PROFESSOR DADDY [Completed]

By Sanagurl07

12.9K 1.5K 435

"හායී everybody මම ජියෙන් ජන්කුක් .මම තමා අද ඉදලා ඔයාලගෙ history lecturer .well ඕකෙ අපි පටන් ගමු . " "බලමු... More

INTRODUCTION
______HE IS FUCKING SO HOT🤤____
___________ANGRY JUNGKOOK 😡 ______
____________ARE YOU STRAIGHT?😌💔_______
_____________ I JUST WANTED YOUR FUCKING ATTENTION😔💔 _______
AUTHOR ISH BACK😌💅
___________FUCKING HOT🌹_________
___________YOU SCARY ME😳😬________
________DONT SEDUCE ME AGAIN BABY😌_________
______________FUCK ME DADDY🤤🔞________
_________ONLY BOTTOM EXPERIENCE♂️😌 _____
_________WHO WON?😌🙄_______
________ONLY LOVE💖__________
_______WHO ARE U?😳🤐______
________LOOK AT ME TAE♥️__________
_______HE IS BACK😌______
_____DO YOU LIKE ME?🌚____
_____WITH HER😣____
_____IS IT LOVE?❤____
_____I LOVE YOU❤_____
______HOPE😖_____
______TOURNAMENT DAY🌝❤______
_______MISSION 😈______
_______TUTOR😌______
____________HE IS MINE❤😌_________
______BIRTHDAY BOY😚❤______
____RANDOM NIGHT 🙂🔞_____
____FAMILY TRIP👬👬___
___NORMAL LIFE AGAIN🙂❤___
_____CAMP DAY🤓🌚_____
__CAMP DAY 2🌚💖__
___ CAMP DAY 3🌚💖____
__BE MY LIFE TIME💖💖 (the end)___
⚠️NEW BOOK ⚠️

_____ LAST DAY🌚💖_____

144 25 1
By Sanagurl07

"ඔන්න ලමයි අපේ ලාස්ට් කෑම්ප් එකත් ඉවරයි"

"එහෙම කියද්දීනං දුකයි බොසා"

"කෝ කට්ටියම එන්ඩෝ ගෲප් පොටො එකට"

"සෙට් එකම හනා දුල් සෙත් චීඊඊඊඊඊඊඊඊඊඊඊඊඊඊඊස්"

*
*
*
*
*
*

ඒ තමයි එයාලාගෙ ග්රැජුවේෂන් එකට කලින් ගිය ලාස්ට් කෑම්ප්  එක්ස්පීරියන්ස්  එක උනේ ග්රැජුවේෂන්  එකෙන් පස්සෙ එයාලා එයාලගෙම ලෝකවලට අඩි පාර හදද්දී  මේ මතක හැමදාටම එයාලා ලග පලුදු නොවී ඉදියි හැමදාටම එහෙම නේද?

"හ්ම්ම්  ඒ කියන්නෙ ආයෙත් ගෙදර යනවා එහෙම නේද?"

"ඇයි ටේ කැමති නැද්ද සෝල් යන්න"

"එහෙම නෑ මං කවදාවත් මෙච්චර සතුටින් ඉදලා නෑ ..හියොන් දන්නවද මං මෙච්චර කාලෙකට ආව හොදම ගමන තමා මේක මං හිතුවට වඩා මිනිස්සු නරක  නෑ"

"හ්ම්ම් ..."

"ඒ ලව්බර්ඩ්ස් ඩබල ලව් කරලා ඉවරනං මේ බඩු ටික බස් එකට දාන්න උදව් කරනවා"

"මේ හියොන් ඇත්තද මේ ලග පන්සලක් තියෙනවා කියන්නෙ?"

"හ්ම්ම්  ඔව් මාත්නං අහලා තියෙනවා තැන දන්නෑ"

"ඒ සෙට් එකත් එකක් යමුත ටේයා මොකො කියන්නෙ?"

"යමං යමං ගිහින් බාරයක්වත් ගැටගහන්න මේ පාරවත් රිපිට් නොවි ග්රැජ්වේට් වෙන්න කියලා"

තමන්  ගෙනාපු බඩු බස් එකට අරන් යන ගමන් හිටපු  යුන්මින් ඩඩල ටේකුක් ලවර්ස්ලට බාදා කරන ගමන් බලෙන්ම තිබ්බ බඩුවලින් බාගයක්ම ටේකුක් ඩඩලට පැටෙව්වෙ ජිමින්  අවසාන වශයෙන් ගමෙ ප්‍රසිද්ධ  පන්සලක් බලන්න යමු කියන යෝජනාවත් කට්ටයගෙ ඔලුවලට දාලා ....කෑම්ප් එකෙ ලාස්ට් ඩේ එක නිසත් මේ දවස් දෙකෙම හැමෝම ඕනෑවටත් වඩා තමන්ගෙ සපෝට් එක දුන්න නිසාත් ක්ලබ් එකෙ ලීඩර්ගෙ පර්මිෂන් එක මත ඊලගට අවසාන වශයෙන් කට්ටියම පන්සලට යන්න තීරනෙ කරේ හිතුවටත් වඩා හැමෝගෙම ප්‍රතිචාර හොද වෙද්දී

"මොනාද ඉතින් විශ් කරේ?"

"විශේශ දෙයක් නෑ?"

"හ්ම්ම් කට්ටිය අරහේ එහෙට යං නැත්තං මගහැරෙයි"

"ඒ ටේයා මරු ප්ලේස් එක නේහ්"

"සිරා ඕයි ...මේම පන්සල් තියෙනවනං අපිත් නමට හරි පන්සලට එනවනෙ යකෝව්"

"ජිමිනා අපිව පොටො එකක් ගන්නකෝ"

"ඒව් මෙතනත් පටන් ගත්තද? යකෝ ඇලිලා එතිලා ඉන්න එපා මේක පන්සල ....යකෝ ඔය කනුව අතැරපං ගැලවිලා වැටෙයි ...මොකක්ද  යකෝ හැම එකටම ඌරු පුක කරගන්න එපා කට ලස්සනට හිනා වෙලා හිටපංකෝ"

"අනේ කෝ මෙන්න මෙහෙ දෙනවා හුහ්"

"ආං ගියා ...මං බොරුද කීවෙ යකෝ ඉතිම් හැම එකටම පුක දික් කරාම හරිත .."

"හියෝන්ස් එන්න අනේව් අපිත් සෙල්ෆියක් ගහන්න"

"මට බෑ ඔයාලා ගහන්න "

"අපො මොනාද යුන්ගි  හියෝන් කෝ එන්න එන්න ...කෝ කස්ටිය හිනා වෙන්න"

"අපි දැන් යමු නේද කට්ටිය  රෑ වෙනකොට කන්ද බහින්න පේන්නෑලු දැන්ම ගියොත් හවස් වෙද්දි අපේ තැනට යන්න පුලුවන්"

පැය දෙකක් විතර පන්සල ඇතුලෙ බාරහාර  වෙලා පොටො ගහලා පන්සල වටෙ ඇවිදලා කරන්න පුලුවන් හැමදේම කරලා අන්තිමට කට්ටියම හිටපු තැනට ආවෙ අන්තිම දවසෙ එන්ජෝයි කරන්න ඕනෙ කියලා හිතුනු නිසා ...

"ටේ ඔයාලගෙන් කවුද ඉස්සෙලාම ආදරේ ප්‍රකාශ  කරේ?"

"මම"

"ආව්ස් ..."

"ඕහ් ඩොක්ටර් ක්ලාරා ට්රුත් ඕ ඩෙයාර්"

"ම්ම්ම්ම්  ට්රුත්"

ගිනි මැලය වටේ ඉදගෙන ට්රෝත් ඕර් ඩෙයාර් කරපු ටීම් එකෙ බියර් බොට්ල් එක තිබ්බෙ ටේගෙ අතෙ වෙද්ලී බොට්ල් එක නවතුනෙ ක්ලාරා ගාව උනේ කූක් පවා ටිකක් කලබල වෙද්දී උනත් ටේ නෝමල්  විදිහට ඉන්න උපරිමය උත්සහ කරා

"ටේයා ප්රශ්නෙ අහපං"

"ම්ම්ම්  සොරි ගායිස්  මට මේ සෙල්ලම කරන්න මූඩ් එකක් නෑ මගෙ චාන්ස් එක මම යූවිට දෙනවා ඕකෙ  .."

"අයියෝ ඩොක්ටර් ක්ලාරා මොකද්ද  අනේ"

"අයිම් රියලි  සොරි ...ඇත්තටම මට නිදිමතයි ගුඩ් නයිට්"

"ආම් මම ගිහින් තව බියර් කෑන්ස් ටිකක් අරං එන්නං ඔයලා කන්ටිනිව් කරන්න ඕකෙ"

ක්ලාරා ගියාට පස්සෙ ෆයි මිනිට්ස් වලින් වගේ බියර් කෑන්ස් අරන් එන්නං කියලා ගියපු කූක් ඇත්තටම ආවේ ක්ලාරාව හම්බෙන්න වගේම නිදිමතයි   කියලා කියපු ක්ලාරා පවා හිටිටයෙ එලියෙ අහස දිහා බලාගෙන

"ක්ලාරා"

"ම්ම්ම්  කියන්න"

"ආර් යු ඕකෙ?"

"මං හිතන්නෙ ...එයාලා තාම එතනද?"

"ඔව් ...මං දන්නවා ඔයාට නිදිමත නෑ කියලා..ඒත් ඔයා කරපු දේ වැරදි ක්ලාරා"

"මොකක්ද?"

"ඔයා එහෙම ගියාම ටේ කොච්චර අපහසුතාවයකට පත් වෙන්න ඇත්ද ක්ලාරා"

"ටේ ටේ ටේ ...ඔයාට මගෙන් මොනාද ඕනෙ ජන්කුක්  ආහ්  මං හිතුවේ මං හිතුවේ තමුසෙ මං ගැන බලන්න ආව කියලා මගෙ ප්රශ්නෙ මොකද්ද කියලවත් අහයි කියලා යාලුවෙක් විදිහටත්  ඒත්  නෑ ඔයාට මේවා කියලා වැඩක් නෑ කූක් දැන් ඇති හොදටම ඇති ....ආහ් අමතක උනා මං හෙට යු කේ යනවා මගෙ අක්කා ලගට සෝ ආයෙ මගෙන් ඔයාටවත් ඔයාගෙ ලවර්ටවත් මුකුත් වෙන්නෑ බායි ගුඩ් නයිට්  ඉක්මන්ට යන්න නැත්තං ඒකත් මගෙ පිටින් යයි"

"ක්ලාරා"

"හියෝන්"

"ටේ"

"මොකද මෙතන කරන්නෙ මං හැමතැනම හෙව්වා ...කාත් එක්කද කතා කර කර හිටියෙ "

"ආහ් මේ ක්ලාරා  එක්ක ...ටේ දෙයක් අහන්නද?"

"මොකක්ද?"

"ටේ ක්ලාරා  එක්ක තරහින්ද?"

"ම්ම්ම් තරහ නොවී ඉන්න මං සෝවාන් වෙලා නෑනෙ හියෝන් ඒ මගෙ බෝයිෆ්‍රෙන්ඩ්ගෙ එක්ස්   ඉතින් එයා ඇවිත් ආයෙත් ඔයා එක්ක පැනි හලද්දී මට මොකද වෙන්නෙ"

"හ්ම්ම්  ආයෙ එහෙම වෙන්නැති වෙයි"

"ඒ මොකද ඒ "

"එයා හෙට යූ කෙ යනවලු මං හිතන්නෙ ටේ ඔයා එයා එක්ක ටිකක් කතා කරොත් හොදයි .අනික ක්ලාරාගෙ හිතෙත් ඔයා ගැන තරහක් නැ"

"නෑ හියෝන්  සමහර දේවල් තියෙන විදිහට තියෙන එක තමයි හොදම විසදුම ...මේ දේවල් මේ විදිහට විසදෙනවනං ඒ විදිහට උනාවේ අපි ඒක හිතලා වෙනස් කරන්න ගියොත් අපිටමයි ආයෙත් අඩියක් පිටිපස්සට තියන්න වෙන්නෙ"

"කවදා ඉදන්ද මෙච්චර දාර්ශනික උනේ ම්ම්ම්"

"ආහ් හියෝන් මොකද කරන්නෙ කවුරු හරි දකීයි ...අහකට  පලයන් වනචරයා මං යනවා ඇයි යකෝ මුන්ගෙ වනචරකම ඉහෙ ඉදන්"

"ඒයි ඩෝල් යනවද ඔච්චර නලවන්න එපා ගැලවිලා මග වැටෙයි"

"කමක් නෑ මගෙනෙ මටවත් නැති අමාරුවක්නෙ යකෝ මුන්ට මගෙ පුක ගැන තියෙන්නෙ"

"හ්ම් සමහර දේවල් තියෙන විදිහට තියෙන එක තමයි හොදම විසදුම ටේ!"

_____________________________________________________________

A/N SANA

🌚💖
කෝමත මයෙ කපී කේක්ස්ලා ටිකට😌💖

උම්මා
බායි
ආදරෙයි 🌚

Continue Reading

You'll Also Like

26.2K 2.9K 33
"ආයිශ්.. මේ කිම්කාරයගෙ ලොකුකමවල ඉවරයක් නෑනේ සෙද්ද..😒 " *** "හාවෙක් වගේ කොල්ලෙක් තොල් උල් කරන් මට බනිද්දි එන හිනාව හංඟ ගන්නවට මට වෙනම තෑග්ගක් දෙන්න ඕ...
707K 73.1K 27
في وسط دهليز معتم يولد شخصًا قاتم قوي جبارً بارد يوجد بداخل قلبهُ شرارةًُ مُنيرة هل ستصبح الشرارة نارًا تحرق الجميع أم ستبرد وتنطفئ ماذا لو تلون الأ...
23.4K 651 27
Kiyoko decides that it would be fun to have an awards night 'with a difference including all of our favourite teams voted for by the players but with...
8.1K 781 23
මේ මගේ දෙවෙනි කතාව. 🔞 කොටස් සහිත නිසා කැමති අය විතරක් කියවන්න.. Top jungkook 💜️ / Bottom tae 💚 කතාවෙ චරිත වෙනම introduce නොකළෙ එහෙම උනොත් කුතුහලයක...