BLOOD SWEAT &TEARS

By vangirlAv

8.9K 1.3K 183

ලේ,දහදිය,කදුළු වලින් හෙම්බත් වෙච්ච,පවුලක අදරය හොයන ජීවිත 7 එකිනෙක බැදිල තියෙන්නෙ හරි අපූරු විදිහකට... ඒ අදුරේ... More

BACK TO SEOUL
STRANGER
THE LITTLE LIE
STREET DANCER
Innocent Boy
THE PAIN
CHILDHOOD
MY OLD FRIEND
....📣ANNOUNCEMENT🖊️...
LIAR
HAPPY CONVERSATION
BROKEN HEART

APOLOGY

541 99 15
By vangirlAv

jungkook, Taehyung හා කතාබහෙන් පසුව නැවත නිවාසය තුලට ගමන් කරන්නට විය.

" jungkook ..."

" oo..mam... මොකද්ද මගෙන් වෙන්න ඕනෙ.."😐

" Jungkook. යන්න, ගිහින් ආපු අමුත්තන්ට සංග්‍රහ කරන්න.අතන මේසෙ උඩ තියෙන බීම ගිහින් එයාලට අල්ලන්න."

"හොදයි mam.."😐

Jungkookට අනාථ නිවාසයේ භාරකාරිය පවසන්නට වූ පසු jungkook එම කෝපිත් රැගෙන අමුත්තන් වාඩිව සිටි තැනට යන්නට වුනි.

පිලිවෙලින් ඔවුන් සියල්ලටම කෝපි පිලිගන්වමින් යන අතර තුර jungkook කිසිවිටෙකත් නොසිතූ දෙයක් සිදුවිය.

"Ah..,mister kim. ඔයාට ප්‍රශ්නයක් නෑනේ..."😧

Jungkookගේ අතෙහි වූ කෝපි රැගත් tray එක නොසිතූ අයුරින් එතන වූ අමුත්තාගේ ඇග මතට වැටෙන්නට උනේ ඔහුගේ කමිසයේ විශාල පැල්ලමක් ඉතිරි කරමිනි.

Jungkookගේ අවාසනාවකට ඒ පුද්ගලයා වූයේ අන් කිසිවෙකු නොව kim yeonbinය.

Jungkook: " අනේ.. sir.. 😥
         joesonghabnida(sorry )...jinja          joesonghabnida...( really sry)...මම හිතල කලේ නෑ.." 😕

Someone else :" දැං මෙතන ප්‍රශ්නෙ හිතලද ,නැද්ද කලේ කියන එක නෙවෙයි නේ..🤨තමුන්ට පේන්නෙ නැද්ද mister kim ගේ shirt එක හොඳටම ජරා වෙලා.."

Jungkook: " අනේ.. sir... මට.." 😔

" අයියෝ....mister Han...මෙයා පොඩි ළමයෙක් නේ..😄ඔය වගේ වැරදි කව්රු අතිනුත් වෙනවනේ....ඔයා සමාව ඉල්ලන්න ඔනේ නෑ ළමයො..මේ..ක මේ... නිකං පැල්ලමක් විතරයි."  Kim yeonbin පවසන්න උනේ සිනාසෙමින්ය.

" ප්‍රශ්නයක් නෑ 😊..මම මේක හෝද ගන්නම්.ඔයා යන්නකෝ.." jungkook හට යාමට අතින් තට්ටු කරමින් yeonbin පවසන්නට විය.

⏳ Time skipped ⏳

Yeonbin:" ji seok..වාහනේ මෙහෙට ගේන්න." 😑

වාහනේ පැමිනි පසු yeonbin වාහනේට ගොඩ වන්නට විය.

Jiseok:" sir ට ප්‍රශ්නයක් නෑ නේද ?🙁"

Yeonbin:" ප්‍රශ්නයක් නැතිවෙන්නෙ කොහොමද මිනිහෝ..😠පේන්නෙ නැද්ද මගේ ඇදුමට වෙලා තියෙන දේ..අර කොහෙවත් යන කොල්ලෙක් ඇවිත් මගෙ ඇදුම විනාස කලා.."

Jiseok: "ඉතිං sir ට තිබුනනේ..ඒකට හොද දෙකක් කියන්න.." 😒

Yeonbin :" තමුසෙට පිස්සුද අයිසේ.😠.ඌ එහෙම කරද්දී media කාරයො ඔක්කොම මගෙ පැත්තට cameras දික් කරං හිටියෙ.උන් බලන් ඉන්නෙ කොයි වෙලේද මගෙ චරිතෙ විනාස කරන්නෙ කියල.එතකොට උන්ට පුලුවන්නෙ ඒක සතියක් විතර news වල ඇද ඇද ඉන්න.අනික ඔය කොල්ල ගිහින් මං උට බැන්න කියල කිව්වොත් මොනව වෙයිද .
හොඳ වෙලාවට ඒ මුඩුක්කුවෙන් මට ඉක්මනට එලියට එන්න පුලුවන් උනා." 😒

****************

Taehyung p.o.v :-

මම ආපහු cafe එකට යන කොට cafe එකේ වැඩි සෙනගක් හිටියෙ නෑ .

" taehyung..😋බලන්නකෝ..අපෙ කඩේට මං අලුතින් වැඩට ළමයෙක් ගත්තා." Jin hyung කියන්න උනේ හිනාවෙමිනුයි.ඒත් එක්කම එයා counter එක ගාව පිටුපාල හිටිය කෙනාව මගෙ පැත්තට හැරෙව්වා.

ඕ chimmy..මම ගොඩක් පුදුම උනා එයා cafe එකේ ඉන්නව දැකලා.

" jimin" 😳

" ඔව්. Jimin තමා..😁මේකනේ මෙයාගෙ කතාව නිසා මං පැරදුනා.ඔයා ගියාට පස්සෙ jimin ආවා එයාගෙ බඩුත් එක්ක අපේ ගෙදට්ට.ඊට පස්සෙ මම cafe එකට යනව කිව්වම මෙයා කිව්ව එයාටත් පුලුවන්ද cafe එකේ වැඩට එන්න කියලා.ඉතිං මං මොනව කියලත් මෙයාව නවත්තන්න බැරි උනා.කොහොම හරි මාව කැමති කරගෙනමයි නැවතුනේ..ඉතිං මං මෙයා වැඩ කරන දවසට පඩි ගෙවන්න මෙයාව වැඩට ගත්තා.අද ඉදන් මෙයා මෙහෙ එයාට පුලුවන් වෙලාවට ඇවිත් වැඩ කරයි.අනික ඒක අපි දෙන්නටත් ලොකු උදව්වක්නේ." 😋😋

Hyung හැම විස්තරයක්ම මං අහන්නත් කලින් එක හුස්මට කියල දැම්මේ jimin ගෙ කොන්ඩෙත් අවුස්සමිනුයි.

Jiminනුත් ඇසුත් පොඩි කරන් දත්  32 දාල මං දිහා බලන් හිනාවෙන්න ගත්තා.😁😁

Jin hyung ගොඩක් කතාවට කැමති කෙනෙක්. විහිලු කරල එයාම හිනා වෙන එක එයාගෙ පුරුද්දක්.දැං ඔන්න එයාට හොද සගයෙකුත් හම්බෙලා තියෙන්නෙ.

මම හිටියට මං වැඩිය කතා කරන කෙනෙක් නෙවෙයි.ඉතිං ඉක්මනට jimin නුයි hyung නුයි යාලුවො වෙලා බව මට පෙනුනා.

*****************

🌅🌅Next morning 🌅🌅

🏤At joongdong highs school 🏤

Jungkook's p.o.v.:-

🌮🌯🥙🌮🌯🥙🌮🌯🥙

මම canteen එකට යනකොට කව්ද මට කකුල් මාට්ටුවක් දැම්මෙ මං නොහිතපු වෙලාවකයි.

මං නැගිටල බලනකොටයි දැක්කෙ jiwook එයාගෙ යාලුවොත් එක්ක මගෙ ඉස්සරහින් හිටන් ඉන්නව.

එහෙනම් මං හිතුව වැරදි.මං හිතුවෙ එදයින් පස්සෙ එයාල ආයෙ මට කරදර කරන එකක් නැතිවෙයි කියලා.😒

මුලදි මුලදි මෙයාලගෙ මේ වැඩ වලට මං ප්‍රති උත්තර දෙන්න ගියත් එකෙන් උනේ අන්තිමේදී මගෙ පිට හැම වැරැද්දක්ම පැටවුනු එකයි.ඉතිං හැමදාමත් principal ගෙන් වගේම අනාථ නිවාසෙ mam ගෙනුත් මං පුලුවන් තරම් බැනුම් අහනව.

Jiwook හැමදාම මේවයින් ලේසියෙන්ම ලිස්සල යනව.මාව බේරගන්න ඉතිං කව්ද මට ඉන්නෙ.ඉතිං මං මගේ සටන අත ඇරල එයාලට ඕන දෙයක් කරන්න දීල නිකං හිටියා.

Jiwook: " hey.. කාලෙකින් නේ..😏තමුසෙ හිතුවද ආයෙ කවදාවත් මන් තමුසෙට කරදර කරන්න එන්නෙ නැති වෙයි කියලා.එහෙනම් පුතේ.. ඔයාට වැරදිලා."

( Shin jiwook 👊👊)

Jiwook's friend: " මොනවත් කියන්න එපා බං.අනාථයනෙ පව්.ඊට පස්සේ අර මේකගෙ අනාථ  නිවාසෙ ගෑනි එයි රෙද්දත් උස්සන්.

🤣🤣🤣🤣🤣🤣🤣

එහෙම කියලා jiwook එයාගෙ යලුවොයි හයියෙන් හිනාවෙන්න ගත්තා.

Jiwook :" ඒකනම් ඇත්ත බං. 😏එක සැරේකුත් මතකද.ඒත් කෝ..අර..උබගෙ ගැලවුම්කාරයෝ..ආ..උන්ට මෙහෙට එන්න බෑනේ..තමුසෙ හිතුවද මං එදා  උන්ට බය උනා කියල.මොනව උනත් උබයි, උඹේ ගැලවුම්කාරයෝයි ටිකක් පරිස්සම් වෙලා හිටියොත් හොඳයි." 😏😏

Jiwook මගේ පිටට තට්ටුවකුත් දාලා යන්න ගියේ තවත් මුකුත් නො කරයි.මාව ඒ විදියට ලේසියෙන්ම  අතර ඇරපු එක ගැන මට තිබ්බේ පුදුමයක්.

🔔🔔After school 🔔🔔

ඉස්කෝලෙන් එලියට එන්න හදද්දි පුරුදු කටහඬක් මට කතා කරනවා ඇහිලා මම පිටි පස්ස හැරුනා.

ඔව් Eun hee වෙන කව්ද .😶

" jungkook..මම ඔයා එක්ක තරහයි.😒ඇයි එදා මං ඔයාට කිව්ව දේ අමතක උනාද? මං ඔයාට කොච්චර call ගත්තද. ඇයි answer කරේ නැත්තෙ.."

" sorry.. මගේ phone එක කැඩිලයි තිබුනේ..."😶

" ඉතිං,ඔයා එක මට කිව්වා නම් මං ඔයාට අලුත් එකක් අරන් දෙනවානේ.."🙁🙁

" එහෙම ඕනේ නෑ..Eun hee.." 😒

" හරි. ඒකට කමක් නෑ.. 😀ඒත් ඔයා ආයේ මාව මගහරින්න බෑ..තේරුණාද.. අද ඔයා මාත් එක්ක යන්. මම ගොඩක් කල් බලන් හිටියේ ඔයත් එක්ක amusement park එකට යන්න." Eun hee කියන්න උනේ මගේ අතේ එල්ලී ගෙනයි.

" plz..Eun hee..මේ අහන්න.."😖

මම කතා කරන්න ගත්තේ ගොඩක් කල් ඉදන් කියන්න හදපු දෙයක් අද කියලා මේක මෙතනින් විසඳ ගන්න ඕනේ නිසයි. තවත් මට එයාගේ හිත සනසන්න බෑ..

" මං දන් නෑ..ඔයා මොනව මං ගැන හිතන් ඉන්නවද. මොනව බලාපොරොත්තු වෙනවද කියල.. ඒත් මං කියන්න ඕනේ.., තවත් මේක නොකියා ඉදලා වැඩක් නැහැ, මට ඔයා ගැන කිසිම අදහසක් නෑ.plz..අනික ඔයාට මාව ගැලපෙන්නෙත් නෑ.." 😒

" jung..kook..."😢😭😭

" මං හිතන්නේ අපි මෙහෙම ආයෙ කතා කරන එකේ තේරුමක් නෑ කියලා..ගොඩක්ම හොඳ දේ තමයි,  අපි දෙන්නා ආය කතා නොකර ඉමු."

ගොඩක් දවස් ඉඳන් තිබුණ බරක් මගේ ඔළුවෙන් නිදහස් වුණා කියලා මට දැනුනා..මම තවත් බලන් ඉන්නේ නැතුව එතනින් යන්න ආවේ Eun hee එතන අඬන එක වත් ගණන් නොගෙනයි.

මං ආත්මාර්ථකාමීද.?.මං නපුරුයි ද ..? කරන්න දෙයක් නෑ.මේකයි හොඳම දේ..

මම හැම දෙයක් ගැනම කල්පනා කර කර පුරුදු විදිහටම ඔහේ ඇවිදන් යන්න වුණා.එතකොට මට jiwook  කියපු දේවල් මතක් වෙන්න ගත්තා. මගෙ ගැලවුම්කාරයෝ.

මම එදා මට jin shii දුන්න එයාගෙ cafe එකේ card එක මගේ බෑග් එකෙන් එලියට ගත්තා.මම දන්නෙ නෑ හැබයි මගේ කකුල් දන්නෙ නැතුවම ඒ cafe එක හොයන් ඇදෙන්න ගත්තා.

***************

Hoseok's p.o.v.:-

🚶🚶🚶🚶🚶🚶🚶🚶

අද වෙනද වගේම මම මගේ performance එක ඉවර වෙලා ටිකක් ඇවිදින්න හිතාගෙන පාර දිගේ ඇවිදන් යන්න උනා.

අනේ මන්දා කියන්න තේරෙන්නෙ නැති අමුත්තක් එක පාරට මට දැනෙන්න ගත්තා.මම පිටි පස්ස හැරිල බැලුවෙ කව්රු හරි මගේ පිටිපස්සෙ ඉන්නවද කියන සැකේට.

ඒත් නෑ.කවුරුත් නෑ.නිකං සාමාන්‍ය විදියට මිනිස්සු එහාට මෙහාට යනවා.මටත් විකාර.ඒත් එක්කම මට මතක් උනේ taehyung වැඩ කරන cafe එක තියෙන්නෙ මේ පාරෙ නේද කියලා.මම ඉක්මනට පාර දිගේ ඇවිදන් යන්න උනේ cafe එක හොයාගෙනයි.

..............To be continue......💜️✌️
         
Ammo adanam mage pana giyee nathi eka witharay.😅 Ada type  karala thamay mn mulu ekama damme. 😖

Ithin kohomada kattiya.😁onna mn chapter eka ikmanata dunna. Mn hithan ne meeka aniwaren long chapter ekak.type karapu nisada dan na ehema mata hithenne.🤔🤔

Ehnm oyalage idea ekath kiyan yanna.😁😁 issarahata wenne mokadda kiylnm  dana ganna wenne ilaga chapter eken thama.😋eka arenna wenath prashna athnam ahanna.🙄

Luv u readers.❤️❤️

I purple u 💜️💜️💜️💜️✌️

Continue Reading

You'll Also Like

80.2K 2.6K 27
Yn was married to a cold man, Kim Taehyung, the Mafia King, who never showed any emotion towards her. He never trusted her and it caused him to take...
83.8K 2.4K 38
Francesca Astor came to Love Island to find her soulmate, and once she sets her eyes on him, she's never letting go. Rob Rausch x Fem!oc #1 robertrau...
822K 33K 38
On that fateful Halloween night, Lily and James survived while Voldemort apparently 'marked' Harry Potter as his equal. Aria Potter, twin sister of...
100K 2K 35
🔞🔞🔞 You R@ped me you are a sinner i will expose you in front of this world MR JEON JUNGKOOK.... .................................... He is taking...