PROFESSOR DADDY [Completed]

By Sanagurl07

12.7K 1.5K 435

"හායී everybody මම ජියෙන් ජන්කුක් .මම තමා අද ඉදලා ඔයාලගෙ history lecturer .well ඕකෙ අපි පටන් ගමු . " "බලමු... More

INTRODUCTION
______HE IS FUCKING SO HOT🤤____
___________ANGRY JUNGKOOK 😡 ______
____________ARE YOU STRAIGHT?😌💔_______
_____________ I JUST WANTED YOUR FUCKING ATTENTION😔💔 _______
AUTHOR ISH BACK😌💅
___________FUCKING HOT🌹_________
___________YOU SCARY ME😳😬________
________DONT SEDUCE ME AGAIN BABY😌_________
______________FUCK ME DADDY🤤🔞________
_________ONLY BOTTOM EXPERIENCE♂️😌 _____
_________WHO WON?😌🙄_______
________ONLY LOVE💖__________
_______WHO ARE U?😳🤐______
________LOOK AT ME TAE♥️__________
_______HE IS BACK😌______
_____DO YOU LIKE ME?🌚____
_____WITH HER😣____
_____IS IT LOVE?❤____
_____I LOVE YOU❤_____
______HOPE😖_____
______TOURNAMENT DAY🌝❤______
_______MISSION 😈______
_______TUTOR😌______
____________HE IS MINE❤😌_________
______BIRTHDAY BOY😚❤______
____RANDOM NIGHT 🙂🔞_____
___NORMAL LIFE AGAIN🙂❤___
_____CAMP DAY🤓🌚_____
__CAMP DAY 2🌚💖__
___ CAMP DAY 3🌚💖____
_____ LAST DAY🌚💖_____
__BE MY LIFE TIME💖💖 (the end)___
⚠️NEW BOOK ⚠️

____FAMILY TRIP👬👬___

158 37 19
By Sanagurl07

"ගුඩ් මෝනින්  ඩැඩා ගුඩ් මෝනින් පාපා"

"ගුඩ් මෝනින්   ටේ කෝ කූක්"

"එයා වොශ් දානවා...  ඌව්  ස්වීට්ස් රෝල්ස් "

"ඒක නෙමෙ  ටේ මායි  ඩැඩායි කතා උනේ ට්රිප් එකක් යන්න"

"වාව් කොහෙද යං යං"

"ආහ් කූක් "

"ගුඩ් මෝනින්  ජූන් අංකල් ඇන්ඩ් ජින් අංකල් "

"ගුඩ් මෝනින්  පුතා ඒක නෙමෙ කූක්ට මේ දවස් දෙක නිවාඩු නේද?"

"ම්ම්ම් ඔව් අංකල් ඇයි මොකක්  හරි ප්‍රශ්නයක්ද?"

ජන්කුක් ටේට එහාපැත්තෙන්ම පුටුවක් ඇදලා අරන් ඉදගෙනම කතාවට මැදිහත් උනෙ ටේට වින්ක් එකකුත් කරලා උනත්  ටේ නෙමෙ ගානකටවත් ගත්තෙ

"නෝ කූක් අපි ප්ලෑන් කරේ ෆැමිලි ට්රිප් එකක් යන්න ..අනික ටේගෙ මයින්ඩ් එක රිලැක්ස් වෙන්නත් එක්ක පොඩි චේන්ජ් එකකට ඒක හොදයිනෙ"

"අන්න ඒකයි බලන්න පාපාගෙ චූටි පුතා කොච්චර එක්සෑම් එක නිසා පීඩා වින්දද"

"වින්දා වින්දා මං කියන්නෑ විදපු එක ...කතාව නවත්තලා කෑම කන්න"

"මොකද්ද ඩැඩා ඔයාට ඔයාගෙ එකම පුතා ගැන ප්‍රවුඩ් වෙන්න  බැයිද?"

" අප්පා පුතා රන්ඩුව උදේම පටන් ගත්තද ඒ පාර කනකොටවත් ඕය කටවල් වහගෙන කන්න බැරිද අප්පා"

ටේ ජූන් ඩබල ආගිව්මන්ට් එකකටුල පිරුවත් ඒකට වැඩි ආයුශ නැති උනෙ ටේජූන් ඩබලගෙ ආගිව් එකට වඩා එයාලගෙ පපාගෙ කට පවර්ෆුල් කියලා දන්න නිසාමයි

"දැන් කවද්ද අපි යන්නෙ"

" හෙට  ටූ ඩේයිස් ඔන්ලි"

"හපෝ දවස් දෙකද?"

*
*
*
*
*
*

"රෙඩිද ලමායි ටේ! මේ මොකද මේ ඔයා එහෙ නවතින්න යනවද?"

"ඇයි පාපා"

"ට්රැවලින් බෑග්ස් දෙකක් පිරෙන්න මොනාද ලමයෝ ඔච්චර"

"අනේ පාපා මගෙ බඩු අනේ "

"හරි හරි ඒහෙනං කට්ටියම රෙඩි නේහ් "

"අංකල් ඔයාට පුලුවන්ද ඩ්‍රයිව් කරන්න එච්චර  දුර"

"ඉට්ස් ඕකෙ කූක් හරි එහෙනං හැමෝම රෙඩිනෙ ලෙට්ස් ගෝ"

ජූන් ඩ්රයිවින් ශීට් එකෙ ජින් පැසෙන්ජර් ශීට් එකෙ වෙද්දී ටේකුක් ඩබල පිටිපස්සෙ ෂීට් එකෙ   ඉදගෙන හිටියා වගේම  ටේනං ගොඩක් එකසයිට් වෙලා මොකද එයාලා මේ වගත ෆැමිලි ට්රිප් එකක් යනවා කියන්නෙ අනිත්  අයට නෝමල් දෙයක් උනාට ටේට ඒක එහෙම උනේ නෑ ටේට එයාගෙ පාපා ඩැඩා කොච්චර ආදරෙ කරත් ටේ වෙනුවෙන් ටයිම් එකක් වෙන් කරගන්න එකනං එච්චර ලේසි දෙයක් නෙමෙ ..සෝ ටේ මේ වගෙ ට්රිප් එකක් යන්නෙ අවුරුදු ගානකින් ඉතින් එයා එක්සයිට් වෑන එක ගැන මං අමුතුවෙන් පැහැදිලි කරන්න ඕනෙ නෑනෙ

*
*
*
*
*
*
*

"වාආආආආආව් හියෝන් මෙතන මාර ලස්සන වීව් එකක්නෙ"

"හ්ම්"

"හියොන් මගෙ පොටොස් ටිකක් අරන් දෙන්නකෝ"

"හරි කෝ දෙන්න"

ටේ ප්ලේස් එකට ආව වෙලෙ ඉදන් කරේ කූක්ට කියලා පොටොස් ගත්ත එක වඛතම කූක්ගෙ පෝටෝස් ගත්ත එක වෙද්දී කිම් කපල් එකනං පැත්තකට වෙලා තමන්ගෙ දරුවෝන්ගෙ සතුට දිහා බලාගෙන හරිම ආදනොය විදිහට ඒ මොහොත විදිනවා ..මොකද ඒ කපල් එකටත් මේ වගෙ වෙලාවක ඇරෙන්න ආදරනීය මොහොතවල් එකතු කරගන්න උනෙ බොහොම කලාතුරකින්  උන නිසා

"හරිම නිස්කලංකයි නේද හනී"

"හ්ම්ම් දැක්කද ඒ දෙන්නාගෙ සතුට"

" එක වෙලාවකට මට සාමාන්‍ය  මිනිස්සු ගැන හෙන ජෙලස් හනී ...යු නෝ වට් එයාලා සතියකට එක දවසක් එයාලාගෙ පවුල වෙනුවෙන් වෙන් කරනවා බට් මම ...මම ආර්ථික  අතින් සාර්ථක  මිනිහෙක් වෙන්න ඇති ඒත් බැදීම් අතින් මං දුර්වලයි හනී"

"ජූනි ලෝකෙ හැම කෙනාම එක වඛේ නෑනෙ අතෙ ඇගිලි පහවත් එක වගේ නැති කොට මිනිස්සු එක වගේ ඉදියිද නෑනේ ...ඕනෙවෙන්නෙ තේරුම්ගන්න විතරයි.කොච්චර බාදක මැද්දෙද ජූන් අපි අද මෙතන ඉන්නෙ ඒ ගැන අපිට සතුටු වෙන්න පුලුවන් එහෙම නේද?"

"හ්ම්ම්  ඔයා හරි ජිනි  කවුරු කොහොම උනත් අපි ඒ ගත කරපු මොහොතවල් හරි ආදරනීයයි නේද ජිනි ....දැක්කද අපේ ටේ කොච්චර ලොකු වෙලාද කියලා මට අද වගේ මතකයි ටේ මගෙ අතේ නැලවුනු විදිහ"

"ම්ම්ම්  ඇයි ජූන් මතකද ටේ ස්කූල් යන්න බෑ කියලා අඩපු විදිහ"

"අම්මෝ මොකද අමතක අන්තිමට  ඔයත් එයාගෙ එහාපැත්තෙන්  ඉදගෙන හිටියනෙ ක්ලාස්  එකෙ"

කිම් යුවල  තමන්ගෙ ටේගෙ මතක ආවර්ජනය කලේ ඒ සුන්දර මතකයන් ඒ විදිහටම මැවෙද්දී

"මොනාද අනේ ඔච්චර හිනා වෙවි කියවන්නෙ ඔය දෙන්නා අපිටත්  කියන්න බලන්න කිචි කවාගෙන හරි හිනා වෙන්න  නැද්ද හියෝන්"

"මායි  පාපායි කතා  කරේ අපේ පුංචි ටේ කොච්චර ලොකු වෙලාද කියලා"

*
*
*
*
*
*
"කූකී ආ ඔයාලා දෙන්නාගෙ රූම් කී එක"

"මොකක්  එක රූම් එකද?"

"ඇයි මොකද ප්‍රශ්නෙ ටේ?"

"ආහ් නෑ නෑ නිකං පාපා මුකුත් නෑ හී"

"ඇයි  මාත් එක්ක ඉන්න බයද?"

"වට් නොන්සස් මං මොකටද තවුසෙට බය වෙන්නෙ හියොන් ...හහ්!  කෝ දෙනවා යතුර මං යනවා ඔයාට ඕනෙ වෙලාවක එන්න"

නැම්ජින් කපල් එක එයාලාගෙ රූම් එකට ගියුට පස්සෙ ටේත් කූක් කියපු දේවල්වලට ගස්සලා පද්දලා කූක්ගෙ ඊතෙ තිබ්බ යතුතරත් අරං ගෙනාපු බෑග් දෙකත් උස්සන් රූම් එකට ගියෙ කූක්වත් හිනා ගස්සලා

"මට ඇදෙ දකුනු පැත්ත ඕනෙ"

"ඕකෙ ...."

"හියෝන් මේ බැලකනි එකට ලස්සනට වීව් එක පේනවා "

"හ්ම්  හ්ම් මං වොශ් එකක් දාගෙන එන්නං"

"එල බොසා"

"වට්? මොකද්ද ඒ කතා කරපු විදිහ අහුවෙන්න එපා මං ඉස්සරහ  ඔහොම  කතා කරලා ටේ"

"යැයි යැයි තමා මුගෙත් මහ අමුතු සීන් යන්නෙ පොෂ් පීපල්"

කූක් බාත්රූම් එකට ගියාට පස්සෙ  ටේ කෙක්ට ඇද කර කර රවන්න ගත්තෙ බැල්කනි අසිරියත් අමතක කරලා

*
*
*
*
" ටේ ඔය පොන් එක ඔබ ඔබ හිටියා ඇති ගිහින් වොශ් එකක් දාගන්න තව ටිකකින් ඩිනර් එකට පහලට යන්න ඕනෙ"

"හරි හරි අනේ මේ අන්තිම එපි- යාහ් හියෝන් මොකද්ද  ඒ කරේ අනේ දෙන්නා සෙට් වෙන්නනෙ ගියෙ මගෙ පෝන් එක දෙනන්කෝ"

"නෝ ගිහින් වොශ් එකක් දාගෙන එනවා පස්සෙ  දෙන්නං"

"ආආආආආආආආආආආආ මොන කරුමද මේවා"

"කූකී! ටේ!"

" ඔහ් පාපා කියන්න "

"ඕහ් දෙන්නම රෙඩිද ඩිනර් එක බුෆෙ ඇරෙන්ජ් කරේ රෙඩිනං යමු"

"පාපා යන්න ටේ තාම වොශ් දානවා මං එයා එක්ක එන්නං"

"ඕකෙ දෙන් ලේට් වෙන්න එපා ..යමු ජූනී"

*
*
*
*
*
*
*
"ඇයි තව එකක් කියන්නද කූක්?"

"ඇයි ටේ උයන්න ගිහින්  මගෙ කිචන් එක ගිනි තිබ්බා"

"අනේ පාපා ඒ ඉතින් සුලු මිස්ටේක් නේ?"

"හොද සුලු  මගෙ කිචන් එක ඉවරයි"

"ඇයි මං විතරද ඩැඩාත්ත් දවසක්  පාපාගෙ ආසම ග්ලාස් සෙට් එක කුඩු පට්ටං කරේ"

"ඒ උනාට හනී මං ඔයාට ඒ වෙනුවට ඒ වඛේම ග්ලාස් සෙට් එකක් ගෙනත් දුන්නෙ නේද?"

ඩිනර් එකේදී හැමෝම තමන්ගෙ සුන්දර මතක ආවර්ජනෙ කරමින් හිනා උනේ කෑම වල ටේස්ට් එක පවා දෙගුන කරමින් ...එහෙම තමයි තමන් ආදරය කරන අය ලගින්  ඉන්න කොට තමන් සතුටින් කියලා දැනෙන කොට ආදරනීය මොහොතවල් ගත වෙන කොට අපිට හැමදේකම සතුට විතරමයි පේන්නෙ ...ඉතින් එයාලා මේ ගෙවන සුන්දර මොහොත ඒ ලස්සන මතක වලට එකතු වේවි ....

"හියෝන් ඔයත් මොනා හරි කියන්නකෝ?"

"මම?"

"ඔව් අනේ ඔයාගෙ පොඩි කාලෙ රසබර සිදුවීම්"

"කූක් පුතා  වැඩි හරියක් හැදුනෙ අපේ අත්වල තමා නේද පුතා "

"හැබැයි කූක් ඉස්සර දග නෑ නේද ඩාර්ලින් හරි කියුට් "

"ආහ් එතකොට දැන් මම කියුට්  නැද්ද ආආආ"

"එක්ස්යූස් මී සර්"

"යස් "

"අර අතන ඉන්න ගර්ල් සර්ට මේ වයින් එක දෙන්න කීවා"

"ඕහ් තැන්ක් යූ"

"එක්කෙනෙක් පුපුරන්නයි යන්නේ ?"

"ටේ මෙ පාස්ටා එක මාර ටේස්ට් ...කෝ දෙන්න මං ඔයාට බෙදන්නද?"

"නෝ පාපා මට තියෙනවා වයින් ග්ලාස් එකක් ඉවර කරන්න නේද හියෝන්"

_______________________________________________

A/N SANA

🌝 කවුද ඒ සුන්දර මොහොත කන්න ආපු ඒකී

😌 ඔයාලා හිතන්නෙ කාටද ඒ වයින් ග්ලාස් එක පිරිනැමුවෙ?

උම්මා
බායි
ආදරෙයි

Continue Reading

You'll Also Like

3.5M 149K 61
The story of Abeer Singh Rathore and Chandni Sharma continue.............. when Destiny bond two strangers in holy bond accidentally ❣️ Cover credit...
8.1K 781 23
මේ මගේ දෙවෙනි කතාව. 🔞 කොටස් සහිත නිසා කැමති අය විතරක් කියවන්න.. Top jungkook 💜️ / Bottom tae 💚 කතාවෙ චරිත වෙනම introduce නොකළෙ එහෙම උනොත් කුතුහලයක...
3.7K 236 2
⚠️️ 𝗗𝗼𝗻'𝘁 𝗰𝗼𝗽𝘆 𝗺𝘆 𝘄𝗼𝗿𝗸 ⚠️️ ____________________________________________________ 𝘼𝘿𝙃𝙄 🌼💜 JJK FAN FICTION 🌚🌺 FOR JUNGKOOKIE'S 24T...
3.3M 188K 77
Nobody ever loved him; she was the first who loved him. He did not have a family and then one day she entered into his life and became a world for h...