PROFESSOR DADDY
(MY COLD PROFESSOR)
EPISODE 03"ක....කවු ....හික්.....ත...මුසෙ ....හික්....මාව.....හික්......අතාරි.....නවා......හික්......තමුසෙ......හික්....දන්නෑ......හික්.....මම....හික්...ක...වුද....කියලා....මම..."
කුක් එකපාරටම ටේව කරට ගත්තෙ ටේ අවසිහියෙන් උනත් නුහුරු ස්පර්ශයක් දැනුන නිසා කුක්ගෙ පිටට ගගහා අතාරින්න කියලා දැගලුවත් අන්තිමට එයාටත් නොදැනීම නින්ද ගියෙ කුක් එක්ක තනියම ෆයිට් කරපු නිසා .කුක් ඇන්ඩ් යුන්ගි කා පාර්ක් එකට ඇවිත් කුක් ටේව කුක්ගෙ කාර් එකෙ පැසෙන්ජර් ශීට් එකෙන් තියලා ශීට් බෙල්ට් එකත් දාලා දොර එක වහලා යුන්ගි දිහාට හැරුනා.
"හියොන් එහෙනං යන්න මම මෙයාව ගෙනියන්නං "
"තනියෙන් පුලුවන්ද .මේ යකා මොන වන්නමක් නටයිද කියලා ෂුවර් නෑ"
"ඉට්ස් ඕකෙ හියොන් .අයි කැන් හැන්ඩ්ල් ඉට් "
"හරි එහෙනං පරිස්සමින් .අවුලක් උනොත් කෝල් කරන්න "
"හරි හියොන් .හියොනුත් පරිස්සමින් .ගුඩ් නයිට් "
"ගුඩ් නයිට් කුක් "
යුන්ගි ඇන්ඩ් කුක් දෙන්නාම ඩ්‍රින්ක්ස් අරං තිබ්බෙ ලිමිට් එකට නිසා එයාලට ඩ්‍රයිව් කරන එක අමාරුවක් උනෙ නෑ. යුන්ගි එතනින් ගියාට පස්සෙ කුකීත් කාර් එකට නැගලා එතනින් ගියෙ අපාට්මන්ට් එකට යන්න .ටේකුක් දෙන්නම අපාට්මන්ට් එකට යනකන් ටේ අසිහියෙන් වගේ කියවද්දී කුක් හිටියෙ ටේට හිතෙන් බයින ගමන්. ෆයිනලි පැය බාගෙකින් විතර කුක්ට අපාට්මන්ට් එකට එන්න පුලුවන් උනා .පාර්කින් ලොට් එකෙන් කාර් එකත් පාක් කරලා ටේවත් මැනෙජ් කරගෙන ලිෆ්ට් එකෙන්ම අපාට්මන්ට් එකට ආවා.LUXURY අපාට්මන්ට් එක වුන කුක්ගෙ අපාර්ට්මන්ට් එක බ්ලැක් ඇන්ඩ් ග්‍රේ කියන තීම් කලර් වලට ඩිසයින් වෙලා තියෙද්දි ,හැමදේම ඕනවටත් වඩා පිරිසිදුවට සම පිලිවෙකට තිබ්බා.
YOU ARE READING
PROFESSOR DADDY [Completed]
Romance"හායී everybody මම ජියෙන් ජන්කුක් .මම තමා අද ඉදලා ඔයාලගෙ history lecturer .well ඕකෙ අපි පටන් ගමු . " "බලමු! අපි බලමුකෝ ඔයා කොහොමද මං ගාවට නිකම්ම එන්නෙ කියලා " "ඉතින් ප්රෝෆෙසර් ජියොන්.ඇත්තටම ඔයාට ගර්ල් කෙනෙක් නැද්ද?" "තෝ බල්ලා තොගෙ ඔය පෞකාර සල්ලි...