Don't touch me [ Complete ]

By Lily_jeonM

10.8K 1.8K 98

🌹💖සැබෑ කර ගත නොහැකියැයි සිතූ එක් සිහිනයක් එක් ආදරයක් සැබෑ කරගත් අහිංසකාවියකගේ ආදර කතාවක්... 💖🌹 More

part 01
part 02
part 03
part 04
part 05
Part 06
part 07
part 08
part 09
part 10
part 11
part 12
part 13
part 14
part 16
part 17
part 18
part 19
part 20

part 15

433 85 1
By Lily_jeonM

අපි ආපහු බිග් හිට් එකට ආවා.... බිග් හිට් එකෙන්ම අපාට්මන්ට් එකක මට නවතින්න හදලා දුන්නා.... යූරී උන්නිටත් මං මාත් එක්ක ඉන්න එන්න කිව්වා.....

📱🔊" flowers flowers flow flow flowers "

💋" යොබුසේයෝ.... ජිආ...."

📱🔊" රීනා.... කින්චනා"

💋" දේහ්... ඔහ්හ්.. ජිආ... මට මෙහෙන් ඉන්න තැනක් හම්බ වුනා... නදූ ගොඉස්සෝ? "

📱🔊" ඕමෝ.... සින්චා...."

💋" දේහ්... අනිවාරෙන් එන්න මම තනියම නිසා... ඔයත් ඉද්දි මට පාලුවක් නෑ .... යූරි උන්නිත් එහා රූම් එකේ... අනිත් රූම් එක ඔයාට දෙන්නම්..." මං නිකන් මගෙ ගෙයක් වගේ කට්ටියට එන්න කියන්නෙ 😁😁😁

📱🔊" අරස්සෝ... මං අනිවාරෙන් එනවා... රීනා.... ජිමින් ඔප්පා මාත් එක්ක ගොඩාක් ෆිට් වුනා... 😁😁😁"

💋" ඔමෝ... සින්චා.."

📱🔊"  දේහ් .... මං ඇවිත් කියන්නම්..."

💋" දේහ්... අන්‍යෝන්..."

📱🔊" අන්‍යෝන්..."  මං පෝන් එක කට් කලා.... කාමරේ ඔක්කොම හරි ගස්සගෙන මම ආයෙ ගියා මගේ අර කලුවර කාමරේට.... 😂 කම්පියුටර් කාමරේට.... 👩‍💻..... මම එන්ටටෙයින්මන්ට් එකේ ට්විටර් එකට නිකමට ගියේ කමෙන්ට් ගැන බලන්න... මොනා හරි නරක විදිහට කමෙන් දාලා තිබ්බම මම ඒව ඉක්මනින් බ්ලොක් කරනවා... අපේ කොල්ලො හත් දෙනාගෙ හිත් රිදෙන්න හොද නැති නිසා.... දැන්නම් මට මං ඉන්නේ btsල එක්ක කියන එක පුදුමයක් නෙමෙයි.... සාමාන්‍ය දෙයක් වගේ.... එයාලා එක්කමනෙ ඉතින්...😁
    😶😶😶😨😨😨" මෝහ් මේහ් මොකක්ද.... jeon jungkook relation with ma rinaa..... 😱😱😱 ඒක දාලා තියෙන්නෙ කවුද..... මොනාද මේ වෙන්නේ.. ආමිලා මාව පාරෙ දැක්කොත් මරං කයි...bts ලගෙ නමට කැලලක් ඇති වෙයි...කවිද මේක දැම්මේ... නෑ නෑ මන් නිසා එයාලය කැලලක් ඇති වෙන්න දෙන්න බෑ.. අන්දේ...." මං ඒක අයින් කරන්න උත්සහ කල... ඒත් මට ඇයින් කරන්න බෑ....  කවුද මේක දාන්න ඇත්තේ....  ෆේක් අකවුන්ට් එකක්....

💋" 😑 හපොයි දෙයියනේ.... මටත් දැන් ගෝනිබිල්ලෙක් වගේ තමා ඉන්න වෙන්නෙ... මූන වහන්.... නිදහසේ පාරක බැහැලා හමාරයි.."
මම ඉක්මනින් මැනේජ සේජින්ට මේ ගැන කිව්ව...

💦" oh god.... රීනා... මං මේ ගැන බලා ගන්නම්... ඔයා මේ දවස් ටිකේ වැඩිය එලියට නොය ඉන්න තරමටම හොදයි.... මුහුන වහන් ඉන්න උත්සහ කරන්න.... අරස්සෝ.." ශික් මං හිතපු විදිහටම ගෝනිබිල්ලෙක් වගේ තමා ඉන්න වෙන්නෙ...

💋" අරස්සෝ...සාබ්.." හපෝ මටනම් ඕව පුරුදු නෑ ..... මං රූම් එකට ගියා.... අනේ මන් නිසා කුකීට අන්දෙ අන්දේ..... එහෙම වෙන්න ද්‍ර්න්න බෑ😭

📱🔊" flowers flowers flow flow flowers ..."

💋" යොබුසේයෝ...."

📱🔊" යෝහ්... රීනයා.. ජොනන් කිම් මිනායා..... මට බිග් හිට් එකේ ජොබ් එක ලැබුනා...."

💋" මෝහ්...."

📱🔊" යාහ්.... වේහ්... මං තමා fashion designer and main makeup artist...."

💋" යා.....සිංචා.... congrats..... උන්නී.... දැන්නම් මට පාලු නැති වෙයි...."

📱🔊" මතක ඇතුව හවස එයාපෝට් එකට එන්න.... අරස්සෝ...."

💋" දේහ්... උන්නි..... නානන්...හ්වක්ශිබී කංදා....අනියෝ.... පරිස්සමින් එන්න.. අරස්සෝ..."

📱🔊" අරස්සෝ... අන්‍යෝන්..... අහ්... යා රීනයා.... මං කොරියන් ඉගෙන ගත්තට හොදටම බෑ.... මාත් එක්කම ඉන්න... අරස්සෝ..."

💋" දේහ්... උන්නී.... මං උන්නි එක්කම ඉන්නම්....අන්‍යෝන්..."

📱🔊" අන්‍යෝන්..." මං ආපහු කම්පියුටර් රූම් එකට දුවන් යද්දි දැක්කා...... උන්නි කෙනෙක් කුකීගෙ දාඩිය පීදානවා.... 😡 මම යන්න හදපු ගමනත් මට අමතක වුනා.... ' මේඋන්නිට වෙන එකෙක් හිටියෙම නැද්ද දාඩිය පීදාන්න... 😡😡 කුකීගෙ ඇගෙත් දැවටෙනවා 👿 කොන්ඩෙත් හදනවා.... මං එතනට ගියේ අඩිය හයියෙන් තිය තිය... මුලු පොලවම දෙදරන්න ඇති..... මම එතනට ගිහින් ජංකුක්ගෙ අතින් ඇදන් ආවා.... කොරිඩෝ එකට... එතන කවුරුවත් හිටියෙ නෑ .... මම කුකී දිහා රවාගෙන බලන් හිටියා.....

💜️ " වේහ්... රීනා..." කුකී අත් දෙක ඉනට තියන් මගේ මුහුනට එබුනා.....  මම ඒත් රවන්ම ටිකක් වෙලා ඉදලා යන්න ගියා... 😡😡😡 ඒත් එක්කම කුකී මගේ අතින් අල්ලලා ඇදලා ගත්තා... එයාගෙ ඇගට....

💋"යාආ.... පොගි" මං කුකීව තල්ලු කලත් ආයෙ මාව එයා එයාගෙ ඇගට තද කර ගත්තා..

💜️" වේහ්..... 😉" කුකියා ඔලුව හයියෙන් හෙලෙව්වා....

💋" ඈශ්හ්හ්.... නෝ මිච්චොස්සෝ.... යාහ්හ්..." කුකීගෙ කොන්ඩෙ තැවරිලා තිබුනු දහදිය බිදු ඔක්කොම මගේ මුහුනෙයි ඇග පුරා..... 😏 තරහ ටිකක් නිමුනා... ඒත් මං බුරුලක් පෙන්නුවෙ නෑ .... මං කුකීව තල්ලු කරලා කාමරේට ගියා.... ඒත් එක්කම කුකී මගෙ පස්සෙන් දුවන් ආවා.... මාව කිති කැව්වා... මම ඇද වටේ දිව්වා... බැරිම තැන කොට්ටෙන් ගැහුවත් එක්ක  😁😊... ඒත් එක්කම එයා කොට්ටෙන් ඇදලා ගත්තේ මාව එයාගෙ ඇගට වැටෙන විදිහට....  එයාගෙ ඇගට මාව වැටෙනවාත් එක්කම මගේ තොල් කුකීගෙ තොල් වලට වැදිලා තමා නතරවුනේ... 💋 මගේ  තරහා කොහෙන් ගියාද කියලා තේරුනේ නෑ .... මං කුකීව තල්ලු කරලා ඇදෙන් බහින්න හැදුවත්.... ජංකුක් මගේ පිටිපස්සෙන් හේත්තු වෙලා... ඉනෙන් බදාගෙන... මගේ දකුනු උරහිසේ තිබ්බ කොන්ඩෙ අනිත් පැත්තට දාලා එතනින් ඔලුව තියා ගත්තා....

💋" ඔ...ඔප්පා....  මට යන්න ඕන දැන්...."

💜️" වේහ්.... මාව දාලද යන්න ඕනේ..." මොහ් ඔප්පා මොනා කියෝනවද මන්දා...

💋" ඔප්පාආආආඅ...... අනී...." ඇයි ඔප්ප හැමතිස්සෙම එහෙම හිතන්නෙ.....

💜️" කජිම්මා..... මං ආසයි ඔයාගෙ තුරුලට වෙලා ඉන්න.... ඔයා දැන් මගේ විතරයි... මගේ විතරමයි... මගෙ රීනායා.... මා රීනා.... ජියොන් මා රීනා...වෙනවා.... අනී.... වෙලා ඉවරයි... " ඔප්පා එහෙම කියලා මගෙ බෙල්ලෙ පිටුපස හරිය එයාගෙ ස්වීට් ලිප්ස් වලින් කිස්ස් කලේ.... ආපහු වතාවක් මගේ හදවත නතර කරමින්. ගතම පන නැති කරමින්.....
💋' ඔව් මං ඒ උණුසුමට ආසයී.... ඔව් මට ඒ උණුසුම ඕනේ... ඔව් මට ඒ උණුසුම සදහටම ඕනේ... ඒත්.... මට බයයි.... ' මගේ ඇස් පිය වුනා... ඒ උණුසුමට....  ජංකුක් මාව එයාගෙ පැත්තට හරවගත්තා..

💜️" රීනා....නොන් හසන්නෙගොච්චී.... නෝ.... ඔයා හැමදාමත් මගේ විතරයි නේද..." ඔප්පා 😢

💋" දේහ් ඔප්පා....." ඒත් එක්කම ඔප්පා මගේ කම්මුල් වලින් අල්ලලා මගේ නලල මතට එයාගෙ තොල් තියලා උනුසුම් හාදුවක් දුන්නා .... වෙනදටත් වඩා ලොකූ උනුසුමක් එක්කලා... මම ලොකූ හුස්මක් ගත්තේ.... මට සැනසීමක් දැනුනු නිසා... 

💜️" කජා.... අද bts run episode 201. ඔයාට තමා මැනේජර් වැඩේ බාර දුන්නේ...."

💋" සිංචා....." මැනේජර් සර් මට වැඩ වැඩි කරන්නෙ කුකී එක්ක ඉන්න කාලෙ අඩු කරන්න... නැත්තන් කුකීට වැඩ කර ගන්න බැරි වෙන නිසා..... 😒 'ඈශ්... මේ වගේ ලොක්කෙක්..'

😱😱😱😱😱😱" oh noo..... මට කිම්මින්ව ගන්න යන්න බැරි වුනා..." මට ඒ වෙලේ තමා ඒක මතක් වුනේ... හපොයි ඕකි මගේ ඔලුව කයි... දැන් මං මොනාද කරන්නෙ....😬

💜️" කින්චනා... මම ඒකට කෙනෙක් යැව්වා..." ජංකුක් එහෙම කියාගෙන දොර ගාවට ගියා....

°°°•••°°°••••°°°°•••°°°°•••°°°°••••°°°°•••°°°•••°°°°••••°°°
අපි කෙලින්ම ගියේ ශූටින් කරන තැනට... හම්බෝ මෙයාලගෙ කෝලම් බලන් ඉද්දි පිස්සු හැදෙනවා... පෝන් එකෙන් බලනවා වගේද මෙහෙම ලයිව් දකිද්දී.... ජිමිනගෙ හුරතලේ... වීත් සතුටින්.... නම්ජූන් ඔප්පා කාව හරි හොයනවා වගේ....🤔🤔🤔 ජින් ඔප්පත් නම්ජූන් ඔප්පා එක්ක හොරෙන් හොරෙන් කුටු කුටු ගානවා... ජිමිනා ඒ දිහා හොරෙන් බලනවා....සැරෙන් සැරේට..... ජේ හෝප් ඒ ඔක්කොමල්ල දිහා බලන් ඉන්නවා... ... යුන්ගි ඔප්පා... පූස් තඩියෙක්ගෙ වගේ මූන පුම්බන් ඔහේ ඉන්නවා... 😁

Continue Reading

You'll Also Like

1.6K 247 4
Long showers loud music we dancing...❤ Park Jimin fanfiction Published date - 27.10.2021
17.6K 2.4K 25
⚠️don't copy, republish, share to another social platforms without the author's permission.. 𝑗𝑗𝑘 𝑓𝑓 𝑎 𝑠𝑡𝑜𝑟𝑦 𝑎𝑏𝑜𝑢𝑡 𝑙𝑜𝑣𝑒 𝑡𝒉𝑖�...
104K 2K 30
ဒီ fic လေးကတော့ 18 + နဲ့ warning ရေးမှာပါ...ဘယ်သူ့ကိုမှ စော်ကားလိုခြင်းမရှိပါဘူးနော်..rape တဲ့ စာလုံးတွေပါ ပါမှာ မို့လို့ အသက်မပြည့်သေးရင် မဖတ်ပါနဲ့...
2.2K 510 24
Is it possible to love only by being close ? 🥀❤️ ──────────────────────────── 𝐒𝐭𝐚𝐫𝐭 - 2021 𝐧𝐨𝐯¹⁰ 𝐄𝐧𝐝 - 2021 𝐝𝐞𝐜⁵ Top Rankings #1...