"මට උපරිම පැයයි දෙන්න පුලුවන් මහත්තයා..ඊට වඩානං තප්පරයක්වත් බෑ"
"ඕකෙ අංකල් තැන්ක් යූ ...යුන්ගි හියොන් ඉක්මන් කරන්න ..."
යුන්ගි ඇන්ඩ් කූක් ඩබල සික්යුරිටි ගාඩ්ගෙ පර්මිෂන් එකත් එක්ක හොස්පිට්ල් එකෙ කන්ට්රෝල් රූම් එක පැයකට තමන්ගෙ අතට ගත්තෙ තමන් කරගෙන ආපු මිශන් එක අදින් ඉවර කරගන්න උනත් මිශන් එක සක්සස් වෙයිද?
"හෝව් හෝව් කුකී ....."
************************
"ෂීට් මේ මිනිහා ෆෝන් එකත් ඔෆ් කරන් මොන මගුලක්ද කරන්නෙ? යන මගුලක කියලා පලකෝ ...ක්ලාරා බලන්නවත්- නෑ නෑ කුකී ඒම නෑ ...ආශ් සමහර විට පෝන් එකෙ බැට්රි ඩේඩ් වෙලා ඇති නේ ...ඔව් ඔව් ...දැන් නිදාගමු ...හම්මෝ අදනං පට්ට මහන්සියි"
*************************************************
"ජන්කුක් යුන්ගි ෆොටෙජස් හොයාගත්තද?"
"ඔව් සෝහා ඔයා කොහෙද?"
"නියමයි. ලැබ් එකෙ ඉක්මනට එතන්ට එන්න"
"හරි මේ එනවා ...කුක් ලැබ් එකට යමං ෆොටෙජස් ටික කොපි කරගත්තනෙ?"
"යෙප් යං"
යුන්ගි ඇන්ඩ් කුක් ඩබල CCTV රූම් එකෙන් කොපි කරගත්ත ෆොටේජස් ටිකත් අරගෙන එතනින් කෙලින්ම ගියෙ ලැබ් එකට
"සෝහා රිසාල්ට් ආවද?"
"යෙප් මේ තියෙන්නෙ කූක් එදා ඔයා ඩිරෙක්ටර් මීට් වෙන්න ගිය වෙලාවෙ හයි කරපු කැම් එකෙ වොයිස් රෙකෝඩ් ටික කොහෙද?"
"ඔහ් වේට් මේ තියෙන්නෙ.."
" නියමයි...දැන් ඉතින් මිස්ටර් වොන්ට විරුද්ධව කේස් එකක් ෆයිල් කරන්න විතරයි තියෙන්නෙ"
"ඒ ඉතින් මං උබලට මෙතනින් පනපිටින් යන්න දුන්නොත්නෙ?"
"මිස්ටර් වොන්?"
"ඔහො මිස්ටර් ජියෝන් ජන්කුක් අපි ආයෙත් හම්බුනා එහෙම නේද?...අල්ලගන්නවා මුන් ටිකව"
" අතාරිනවා වොන් තමුසෙ හිතනවද මේ වගෙ ඉල්ලීගල් බිස්නස් කරලා යහතින් ඉන්න ලැබෙයි කියලා"
"යුන්ගි යුන්ගි යුන්ගි ....ඔයා කොච්චර බොලදද ..එදා මං උබට කීවනෙ මාත් එක්ක ජොයින් වෙන්න කියලා ...එහෙම උනානං අද ඔයාට මේ විදිහට මගෙ ඉස්සරහ ඉන්න වෙන්නෑනෙ"
YOU ARE READING
PROFESSOR DADDY [Completed]
Romance"හායී everybody මම ජියෙන් ජන්කුක් .මම තමා අද ඉදලා ඔයාලගෙ history lecturer .well ඕකෙ අපි පටන් ගමු . " "බලමු! අපි බලමුකෝ ඔයා කොහොමද මං ගාවට නිකම්ම එන්නෙ කියලා " "ඉතින් ප්රෝෆෙසර් ජියොන්.ඇත්තටම ඔයාට ගර්ල් කෙනෙක් නැද්ද?" "තෝ බල්ලා තොගෙ ඔය පෞකාර සල්ලි...