PROFESSOR DADDY [Completed]

By Sanagurl07

12.9K 1.5K 435

"හායී everybody මම ජියෙන් ජන්කුක් .මම තමා අද ඉදලා ඔයාලගෙ history lecturer .well ඕකෙ අපි පටන් ගමු . " "බලමු... More

INTRODUCTION
______HE IS FUCKING SO HOT🤤____
___________ANGRY JUNGKOOK 😡 ______
____________ARE YOU STRAIGHT?😌💔_______
_____________ I JUST WANTED YOUR FUCKING ATTENTION😔💔 _______
AUTHOR ISH BACK😌💅
___________FUCKING HOT🌹_________
___________YOU SCARY ME😳😬________
________DONT SEDUCE ME AGAIN BABY😌_________
______________FUCK ME DADDY🤤🔞________
_________ONLY BOTTOM EXPERIENCE♂️😌 _____
_________WHO WON?😌🙄_______
________ONLY LOVE💖__________
_______WHO ARE U?😳🤐______
________LOOK AT ME TAE♥️__________
_______HE IS BACK😌______
_____DO YOU LIKE ME?🌚____
_____WITH HER😣____
_____IS IT LOVE?❤____
_____I LOVE YOU❤_____
______HOPE😖_____
______TOURNAMENT DAY🌝❤______
_______MISSION 😈______
_______TUTOR😌______
____________HE IS MINE❤😌_________
______BIRTHDAY BOY😚❤______
____RANDOM NIGHT 🙂🔞_____
____FAMILY TRIP👬👬___
___NORMAL LIFE AGAIN🙂❤___
_____CAMP DAY🤓🌚_____
___ CAMP DAY 3🌚💖____
_____ LAST DAY🌚💖_____
__BE MY LIFE TIME💖💖 (the end)___
⚠️NEW BOOK ⚠️

__CAMP DAY 2🌚💖__

114 25 1
By Sanagurl07

" හායි බේබ්"

"හායි"

"වට්ස් රෝන්ග් විත් යූ කූක්? හායි ඔන්ලි"

"හියෝඕඕඕන්  මං හිතුවේ ඔයා එන්නැති වෙයි කියලා ..අයි මිස්  යූ සෝඕඕඕ මච්"

"ටේ මටයි කූක්ටයි කතා කරන්න දෙයක් තියෙනවා සෝ අපිට ටිකක් තනියෙන් කතා කරන්න දීලා ඔයාට මෙතනින් යන්න පුලුවන්ද?"

"ඊට්ස් ඕකෙ ක්ලාරා ටේ හිටියට කමක් නෑ කියන්න තියෙන දෙයක් ඔයාට ටේ ඉස්සරහ කියන්න පුලුවන් ...තනියෙන් කතා කරන්න තරම් අපි අතර රිලේශන් ෂිප් එකක්  නෑනෙ නේද"

"කූක් ඇයි ඔයා මට ඔහොම කරන්නෙ? අයි ලව් යූ කූක් ඇයි ඔයාට තේරෙන්නැත්තෙ ඒක "

"ක්ලාරා මං ඔයාට එදත් කීවා මට ඔයා ගැන යාලුකමට එහා ගිය ෆීලීන්ස් නෑ ඕකෙ ඔයා ඔය හදන්නෙ තියෙන බෝන්ඩ් එකත් නැති කරගන්න ...ඇන්ඩ් මම-"

"ප්රෝෆෙසර්  ඩොක්ටර් ක්ලාරා ඩිනර් රෙඩි එන්න කන්න"

"හරි අපි එන්නම්"

*
*
*
*
"ඒක නෙමෙ මංනං හිතන්නෙ ඩොක්ටර් ක්ලාරයි අපේ ප්රෝෆෙසර්  ජියෝනෝයි ඩේටින්"

"උබලට කියන්න මටත් ඕකම හිතුනා කියපංකෝ දැක්කද ප්රෝෆෙසර්  ආව ගමන් ඩොක්ටර්ගෙ තිබ්බ පැනි හිනාව ..අනික මචං දෙන්නම එකම හොස්පිට්ල් එකෙනෙ වැඩ කරන්නෙ"

"අනේව් මටනං ජෙලස් අප්පා ...ඩොක්ටර් ක්ලාරා ලකී අනේ ...කවුද අකමැති  ඒ වගේ බෝයිෆ්‍රෙන්ඩ්  කෙනෙක් ලබන්න"

"උබලටත් ආයෙ ඕන්නැති හුයන්නක්  නෑනෙ ..චීත්තයක් අදින්න තියෙනවනං තොපි කන එකත් නවත්තලා ඒක අදින්නෙ .තොපි හිතන පගක් නෑ කාලා නිදිගනිම් ගිහින්"

"මේ බලන්නකෝ  අපේ ජිමිනාට තියෙන අමාරුව"

"අමාරුව තමා ඇයි උබ හොද කරන්නද පලයං බං යන්න ..තොපිත් අර ගෑනු අස්සෙම ලැගල උන්ගෙ පුරුදු ඇවිත්ද කොහෙද"

"මොකද්ද පරයා තෝ කියන්නෙ ආආආ"

"ඇයි සුදු පුතාට ඇහුන්නැද්ද? අනේ පලයං බං නිකං චරිතෙ නොවී "

"ඒ ඒ එපා බං නවත්තපං යකෝ මොකද මේ යුන්ජිනා උබත් පාඩුවෙ හිටපං"

"ටේ උබ හොදින්ද?"

"හ්ම් ඔව් බං මං මේකට තව පෝර්ක් ටිකක් දාගෙන එන්නං"

"උබට පුලුවන්ද මාත් එන්නද?"

"එපා එපා මට පුලුවන් උබ හිටපං"

ටේට ඇත්තටම එතන ඉන්න තරං මූඩ් එකක් තිබ්බෙ නෑ කියලා ජිමින් කොහොමත් දන්නවා  .යූජින්ගෙ කතාවත් එක්ක ටේට කෝමත්  අන්කම්ෆටබ්ල් ...ටේට පෝර්ක් ගේන්න උවමනාවක් නැතත් හිතලම එතනින් ගියෙ ටිකක් තනියෙන් ඉන්න ඕනෙ උන නිසයි...ටේකුක් ලවර්ස්ලා නොවුනත් කූක් ආදරෙ  නොකරත් ටේ ආදරේ කරා ...ටේ ඒ ආදරේ කූක් වෙනුවෙන් පරිස්සමෙන් රැකගත්තා ...කූක් ඒක ඕනෑවටත් වඩා හොදින් දැනගෙන හිටියා ..ඇත්තටම කූක්ගෙ හිතේ ටේ ගැන පොඩිම හරි ආදරයක් නැද්ද? අදටත් ඒක ප්‍රශ්නයක්  විතරමයි

"මොකද මෙතන තනියෙන්"

"හියොන් ඔයා?"

"ඔව් මම තමා ඇයි?"

"ආහ් නෑ නිකම් ...මම පෝර්ක් ඩෙවල් එක ගෙනියන්න ආවේ"

"හ්ම්  කෝ දෙන්න එකක් මම ගන්නං"

"ආහ්  නෑ මට පුලු-"

ටේ එපා කියද්දීම කූක් එක පෝර්ක් ඩිෂ් එකක් අරගෙන එතනින් ආවේ ටේ රව රව උනත්  කූක්ගෙ පස්සෙන් යද්දී

"ප්රෝෆෙසර්  ජියෝන්  මොකද මෙතන කරන්නෙ?"

"ඇයි මං එන්න එපාද?"

"ආහ් නෑ නෑ එහෙම දෙයක් නෙමෙ ..නෑ ඉතිම් අපි මේ හිතුවේ.."

"හිතුවේ මොකද්ද?"

"නෝ නෝ ප්රෝෆෙසර්  ජියොන් අපි මේ හිතුවේ   සර් ඩොක්ටර් ක්ලාරා එක්ක ඩිනර් එක ගනියි කියලා"

"මගෙ බෝයිෆ්‍රෙන්ඩ්  මෙතන ඉද්දි මං මොකටද ඩොක්ටර්  ක්ලාරා එක්ක ඩිනර් ගන්නෙ"

"කැහැ මො- මොකක් බෝයිෆ්‍රෙන්ඩ් ? ක- කවුද?"

"අනේ කියන්නකෝ ප්රෝෆෙසර්  ජියෙන් ඩොක්ටර් ක්ලාරා නේමේද?"

"දැනගන්නම ඕනෙද?"

"අනේ  ඔව් කියන්නකෝ"

"දෙන් ගෙස් කරන්න ..."

"ආශ් මොකද්ද  ප්රෝෆෙසර්  කියන්නකෝ"

"මං හිතන්නෙ මං දන්නවා ගායිස්"

තමන් බීබී හිටපු බියර් කෑන් එකත් සද්දෙට ටේබල් එක උඩින් තියපු නූරා කූක්ගෙ සැගවුනු බොයිෆිව දන්නවා කීවෙ ටේබල් එකෙ හිටපු හැමෝගෙම ෆෝකස් එක නූරාට ලැබෙද්දී

"කවුද?"

"හොදට මතක් කරන්න ගායිස්  ඩොක්ටර් ක්ලාරා  ඇන්ඩ් ප්රෝෆෙසර්  ජියෙන් ඩේටින් කියද්දී යුන්ජි එක්ක  රන්ඩු උනේ කවුද?"

"මෝ? මොකද යකෝ මේ?"

"ජිමිනාආආආආආආ තමුසේද එතකොට-"

"උබලට මෝල්ගායද යකෝව් හොදට තියෙන පවුල් කඩන්න"

"ඒනං මොකටද උබ ප්රෝෆෙසර්යි ඩොක්ටර්යි ඩේටින් කියද්දී මාව කන්න හැදුවෙ"

"ආආආ ඒකද? ඉතින් උට්ටෝ ඇත්තනෙ මං කීවෙ ...ඕනෙ වල් බූරුවෙක්ට තේරෙනවා  ඒක  ..ඔන්න ඔය බියර් එක දියං"

"  ඒ ටේයා උබවත් දන්නවද?"

"කැහැ ක්හැ -මොකක්ද?"

"අපේ ප්රෝෆෙසර්ගෙ බෝයිෆ්‍රෙන්ඩ්ව ?"

"නෑ මං- මං දන්නෑ  අහම් මට නිදි මතයි. ඒ ජිමිනා කාලා ඉවරනං වරෙන් කුඩාරම හදන්න"

"යමං ...ඒනං අපි ගියා ගුඩ් නයිට් සී යූ ගායිස් "

"හරි ලමයි මාත් දැන් යනවා ගුඩ් නයිට් "

කූක්  ටේබල් එකෙ හිටපු කෝප්ප චීඒඅත හෝදන සෙට් එකව අවුස්සලා ක්ලාම් එකෙ එතනනින් ආවෙ කුඩාරම් ගහන්න ගිය ටේමින් ඩබල ඉන්න පැත්තට වෙනකොට අරුන් සෙට් එක නොකා නොබි කුක්ගෙ බෝයිෆිව ගෙස් කරද්දී

"ජිමින්  ගිහින්  ප්රෝෆෙසර්  යුන්ගිගෙ ටෙන්ට් එක ෂෙයාර් කරගන්න පුලුවන්    ටේගෙ එක මං හදන්න හෙල්ප් කරන්නං"

"ඕකෙ ප්රෝෆෙසර්...ම්ම්මම් අද රෑට දිලෙනවා"

"ප්ලෑම් සක්කිලියා යන්න "

ජිමින් ටේගෙ කනට ඇහෙන නෑහෙන ගානට කීව දේ තේරුන කූක්ට පවා කට කොනින් හිනාවක් ගියෙ ලැජ්ජාව කියන දේ නමවත් දන්නැති ටේගෙ කනෙ ඉදන් ලේ පිරෙද්දි

" යු වෝන ඩූ ඉට් රයිට් දෙයර්?"

" වට් ඩු යු මීන්?"

" යු නෝව් ඊට්  ..අයි මීන්. අයි ඩෝන්ට් මයින්ඩ් "

"යාහ් මොකද්ද වෙලා තියෙන්නෙ? මාව ටීස් කරන්න හදනවනං රොන්ග් පර්සන්  ඕකෙ "

                          ***************

"මේක මෙතනින් අල්ල ගන්න ජිමින්"

"ඕකෙ ප්රෝෆෙසර් යුන්ගි"

"ජිමින්ට පුලුවන් මට හියොන් කියලා කතා කරන්න මේක යුනි එක නෙමෙනෙ"

"හ- හරි හියෝන්"

"ම්ම්ම් දැට්ස් ගුඩ්"

"ප්රෝෆෙසර්  අහ් නෑ හියොන් මීට කලින් මෙහෙට ඇවිත් තියෙනවද?"

"හ්ම්ම් එක පාරක් ආවා එතකොට මං පොඩියි .ඇයි ජිමින් එහෙම ඇහුවෙ?"

"නෑ නෑ නිකම් මට හිතුනා හේ හේ"

"හ්ම් ජිමින්ට ගර්ල්ෆ්රෙන්ඩ්  කෙනෙක් ඉන්නවද?"

"මේ මට  නෑ නෑ  "

"හ්ම් ටෙන්ට් එක ගහලා ඉවරයි යං ගිහින් මෙට්රස් ටික අරන් එමු"

"ආහ් හා යං යං"

                         **************

"ඒක නෙමෙ හියෝන් අර ඔයාගෙ බෝයිෆ්‍රෙන්ඩ් කවුද ඇත්තටම?"

"මොන?"

"ඇයි අරුන් ඉස්සරහ මහලොකුවට කීවෙ මගෙ බෝයිෆ්‍රෙන්ඩ් ලග ඉන්නැතුව  වෙන කවුරු ලග ඉන්නද ගාගා?"

"ඉතින් ඇත්තනෙ"

"එතකොට බෝයිෆ්‍රෙන්ඩ්  කවුද?"

"ඒක ඔයා නොදැන ඉන්න විදිහක් නෑනේ"

"ඒත් මට ඒක ඔයාගෙ කටින්ම දැනගන්න ඕනෙ"

"ඒකනං හිතන තරං ලේසි වැඩක්  නෙමෙ බේභි ඩෝල් කෝ එන්න   නිදාගන්න "

"එතකොට ඇයි මට නොකීවෙ එනවා කියලා"

"සප්රයිස් කරන්න ඇයි හොද නැද්ද?"

"ඔව් ඔව් හොදටම සප්රයිස් වෙලා මං මේ ෂොක් වෙලා තාම පේනවද?"

" ඔයාගෙ ප්රශ්න  ටික ඉවරනං දැන්වත් කට පියන් නිදාගන්නවද?"

"ඔව් ඔව් තමුසෙටත් මං මොනා හරි කීවම තමා තියෙන හැම මතේම එන්නෙ ...ඒ හියෝන් ඒ කියන්නෙ ඔයා මට ආදරෙයිනෙ නේහ්"

"කට පියන් නිදාගන්නවා"

ටෙන්ට් එකට වෙලා  හිටපු කූක්ට ටේගෙ ඉවරයක් නැති ප්රශ්න පත්තරේට උත්තර බදින්න සිද්ද  උනේ නින්දත් කැප කරගෙන උනත් දෙන්නටම මහන්සිය නිසාම ටේට පවා කතා කර කර ඉද්දිම නින්ද ගියෙ කූක්ගෙ තුරුලෙමයි

_________________________________________________________

A/N SANA

🌚💖

😌 ඔවාලත් එම්න ටෙන්ට් ගහම්න

😌 කියවන්න ආපු අයට තේ ගෙනාවා පෝලිමට එම්න

උම්මා
බායි
ආදරෙයි🌚💖

Continue Reading

You'll Also Like

3.6M 150K 61
The story of Abeer Singh Rathore and Chandni Sharma continue.............. when Destiny bond two strangers in holy bond accidentally ❣️ Cover credit...
2.1K 219 21
" plss ම..මාව අතාරින්න. ම..මට යන්න දෙන්න. '' '' බය වෙන්න එපා jungkook. මේ මං ටේ. මොකද උණේ........ '' '' එපා එපා............😭😭😭 අනේ ඕක කරන්...
26.2K 2.9K 33
"ආයිශ්.. මේ කිම්කාරයගෙ ලොකුකමවල ඉවරයක් නෑනේ සෙද්ද..😒 " *** "හාවෙක් වගේ කොල්ලෙක් තොල් උල් කරන් මට බනිද්දි එන හිනාව හංඟ ගන්නවට මට වෙනම තෑග්ගක් දෙන්න ඕ...
2.9K 164 12
Check out the first chapter!!! Megan Thee Stallion & Jennifer Hudson book ⚠️⚠️⚠️⚠️Trigger warning: Abuse, Narcotics, Alcohol, and SMUTS!!!!!!!!🔞❗️