PROFESSOR DADDY [Completed]

By Sanagurl07

12.9K 1.5K 435

"හායී everybody මම ජියෙන් ජන්කුක් .මම තමා අද ඉදලා ඔයාලගෙ history lecturer .well ඕකෙ අපි පටන් ගමු . " "බලමු... More

INTRODUCTION
______HE IS FUCKING SO HOT🤤____
___________ANGRY JUNGKOOK 😡 ______
____________ARE YOU STRAIGHT?😌💔_______
_____________ I JUST WANTED YOUR FUCKING ATTENTION😔💔 _______
AUTHOR ISH BACK😌💅
___________FUCKING HOT🌹_________
___________YOU SCARY ME😳😬________
________DONT SEDUCE ME AGAIN BABY😌_________
______________FUCK ME DADDY🤤🔞________
_________ONLY BOTTOM EXPERIENCE♂️😌 _____
_________WHO WON?😌🙄_______
________ONLY LOVE💖__________
_______WHO ARE U?😳🤐______
________LOOK AT ME TAE♥️__________
_______HE IS BACK😌______
_____DO YOU LIKE ME?🌚____
_____WITH HER😣____
_____IS IT LOVE?❤____
_____I LOVE YOU❤_____
______HOPE😖_____
______TOURNAMENT DAY🌝❤______
_______MISSION 😈______
_______TUTOR😌______
____________HE IS MINE❤😌_________
______BIRTHDAY BOY😚❤______
____RANDOM NIGHT 🙂🔞_____
____FAMILY TRIP👬👬___
___NORMAL LIFE AGAIN🙂❤___
_____CAMP DAY🤓🌚_____
__CAMP DAY 2🌚💖__
___ CAMP DAY 3🌚💖____
_____ LAST DAY🌚💖_____
⚠️NEW BOOK ⚠️

__BE MY LIFE TIME💖💖 (the end)___

185 27 11
By Sanagurl07

"ඔප්පා තැන්ක් යූ  උදව් කරාට ඇන්ඩ් කන්ග්රැජුලේෂන්"

"හේ ආරා ඔයත් ආවද?"

"හ්ම්ම්  ඔව් ඔප්පා හින්දා තමා අද මං යුනි එකෙ කරදරයක් නැතුව ඉන්නෙ ඉතින් මං ආවා ඔප්පාව බලලා යන්න ආහ් මේක මං අතින්මයි හැදුවෙ  ඔප්පා කැමතිද දන්නෑ ...කැමති නැත්තන් කන්න එපා ඉට්ස් ඕකෙ"

"ඔහ් හව් ස්වීට් කිම්චි රයිස් ම්ම් ම්  මං ආසයි ...වාව් ඒක රසයි තැන්ක් යූ ආරා ...හොදට ඉගෙන ගන්න ඕකෙ ම්ම්මම් මට ලේට් වෙනවා සී යු ලේටර් බායි"

"ඒ ටේයා කොහෙද බං යන්- අඩෝ කිම්චි රයිස් නේද කොහෙන්ද?"

"උබට මතකද බං ආරා අර හයෝජෙන් බුලී කරපු කෙල්ල"

"ඔව් ඉතින් "

"එයා දුන්නෙ බං පව් කෙල්ල"

"අඩෝ සිරා මරුනේ ...ඒක නෙමෙ උබ මට තාම කීවෙ නෑනෙ හියෝජෙන්ගෙ කට වැහුවෙ කොහොමද කියලා"

"යු නො වට් බේබි ඒක හයෝජෙන්ගෙයි මගෙයි අතර විතරක් තිබ්බම හොදටම ඇති"

"අනේ උට්ටා තොට මගෙනුත් හංගන්න දේවල් තියෙනවා ඇ"

අද තමා ටේ ජිමින් එතකොට එයාලාගෙ බැජ් එකෙ හිටපු හැමෝගෙම ග්රැජුවේෂන්  එක හැමෝගෙම පේරන්ට්ස්ලා වගේම එයාලගෙ නංගිලා මල්ලිලා අක්කලා එකී නොකී හැමෝම වගේම සෙරමනි එකට ඇවිත් හිටියෙ  තමන්ගෙ ලමයිගෙ ග්රැජුවේෂන් එක ඇස් දෙකටම බලාගන්න ඕනෑවටත් වඩා ඕනෙකම තිබුන නිසයි ....

"ටේ ඕල් ද බෙස්ට්!"

"හියෝන් තැන්ක් යූ බෙස්ට් විශ් එවර්"

ඒ තමයි ටේට ඕනෙ උන විශ් එක එයාගච කූකී හියෝන්ගෙ විශ් එක ...ටේ ජිමින් ඩබල ප්රෝෆෙසර් ජියෝන්ගෙ ඇන්ඩ්  මින් ගෙ විශ් එකත් අරගෙනම තමන්ගෙ සෙරමනි එක තියෙන හෝල් එකට ගියෙ ගැහෙන හදවත් එක්කමයි

*
*
*
*
"ක්න්ග්රැජුලේෂන් මයි ලව්"

"තෑන්ක්ස් පාපා"

"අයිම් සෝ ප්‍රවුඩ් ඔෆ් යූ ටේ"

"තෑන්ක්ස් ඩැඩ් ...ඔයාලා කවුරු හරි කූකී හියෝන්ව දැක්කද?"

"නෑනෙ ටේ අපිත් හොයන්නෙ එයාව"

"හරි මං කූකි හියෝන්ව හොයන්න යනවා ඕකෙ මං ඉක්මනට එන්නං"

"ඒත් ටේ-"

"අනේ අනේ ටුනමන්ට් එක දවසේ වගේනං යන්න එපා හියෝන් ප්ලීස් ප්ලීස්  ආහ් චාලි ප්රෝෆෙසර්  ජියෝන්ව දැක්කද?"

"නෑනේ ටේ දැක්කෙ නෑ"

"ආශ් හියෝන් කොහෙද ඔයා ...ශිට් කවුද මේ අස්සෙ කෝල්- හියෝන් ....හෙලෝ හියෝන් ඔයා කොහෙද ඉන්නෙ මං ඒක කරා"

"පිටිපස්ස හැරෙන්න"

" වට්?- හ් හියෝන් ඔයා?"

"කැන් යු බී මයි ලයිෆ් පාට්නර්"

"හ්යෝන්"

ටේට පිටිපස්ස හැරෙද්දීම අතේ තිබුන පෝන් එක පවා බිමට වැටුනෙ එයාගෙ කූක් හියෝන් හීනෙකින්වත් නොහිතපු දෙයක් ටේගෙන් ඉල්ලද්දී දන හිසක් නමාගෙන ටේට  රෝස් මල් බෝකෙ එක දුන්නෙ ටේ එයාගෙ ඔලුව වනන ගමන්  කූක්ව ඇසෙප්ට් කරද්දී වටේ ඉන්න ඊය පවා අත්පුඩි ගැහුවෙ  සමහර අය ජෙලස් කියන එකෙ අන්තෙටම කිදා බහිද්දි තමන්ගෙ ග්රැජුවේෂන්  එක දවසෙම තමන් ගෙ  ලවර් මේ වගේ දෙයක් කරයි කියලා කවුද හිතන්නෙ ...ඉතින් තාමත් කියන්න පුලුවන්ද ඒ හැගීමට නමක් නෑ කියලා ....ජන්කුක් කියන්නෙම ආදරයක් එහෙම නේද?... ඉතින්  ටේ ලෝකෙ ඉන්න පරීපූර්නම මනුස්සයා වෙන්න තවත් හේතු ඕනෙමද?

ඒත් හැමෝටම තමන්ගෙ ආදරේ ඒ විදිහට ලැබෙන්න පුලුවන්ද?

"කන්ග්රැජුලේෂන් ටේ බෝබෝ"

"තැන්ක්යූ ජිමිනාආආආආ ඒක නෙමෙයි  ඔයාට හිතෙන්නැද්ද ඔයාගෙ පරම පිවිතුරු පෙම කියන්න මේක තමයි වෙලාව කියලා"

"කාටද?"

"යාහ් පබෝ ඔයාගෙ යුන්ගි හියෝ-"

"ඔයාලව මං හෝල් එක ඇතුලෙ හොයනවා ඔයාලා මේ ගහක් අස්සෙ ...කන්ග්රැජුලේෂන් ටේ ....කන්ග්රැජුලේෂන් ජිමින්"

"තැන්ක් යූ ප්රෝෆෙසර් මින් ....මේ මොකද්ද මේ"

"ඕහ් මගෙ වෙඩින් එකෙ ඉන්විටේෂන් කාඩ්  එක නෙක්ස්ට් මන්ත් මං මැරි කරනවා"

"මොකක්- ඒත්"

"ඔෆ් කෝස් හියෝන් අපි අනිවාර්යෙන්ම එනවා කවුද ඒ අපේ හියෝන්ව මැරි කරන වසනාවන්තිය කියලා බලන්න"

"හරි එහෙනං මං අරපැත්තට යනවා"

"ජි- ජිමින්"

"හේයි ස්විටි මොකද මේ අඩන්නෙ ගෝඩ් අඩුම මංවත් අඩන්නෑනෙ ම්ම්ම්ම් "

"ඔයා එතකොට ඒ ගැන දැනන් හිටියද? එහෙම තියාගෙනද ආදරේ කරේ ?"

"හේ ටේ මොකද මේ ...හැම කෙනාටම පලවෙනි ආදරේ ජයගන්න බෑ ටේ ම්ම්ම්ම්  බට් ඊට්ස් ඕකෙ අයිම් ෆයින් බලන්න ...එහෙම උනත් කොහොමද මම එයා එක්ක ලයිෆ් එක ගත කරන්නෙ ...ඔයා දන්නවා ඒක මට වගකීම් දෙකක් තියෙනවා"

"ජිමින් "

"ටේ අහන්නකෝ අපි හැමෝටම කැමති දේවල්ම කරන්න හම්බෙන්නෑ අපිට පැවරුනු දේවල් තියෙනවා ම්ම්ම්....මට මං අතින් උන වැරැද්ද හදාගන්න ඕනෙ ටේ මං තීරනේ කරා ජූරියාව මැරි කරන්න ...ඒ ඉන්නෙ මගෙත් දරුවා ටේ ඩ්රින්ක්ස් අරන් උනත් ජූරියට උනේ කවදාවත් හදන්න බැරි විදිහෙ වැරැද්දක් ..."

"අනේ ජිමින් අපි එච්චරටම ලොකු අය වෙලාද ?"

"මං හිතන්නෙ ගොඩක් දේවල් වෙනස් වෙලා"

එදායින් පස්සෙ හැමදේම වෙනස් උනා යුන්ගි මැරි කරා ටේකුක් ජීවිතයට අලුත් අරාම්බයක් දුන්නා ජිමින් නව පරිච්ඡේදයක් පෙරලුවා ...දුක සතුට හැමදේම අතරින් එයාලා හිනා උනා

ආදරය නැතත් බැදීම් හරි ලස්සනට ගාලා ගියා.

ආදරය කරන්න ආදරේ හිමි වෙන්න ඕනෙමද ?

                     අවසානයක් නොව
මෙයයි ආරම්භය
_________________________________________________

A/N SANA

  අවුරුදු දෙකක් තිස්සෙ මෙ ලියන්නෙ යකුනෙ🌚💖

😭😭😭 මෙච්චර දුරක් එයි කියලා හිතුවේ නෑ

තැන්ක් යූ මයි කපී කේක්ස්ලා ටිකට අන්තිම වෙනකං හිටියට😍💖

අවසානය ගැන කීවොත් ටිකක් අවුල් වගේ මං ඔයාලගෙ හිතට දැනෙන විදිහට ලියන්න උපරිම උත්සහ කරනවා

  දැම්ම පලවෙනි කතාව විදිහට සාර්තකයි කියලා මං විශ්වාස කරනවා

හැමදාමත් කියනවා වගේ
 
උම්මා
බායි
ආදරෙයි

ආයෙත්  නව පරිච්ඡේදයකින් ඔබ අසලට ඉක්මනින්ම💖

Continue Reading

You'll Also Like

3.6M 150K 61
The story of Abeer Singh Rathore and Chandni Sharma continue.............. when Destiny bond two strangers in holy bond accidentally ❣️ Cover credit...
41.6K 6K 64
❝ ඔවු, අවසානෙදි මන් මගේ තැන තේරුම් ගත්තා.. මාව ගැලපෙන්නේ Club එකක ඇදක් උඩට මිසක්, ඔයාගේ තුරුලට නෙවෙයි ටේහ්‍යුන්ග්.. පරවුණු මලකට කවදාවත් බෑ නැවුම් මල්...
26.2K 2.9K 33
"ආයිශ්.. මේ කිම්කාරයගෙ ලොකුකමවල ඉවරයක් නෑනේ සෙද්ද..😒 " *** "හාවෙක් වගේ කොල්ලෙක් තොල් උල් කරන් මට බනිද්දි එන හිනාව හංඟ ගන්නවට මට වෙනම තෑග්ගක් දෙන්න ඕ...
12.3K 2.5K 13
"හ්ම්ම්.. අන්තිම වතාවට මට ඒ වචන ටික ඔයාගෙන් අහන්න ඕන කුක්..." "මටත්" "මම ඔයාට ආදරෙයි ජන්ග්කුක්" "මමත් ඔයාට ආදරෙයි හ්‍යුන්.."