Don't touch me [ Complete ]

By Lily_jeonM

10.8K 1.8K 98

🌹💖සැබෑ කර ගත නොහැකියැයි සිතූ එක් සිහිනයක් එක් ආදරයක් සැබෑ කරගත් අහිංසකාවියකගේ ආදර කතාවක්... 💖🌹 More

part 01
part 03
part 04
part 05
Part 06
part 07
part 08
part 09
part 10
part 11
part 12
part 13
part 14
part 15
part 16
part 17
part 18
part 19
part 20

part 02

664 112 22
By Lily_jeonM

"Hey.. hey... wake up.. "
" කින්චනා..?  කින්චනා?

🌹" අහ්ක්..අහ්ක්ක්.අහ්ක්ක්..."
කැස්සත් එක්කම පෙවිලා තිබ්බ වතුර ඔක්කොම එලියාට ආවා. ඒත් එක්කම හිමින් ඇස් ඇරපු මට පෙනුනේ සුරදූතයො දෙන්නෙක්

🌹  ' මම මේ ඉන්නෙ දිව්‍ය ලෝකෙද...' හිතෙන් එහෙම කියවුනේ දැකපු සුරදූතයො දෙන්නා නිසා. ඒක හිතද්දිම ආයේමත් ඇස් පිය වුනු මම නැගිට්ටෙ........

🌹  " 😳 මොකක් ජන්කුක් ඔප්ප ජිමින් ඔප්පා...."
😳 එකපාරටම නැගිට්ට මම...

🌹   ' ඩෝන්.....'  " ආව්ව්... මගෙ ඔලුව ..." කෙලින්ම ගිහින් මගෙ ඔලුව වැදුනේ ජිමින් ඔප්පගේ ඔලුවේ.

💛  " ah... ah... ooo.. ooh නේ මොලී..."

🌹  " ah.. බියන්නේ.. බි.. බි.. බියන්නේ. "

💛  " oh. It's ok..." ජිමින් ඔප්පා එහෙම කිව්වෙ නැගිටින ගමන්. ශික් මමත් මහ මොකෙද්ද මන්දා උදව් කරපු කෙනාටම ඔලුවෙන්ම ගහුවා. වස ලැජ්ජාවයී. 😬😬 දැන් මන් මොකද කරන්නෙ... මම දස අතේ කල්පනා කලා.

💜️  " are you ok  ?.." 😍 එහෙම ඇහුවේ ජන්කුක් ඔප්පා. 😕😒 නෑ නෑ මගෙන් නෙමෙයි අහල තියෙන්නෙ ජිමින් ඔප්පගෙන්.

💜️  "hey girl..."  මොකක් මටද කතා කලේ😳

💜️  " yes you." අහ් එයා මට කතා කරල තියෙන්නෙ . සීතලේ ගැහි ගැහීම මම බිම බලන් ජන්ග්කුක් ඔප්පා ඉන්න හරියට අදි දෙකක් විතර ගියා.

💜️  " are you ok now.. ඔයාට දැන් ඔයගෙ කාමරයට් යන්න පුලුවන් නේද?.. උදව්වක් ඕනද?" කියලා ජන්ග්කුක් ඔප්ප මගෙන් ඇහුවේ මගේ අතට ටවල් එකක් දෙන ගමන්

🌹  ' ඔව් කියන්න රීනා... ඔව් කියන්න' මන් මේ මොනාද හිතන්නෙ 😅  " අනි... නා කින්චනා." මම එහෙම කියලා ටවල් එකත් අතේ තියන් සීතලේ ගැහි ගැහී හොටෙල් එකට යන්න අඩි දෙකයි තියන්න හම්බ උනේ....😓

💃 " ආහ්......" පෙර කරපු පවකට දඩුවම් දෙනවද කොහෙද මාව ලිස්සලා ගිය නිසා😒.. පූල් එකට ආයෙ වැටෙන්න ගිහින්  99.9999න් වගේ මම බේරුනේ කවුද මාව අල්ල ගත්ත නිසා😣.
' ජන්ග්කුක් ඔප්පා මන් දන්නවා ඒ ඔයා වෙන්න ඇතී' 😌 එහෙම හිතපු මම හෙමීට හැරිලා බැලුවා.

🌹 ' මේ jkඔප්පා නෙමෙයිනේ🙄.😌 හැබැයි ලස්සන ඇස් දෙකක්👁️😍 ඒ කොන්ඩේ ලස්සන. පෙම් රැල්ලක් ඇස් ලග කෝලම් නටනවා...'😍
😲💥 මේ තේහ්‍යුන් ඔප්පනේ..😱😱 එකපාරටම ගැස්සුනු මම අත ගසලා පස්සට උනේ වෙච්ච දේ හිතා ගන්න බැරුව නෙමෙයි මම හිතපු දේ ගැන මටම ලැජ්ජ හිතිලා 😅.පෙර කරපු පවකට නෙමෙයි පිනකට මෙහෙම වෙන්නෙ  කියල මට තේරුනේ ඒ වෙලේ. 😅😅😅

🌹  " කම්සාම්නිදා... කම්සාම්නිදා..."  මගේ කටින් පිට උනේ ඔච්චරයී. තුන්දෙනාටම ස්තූති කරල කරලා නැවිල නැවිලම කොන්දෙ පොට යන්න වගේ...ගැහි ගැහීම හොටෙල් එකට යන්න කියල හදපු මට අඩියක්වත් තියන්න හම්බ උනේ නෑ .

💚 " ගිදලිම්... (wait)" තෙහ්‍යුන් ඔප්පා එහෙම කියද්දි මාව ආපොහු වතාවක් ගැස්සුනා.
" ඔයාගෙ ඇග ගොඩක් සීතලයී.... ආහ්...🧥 මේක දා ගන්න" තේහ්‍යුන් ඔප්පා එයාගෙ කෝට් එක ගලවලා මගෙ ඇග කෝට් එකෙන් වැහුවා.

🌹" අනී... නා කින්චනා...(no.. i'm ok..) කොහෙද කියන එක කනකටාවත් ගත්තෙ නෑ 😒😁කමක් නෑ මතක සටහනක් හැටියට තියා ගත්තැහැකිනේ. උඩින් අකමැති වගේපෙන්නුවට හිතේ මාරම සතුටක් තිබ්බේ.😍😂😅
කෝට් එකත් අන්දවලා මගේ උරහිසින් අල්ල ගත්තු තෙහ්‍යුන් ඔප්පා කිව්වෙ...

💚" සම්කන්..(wait).. මම ඔයාව ඇරලවන්නම්.."
😅 මේක හීනයක්දෝ පෙර පිනක්දෝ  කියලා හිතෙනකොටම හදවතේ ගැස්ම වැඩි උනා... අඩියක් දෙකක් තිබ්බට පස්සෙයි මතක් උනෙ ජිමින් ඔප්පයි jkඔප්පයි දෙන්නා පූල් එක ලග නේද කියලා. 😦 මම හෙමීට හැරිලා බැලුවේ කෙලින්ම ජන්කුක් ඔප්පා දිහා. එයා හිටියෙ අහක බලන්. 😒 එයා ඉතින් කොහොමත් කේන්ති කාර රට හාවනේ.

ඊට පස්සෙ මම බැලුවෙ ජිමින් ඔප්පා දිහා 😌 cute හිනාවකුත් දාන් බලන් හිටපු විදිහ 😅😍😍 ඊට පස්සෙ බැලුනේ තෙහ්‍යුන් ඔප්පා දිහා. මන් තෙහ්‍යුන් ඔප්පා දිහා බලනකොටම තෙහ්‍යුන් ඔප්පා මගේ දිහත් හිනා වෙලා බැලුවා.😶 එයා බලද්දිම මට එක පාරටම බිම බැලුනා.

💚 " හහ්හ්.." තේහ්‍යුන් ඔප්ප ලාවට වගේ හිනා වුනා. " හරී අපි ආවා. ඔයාට ලිෆ්ට් එකේ යන්න පුලුවන්ද..?"

🌹 " ආහ්.. දේහ්..දේ.." ගොත ගගහ ඔය කෑල්ල කටින් එලියට ගත්තෙත් බොහොම අමාරුවෙන්. සීතලට ගල් වෙලත් එක්ක...

මාව ඇරවලා තේහ්‍යුන් ඔප්පා ආයෙ ගියා...කාමරේට ඇවිත් හීන දහසක හිරවුනු මම හීන ටික පැය භාගයකට පෝස් කරල ගියේ තේහ්‍යුන් ඔප්පගෙ කෝට් එක ක්ලීන් කරන්න...😍 ක්ලීන් කරල අයන් කරල සෙන්ට් නාවල නවලා මගේ ලග දිබ්බ ලස්සනම ගිෆ්ට් බෑග් එකට දාලා තියල තිබ්බෙ හෙට ඒක එයාට ආයෙ දෙන්න.😊 ඒ ටික ඉවර වෙලා ආයෙ පෝස් කරපු හීන ටිකට මම ලොග් උනේ ඇදට ගිහින් 😌😅 හීන විමානේ හිටපු මට නිකන්ම නින්ද ගියා.

    °°°°°•••''''''''•••°°°°°°°~~°°°°°°°•••''''''''•••°°°°°

📱📣" fire....ah.... fire...oh yeoh..." උදේන්ම එලාම් එක තිබ්බෙ මම එයාල යයි කියල හිතුන නිසා.
නැගිට්ට ගමන් දිව්වේ වොශ් රූම්...

🌹" ආහ්... කකුල....." 💥😫 නිදි මතේ දුවපු දිවිල්ලට කකුල වැදුනේ ටේබල් එකේ...
කොහොම හරි අකර තැබ්බ ඔක්කොම පැත්තකින් දාලා මම ලෑස්තිවුනා. සුපුරුදු විදිහට ශෝටක් ඇදලා දිග ලෝගු වගේ බ්ලවුස් අදින්නෙ නැතිව මම අද cute විදිහට පේන frock එකක් ඇන්දා 😁👗 ඔක්කොමත් කරන් මම පහලට දිව්වේ පිස්සු හැදිච්ච බල්ලෙක් මගේ පස්සෙන් පැන්නුවා වගේ.....🙄 පූල් එක ගාවට වෙලා ගොඩාක් වෙලා බලන් හිටියා එයාල ආවෙ නෑ. 😭 මම කොහොමද මේ කෝට් එක තේහ්‍යුන් ඔප්පට දෙන්නේ🛍️.....බෑග් එකත් අතේම තියන් මම එතන තිබ්බ පුටුවක වාඩි වෙලා ඊයෙ මෙතනදී වෙච්ච දේවල් මතක් කර කර හීන ලෝකෙක තනි උනා..... 😍

ටික වෙලාවකට පස්සෙ හීන ලෝකෙන් ඇහැරුනු මම දැක්කේ ජිමින් ඔප්පයි ජන්කුක් ඔප්පයි සූට්කේස් වගයක් අරන් යන්වා......😱
' මොනවා එයාලා යනවද?. 😱මට ඇයි අමතක උනේ ජන්කුක් ඔප්පා හිටියෙ මගේ රූම් එකට එහා පැත්තෙ රූම් එකෙ කියල.... 😭💥 අයියෝ මම වගේ ගොනෙක් මේ සන්සාරෙවත් නැතුව ඇතී😭💥..... '

වාසනාවකට පයින් ගහපු හරකෙක් වගේ හිත හිත ඉදලා මම දුවලා ගියේ එයාලා යන පැත්තට.... 🚗එයාලා කාර් එකට බඩු ටික දානව යන්නද කොහෙද හදන්නේ.😥 හිතේ ඇති වුනු දුකත් එක්ක අඩි දෙකක් විතර පිටිපස්සෙන් පිටිපස්සට ගියපු මම එක පාරටම නතර උනේ මොකේක හරි හේත්තු වුනා වගේ දැනුනු නිසා.

😦' තේහ්‍යුන් ඔප්පා....මම හේත්තු වෙලා තියෙන්නෙ තේහ්‍යුන් ඔප්පගෙ ඇගේ '  පිටිපස්ස හැරිලා බලපු මට හීන් දාඩිය දැම්මා.😅

💚  " ඔයාට දැන් කොහොමද?. කින්චනා..." කියලා අහන ගමන් තේහ්‍යුන් ඔප්පා එයාගේ අත මගේ නලලෙන් තිබ්බෙ උනද කියලා බලන්න.😶  'ඔය අත ගෑවෙද්දි උන නෙමෙයි ලාවා ලෝදියක් තරමටම ඇග රත් වෙනාවා. මාව දිය වෙලා යන්න ඔන්න මෙන්න වගේ.

🌹 " දේ.. නා කින්චනා.." කියල මම ගොත ගහන්නෙ නැතිව පලවෙනි වතාවට කිව්වා 😁😅 මටම පුදුම හිතුනා මන් එහෙම කලාද කියලා.💥

💚 " රස්නෙ නම් නෑ ...🤔"  කියලා තේහ්‍යුන් ඔප්ප කල්පනා කරන්න ගත්තා..

🌹 " වේ... ත්....තේහ්‍යුන්..." හෑ මොකක්ද මන් ඒ කිව්වෙ තේහ්‍යුන්😬 තේහ්‍යුන් නෙමෙයි තේහ්‍යුන් ඔප්පා 😶 අයියෝ 😱😫

💚 " ඔයාගේ මූන මේ රතු වෙලා තියෙන්නෙ ... වෙන මොකක් හරි අසනීපයක්ද.. 😦" මොකක් මගේ මූන 😦 කවදාවත් එහෙම වෙලා නෑ.

🌹 " ම්ම්..ම්..මේ... මම මේහ්....." කමුල අල්ලගන්න ගමන් මට කිය වුනේ නිකන්ම.
" මම මේ ආවේ මේක දීලා යන්න.." එහෙම්මම අඩියක් පස්ස්ට ගිහින් තේහ්‍යුන් ඔප්පට බෑග් එක දික් කලේ ඔලුව බිමටම නවාගෙන. බෙල්ල කැඩෙන්න ඔන්න මෙන්න.

💚 " what is this?... ඕහ්. මගේ කෝට් එක." කියලා ඔප්පා ඒක එලියට ගත්තා.

🌹 " කම්සාම්නිදා... අන්‍යෝන්ග්.."  කියල මම  යන්න හදද්දිම....

💚 " පොඩ්ඩක් ඉන්න..." තේහ්‍යුන්  ඔප්පා කිව්ව . කිව්ව ගමන් මගේ කකුල් දෙකේ බ්‍රේක් නියමටම වැදුනා.... " තන්ශින ඉරම්?."( your name?). ඔප්පා මගෙන්ද ඇහුවේ.

🌹 " චෙසුආම්නිදා... අන්‍යොන්හසෙයෝ ජොනන් රිනා ඉම්නිදා...( i'm rina).. " ආචාර ශීලී විදිහට මම උත්තර දුන්නා 'ආහ්හ් තේහ්‍යුන් ඔප්පා මගේ නම ඇහුවා 😅😅💥😁' මගෙ හදවද පාටි එකක් දාලා වගේ මට දැනුනා 😍

💚  " රිනා... හ්ම්ම්.... ඔයා  මොනාද කරන්නේ..."
🙄 ඔප්පා මන් ගැන විස්තර අහන්නෙ මොකද... ඉක්මනට අහන දේකට උත්තර දීලා යනවා.

🌹 " මම... මේ.... ඩී...ඩීඑම්සී(DMC) එකේ තමා වැඩ කරන්නේ... Party organiser මම තමා.. " 😁 එහෙම කියල මම චූටියට හිනාවක් දැම්මා.

💚 " වව්.. it's nice"  මොන නයිස්ද තේහ්‍යුන් ඔප්පා. වැඩ වැඩ වැඩ.. හිතෙන් කිය වුනේ එතන වැඩ වැඩි නිසා.

💛🏃🏃🏃" tae... පල්ලී...." ජිමින් ඔප්පා දුවගෙන ආවා....." oh අන්‍යොන්හසෙයෝ...." ජිමින් ඔප්පා ඇයි දෙවියනේ ඔයා මෙච්චර cute 😍😍 ඕකෙන් පොඩ්ඩක් අර බනියට දෙන්න බැරිද.

💚 " ok... we have to go now.. අන්‍යෝන්..."

🌹 "  අන්‍යෝන්...." මට කිය උනේ නිකන්ම... ඒත් 😱 කෝ ජන්කුක් ඔප්පා. 😶 එයා කාර් එකේ. අනේ මට එයාට බායි කියන්න ඕනේ.. එයාලා යනවා.

කට්ටියම කාර් එකට නැගලා යන ගමන් මට අත වනන් ගියා.😍 මම ආපහු මගේ කාමරේට ගියේ ජිආට කෝල් එකක් ගන්න

🌹 " හැලෝ ජිආ.......

°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°
💚මෙම හදවතෙන් අපේ tae ඔප්පවත්
💛මෙම හදවතෙන් අපේ jimin ඔප්පවත්
💜️මෙම හදවතෙන් අපේ jungkook ඔප්පවත් නිරූපනය කරයි.😁 ඉදිරියේදී
💟 jin ඔප්පවත්, 💙 namjoom ඔප්පවත්, ❤️ j- hope ඔප්පවත්, 🖤 yoongi ඔප්පාවත්,💦 pd මැනේජ සර්

Continue Reading

You'll Also Like

16.4K 2.7K 20
යුනි එකේ ලස්සනම ස්ටුඩන්ට්,හැන්සම්ම ප්‍රොෆෙසර් දෙන්නගෙ ආදරේ තනිකරම පිස්සුවක්.... කුකියා කෝම ඉන්නවද මංදා හනිමූන් එක පැත්තකට දාලා ඇදේ පොටෝ ගහගන්න වයිෆ...
1.7K 287 22
ඇත්තටම ආදරයක් ❤️ ආදරේ වෙනුවෙන් මුලු ජීවිතේම කැප කරන්න පුලුවන් මද්‍යම පන්තියේ කඩවසම් පාසල් සිසුවෙක්. ඔහුට ඇතිවෙන ආදරයක් නමුත් අවාසනාව යනු ඔහුගේ හිත ග...
1.9M 83.4K 127
Maddison Sloan starts her residency at Seattle Grace Hospital and runs into old faces and new friends. "Ugh, men are idiots." OC x OC
20.9K 805 17
Lin begins to explore her past and discovers what her future could hold... KyaLinLin