් බෝයි ෆ්‍රෙන්ඩ්ගේ... තාත්තගෙ හතුරෙක් වගේම... බිග් හිට් එකේ මැනේජගෙ හතුරෙක්... අරස්සෝ... අහ්හහ්හහ්හා......" මොහ් ජංකුක්ගෙ... ඒත් මෙයාලා කොහොමද මං ජංකුක්ගෙ girl කියල දන්නේ... ඒතකොට තමා මට මතක් වුනේ ට්විටර් එකට දාලා තිබ්බ එක.. ඒක නිසා තමා මෙයාලා දැන ගන්න ඇත්තේ... එතකොට තමා මට මැනේජ කියපු එක මතක් වුනෙ

💋" වේහ්... ඇයි මාව ගෙනාවේ... වේහ්... මොනද ඔයාලට ඕනේ.." මං ඒ වෙලේ ගොඩාක් බය වුනා... මාව වෙව්ලන්න ගත්තා... ඔම්මා.....😢

☠️" අයිගෝ... මේ කෙල්ලටත් අර කොල්ලට වගේ කියන එක තේරෙන්නෙ නැති හැටියක්.... ක්රේ... මෙහ් ඔයාගේ මිස්ට ජංකුක් ඉන්නේ... අන්න එයාගෙ තාත්තගෙ හතුරො කියලා කිව්වේ.... දැන්වත් තේරුනාද.... අපිට ඌව ඕනේ.. ඒකයි ... අරස්සෝ.... අගශ්ශී 😈" ඒ මනුස්සයා අමුතු විදිහට හිනා වුනේ... මගේ මුලු ඇගම පන නැති කරමින්... බයානක විදිහට හිනා වුනේ...
" ඒහ්... සොන්... මෙන්න මේකිව ලිහලා අර කාමරේට දානවා... මේකිගෙන් වැඩක් නෑ... අපිට ඕන එකා අපි ගාවටම එයි.... "
'මොනා ඕන එකා.. ජංකුක්... නෑ.. එයා එන්නෙ නෑ ...'

☠️" ඒහ්.. ඌ එයිද සිරාවට.... මේකිව ආතල් එකටද දන්නෙ නෑ තියන් හිටියේ.... 😈😈😈 මේ වගේ කෙල්ලෙක් වෙනුවෙන් එයි කියලනම් හිතන්න බෑ... ඌ ආවේ නැත්තන් මට කරන්න දෙයක් නෑ... මිස් අගශ්ශී... අම්මට කෝල් එකක් දෙමු මලගේ ලෑස්ති කරන්න කියලා නේ බං " ඔක්කොමල්ල හිනා වුනා... ඒකෙන් මං දැනගත්තා.. එතන එක්කෙනෙක් නෙමෙයි ගොඩාක් ඉන්නවා කියලා... හත් අට දෙනෙක් හිටියා.. මාව පුටුවෙන් ගලෝල අත් ගෙට ගහලා කලුවර කාමරේකට එක්කන් ගියා.... ඒකෙ ඇතුලට මාව ලිහලා දාලා දොර වැහුවා.. වටේටම කට්ටිය දාන්න කියනවා මට ඇහුනා.... ' ඔම්මා... මං දැන් මොකද කරන්නේ...' කෙලවරකට හේත්තු වෙලා කකුල් දෙක අත් දෙකෙන් බදාගෙන... දනිස් දෙකට ඔලුව තියාගෙන මම ඇඩුවා... බයට වගේම දුකට.... මට හිතා ගන්න බැරි වුනා මොනා කරන්නද කියලා.. ටික වෙලාවකට පස්සේ මං ඔලුව උස්සලා බැලුවා.. මෙසෙයක් උඩ පෝන් එකක්... මං එතනට දුවලා ගියේ ජංකුක්ට කෝල් කරන්න 😥 ඒත් ඒකෙ සිම් එකක් නෑ .... ජංකුක්ගෙ පොටො තිබ්බා... එයාගේ සින්දු තිබ්බා....

☠️" මැරෙන්න කලින් පොටෝ එකකින්වත් බල්ලා සින්දුවක්වත් අහනවා... මොකද ආයේ උගෙ කටහඩ අහන්නවත්... උව බලන්නවත් තමුන්ට හම්බ වෙන්නෙ නෑ ...." දොරේ එහා පැත්තෙ ඉදන් අර මනුස්සයා කෑ ගැහුවා.. මහා මූසල විදිහෙ හිනාවකුත් එක්ක.... මාව ගල් වෙලා වගේ... මං එතන තිබ්බ හෙඩ්සෙට් එකත් කනේ ගහන් euphoria සින්දුව අහන් ගමන් ආයෙම ගුලි වුනා... හිතේ තිබ්බ දුක දරා ගන්න බැරිව... හදවත පැලෙන්න වගේ රිදුම් දුන්නේ.. බයට වඩා දුකට.... මං නිසා එයාගෙ ජීවිතේ කරදරේ වැටෙයිද.... නැත්තන් අර කිව්ව වගේ මාත් එක්ක එයා හිටියෙ ටික කලකට විතරද.... හදවත මරහඩ දෙන්න ගත්තා.... කදුලු දියඇල්ලක් වගේ ඇස් වලින් පහලට ගලා එන්න ගත්තා.....

(මෙතන ඉදන් ජංකුක්)

' රීනා...දුල්‍යෝවෝ හජිම්මා... ඔයාට මොකුත් වෙන්නෙ නෑ .... '
💜️" මං මේහ් කොහෙද ඉන්නෙ... ඈශ්.. මේ ඉන්ටනෙට් වැඩ කරන්නෙත් නෑ .... අරුන්ට කෝල් කරන්න ඕනේ " කෝල් ගත්තා.. ආන්සර් කරන්නෙ නෑ ..
" ඇශ්හ්.. මේ යක්කු.... "

📱🔊" flowers flow flow flowers ...."

💜️" යො යොබුසෙයෝ..."

☠️" මොකද කරදර කරන්නෙ ... අපිට වැඩ තියෙනව... මේ නිකන් කෙල්ලෙක් හම්බ වුනා... ඉතින් අපිත් තනිකඩයිනේ..."

💜️" හෙ හේහ්හ්.. රීනට අතක් තියල අහුවෙන්න එපා.. ම.. මං එනවා උබල කියපු විදිහටම තනියම...."

☠️" ඔහ්හෝහ්... ඒ කියන්නෙ කෙල්ලට සිර... අහ්හහ්හාහ්හා.... පුදුමයි... සල්ලි කාරයෝ සාමාන්‍යයෙන් එහෙම නැනෙහ්..."

💜️" මං උබල කියන විදිහට වැඩ කරනවනේ... රීනට මොකුත් කරන්න එපා... කොහෙද එයා ඉන්නේ..."

☠️" ඔච්චර කලබල වෙන්න එපා... ජංකුක්ශී...එයා ඉන්නවා කාමරේ.... හොද සැපට..... තව සැප ඕනනම් මගේ කොල්ලො දෙන්නෙක්වත් දාන්න....." මගේ ඇස් රතුවුනා.... ඒ ආපු තරහට මගේ නහර ඉලිප්පුනා.... මට මරන්න තරම් කේන්තියක් ආවා.. වෙව්ලන්න ගත්තා.... ඒත් මං මෙතන කෑ ගැහුවොත් රීනට කරදරයක් වෙයි
.. නෑ එහෙම වෙන්න දෙන්න බෑ...

💜️" ක්රේ.... මං කොහෙටද එන්න ඕනේ.... "

☠️" ඕහ්....ච්...ච්..ච්..... මට කියන්න අමතක වුනානේ....එද්දි....500 000 000 000ක් අරන් එන්න .... කෙල්ලට මොකුත් නොකර දෙනවට 😂😂😂"

'😡😡😡😡 මට ඒ ආපු කේන්තිය.... ඒත් රීන වෙනුවෙන් මට ඕනම දෙයක් කරන්න පුලුවන්.... තව එක දවසක්වත් රීනව එයාලා එක්ක තියන්න බෑ.... ඒත් මං සල්ලි අරන් එන්න ඕනෙ රෑත් වෙලා...රීනා.... බියානේ... මං ඉක්මනට එනවා.....'

💜️" ක්රේ හෙට හවස් වෙද්දි මං සල්ලි අරන් එනවා.. මං කොහෙටද එන්න ඕනේ... "

☠️" ඒක අපි හෙට කියන්නම්.... අරස්සෝ.... ඔම්මටයි අප්පටයි.. හ්‍යූන්ටයි කියන්න තියෙන දෙවල කියලා එනවා.. මොකද උබ දිව්‍යලෝකෙ යන්න නෙ යන්නෙ 😈😈😈"

' මට මොන දේ වුනත් මට දුක නෑ.. රීනා... ඔයා පරිස්සමින් ඉන්නවනම්... බියානේ රීනා... මට ඔයාව දාලා යන්න වුනොත්.... ඔයා සතුටින් ජීවත් වෙන්න ඕනේ.... 😥😢'  ජංකුක් වාහනේ ස්ටාට් කරන් හයියෙන් ඩ්‍රයිවින් කරන්න ගත්තා.... බෑංක් එකට ගිහින් එයා ගාව තිබ්බ ඔක්කොම සල්ලි ගත්තා.... ජිමින් බර්ත්ඩේ එකට දුන්නු බෑග් එක කාර් එකේ ඩිකියෙ තිබ්බා.. ඔක්කොම සල්ලි ඒකට දාන් ජංකුක් ආවේ පාලු පැත්තකට....  එයා කෝල් කලා අර මැරයන්ට....

( මෙතන ඉදන් රීනා...)

💋" මේ දොර අරිනවා.... මට යන්න දෙනවා.. යා... ඊ මුනල්යෝරෝවා..... යාහ්හ්හ්...." මං දොරට තඩිබාගෙන තඩිබාගෙන ගියා... නොදැනුවත්වම දොරට ගහල ගහල ආතෙන් ලේ ගලනවා.....
" යා... ජංකුක් එන්නෙ නෑ ... මං... මං මේකෙන් කපන් මැරෙනවා... එතකොට එයාට කොහොමත් එන්න හේතුවක් නෑනේ....." මං එතන තිබ්බ උල් ලීයක් අතට ගත්තා... මං හිටියෙ පරන ගෙයක කාමරයක... පුටු මේස කැඩිච්ච ඇදක්.... තව පොඩි ලමයෙක්ගෙ සෙල්ලම් බඩු දෙක තුනකුත් තිබ්බා.... අතහැරලා දාපු ගෙයක්... මං මැරෙනවා කියල කෑ ගහපු නිසා.. උන් දොරත් ඇරන් ඇතුලට ආවා.... දෙන්නෙක් ඇවිත් මගේ අතේ තිබ්බ ලීය ඇදලා අරන් විසික්කලා...

💋" යා.. මට යන්න..දෙනවා.... එයා එන්නෙ නෑ .... එය එන්නෙ නෑ ... උබලා මාව තියන් හිටියට වැඩක් නෑ  ...උබලා හිතන්නෙ එච්චර ප්‍රසිද්ද කෙනෙක් මං වගේ නිකම්ම නිකම් කෙල්ලෙක් වෙනුවෙන් ජීවිතේ... අනතුරේ දාගනී කියලද.... උබලා මාව තියා ගත්තට එයා එන්නෙ නෑ ....." මට තරහක් වගේම ලොකු දුකක් හිත දැනුනා.... මං ඒ කියපු දේවල් හිතලා නොකිව්වාට... කිව්වට පස්සෙ ඒ ගැන කල්පනා කරන්න ගත්තෙ....😭😭

☠️" මේකිව ගෙට ගහපන්.... ඕකිට මොනා හරි වුනොත්  අපේ සාල්ලි අඩුවෙයි.... "

💋" යාහ්හ්.. මාව අත හරිනවා.. යාහ්හ්හ්..." අර අනිත් දෙන්න මාගේ අත් දෙක අල්ලලා පිටිපස්සට කරලා තද කලා... අහ්හ්.. ඒක රිදුනා... මාව බිම දන ගැහුනා..... 😭..' මාව බේර ගන්න කවුරුත් නෑ .... ජංකුක්.... ඔයා මට....' හිතෙන් කියවෙද්දිම මැරයට කෝල් එකක් ආවා....

☠️" යොබුසේයෝ.. මිස්ට ජංකුක්."
😦 ' මොහ් .... මිස්ට ජංකුක්.... ' ඒ වෙලේ මට හිතට ආවේ විකාරයක්...' මිස්ට... ඒ කියන්නෙ ජංකුක්ද මාව....😭' මගේ හදවත නතර වුනා වගේ වුනා... හදවත පැලෙන්න වගේ දැනුනා...

☠️" ඔහ් අහ්.... සල්ලි හොයා ගත්තද....." ඒ මැරයා... පෝන් එකේ ස්පීකර් එක දැම්මා... ඒත් මට කතා කරන්න තියා කෑ ගහන්නවත් මතක් වුනේ නෑ ... මොකද මගේ හිතට අර ආපු සිතුවිල්ල නිසා...  ඒත්...

📱🔊💜️" මං සල්ලි ගත්තා.... කොහෙටද ගේන්න ඕනේ.... කියනවා මට හලෝ... යො.. යොබුසේයෝ..."

💋" ජංකුක්..." මගේ කටින් නිකන්ම වගේ ලාවට කියවුනේ එයාගෙ නම... ඒත් එක්කම පිටිපස්සෙ මාව තද කරන් හිටපු එකෙක් මගේ කට වැහුවා....

☠️" අහ්..යාහ්හ්හ්.... කෙල්ලෙක් වෙනුවෙන් ඔච්චර දේවල් ඔයා වගේ අය කරනවා කියල මම අදනෙ දන්නේ.... යාහ්හ්.... පුදුම ආදරයක්... හාඅ..හා...හා... 😈... " ඒ මනුස්සයා හිනා වෙන්න ගත්තා... මට මොකුත්ම හිතා ගන්න බැරුව මං එහෙම්මම ගල් වෙල වගේ හිටියේ.....

📱🔊💜️ " යාහ්... රීනට මොකක්හරි කරදරයක් කරල තිබ්බොත් මං තමුන්ව ඉවරයක් කරනවා..." ඔව්...... ඔව්.. ඒ වෙලේ තමා මං තේරුම් ගත්තෙ මං හිතපු දේ වැරදී කියලා ..... ඒ දැනුනු සතුටට කදුලු ගලන්න ගත්තා...

📱🔊💜️" යා... මං කොහෙටද එන්න ඕනේ... කියනවා....." මොහ් අනී.... එන්න එපා ජංකුක්... ඒ වෙලේ තමා මට කෑ ගහන්න මතක් වුනේ .... දැගලුවා දැගලුවා... ඒත් හෙල වෙන්න බැරි වුනා...

☠️ " යාහ්හ්හ්... එන්න ඕන තැන ....බන්පෝ පාලමට...රෑ දොලහට....."

📱🔊💜️" ඊට කලින් මට රීනට කතා කරන්න ඕනේ.. එයා හොදින්ද කියල බලන්න ඕනේ.. රීනට පෝන් එක දෙනවා...."

☠️" යාහ්හ්හ්... පුදුම ආදරයක්නෙ... මං වගේනම් කෙල්ල උබලම තියා ගනින් කියල සල්ලි ටික පරිස්සම් කරන්.. මගේ ජීවිතෙත් පරිස්සම් කරන් ඉන්නවා...." ඒ මැරයා මගේ දිහාට පෝන් එකා දික් කරලා... මගේ කට වහන් හිටපු එකාට අත අයින් කරන්න කිව්වා. " අහ්හ්.. ඔයාට කතා කරන්න ඕනලු...."

📱🔊💜️" රීනා.. ඔයා ඉන්නවද.... යාහ්හ්..."

💋" ජංකුක්.... අනියෝ.... ඔජිම්මා...... ජංකුක් ඔජිම්මා...  මං ගැන හිතන්නා එපා.. ඔජිම්මා... මුං ඔයාට කරදරයක් කරයි... ඔජිම්මා... ජංකුක් ඔජිම්මා....."😭😭😭😭

📱🔊💜️" අනී... මං කොහොමද ඔයාව ඔහොම තියන්නෙ... මං නිසයි මේ හැමදේම... බියානේ.. මං ඉක්මනින් එනව.."

💋" ආනී.. ඔජිම්මා....." ආයෙ මගේ කට අර මිනිහා වැහුවා....

☠️" ඔන්න එහෙනම් කෙල්ල ඉන්නවා... කිව්ව වෙලාවට කිව්වා තැනට එනවා...."
' අනී ජංකුක්.. ඔජිම්මා..'

Continue Reading

You'll Also Like

1.3K 371 10
" ජිනී ඔයා එනකල් මම බලන් ඉන්නවා.... " 🥺❤️ " මට සමාවෙන්න මැනික මෙච්චර දුරක් ඔයාව දාලා යන්න වෙනවට " ❤️ Fanfiction by ky
15.8K 2.7K 20
යුනි එකේ ලස්සනම ස්ටුඩන්ට්,හැන්සම්ම ප්‍රොෆෙසර් දෙන්නගෙ ආදරේ තනිකරම පිස්සුවක්.... කුකියා කෝම ඉන්නවද මංදා හනිමූන් එක පැත්තකට දාලා ඇදේ පොටෝ ගහගන්න වයිෆ...
49.3K 7.3K 31
" Oh baby girl, you can scream 😉" He is a devil, he is a king. But in inside he is a romantic boy 🤤😉. Is he the mafia king ? Y...
205K 4.3K 47
"You brush past me in the hallway And you don't think I can see ya, do ya? I've been watchin' you for ages And I spend my time tryin' not to feel it"...