_____I LOVE YOU❤_____

194 38 26
                                    

"හෙලෝ කියන්න සොහා ...ඒක හොයාගත්තද?
ඕකෙ  හොස්පිට්ල්  එකෙදී මීට් වෙමු ...ඕකෙ බායි"

" මීට් වෙන්න හියෝන් කොහෙ හරි යනවද?"

"ටේ ජිමින් ...අනුන්ගෙ කෝල්ස් අහං ඉන්න එක බෑඩ් හැබීට්ස් එකක් කියලා දන්නැද්ද?"

"කවුද හිතලා ඇහුවෙ අපි පහලට යද්දී අපිට ඇහුනා ...ඒක නෙමෙ හියොන් අද ප්රෝෆෙසර් යුන්ගි   වැඩද?"

"යුන්ගි? ඇයි මොකටද එයාව හොයන්නෙ"

"නෑ නිකම් ඉතිම් ...මේ ඒක නෙමෙ හියුන් අද රෑ කොහෙද යන්නෙ?"

"හොස්පිට්ල්  ....මොකක් හරි හොර වැඩක් කරනවද  ඩබලම"

"මොකක් මේ අපි පිස්සුද හියුන් ඔයාට මේ කකුලත් එක්ක මොන හොර වැඩද හියුන් ..මේ අපි දෙන්නා ගේම්ස් ප්ලේ කරන්න හදන්නෙ කූකීත් එනවද ජොයින් වෙන්න"

"නෑ ඔයාලා ප්ලේ කරන්න මට වැඩ වගයක් තියෙනවා මම යනවා ටේක් කෙයාර්"

"ඒත් මේ- මේ ජිමිනා?"

"ම්ම්ම්?"

"මට හිතෙන එකමද බං උබටත් හිතෙන්නෙ?"

"මං කෝමද උට්ටෝ තො හිතන එක හිතන්නෙ ඇයි අපි ටෙලිපතිද ..හැබැයි බල්ලෝ ඒ දවස්වල ප්රෝෆෙසර්කාරයාගෙ ජීවන රටාවනං අල්ලන්නෑ පුතෙ "

"අඩෝ බල්ලෝ ඒකනෙ උට්ට  මූ යනවා හොයන්නත් බෑ එනවා හොයන්නත් බෑ...මේකා මට බොරු කීවවත්ද?"

"මොනා?"

"ක්ලාරා ගැන බං ඌ කීවෙනං ඔන්ලි ෆෙරෙන්ඩ්ෂිප්ලු ...යන්නෙත් හොස්පිට්ල්"

"සම්තින්ග් හැපනින් වගේ මචං උබෙ වෙන්ඩ මිනිහ අයාලෙ යනවවත්ද?"

"ප්ලැම් උකන කතා නොකියා මගෙ එයා ඒම නෑ ...ඒ උනාට මූ ඒම නැතී උනාට අර නැට්ටිච්චි එන්නෙ මුගෙ ඇගෙ එල්ලෙන්නනෙ මූත් යනවනෙ දීගෙන"

"සිරාවට එකීනං හොර පාරෙ ගියපු ඩොකෙක් මතකනෙ උබෙ කකුලට උන දේ"

"කවුද බං දන්නෙ බලමුකෝ"

                              ****

"උබට ෂුවර්ද බං මේ ගැන?"

"ඔව් බං ඔව් මේ හොස්පිට්ල් එකෙ වෙනම මිශන් එකක් යනවා මචං ...උබට මතකද අර හාට් ප්රොබ්ලම් එකක් නිසා ඇඩ්මිට් උන පේශන් මිස්ටර් චෝයි ජුන් කී"

PROFESSOR DADDY   [Completed]حيث تعيش القصص. اكتشف الآن