PROFESSOR DADDY [Completed]

By Sanagurl07

12.9K 1.5K 435

"හායී everybody මම ජියෙන් ජන්කුක් .මම තමා අද ඉදලා ඔයාලගෙ history lecturer .well ඕකෙ අපි පටන් ගමු . " "බලමු... More

INTRODUCTION
______HE IS FUCKING SO HOT🤤____
___________ANGRY JUNGKOOK 😡 ______
____________ARE YOU STRAIGHT?😌💔_______
_____________ I JUST WANTED YOUR FUCKING ATTENTION😔💔 _______
AUTHOR ISH BACK😌💅
___________FUCKING HOT🌹_________
___________YOU SCARY ME😳😬________
________DONT SEDUCE ME AGAIN BABY😌_________
______________FUCK ME DADDY🤤🔞________
_________ONLY BOTTOM EXPERIENCE♂️😌 _____
_________WHO WON?😌🙄_______
________ONLY LOVE💖__________
_______WHO ARE U?😳🤐______
________LOOK AT ME TAE♥️__________
_______HE IS BACK😌______
_____DO YOU LIKE ME?🌚____
_____WITH HER😣____
_____IS IT LOVE?❤____
_____I LOVE YOU❤_____
______HOPE😖_____
______TOURNAMENT DAY🌝❤______
_______MISSION 😈______
_______TUTOR😌______
____________HE IS MINE❤😌_________
______BIRTHDAY BOY😚❤______
____RANDOM NIGHT 🙂🔞_____
____FAMILY TRIP👬👬___
___NORMAL LIFE AGAIN🙂❤___
_____CAMP DAY🤓🌚_____
__CAMP DAY 2🌚💖__
_____ LAST DAY🌚💖_____
__BE MY LIFE TIME💖💖 (the end)___
⚠️NEW BOOK ⚠️

___ CAMP DAY 3🌚💖____

116 27 0
By Sanagurl07

"හායි ගායිස් වෙල් කම්ටු ද සෝල් යුනිවර්සිටි  ඔෆිෂියල් පේජ් එකට මම යූවි අපි බලමු අපේ සෙට් එකෙ ෆස්ට් කෑම්පින් ඩේ එකෙ තත්වය කොහොමද කියලා......"

"ඔය පැත්ත නෙමෙ යකෝ  ...ඇනේ ගහන්නෙ අනිත් පැත්තට"

"  බිත්තියට වඩා තීන්නත තොගෙ ඇගෙ තියෙන්නෙ කෝමද බල්ලෝ"

"හරියට අල්ලගනිම් ඉනිමග පුතෙ වැටුනොත් තොපිට රටක් රාජ්‍යක්  වටින ජීවිත නැති වෙන්නේ"

"ජිමිනාආආආආආආආආආආආ මටත් වතුර එකක් ගෙනෙන්"

"අනේ බං කෙල්ලනෙ ඔය කට ඌරු පුක  කරන් පොටො   ගහන්නැතුව මේක අල්ලගන්න උදව් කරපංකෝ "

"ඔන්න ගායිස් ඔය විදිහට තමා අපේ කට්ටිය සහයෝගයෙන් සහ එකමුතුවෙන් මේ පුංචි පාසල ආලෝකමත් කරන්න හෙල්ප් කරන්නෙ ...ඉදිරියට තවත් තොරතුරු සභගින් රැදි සිටින්න මේ ඔයාලගෙ ආදරනීය යුවී"

"උට්ටෝ මිටිය දීපම්"

" කවුද යකෝ මේසේ උඩ යට මාරු කරලා ලෑල්ල හයි කරපු එකා"

"අම්මටසිරි කෝ මේසෙ කකුල් හතර"

"කකුල් කකුල් හතරට තමා යකෝ තෝ ලෑල්ල හයි කරලා තියෙන්නෙ"

"ටේයියෝ උබ ගාව වැඩි පුර පින්සලක් නැද්ද?"

"ආහ් ජිමිනා ගාව තිබ්බා ඉල්ලගනිම්"

"මොන කුප්පිලාම්පුවක්ද යකෝ ඔය කරන්නෙ?"

"ඇයි පේන්නැද්ද අතු ගානවා"

"යකෝ ඕකට කියන්නෙ අතු ගානවා නේමෙ ලැට් හෝදනවා කියලා ...කො  එහාට පල හාල් කෑලි ටික කොස්සක් අල්ලගන්න දන්නෑ"

"හහ් උදව්වකා කරන්න ගියත් මෙයාලාගෙ ගෑස් බලන්නකෝ අනේ අපි යමු යන්න"

"ඊව් මුන්ගෙ නියපොත්තක් ඇනිලා තමා දවසක වලකජ්ජ ගහන්නෙ"

"ප්රෝෆෙසර්  ජියෝන් මේ කූල් ඩ්රින්ක් එක බීලා ඉන්න"

"තෑන්ක්ස්"

"ඩොක්ටර් ක්ලාරා තමා හදලා දුන්නෙ එයාට තෑන්ක්ස් කරානං හරි"

"ආහ් මට දැන් බොන්න බෑ ඕක වෙන කාටහරි දෙන්න "

"ටේඒඒඒඒඒ තින්ත ඉවරයි."

"ආහ් හරි මං ගේන්නං"

"මාත්  එන්නද?"

"නෑ නෑ උබ හිටපං මං ගේන්නං"

කෑම්ප් එකෙ ෆස්ට් ඩේ එකෙදි මෙම්බර්ස්ලාට තිබ්බෙ ගමෙ තිබ්බ ස්කූල් එක අලුත් වැඩියා කරන එක ඉතින් සමහර  අය  ඉන්ස්ටා  , එෆ් බී එකී මෙකී සෝශල් මීඩියා අප්ඩේට්ස් කරද්දී  සෙට් එකක් බරටම වැඩේට බැහැලා හිටියෙ  ක්ලබ් මෙම්බර්ස්ලාගෙ කුක්ලා ටික ලන්ච් එක රෙඩි කරද්දී ...වැඩ කරන අතරේම ලවර්ස්ලා තමන්ගෙ ආදරනීයන් ගැන හොයන්නද අමතක කරේනං නෑ ජිමින් යුන්ගි ගැන වගේම යුන්ගිත් නොපෙන්නුවාට මොකද ජිමින් දිහා හොරෙන් බලන් හිටියා කියන්න දන්නෙ එයා විතරමයි

ඒ වගේම අපේ ටේකුක් ඩබල පවා කොච්චර වැඩ එක්ක බිසි වෙලා හිටියත් දෙන්නට දෙන්නා  ෆෝකස් එක තියාගත්තෙ කාටවත් නොදැනෙන්න  උනාට ඒක එහෙම්මම වෙයිද?

කූක් එයාගෙ හිතෙ ටේට තියන තැනට නමක් දෙයිද? කූක්ගෙ බෝයිෆ්‍රෙන්ඩ්   තව දුරටත් ගෙස් එකක් විතරමක් වෙයිද?

කෑම්ප් එක පටන් ගත්ත  විදිහටම අවසන් වෙයිද?  ඔය වගේ ප්‍රශ්නත් එක්කම තමන්ගෙ වැඩ ටික හරියටම කරේ උනන්දුවෙන්  වෙද්දී  කාටවත් මහන්සිය  කියන දේ නොදැනුන තරම්

"ජිමින් ටේව දැක්කද?"

"ටේ තීන්ත ගේන්න  ස්ටෝ රූම් එකට ගියා තාම ආවේ නෑ ප්රෝෆෙසර්  ජියෝන්"

"දැන්ද ගියෙ?"

"නෑ දැන් පැය බාගයක් විතර වෙනවා. ප්රෝෆෙසර්  කොහෙද යන්නෙ?"

"ස්ටෝ රූම්  එක ලගට"

"මාත්  එන්නද?"

" එපා ...මං බලන්නං"

කූක් එහෙම්ම ට්රක් එක ලගට දිව්වෙ.ජිමින් පවා ටිකක්  ගැස්සෙද්දී

"ටේ! ටේ! බෙයාර්! ටේ- ඕ ගෝඩ් ටේ වේකප්  ටේ ඇස් අරින්න  ටේ ආශ් "

ඔව් ඒ ටේ ස්ටෝ රූම් එකෙ බිම ඇදගෙන වැටිලා හිටියෙ ටේ ජන්කුක්ගෙ හදවතේ රිද්මය වෙනස් කරපු ටේ ජන්කුක් ටේව උස්සන් ආපු වේලාවක්වත් එයාට මතක නෑ එච්චරටම කූක්ව කලබල වෙලා ඒත් ඇයි?

"ටේ! ටේ අනේ ප්රෝෆෙසර්  ටේට මොකද වෙලා තියෙන්නෙ?"

"ගිහින් වතුර එකක් ගේන්න"

ටේව මෙට්රස් එකක දිගා කරපු කූක් ටේගෙ අත් එක දිගටම රබ් කරේ ජිමින් ටේගෙ මූන පුරා වතුර ගාද්දී

"හි- හියෝන්"

"ඕ ගෝඩ් ටේ ඔයාට මාව ඇහෙනවද? "

"හියෝන් මට- "

"නෝ නෝ ඊට්ස් ඕකෙ මුකුත් උන්නෑ මම ඉන්නවා ඕකෙ"

"යාහ් මොනාද බලන්නෙ මෙතන පෙරහැරවල් යන්නෑ කෝ කට්ටිය ගිහින් වැඩ ටික කරනවකෝ ...තොපිටත් ඕන්නැති චීත්ත නෑ මැජික් වගේ"

"ටේ ඔයා බෙහෙත් බීවද?"

"න්- නෑ "

"ආශ් ටේ මෙච්චර කෙයාර්ලස් උනේ කොහොමද ආආආ මං ආවෙ නැත්තං මොකද වෙන්නෙ? තමුසෙට කලින් මං මැරෙනවා තව ටිකෙන්"

"එච්චර ආදරෙයිද?"

"මෙතන මෙච්චර දෙයක් වෙලා තියෙනවා ඔයාට මාව විහිලුවක් වගේ පේනවද ටේ"

"හරි හරි අනේ දැන් මං හොදින්නෙ ...බයින්නෙ යකූ මැරුනා වගේනෙ "

"අහම් අහම්  බාදා කරානං සමාවන්න ටේ මෙන්න බෙහෙත් ටික මෙතනින් තියන්නද?..උබට දැන් කොහොමද කොහෙ හරි රිදෙනවද ඈ යකෝ මං බය උනා"

"පොඩි කලන්නතයක් යකෝ මැරුනෙ නෑ "

"ලන්ච් එක රෙඩී කන්න එන්න හැමෝම"

" ජිමින් ඔයා යන්න මං ටේ එක්ක එන්නං...ටේ අමාරුවක් නෑනෙ පේෂර් නං නෝමල් "

"යෙස් ඩොක්ටර් ජියෝන් අයිම් සෝඕඕ ෆයින් "

කූක් ටේව පරිස්සමින් ඇදෙන් බස්සලා මෙම්බර්ස්ලා ඉන්න තැනට එක්ක ආවෙ ජිමින් ක්ලාරා යුන්ගි ඇර අනිත් අයනං ටිකක් ෂොක් වෙලා බලං ඉද්දි ...ටේව තමන් ලගින්ම ඉන්දවපු කූක් අනිත් අය ගැන කෙයාර් නොකර ටේ ගැන විතරක්ම කෙයාර් කරේ ටේට කෑම පවා කූක් අතින්ම  කවද්දී

"ආආආආආආආආව් ඒ කියන්නෙ අපේ ප්රෝෆෙසර්ගෙ සැගවුනු බෝයිෆ්‍රෙන්ඩ්  වෙන කවුරුත් නෙමෙ කිම් ටේහියුන් ...."

"ම්ම්ම් හරිනෙ අමාරුව"

"දෙයියනේ දෙයියනේ කෝමද මෙච්චර කල් මගෙ සූක්ෂම ඇස් දෙකට මේ දෙන්නාව ගැටුනෙ නැත්තෙ"

"වාසනාවට බං වාසනාවට  උබෙ ඇසට ගැටුනන් ලව් එකට හෙන ගහනවා"

"අනේ ප්ලැම් බං යන්න තොපෙ ඊරිසියාව ඇයි යකෝව්"

"ඒ කියන්නේ ඒකත් ජය සිරි මංගලමා ඒනං"

"අනේව් බලන්නකෝ ජන්කුක් සර් කොච්චර කෙයාරින්ද එයාගෙ බොයිෆිට මටත් ඕනෙ ඒම  කෙනෙක්"

"අහම් අහම්  සොදුරිය  සෙවීමට තරම් දෙයක් නොමැත මා ඔබ අසලම සිටියි"

"ඊව්ව්ව් මේ මොන පගර නැට්ටෙක්ද?"

"ඩොක්ටර්  ක්ලාරා ඔයා කොහෙද යන්නෙ?"

"ආහ් මට කෝල් එකක් ගන්න  තියෙනවා එක්ස් යූස් මී"

*
*
*
*
*

" එයා නිදිද?"

"හ්ම්"

"අද අහස ලස්සනයි නේද?"

"හ්ම් "

"ඉතින්  ඔයා එයාට ඇත්තටම ආදරෙයිද?"

"ඔව් ආදරෙයි "

"ඔයාගෙ ඇස් දිලිසෙනවා ...අපි ආදරේ කරද්දී කවදාවත් මං එහෙම දැකලා නෑ "

"වෙන්න ඇති"

"ඇත්තම කියන්න ජන්කුක් ඔයාට මං ගැන  පුංචිම  හරි ආදරයක් නැද්ද?"

"ක්ලාරා අපි ඒ කතාව ඉවර  කරලා  ගොඩක් කල් අද ඇහුවත්  එදා උත්තරේම තමයි."

"හ්ම්ම්"

"ගුඩ් නයිට්"

කූක් එතනින් ගියා ...ඒත් ක්ලාරා එතනමයි කදුලු ඔහෙ පාවෙලා ගියත් ක්ලාරා එතනමයි ...පපුව පිච්චිලා ගියත් ක්ලාරා  එතනමයි...ආදරේන් පැරදිලත් ක්ලාරා  තාමත් එතනමයි

"මං එච්චරම නරකද ජන්කුක්?"

_________________________________
_______________________

A/N SANA

🌚 උම්මා
බායි
ආදරෙයි 😌💖

Continue Reading

You'll Also Like

3.6M 151K 61
The story of Abeer Singh Rathore and Chandni Sharma continue.............. when Destiny bond two strangers in holy bond accidentally ❣️ Cover credit...
3.3M 190K 77
Nobody ever loved him; she was the first who loved him. He did not have a family and then one day she entered into his life and became a world for h...
710K 73.3K 27
في وسط دهليز معتم يولد شخصًا قاتم قوي جبارً بارد يوجد بداخل قلبهُ شرارةًُ مُنيرة هل ستصبح الشرارة نارًا تحرق الجميع أم ستبرد وتنطفئ ماذا لو تلون الأ...
4.5K 690 16
The world only reigns in Betas, the middle in between an Alpha and Omega, someone who provides children with the adequate amount of treatments and pr...