Don't touch me [ Complete ]

Door Lily_jeonM

10.8K 1.8K 98

🌹💖සැබෑ කර ගත නොහැකියැයි සිතූ එක් සිහිනයක් එක් ආදරයක් සැබෑ කරගත් අහිංසකාවියකගේ ආදර කතාවක්... 💖🌹 Meer

part 01
part 02
part 03
part 04
Part 06
part 07
part 08
part 09
part 10
part 11
part 12
part 13
part 14
part 15
part 16
part 17
part 18
part 19
part 20

part 05

469 101 0
Door Lily_jeonM


💚 " අද ඉදන් හැමදාම ප්‍රැක්ටිස් ඉවර වුනාම.. ඔයා.. මගේ.... ඔලුව අත ගාන්න ඕනේ... වෙන කවුරුත් නෙමෙයි... ඔයා... අරස්සෝ...." tae ඔප්ප එහෙම කියලා පුටුවට ඔලුව තියා ගත්තා....
😳 ඊට පස්සෙ... එයාගේ අතින් මගෙ අත අල්ලගත්තා...' රීනා මේ මොකාක්ද වෙන්නේ.... හද ගැස්ම එන්න එන්නම වැඩි වෙනවනේ ' හිතින් මට කිය වුනේ මගෙ හදවත ගැහෙන්න ගත්ත නිසා 😳......... විනාඩි දෙකකට විතර පස්සෙ එයා මගේ අත අරන් එයාගෙ ඔලුවෙන් තිබ්බා...😳😥

💚 " රීනා........."

🌹 " අහ්... ද්.. දේ...." ගල් ගැහිල හිටපු මම එකපාරටම පියවි සිහියට ආවා 😅 ඇත්තම කිව්වොත් ඒ වෙලේ වෙන එකෙක්නම් සතුටු වෙනවා...😅😅 ඒත් මම ඒ වෙලේ බය වුනා... වෙව්ලන්න ගත්තා.....😥

•••••°°°°•••••°°°°•••••°°°°•••••°°°°•••••°°°°•••••°°°°

මාස දෙකක් මම හොදට වැඩ කරගෙන ගියා.... 😎 කිසිම අවුලක් නෑ .... කරදරයක් වුනෙත් නෑ ... OT7 මගේ ලගම අය වුනා.... එයාල මාත් එක්ක ගොඩාක් ෆිට් වුනා..... 😁 විශේශෙන්ම ජිමිනා.... හරිම කියුට්... එයාගෙ පිස්සු වැඩ නිසා හැමෝම හිටියෙ සතුටින්...😊 ඒත්........ එක්කෙනෙක් එච්චරම මාත් එක්ක ෆිට් වුනේ නෑ 😥 ..... එයා මට සැල්කුවේ ස්ටාෆ් එකේ අනිත් අයට සලකන විදිහටමයි....😥 මට ගොඩක්ම ෆිට් උනේ tae ඔප්පා.... හැම තිස්සෙම මං ගැන හොයල බැලුවා... ගොඩාක් එයාලා යන තැන් වල එක්කන් ගියා.... tae හරිම හොද කෙනෙක්..... අනිත් අයත් එහෙම තමා..... 😊 ඒත් jk විතරක් වෙනස්ම පුද්ගලයෙක් වගේ තමා හිටියේ.... 😥 ඒත්..... කොච්චර ඉතුරු 6 දෙනා මාත් එක්ක ෆිට් එකේ හිටියත් විහිලු තහලු කරන් හිටියත්.....😣 හැම නිතරම....😫 මගේ ඇස්... ගියේම... එයා ඉන්න හරියට ඉන්න හරියටමයි....😥😓 කුකී ...

ඊලග දවසේ කොන්සර්ට් එකක් තිබ්බ.... අපි ඒකට ගියා 🤩🤗 මම concert planer වුනාට ඔක්කොම කරන්න වෙලා තිබ්බෙ මට... මම ඔප්පලගෙ ඔක්කොම බඩු ලෑස්ති කරල අතටම ගානට ගෙනල්ල තියනවා... කිසිම මිස්ටේක් එකක් වෙන්න බැරි නිසා උන්නිලට මම උදව් වුනේ 😅😅😅 ඒත් අන්තිමට 🙄💦 මට වැඩ වැඩි වුනා..😅😅

💚 " රීනා................" (tae)

🌹 " දේහ්හ්හ්............"

💚 " මගේ mic එක කෝ............"

🌹 " ගිදල්යෝ......."

💙 " රීනාආආඅ............. i want my earings " (namjoon)

🌹 " ඔහ්.. දේ..... චක්කම්මන්.... ඉක්මනට ගේන්නම්...

❤️ " රීනාආඅ........."( j-hope)

🌹 " දේහ්හ්හ්හ්......"

❤️ " මගේ සයිඩ් බෑග් එක නෑනේ....."

🌹 " ඉන්න මම අරන් එන්නාම්........"

💟 " රීනා...... අහ් මට පිස්සු හැදෙන්න වගේ.... මගේ කෝට් එක කෝ..... සෙයුන් ගෙනල්ල දුන්නෙ වැරදි කෝට් එක... රීනා............" (jin)

🌹 " දේහ්හ්.... ඉන්න මම අරන් එන්නම්ම්ම්....."

💛 " රිනායා......... බෙගොප්පා......"(jiminට බඩ ගින්නේ)

🌹 " දේහ්.... 11 වෙනි රූම් එකේ කෑම රෙඩි කරල තියෙන්නෙ..."

🖤 " රීනා.... where is my mic" (yoongi ඔප්පා.. එයානම් ටිකක් සයිලන්ට්..)

🌹 " අහ්... මෙන්න..."

🖤 " thank you." Yoongi ඔප්ප හැමනිතරම ඔහොමයි.. ඩීසන් එකේ ඉන්නේ....😊

🤕🤧 එහෙන් කතා කරනවා මෙහෙන් කතා කරනවා... බේරුමක්ම නෑ ... 🤧 ඕනාවට වඩා හොදට වැඩ කරන්න එපා කියන්නෙ ඕක තමා....😅 ඔප්පලා හැම නිතරම මටම කතා කරන නිසා සමහර උන්නිලා මාත් එක්ක ෆිට් වුනේ නෑ ... ඒත් ගොඩක් අය මාත් එක්ක ෆිට් වුනා....😁 මම ඉතින් ජොලි වෙලා හිනා වෙලා ඉන්න නිසා...😁

කුකි ඔප්පා මගෙන් එච්චර උදව් ඉල්ලුවේ නෑ..🙄 එයා අනිත් උන්නිලට කියලවත් වැඩ කර ගත්තෙ නෑ..🤧 එයා එයාගෙ වැඩ කර ගත්තෙ තනියම..🤗😋 එයාට පුලුවන් හැමදේම එයා තනියම කර ගත්තා..😋🤗 හරිම ආඩම්බරයි.😊

💚 " රීනා..... පොඩ්ඩක් එන්නකෝ.." කුකි දිහා බලන් හීන ලෝකෙක හිටපු මාව... එකපාරටම tae ඔප්ප ඇවිත් අතින් අල්ලන් ඇදන් ගියා.... "රීනා..... මං එනකන් මෙයාව බලා ගන්න.." එහෙම කියලා tae ඔප්පා මගේ අතට බෑග් එකක් දුන්න..🤔🤔 ඒක මම ඇරියා 😱😱😍tae ඔප්පගෙ පැටියා 🤩🤩🤩😍 ' හානේ ඔප්පගෙ බබා නේද මේ..🐕 යොන්ග්ටෑන් අලේ... ආනෙහ්හ්...චුටි පැටියා හුරතලේ බලන්නකෝ..🐶.' යොන්ග්ටෑන්ව  දැක්ක මට concert එක අමතක වුනා.. අඩුම තරමෙ tae ඔප්ප මෙතන ඉන්නවද කියලවත් මතකයක් තිබ්බෙ නෑ 😅 මම පැටියව හුරතල් කරන්න ගත්තා ආයේ... ලමයෙක් හුරතල් කරනවා වගේ...😅😅😅 tae ඔප්පා මන් දිහා හිනා වෙලා බලන් ඉන්නවා.. යොන්ග්ටෑන්ව මම හුරතල් කරන විදිහ නිසා.🐕😅😅😂

ඊට පස්සෙ එයාලා concert එක කරන්න stage එකට ගියා.... 😍😍😍 performance ඔක්කොම ඉවර වෙද්දි වෙලාව කීයද කියලවත් දන්නෙ නෑ . ඔක්කොටම හොදටම මහන්සියේ....🤧 ඔක්කොම වැඩ ඉවර වෙලා අපි big hit එකට ආපහු ආවා... 🤕 ඊට පස්සෙ කට්ටිය ගෙවල් වලට ගියා...😇 මාව tae ඔප්පා ඇරලුවා.😅❤️

පහුවදා•••••••••••••••

🔥 " රීනා..... ඔයට pd සර් කතා කලා....." stylish උන්නි එහෙම කිව්වම... මම බය වුනා.... අයේ හිටපු තැනට යන්න කාලෙ හරිද දන්නෙ නෑ කියලා.... ඒක විතරමයි මගේ හිතට ආවේ..😐😶

🌹 " දේ... උන්නි... කම්සාම්නිදා...." එහෙම කිව්වට මම ගියේ ගොඩාක් බයෙන්...😶😶
" pd සාබ්... ඔයා මට කතා කලාද...." 😶 මම pd සර්ගෙ ඔෆිස් එකට වෙව්ල වෙව්ල ගියා....

💦 " ඔහ්... රීනා...අන්ජා..... හෙට නිවාඩු... හෙට එන්න එපා... හෙට ඔක්කොලාටම නිවාඩු.... ඒ වගේම... අනිද්දා හවස තමා වැඩ පටන් ගන්නෙ.... මම වෙලාව කෝල් එකකින් ඉන්ෆොර්ම් කරන්නම්.. ok" pd සර් එහෙම කියද්දි පොඩි සතුටකුත් ඇති වුනා... ඒත් මට නිවාඩු ඕන වෙලා තිබ්බෙ නෑ 😅 සුරන්ගනා ලෝකෙක ඉන්න නිසා..😁 නෑ මේ මං කිව්වෙ ඔප්පලා එක්කම මන් ඉන්න නිසා...

🌹 " ok. සර්... කම්සාම්නිදා...." එහෙම කියලා මම එලියට ආවේ කල්පනා කර කර....🙄 ' හෙට මොකුත් කොන්සර්ට් නැද්ද..🤔🤔🤔 කල්පනා ලෝකෙකින් ගියපු මම... "ඩොහ්හ්..."💥💢 කාගෙ හරි ඇගේ හැප්පුනා 🤕 ' අහ්.... ජිමින් ඔප්පා වෙන්න ඇති... හැමදාම වදින්නෙ ඉතින් එයාගෙ ඇගේනේ...' කියල හිතල මම ඔලුව උස්සල බැලුවා..😦😨 jk ඔප්පා...😨
" බි....බ්..බි...බිහ්...බියානේ........" මාව වෙව්ලන්න ගත්තා.. කොයි වෙලෙත් නපුරු පාර්ට් එකෙන්මනෙ ඉන්නේ.. 😒 ඒත්... වුනේ.... 😐 නොහිතපු දෙයක්..😦

💜️ " oh... it's ok.... 😏 රීනා..." කුකී ඔප්පා එහෙම කියල පොඩි හිනාවකුත් දාන් ගියා..' 😦 මොකක්... කුකී හිනා වුනා මාත් එක්ක 😨 හොදින් කතාත් කලා...😱 විශ්වාස කාරන්නත් බෑ . පැය බාගයක් විතර මම ගල් ගැහිල වෙච්ච දේ ගැන කල්පනා කරන්න ඇති. ඔක්කොම වැඩ ඉවර වෙලා මම යන්න හදද්දි අද මාව දැකලා namjoon ඔප්පා ජිමිනායි ජිනුයි එක්ක වාහනේ නතර කලා.

💙 " රීනා..... එන්න මම ඔයාව ඇරලවන්න...." namjoon ඔප්පා 🤩 දෙයියෙක් වගේ අප්ප ඔයා... කියල හිතලා නගින්න යනකොටම💥 tae ඔප්පා... එතනට ආවා...😦එකපාරට මගේ අතින් ඇදන් ගියා 😶😳

💚 " ඔස්සෝ.... නෙගා බොනජුල්ක්කේ......" 😳 මම ඔයාව ඇරලවන්නම් කියලා අතින් අල්ලන් එක්කන් ගියා.... මට මොකුත් කියන්නවත් මොකුත් හම්බ වුනේ නෑ .. 😐 මාව ඇදන් ගියා... ගිහින් කාර් එකේ ඉන්දුවා....😶' tae ඔයා බැරි වෙලාවත් මට .....' මට එහෙම හිතුනෙ නිකන්ම...' පිස්සුද රීනා..... මොනාද මේ හිතන්නෙ.....' මන් මටම බැන ගත්තා 😕 ඔප්පා කර් එක ස්ටාර්ට් කලා. 🚗 ඒත් එක පාරටම ඔප්පා මගේ පැත්තට බර වුනා 😶 ' ඔප්පා මොනාද මේ කරන්නේ'.... ටිකෙන් ටික එය මගේ මුහුනට ලං වුනා...😶😳 මට තේරුනා තව ටික වෙලාවකින් එයාගේ තොල් මගේ තොල් සිප ගන්න යන්නෙ කියල..😦😦😑😑

💔" ක්ලින්ක්ක්ක්...." ඒ සද්දෙ එක්කම ඔප්පා ආයේ පිටිපස්සට වුනා... 😶 යකෝ බෙල්ට් එක දාන්න ලන් වෙලා තියෙන්නෙ 😱😨😅😅... මට වහ කන්න හිතුනා..😅😅😅😅 කොහොම හරි tae ඔප්පා මාව ඇරලුවා...

''''''''''''''~~~~~~~'''''''''''''''~~~~~~''''''''''''

📱 " flower flower flow flow flower ..." උදෙන්ම කෝල් එකක්

🌹 " කවුද අප්ප මේ උදේ පාන්දර වද දෙන්නෙ.... නිවාඩු දවාසෙවත් නිදා ගන්න නෑනේ..." කියලා මම පෝන් එක අතට අරන් කෝල් එක ආන්සර් කලා. " ආහ්... යොබුසෙයෝඕඕ...." මම හිටියෙ පුදුම නිදි මතක 😑

👩 " උබට දැන් අම්මෙක් නෑ කියාලද හිතන් ඉන්නෙ... ඇයි උබට රට උස්නෙ ගැහුවද... දවස් තුනක් මම උබට කෝල් කලා... ආන්සර් කලාද... මං හිතුවා උබ රට ගියාට පස්සෙ ඔහොම වෙනස් වෙයි කියලා...." හුටා 😦💥 අම්මා... ගිය දවස් ටිකේ අම්මට කතා කරන්න හම්බ වුනේ නෑ වැඩ නිසා....වැඩ වෙලාවට පෝන් එක සයිලන්ට් දාලා තමා වැඩ කරන්නෙ.... 'මොනදේ වුනත් අම්මට ඇත්තම කියන්න ඕනේ... අම්ම තේරුම් ගනී'

🌹 " හලෝ.... අම්මා.... නෑ නෑ අනේ.... මට නිවාඩු තිබ්බෙම නෑ ... අද තමා නිවාඩුවක් හම්බ වුනේ... වැඩ ගොඩාක් වැඩී අම්මා... මටත් හරිම අමාරුයී... මාව මාරුකරපු දවසෙ ඉදන් වැඩ වැඩී......." එහෙම කියලා මම අම්මට ඔක්කොම විස්තරේ තේරුම් කලා....😕

👩 " අනේහ්... කියන්න එපැයිනෙ ඉතින් මට..... ඔයාට මොනාද ඕනෙ මෙහෙන් මම එවන්නම්.... කන්න බොන්න තියෙනවද... වැඩ අමාරුනම් ඔයා මෙහෙ එන්න ඕකෙන් අයින් වෙලා....."

🌹 " පිස්සුද අම්මෙ... මේකෙන් අයින් වෙන්න බෑ... ඇයි අම්මට අම්මගෙ බෑනව එපාද... " මම විහිලුවෙන් වගේ කියල දැම්මා...😁

👩 " ඔයා එයා ඉන්න තැන වැඩ කලා කියල ඔයා හිතනවද ඔයාට එයාව බදින්න පුලුවන් කියලා.... පිස්සු විකාර හිතන්නේ නැතිව... ඉන්නවා ලමයෝ.... මං මෙහෙන් කෙනෙක් ඔයාට හොයන්නම්... සාමාන්‍ය කොල්ලෙක්..."

🌹 " ඔම්මා..... මට මිනිහෙක් මං මට ඕන වෙලාවට හොයා ගන්නම්... අම්මා පොඩ්ඩක් ඉන්න ඔෆිස් එකෙන් කෝල් එකක්..." අම්ම එක්ක කතාවෙ ඉද්දි මට කෝල් එකක් ආවා.. නෑ නෑ bighit එකෙන් නෙමෙයි...😅 tae ඔප්පා....

🌹" දේහ්.... තේන්හ්‍යුන්ශි..." මම කිව්වෙ කලබලෙන් වගේ.... 😕 අද නිවාඩුනේ.. ඇයි දන්නෙ නෑ ....

💚 " හවස 4ට මම එනව ඔයාව එක්කන් යන්න.... ලෑස්ති වෙලා ඉන්න... අරස්සෝ.."

🌹 " ව්..ව්හ්..වේහ්..." කියද්දිම කට් කරල් ඉවරයි මේ මොකක්ද වෙන්නෙ 😶😦 මට හිතා ගන්න බෑ මොකක්ද කියලා... ඇයි එයා මාව එක්කන් යන්න එන්නේ..... ?? කොහෙ යන්නද....?? 😦😦😦

Ga verder met lezen

Dit interesseert je vast

4.2K 597 10
⭕Do Not Copy⭕ "මට එයාව දැක්කම ආත්ම ගානක හැගීමක් දැනෙනවා.." සංගීතය ජීවිතය කරගත් ගායකයෙක්..... ඔහුගේ රසිකාවියක් වූ ඇය...... ඇය ඔහු හමුවන තුරු බලාසිටී...
69.4K 1K 30
Thank you, for making me feel worthless. ⚠️ WARNING!! MAY BE TRIGGERING ⚠️ This story mentions self harm, anorexia, bullying and suicide. While also...
749K 27.7K 102
The story is about the little girl who has 7 older brothers, honestly, 7 overprotective brothers!! It's a series by the way!!! 😂💜 my first fanfic...
1.3M 57K 103
Maddison Sloan starts her residency at Seattle Grace Hospital and runs into old faces and new friends. "Ugh, men are idiots." OC x OC