BLOOD SWEAT &TEARS

vangirlAv tarafından

8.9K 1.3K 183

ලේ,දහදිය,කදුළු වලින් හෙම්බත් වෙච්ච,පවුලක අදරය හොයන ජීවිත 7 එකිනෙක බැදිල තියෙන්නෙ හරි අපූරු විදිහකට... ඒ අදුරේ... Daha Fazla

BACK TO SEOUL
STRANGER
THE LITTLE LIE
STREET DANCER
Innocent Boy
THE PAIN
CHILDHOOD
MY OLD FRIEND
....📣ANNOUNCEMENT🖊️...
LIAR
APOLOGY
BROKEN HEART

HAPPY CONVERSATION

517 93 21
vangirlAv tarafından

cafe එකේ ඇතුලට යන්න කලින් කණ්නාඩියකින් සහ තොප්පියකින් තම මුහුන ආවරන කරගත් Hoseok,cafe එකට ඇතුලුවී මේසයක් වෙත ගොස් ඇනවුම ලබා ගැනීමට Taehyung තමා වෙත පැමිනේයැයි බලාපොරොත්තුවෙන් සිටින්නට විය.

මේ අතර තුර cafe එකට පැමිනි පාරිභෝගිකයා වෙත taehyung යන්නට උනේ ඒ අවස්තාවේ සිටියේ ඔහුත් තව පාරිභෝගිකයින් කිහිප දෙනෙකුත් පමනක්වූ බැවිනි.

"Sir...මොනවාද sir order කරන්නෙ..🙂" Taehyung, menu පොතෙන් තම මුහුන ආවරනය කරගෙන සිටි පාරිභෝගිකයාගෙන් අසන්නට විය .

ඔහු තම මුහුණ ආවරණය කළ සිටි menu පොතෙන් තම මුහුණ ඉවත්කර පැලඳ සිටි කණ්නාඩිය තම දෑසින් ඉවත් කරන්නට වුණේ මෙසේ පවසමිනි,

" මට..😌උණුම උණු..කෝපි එකක් ගේන්න."

" Hoseok hyung..😶" එකවර hoseok දැකීමෙන් Taehyung මදක් පුදුම වන්නට වුනි.

" hm.. Hoseok තමා..මේ වෙලාවේ මං ඉදී  කියලා හිතුවේ නැහැ නේද?"😄

" කොහෙත්ම නෑ..🙂ඒත් hyungට මෙහෙ එන්න හිතුණේ.."

" විශේෂ දෙයක් නෙමෙයි. මං මෙතනින් යන ගමන් හිටියේ..ඉතින් හදිසියේම මගේ මොළයට මතක් උනා ඔයත් මෙහෙ වැඩ කරනවා කියලා." 🙂

" හොඳයි එහෙනම් පොඩ්ඩක් ඉන්නකො.. මං ඉක්මනට කෝපි එකක් අරං එන්නම්."

☕☕☕☕☕☕☕

Taehyung නැවත පැමිණියේ jin හා jiminද සමගයි.

Hoseok: " O.. මං නිකං විශේෂ customer කෙනෙක් වගේ feeling එකක් දැනෙනව.😄ඔය ඔක්කොමල වැඩත් දාලා මං ගාවට එන්න ඔනෙ නෑ."

Jin: "එහෙම නෙමේ..පේනවනේ..මේ වෙලාවෙ customersල වැඩිය නෑ. ඉතිං ඒකෙ ප්‍රශ්නයක් නෑ."

" O..jin shii..එදායින් පස්සෙ අපිට අයේ හම්බෙන්න බැරි උනානේ..😀mm..එතකොට මේ කව්ද ?" 🤔 Hoseok පැවසුවේ jimin දෙස බලමිනි.

Jin:" මේ jimin. අපේ cafe එකේ අලුතින් වැඩට ආවා..ඒවගේම මෙයා අපේ ගෙදර board වෙලා ඉන්නෙ."

"ඕ... එහෙමද.. අදුරගන්න ලැබිච්ච එක සතුටක් jimin shii.."  hoseok පැවසුවේ අතට අත දීමට අත දිගු කරමිනි.

" ඔව් මටත්.Taehyung මට Hoseok shii ගැන කිව්ව.අනික මට නිකං jimin කියල කතා කරන්න."

Jin: "ආ.. ඒකනම් මාත් කියන්න ඕනේ.මටත් ඔය shii කෑල්ල හලලා කතා කරන්න.තේරුණාද? "

"yes sir.." hoseok salute කරන ආකාරයට රග දක්වමින් පවසන්නට විය.

Hoseok: "ඒත් ඇයි ඔයාල තවම මගෙ ඉස්සරහ හිටන් ඉන්නෙ. මෙතනින් වාඩිවෙන්නකෝ.."

Jin, Taehyung වගේම jiminනුත් hoseok සිටි තැනින් වාඩි වන්නට විය.

*****************
🔫🚬🔫🚬🔫🚬🔫🚬🔫🚬

👤" මොනවාද තමුන්ට අන්තිම වතාවට කියන්න තියෙන්නෙ.." තම තුවක්කුව එක එල්ලෙ එම මිනිසාගේ හිසට අල්ලමින් ඔහු ප්‍රශ්න කරන්නට විය.

" අනේ.. මම ඒ.. කිසි දෙයක් දැනගෙන කරේ නෑ.."

" Aish..මට ඔය කතාව දැං අහලම තිත්ත වෙලා..තමුන් මාත් එක්ක හැප්පෙන්නද කල්පනා කරේ..🤨මං කව්ද කියල දන්නෙ නැද්ද? මේ big boss ගෙ වැඩවලට අත ගහන උන් වැඩිකල් යහතින් ඉදලා නෑ."

(Big boss 🚬)

📲📲📲📲📲📲📲📲

👤" yeoboseyo.."

📱:" Big boss අපි මිනිහා හොයා ගත්තා."

👤"Hm..good job.ඌ ගැන හොදට ඇහැ ගහන් ඉන්නව.තමුන්ට තේරුනාද? වෙලාව ආවම මං කියන්නම්."

📱" ok.big boss"

දුරකථන සංවාදයෙන් පසු big boss තමා කරමින් සිටි කාර්යට නැවත අවදානය දෙන්නට විය.

👤" මං උබට ජීවත් වෙන්න දුන්න කාලෙ වැඩී..සාමාන්‍යයෙන් මං  මෙච්චර කල් බලන් ඉන්න මිනිහෙක් නෙමේ.ඒත් දැං මගේ ඒ සීමාවත් පහුවෙලා ඉවරයි."

තව වචනයක් කතා කිරීමට මත්තෙන් big boss තම තුවක්කුව ක්‍රියාත්මක කර ඔහුට වෙඩි තබන්නට උනේ උන්ඩ 2 ක් ඔහුගේ පපුව පසාරු කර ගොස් ඔහු එතනම  බිම ඇද වට්ටමිනි.

තම මුවගට සිනහවක් ගත් big boss එතන සිටි මිනිසුන් දෙදෙනකුට එම මළකඳ ඉවත් කිරීමට තම අණ ලබා දුනි.

" Appa.."

👤" jiwook... මොකද මේ හදිස්සියේම මෙතනට ආවේ.."

Big bossගේ ප්‍රශ්නය තම සවන් වැකීමට මත්තෙන් jiwook, මිනිසුන් දෙදෙනෙකු විසින් රැගෙන යන මළ සිරුර දෙස මදක් බියපත්ව බලා සිටින්නට විය.

👤"Jiwook..." ඔහු නැවත සිහියට පැමිණියේ තම පියාගේ උස් හඩින් කල ආමන්ත්‍රණයෙනි.

"ආ..Appa.." 🙄

👤" කෝ ඉතිං, ඔයා කිව්වෙ නෑනෙ.. මොකද මෙතනට එන්න හේතුව කියලා. අනික මං කියලා තියෙනවා නේ.. අවශ්‍යම හේතුවකට ඇරෙන්න ඔයා මෙහෙට එන්න ඕනේ නෑ කියලා."

" මං ආවේ..මගෙ car එකයි, card එකයි..මට ආයේ ගන්න පුලුවන්ද කියලා..අහන්න.🙄"

Jiwook කෙතරම් චණ්ඩියෙකු වුවත් තම පියා ඉදිරියේ ඔහු පූස් පැටවෙක් වන්නට විය.

👤" hm..හොඳයි ඔයාට ඒවා ආයෙ ගන්න පුළුවන්."

" aa..Thanks Appa.." 😀

👤" හා..හා.. මම තාම කියලා ඉවර නෑ.මතකනෙ ගිය සැරේ ඔයාගේ නොහොබිනා වැඩ නිසා මට පොලීසි ගානේ රස්තියාදු වෙන්න වුණා. හැබැයි මේ සැරේ ඒකට ඉඩ තියන්න බෑ..තේරුණාද? " big boss පැවසුවේ තම පුතු දෙස තියුණු බැල්මක් හෙළමිනි.

***************
☕☕☕☕☕☕☕

ගතවූ කාලය තුල Hoseok,Taehyung ,jin වගේම jimin හොද මිතුරන් බවට පත් වී තිබුනි.

"Mm..customer කෙනෙක් වගේ.. මං බලන්නම්." Taehyung නැඟී සිටියේ ඇරුණු දොර වෙත නෙත් යොමමිනි.

Cafe එකේ ඇරුණු දොරෙන් ඇතුලට පැමිනියේ අන් කිසිවෙකු නොවේ jungkookය.

" jungkook" Taehyung පවසනවාත් සමගම කතාබහේ යෙදී සිටි අනෙක් අයගේ අවධානයද  ඒ දෙසට යොමුවන්නට විය.

Jin:" ආ..jungkook මොකද මෙහෙ..?"😶
jungkook සිනාසී හිස නමා ඔවුනට ආචාර කරන්නට විය.

Hoseok:" මේ අර.. එදා.." 🤔

Jin:" hm.. ඔව්.එදා ඔයාලා ගෙනාපු ළමයා තමා."

Taehyung :" jungkook මෙහෙ ආවේ.. මොකක් හරි ප්‍රශ්නයක්ද?"

Jungkook :" අනේ නෑ... මට නිකමට වගේ හිතුනා.. මේහෙ එන්න."

Hoseok :"ඒ..ක ගොඩක් හොදයි. මෙතැනින් ඉදගන්නකෝ.. මාව මතකද ?"

" මේ.." .jungkook තම මතකය සමඟ අරගලයක යෙදෙන්නට විය.

Taehyung:" එදා ..jungkook ව බේරගත්ත අනිත් කෙනා තමයි මේ.. hoseok hyung."

Jungkook:" a..joesonghabnida..( sry ) මට මතක තිබුණෙ නෑ hoseok shii ගෙ මූණ. ඇත්තටම..gomapseumnida..( thank u)

Hoseok :"අනේ ඒක මොකක්ද.."

Jungkook :" එවගේම Taehyung shii ටත් jin shii ටත් gomapseumnida.."

Jin :" යා... එක පාරකුත් ඕක කිව්වනේ..දැන් ඔය ඇති.අනික මේකත්, ඔය ගරු කරල කතා කරන එක නවත්තන්න.මට මේක ඔයාලට කියලම අැති වෙලා.. මට hyung  කියන්න මං ඔයාලගේ අයියා වගේ නේ.." 😌

Jimin:" ඔව්.ඔව්.ඔයා එයාට එහෙම කියලා කතා කරන්න.. අඩුගානෙ හිතවත් හැදෙයි නේ.. මං අදුරන කෙනෙක් හිටියා මේ වගේ,එයාගේ වයස හැත්තැ ගාණක් වෙලත් එයා එයාට hyung කියන්න කියනවා.. ඉතින් මාත් එයාගෙ හිත හැදෙන්න එයාට එහෙම කතා කරනවා.පව් නේ..වයසක මිනිස්සුනේ.."😏

Jin:"  ya..jimina..😖තමුං ඔය කියන්නෙ මං වයසයි කියලද? ආ..දන්නවද.මගෙ වයස කීයද කියලා..මේ මූණ බලාගෙන ඔයාට ඔහොම කියන්න පුළුවන්ද.."

තවත් මද වේලාවක් එසේ සුහද කතාබහකින් පසු ඔවුන් නික්ම යාමට විය.

Jin's home:-🏠️🏠️🏠️🏠️🏠️

Taehyung තම කාමරයට පැමිණ ලාච්චුව තුළින් එදා ඔහුට අනාථ නිවාසය තුලදී ලැබුනු පෝස්ටරය අතට ගන්නට විය.

ඔහු එය දෙස බලා හිඳ තම දුරකතනය රැගෙන එහි වූ අංකය වෙත අමතන්නට වුණි.

" yeoboseyo..මේ jyp company එකෙන්ද?"

📱" ඔව්.කියන්න sir..මේ jyp company එකෙන් තමා.sir කතා කලේ මොකටද කියන්න පුලුවන්ද?"

" මං කතා කළේ දැන්වීමක් දැකලයි.ඒකෙ තිබ්බා company එකට වැඩට අය ගන්නවා කියලා."

📱" ආ..sir කියනවා ඇත්තේ.. minor staff එකට කට්ටිය ගන්න poster  එක වෙන්න ඕනේ.."

" ඔව්.ඒකට තමා.."

📱" mm..පොඩ්ඩක් ඉන්න... හෙට තමයි අපේ බඳවා ගැනීම තියෙන දවස. අපේ company එකට දවල් දොළහ මාරට කලින් එන්න. එතකොට අපේ ස්ටාෆ් එකේ කෙනෙක් ඉදීවි. එයාව හම්බුනානම් හරි."

" ඕ..gomapseumnida.."

📱" ok"

ඇමතුම විසන්ධි කළ පසු Taehyung   එම posterය දෙස මදක් වේලා බලා හිඳින්නට වුවත් jinගේ කතා කිරීම හේතුවෙන් නැවත එය ලාච්චුව තුළට දමා ඔහු කාමරයෙන් පිටතට යන්නට විය.

...........To be continue.......💜️✌️

Hi guys🙂 wadi deyak kiyannam na onna ada.

Chapter ekata kamathi nm Comments ,vote karanna😋

Ilaga chapter eken hambemu.

Luv u. ❤️❤️

I purple u💜️💜️💜️💜️💜️💜✌️

Okumaya devam et

Bunları da Beğeneceksin

587K 9K 87
A text story set place in the golden trio era! You are the it girl of Slytherin, the glue holding your deranged friend group together, the girl no...
1.3M 58.1K 104
Maddison Sloan starts her residency at Seattle Grace Hospital and runs into old faces and new friends. "Ugh, men are idiots." OC x OC
228K 7.9K 98
Ahsoka Velaryon. Unlike her brothers Jacaerys, Lucaerys, and Joffery. Ahsoka was born with stark white hair that was incredibly thick and coarse, eye...
302K 9.1K 100
Daphne Bridgerton might have been the 1813 debutant diamond, but she wasn't the only miss to stand out that season. Behind her was a close second, he...