Don't touch me [ Complete ]

By Lily_jeonM

10.8K 1.8K 98

🌹💖සැබෑ කර ගත නොහැකියැයි සිතූ එක් සිහිනයක් එක් ආදරයක් සැබෑ කරගත් අහිංසකාවියකගේ ආදර කතාවක්... 💖🌹 More

part 02
part 03
part 04
part 05
Part 06
part 07
part 08
part 09
part 10
part 11
part 12
part 13
part 14
part 15
part 16
part 17
part 18
part 19
part 20

part 01

1.7K 142 17
By Lily_jeonM


" රීනාශී. ඔයාට ලියුමක් තියෙනවා." මැනේජර් සර්ගේ assistant  එහෙම කියද්දි මම ඉක්මනට maneger sirගේ office room එකට ගියා.

"රීනා"

"Yes sir"මැනේජර් සර් අමුතු හිනාවකුත් එක්ක මට කතා කලා.ඒ එක්කම මගේ ඇස් ගියේ සර්ගෙ මේසෙ උඩ තිබ්බ ලියුම්කවරෙට.

" ඔයාට ප්‍රමෝශන් එකක්"
මොකක් සර් මේ මොනද කියන්නෙ 😶.හිතේ ප්‍රශ්න පත්තරයක් printවුනා.

"ඒ කිව්වෙ මොකක්ද සර්" ඔක්කොම ප්‍රශ්න අහන්න බෑනෙ ඉතින් ඒක විතරක් මන් ඇහුවා 😁

"ඔයාට සතියක නිවාඩුවක් හම්බ වෙලා. "
දෙවියන්ට පින් සිද්ද වෙච්චාවෙ 😌හිතේ තිබුන සතුට කියල නිම කර ගන්න බැරි උනා.

මම මේසෙ උඩ තිබ්බ ලියුම අරන් කියෙව්වෙ මාව අස් කරලද දන්නෙ නෑ මේ නිවාඩු කියල කියන්නෙ කියන සිතුවිල්ල එක්ක 😕😕😕

😱"මොකක් මේක වෙන්න බෑ . Hotel එකක room එකක් කෑමත් එක්ක නිවාඩුව ගත කරන්න තියෙන්නෙ hotel එකෙ" 😱😱 මට පිස්සු හැදෙන්න වගේ. මෙහෙම දෙයක් කවුද හිතන්නෙ හම්බ වෙයි කියලා.

"කම්සාම්නිදා, කම්සාම්නිදා"😄

මම සර්ට thank කරලා කෙලින්ම ගියේ මම නැවතිල හිටපු ෆ්ලැට් එකට. මම ගිය ගමන් ඔක්කොම බඩු ලෑස්ති කර ගත්තෙ මාසෙකට විතර යනවා වගෙ 😅🧤🧥🧦👗👘👙🎒👟

ඔයාලා බලනවා ඇති මම කවුද කියලා... මම මරීනා ක්‍රිස්ටින්... හැමෝම කියන්නෙ රීනා කියලා... මම ලංකාවේ හැදුනු ගමේ කෙල්ලෙක් නෙමෙයි නගරෙ කෙල්ලෙක්😁.. මගේ එකම සිහිනෙ වුනේ කොරියා එන එක... මම ආමි කෙනෙක්... ආමි කිව්වෙ BTS ARMY කෙනෙක් 😁... ඔව් ඔව් එයාලා නිසා තමා මට මෙච්චර කොරියා එන්න වුවමනාවක් තිබ්බේ... මගේ බයස් මගේ සිහින කුමාරයා... එයාව එක පාරක් හරි මගේම ඇස් දෙකින් දකින එක තමා මට මැරෙන්නකලින් ඕම වුනේ... ඉතින් මන් ඒ හීනේ හැබෑ කර ගත්තා... නෑ නෑ එයාව දැක්කෙ නෑ... කොරියා එන හීනේ... මන් කොරියා වල ඩිසයිනින් කම්පැනි එකක වැඩට ආවා... පොඩිම තැන ඉදන් තමා මේ මන් දැන් ඉන්න සාමාන්‍ය තැනට ආවා... ඉහලම තැනක් නෙමෙයි ඉතින්.

හොටේල් එකට යන දවසත් ආවා. ලොකූ හොටෙල් එකක් බිල්ඩින් දෙකක් තියෙනවා. ඒ දෙක මැද පූල් එක 😍 බිල්ඩින් දෙක යා වෙන්නෙ  dining room එකෙන්." මේ තරම් ලස්සන හොටෙල් එකක් මම දැකලම නෑ " ඉබේටම වගේ මගේ හිතෙන් කිය වුනා 😅😅

" ආන්‍යොන්හසෙයෝ බුයින්. Can i help you" 

"Yes please " එතන හිටපු වැඩ කරන කෙනෙක්ට මම ලියුම පෙන්නුවා.

" this way madam" මොකක් madam 😄😄😄 සතුට කියලා නිම කර ගන්න බෑ  😁. එයා මාව එක්කන් ගියේ මගේ room එකට. ඒක තිබුනේ 22වෙනි flor එකේ.

"කම්සාම්නිදා." මම එහෙම කියල කාමරේ ඇතුලට ආවා. වාව් 😮 ගෙයක් තරම් ලොකූ කාමරයක්. වෝව් bedඑකේ සයිස් එක 😱 මේ ඔක්කොම බලල මම ගියේ කොරිඩෝ එකට 😱😱😱😱😱😱 "වෝව් පුදුම ලස්සනක්නේ. මුලු පලාතම වගේ පේනවා" පහල බලපු ගමන් pool එක පේන්නෙ ලස්සනට 😮 ලයිට් දාල ගස් වවල තියෙන විදිහ 😮😮😮

මම මගේ බඩු ඔක්කොම අස් කරල ගියේ wash room එකට.😱 පිස්සු හැදෙන්න වගේ කාමරයක් වගේ ලොකුයි ඒක බාත් ටබ් එකේ වතුර පුරෝල මල්පෙති දාලා 🌹🌹🌹🌺 මම ඉක්මනින් වොශ් දාගෙන කාමරේට ඇවිත් තිබ්බ හැම ජාතියේම සෙන්ට් ගැහුවා 😅😅 නිකන් තියෙන එකේ ගැහුවට මොකෝ.  පහලට ගිහින් වටේ පිටේ සිරි නරබලා මම රෑ වෙද්දි ආයෙ room එකට ආවා.

" flower flower flow flow flower ...." උදෙන්ම කෝල් එකක් ආවා

" යොබුසේයෝ " රිගින්ටෝන් එකට ගැස්සිලා ඇහැරිලා මම කෝල් එක ආන්ස්ව කලා.

" රීනා. ඔයාට ගිෆ්ට් පකේජ් එකක් හම්බ උනාලු නේද. හොටෙල් රූම් එකක 😮."

"ආහ් ජිආ.😶 ඔව් ඔව්. මටත් හිතා ගන්න බැරි උනා අනේ. මෙහෙ මාරම ලස්සනයි.මම හිතන් ඉන්නෙ අද පූල් එකට යන්න හවස් වෙලා."

" අනියෝ. හවස් වෙලා යන්න එපා . සීතරලයිනේ."

" it's ok අනේ..." කතාවෙන් කතාව මම ගියේ කොරිඩෝ එකට . මගේ රූම් එක කෙලින්ම එහ පත්තෙ බිල්ඩින් එකෙ ( ඒ කියන්නෙ මේ හොටෙල් එකෙ අනිත් බිල්ඩින් එකේ) දැකල පුරුදු මූනක් කෙනෙක් වගේ මට පෙනුනා.

" ජි ආ. මම ඔයට පස්සෙ ගන්නම්. අරස්සො. අන්‍යෝන් ." මම පෝන් එක කට් කරල බැලුවෙ ඒ කවුද කියලා. 😱ඒ... ඒ හිටියේ ජිමින් ඔප්පා . " ජිමින් ඔප්ප කොහෙද මෙහෙ? ඇයි එයා මෙහෙ? මෙහෙ මොනාද කරන්නෙ.. මේ මේක හීනයක්ද... BTS ලෝකප්‍රසිද්ද අයිඩල් පාර්ක් ජිමින් කොහෙද මෙහෙ ඉන්නේ... ඒක වෙන්නෙ කොහොමද ඇත්තටම මේ ජිමින් ඔප්පමද."ඔන්න ආයේ ප්‍රශ්න පත්තරයක් ප්‍රින්ට් වේගන යද්දී ජිමින් ඔප්පා මම ඉන්න දිහාට හැරිලා අත වැනුවා.😱" කාටද ඒ අත ඇනුවේ. මටද ඒ අත වැනුවේ.මේකනම් හීනයක්ම තමා... නැත්තන් කොහොමද ජිමින් ඔප්පා මට අත වනන්නේ... "
මගේ හද ගැස්ම වැඩි උනේ නොහිතපු විදිහකට.ආහ් එයා හිනා වෙනවා 🤩" මටද ඒ හිනා වෙන්නෙ මමත් හිනා උනානම් හරී". එහෙම හිතපු මම හිනා වෙන්න යද්දිම

" ජිමිනා........." 

"😶කවුද ඒ කවුද කෑ ගැහුවේ." නොහිතපු විදිහට තිගැස්සුනු මම වටපිට බැලුවා. 😱😱😱😱😱😱😱😱 මගේ රූම් එක එහා පැත්තෙ රූම් එකේ ජන්කුක් ඔප්පා 😱😱😱😱මොකක්... මේකනම් හීනයක් මට සීයට දෙසීයක් ශුවර්... බලමුකොනිත්තන්

" ආව්.... " 

අන්දේ... ඒ කියන්නෙ මේ... මේක........ හී....... හීනයක් නෙමෙයි...... මේක ..... මේක ඇත්තක්ද....

. මට දැනුනේ මගේ හදවත නතර උනා කියලා. Jkඔප්ප එක පාරට මගේ රූම් එක පැත්තට හැරෙනවාත් එක්කම මට බිම ඉන්දවුනා." නෑ නෑ  එයා මාව දැක්කෙ නෑ ." කොරිඩෝ එකේ බිම ඉද ගත්තු මම කාමරේ අතුලට රින්ග ගත්තේ ගැර්ඩියෙක් වගේ.

" මොනාද මේ වෙන්නෙ? ඇයි එයාලා මෙහෙ. ..."  ප්‍රශ්න කෝටියක හිර උනු මම පාය දෙකක් විතර කල්පනා කලා.

😍 'මගේ ඇස් දෙක කොච්චර පින්වන්තද එයාලව දකින්න පුලුවන් උනා මට' හීනියට වගේ හිතට සතුටක් ආවා. ඔව් මගේ හීනේ එයාලව ඇත්තටම දකින එක... මම කොරියා ආපු ගමන ගැන දැන් මට පසු තැවීමක් නෑ 😁  🤩😍 'ජිමින් ඔප්ප ජන්කුක් ඔප්පා දෙන්නම මෙහෙ අනිත් අයත් ඉන්නවද දන්නෙ නෑ '😄😍 හීන ලෝකෙක තනි උනු මට වෙලාව යනවා තේරුනේම නෑ .

" flower flower flow flow flower ..."

" යොබුසේයෝ"

" රීනා අද දවසට එක වතාවක් මට කෝල් කලේ නෑ . දැන් අම්මව අමතක වෙල වගේ. ඔව් ඉතින් දැන් රටනෙ ඉන්නෙ. අම්ම මතක නෑ ."

"අහ් අනේ නෑ අම්මා මේහ් මෙහ්හ් අහ් අද මම මේ නිවාඩූ. මම මේ මගේ මේ ක..ක්..කාමරේ අස් කලා. මේ මම රෑ වෙල්ල ග..ගන්න කියලා තමා හිටියේ...."

අම්මා..😶😶 පැයක් විතර බැනල බැනලා අන්තිමේදි අම්මා පෝන් එක තිබ්බා.

' වෙලාව කීයද?' 😱 4යි වෙලාව. මම තාම උදේටවත් දවල්ටවත් කාල නෑ .ඉක්මනින් මම පහලට දිව්වෙ බඩේ පනුවෝ බොක්ශින් ගහන්න ගත්ත නිසා. මම මේසෙක වාඩි වෙලා කෑමා කන්න පටන් ගත්තත් මගෙ ඔලුව හතර වටේ කැරකුනා. 😄 බැලුවේ ජිමින් ඔප්පයි ජන්කුක් ඔප්පයි අනිත් අයයි ඉන්නවද කියලා.😕

' මම හීනයක්වත්ද දැක්කෙ.' මාගේ ඔලුව අන්ජකුරුවල් වෙලා ගියා. 😅 ඔව් ඉතින් එහෙම කෙනෙක් මෙහෙම මම ඉන්න හෝටලේම ඉදීද.  එයාලා ඒ කොහෙවත් හිටියෙ නෑ . මම ඉතින් මූනත් එල්ලගෙන ඔක්කොම කාලා ඉවර කලා. කාලා කාමරේට ආවා.

" ඇශ්.. හරිම කම්මැලී ආප්පා.." 😑😑😒
' දැන් මොකද කරන්නේ'🤔🤔🤔 කල්පනා කර කර හිටපු මට මතක් උනේ පූල් එක. මම දුවලා ගිහින් කොරිඩෝ එකෙන් බැලුව පූල් එක කවුරුත්ම නෑ . ඉක්මනට බිකිනිය ගහලා මම දිව්වෙ පූල් එකට කවුරුත් එන්න කලින් ගිහින් එන්න. 👙😅 මේවා ඇදන් කට්ටිය එක්ක පූල් එකේ ඉන්න පුරුදු නෑ මට

පූල් එකේ වතුර සීතලයි කමක් නෑ කියල මම පූල් එකට බැස්සා. පූල් එක තියෙන්නෙ එන්න එන්න ගැබුරු වෙන්න. එහා කෙලවර පොල් ගස් දෙකක් තරමට වගේ ගැබුරුයි. මම පූල් එකේ බැම්ම අල්ලගෙන ගියේ ඒ ගැබුරුම තැනට.😮😮 එහෙම්මම මම බැම්ම දිගේ වතුර යටටම ගියා. වතුරෙ යටටම ගිය මම බිත්තියට හෙත්තු වෙලා තද කරල අල්ලන් පතුලෙ ඉද ගත්තා ඇස් වහගෙන.. 😑 ඇස් වහන් හිටපු මම නිකමට ඇස් ඇරියා.

ජන්ග්කුක් ඔප්ප වගේ කෙනෙක්  මගේ ඉස්සරහ මම වගේම වතුර යටට වෙලා ඉන්නවා😱 මොකක්... ඒ.... ඒ එයා...ත.... තමා... අහ්... එක පාරටම මම හුස්ම ගත්තා 😫😫 නහයෙන් කටෙන් ඔක්කොගෙන්ම වතුර මොලේටම ගියා 😖😖😖😖😫 මට පීන ගන්නත් බැරි වුනා.

යට හිටපු මම උඩට එන්න දගල දගල ඉඩ්ඩි එකපාරටම කාගෙදෝ අතක් මගේ ඉන වටා එතුනා මටදැනුනා. කවුරු හරි මාව අල්ලන් ඉන්නවා කියල දැනුනා.😣🌹

" hey .. hey.. wake up.. කින්චන? කින්චනා?"
මම හිමීට ඇස් ඇරලා බැලුවේ කවුද කියලා
😍 😍😍😍

Continue Reading

You'll Also Like

3.9K 658 7
JJK SHORT STORY [Don't copy this book]
1.3M 57.9K 104
Maddison Sloan starts her residency at Seattle Grace Hospital and runs into old faces and new friends. "Ugh, men are idiots." OC x OC
608 193 10
No matter how hard it is, I can walk with you Along that road Cause, it's easy for me to be with you. Rather than walking an easy path, With someone...
619 108 15
mafia Story... wait and watch..😉👍🏻