PROFESSOR DADDY [Completed]

By Sanagurl07

12.8K 1.5K 435

"හායී everybody මම ජියෙන් ජන්කුක් .මම තමා අද ඉදලා ඔයාලගෙ history lecturer .well ඕකෙ අපි පටන් ගමු . " "බලමු... More

INTRODUCTION
______HE IS FUCKING SO HOT🤤____
___________ANGRY JUNGKOOK 😡 ______
____________ARE YOU STRAIGHT?😌💔_______
_____________ I JUST WANTED YOUR FUCKING ATTENTION😔💔 _______
AUTHOR ISH BACK😌💅
___________FUCKING HOT🌹_________
___________YOU SCARY ME😳😬________
________DONT SEDUCE ME AGAIN BABY😌_________
______________FUCK ME DADDY🤤🔞________
_________ONLY BOTTOM EXPERIENCE♂️😌 _____
_________WHO WON?😌🙄_______
________ONLY LOVE💖__________
_______WHO ARE U?😳🤐______
________LOOK AT ME TAE♥️__________
_______HE IS BACK😌______
_____DO YOU LIKE ME?🌚____
_____WITH HER😣____
_____IS IT LOVE?❤____
_____I LOVE YOU❤_____
______HOPE😖_____
______TOURNAMENT DAY🌝❤______
_______MISSION 😈______
_______TUTOR😌______
____________HE IS MINE❤😌_________
____RANDOM NIGHT 🙂🔞_____
____FAMILY TRIP👬👬___
___NORMAL LIFE AGAIN🙂❤___
_____CAMP DAY🤓🌚_____
__CAMP DAY 2🌚💖__
___ CAMP DAY 3🌚💖____
_____ LAST DAY🌚💖_____
__BE MY LIFE TIME💖💖 (the end)___
⚠️NEW BOOK ⚠️

______BIRTHDAY BOY😚❤______

159 32 11
By Sanagurl07

"අඩෝ ජිමිනා හැපි හෙලිකුට්ටං ඩේ මචං"

"තැන්ක්ස් ටේ හවස පාටියට වරෙන්ඈ

"එලම"

අද ජිමින්ගෙ බර්ත් ඩේ එක බට් ජිමින්ටනං ඒක තවත් එක බෝරින් ඩේට් එකක් විතරක්ම උනා...හයි ක්ලාස් ෆැමිලි එකක් උන පාර්ක් ෆැමිලි එක හැම ස්පේෂල් ඩේ එකකටම හයි ලෙවල් එකෙන් පාර්ටීස් ඕගනයිස් කරේ පාර්ක් ෆැමිලි එකෙ පවර්ස් පෙන්නන්න මිස ජිමින්ට තියෙන ආදරේකට නෙමෙයි කියන්න ජිමින් ඕනෑවටත් වඩා හොදට දැනගෙන හිටිය දෙයක් .ඉතින් අද රෑටත් ඒ දේම වෙන නිසා ජිමින්ට ඒකෙ සතුටු වෙන්න තැනක්   තිබ්බෙ නෑ .

"හැපි බර්ත් ඩේ මයි ලව්"

"තැන්ක් යූ ඔම්මා"

"මයි බිග් බෝයි ඔම්මටනං තාම අර චූටි බාබාම තමා ඔයා කොච්චර ලොකු උනත් ම්ම්ම්"

"අනේ ඔම්මා මගෙ චීක්ස් මිරිකන එක නවත්තන්නකෝ මං පොඩි ලමයෙක් නෙමෙනෙ"

"ඕකෙ ඕකෙ පහලට එන්න මං අද ඔයා ආසම  දේවල් තමා බ්රෙක්ෆස්ට් එකට හැදුවෙ"

"හරි මං වොශ් එකක් දාගෙන එන්නං"

"හැපි බර්ත් ඩේ ජිමින්"

"තැන්ක් යූ අප්පා"

"ජිමින් ඉදගන්න කෝ එන්න අද ඔම්මා ඔයාට බෙදන්නං"

"දෝමින් අදවත් ටිකක් කලින් එන්න ජිමින්ගෙ බර්ත් ඩේ පාර්ටි එක නිසා"

"හම් මං බලන්නං මං යනවා මට ලේට් උනා."

"ඕකෙ හනී ටේක් කෙයාර්"


"හියුන්ගීයෝඕඕඕඕඕඕ"

"මොකද"

"ප්ලීස් හෙල්ප් මී"

"ෆො වට්?"

"මං ජිමින්ට ගිෆ්ට් එකක් ගත්තෙ නෑ මාත් එක්ක එන්නකෝ"

"මේ දැන්?"

"ඔව් ඉතින් හතට පාර්ටි එකනෙ"

ටේ මුලු මැන්ෂන් එකම දෙදරන්න කෑ ගහන ගමන් ජන්කුක්ගෙ කාමරේට එක පාරටම කඩාගෙන  බිදගෙන ආවේ ජන්කුක් පවා ෂොක් වෙද්දී

"ටේ මට විනාඩියක් දෙන්න මේක ඉන්පෝට්න් කෝල් එකක්"

"යකෝ බිස්නස්මන් කෙනෙක් වෙච්ච අපේ ඩැඩාටවත් නැති ඉන්පෝට්න් කෝල්නේ මූට එන්නෙ ඒකත් මං මොකෙකට හරි කතා කරාම තමා ඇයි යකෝ"

ආපු කෝල් එකක් නිසා රූම් එකෙන් එලියට ගිය ජන්කුක්ට හිතින් ජප කර කර  හිටපු ටේ ජන්කුගෙ ඇද උඩ එහෙමම මුනින් අතට වැටුනෙ කොයි වෙලෙ හරි ජන්කුක් ආයෙ රූම් එකට එයි කියන හෝප් එකෙන්

"ටේ"

"මොකද කෝල් එක ඉවරද තව තියෙනවනං අරන් එන්න අවුලක් නෑ "

"නෑ නෑ  ආයේ කෝල්ස් නෑ"

"තවුසෙ මට හිනා වෙනවා නේද හියුන්...ඇයි යකෝ මං මොකෙකට හරි කතා කරාම තමා නැති කෝලුත් මතු වෙන්නෙ"

පැය බාගෙක විතර ඉන්පෝට්න් කෝල් එකෙන් පස්සෙ ජන්කුක් රූම්  එකට එද්දී ටේ හිටපු විදිහ දැකලා ජන්කුක්ගෙ මූනෙ පුංචිම පුංචි හිනාවක් ආවෙ ටේ වෙලාවකට ඇත්තටම පොඩි බබෙක්ටත් වඩා  අන්ත උන නිසා

"හරි  ගිහින් රෙඩි වෙන්න යමු"

"සීරියස්ලි ඔ ගෝඩ් යු ආ ද බෙස්ට් උම්මා ලව් යූ මට විනාඩි පහක් දෙන්න මං මෙතන"

ඇත්තටම ටේ හිතුවටත් වඩා හොද රිප්ලයි එකක් කූක්ගෙන් ලැබෙද්දි ටේ එයාගෙ සතුට ප්‍රකාශ  කරේ  කූක්ගෙ චීක් එකකුත් කිස් කරලා උනත් කූක්ටනං ඒක ෂොක් එකක් උනා ටේ එතනින් ගියත් කූක් හිටියෙ උනෙ මොකද්ද කියලවත් ප්රෝසෙස් කර ගන්න බැරුව

කූක් එයාගෙ අත වෙනදට වඩා වේගෙන් ගැහෙන හදවත උඩ තියලා තමන්වම සන්සුන් කරගන්න උත්සහ කරා ..ඉතින් මේ ආකර්ශනයක්ද?




"හියෝන් මේක කොහොමද?"

"ඕවා දෙන්නෙ ලවර්ස්ලා ටේ"

"අම්මටසිරි මල මගුලයි ඒනං ඒක සෙට් නෑ මොනාද අප්පා මං ඌට දෙන්නෙ තියෙන හැම මගුලම මං ඌට දීලා තියෙන්නෙ"

"එහෙනම් මොනාද දෙන්නෙ? වොච් එකක්"

" ඌට මට වඩා වොච් තියෙනවා ඒක හරි යන්නෑ"

ජන්කුක් ඇන්ඩ් ටේ ඩබල සෝල්වල තියෙන ෆේමස්ම ෂොපින් මෝල් එකට ආවත් ටේටනං ජිමින්ට හරියන ගිෆ්ට් එකක් තාම සිලෙක්ට් කර ගන්න බැරි උනේ ජන්කුක්ට පවා මේ ගමන ආපු එකෙ බැරෑරුම් කම තේරෙද්දී

"ඕ ගෝඩ් ටේ ලන්ච් ටයිම් එක මං කියන්නද  අපි ලන්ච් එක අරං ඉමු ඕක හරියන වැඩක් නෙමෙ"

"වෙල්කම් ටු අවර් රෙස්ටුරන්ට් සර් ප්ලීස් සිට් ඩවුන්"

"තැන්ක්  යූ"

රෙස්ටුරන්ට් එකෙන් ලැබුන උනුසුම් පිලිගැනීමත් එක්ක ටේකුක් ඩබල මෙනු එක අරන් කෑම ඕඩර් කරත් ටේනං තාම හිතන්නෙ ජිමින්ට ගන්න ගිෆ්ට් එකක්

"ම්ම්ම් මේක පට්ට රහයි හියුන් ආආ කාලා බලන්නකෝ"

"ම්ම්ම් රහයි තමා"

"කෝ ඔයාගෙ එකෙනුත් කවන්නකෝ "

"කෝ ආ කියන්න"

ටේ නිසා කුකීත් හිනා උනා ජිමින්ට ගිෆ්ට් තෝරන්න ආව කියන කාරනය සම්පූර්ණයෙන්ම  එක මොහොතකට අමතක කරපු ටේකුක් ඩබල එයාලගෙ ඒ මොහොත උපරිමයෙන් වින්දා ...සහෝදරත්වයක්ද ආකර්ෂනයක්ද යාලුකමක්ද නැත්තං ආදරයක්ද කියන්න ඒ හැගීමට නමක් නොලැබුනත් හරි අපූරුවට එයාලා ඒ මොහොත වින්දා ඊලඛ මොහොත කොහොම උනත් ඒක ආදල උනේ නෑ

කෝමහරි ටේගෙ හිතට හරියන විදිහෙ ගිෆ්ට් එකක් පැක් කරගත්තට පස්සෙ ටේකුක් ඩබල කෙලින්ම ගියෙ රෙඩි වෙන්න මොකද දැන් වෙලාව හරියටම හයයි දහයයි උන නිසා


"හැපි බර්ත් ඩේ සන්  යු ආර් ලයික් ඇන් ඒන්ජල් ජිමින්"

"තැන්ක් යූ ආන්ටි කෝ අන්කල්"

"අන්කල් දැන් හිටියා ආ අර ඉන්නෙ ඔයාගෙ අප්පා එක්ක කතාවක.. මාත් ඒ පැත්තට ගිහින් එන්නම් ඕකෙ"

"ඔහ් හරි ආන්ටි"

"හායි ජිමින් යු ආර් සෝ හැන්ඩ්සම් ...ප්ලීස් මාත් එක්ක ඩාන්ස් කරන්න එනවද?"

"සොරි බේබි නොට් නව් ඕකෙ"

"හැපි බර්ත්  ඩේ මගෙ බෙස්ටියෝ"

"අම්මෙ යකෝ අතැරපං බල්ලෝ ...මෙච්චර වෙලා මොකද යකෝ කරේ"

"සොරි සොරි ඉතිම් දන්නැද්ද  හැන්ඩ්සම් කොල්ලෙක්ට අදින්න ගියාම ටිකක් ටයිම් යනවා"

"අනේ උබෙ හැන්ඩ්සම් "

"හැපි බර්ත් ඩේ ජිමින් "

"තැන්ක් යූ ප්රෝෆෙසර් ජියොන්  ..ඒක නෙමෙයි ප්රෝෆෙසර්  යුන්ගි එන්නැද්ද?"

"එනවා කියලානං කීවා ජිමින් තව ටික- ඔහ් අර එන්නෙ"

"අහම් ඔය කටවහගනිම් උට්ටෝ "

කොච්චර ජිමින්ට විශ් කරත් තමන් බලාපොරොත්තු වෙන විශ් එක නැතුව මූඩ් ගහලා හිටපු ජිමින්ව එක තැන ගල් උනේ එන්රන්ස් එකෙන් එන යුන්ගිව දැකලා ජන්කුක් වගේම ෆුල් බ්ලැක් සූට් එක ඩ්රස් කරලා හිටපු  යුන්ගිව දැක්ක ගමන් ජිමින්ගෙ කට ඇරනුත් ලඛ හිටපු ටේ ජිමින්ගෙ කට වහන්න සමත් උනෙ ජිමින්ව ආයෙත් හරි සිහියට  ගද්දී

"හැපි බර්ත් ඩේ ජිමින්  දිස් ඊස් ෆො යු"

"ඔහ් තැන්ක් යූ හියොන් ....අයි මීන් ප්රෝෆෙසර්  "

යුන්ගි ජිමින්ට තමන් ගත්ත ගිෆ්ට් බොක්ස් එක දෙන ගමන් විශ්  කරද්දි ජිමින්ගෙ ඇස් දිලිසුනෙ  නියොන් බල්බ් දෙකක් වගේ



"හැපි බර්ත් ඩේ ටු යු හික් ....  මංනං කියන්නෙ ජිමිනෝ හික් උබට අද හික් යුන්ගි හියෝ හික් ආදරේ ප්‍රකාශ  කරන්න තිබ් හික්"

"අනේ උට්ටෝ හිමින් කතා කරපම් බල්ලෝ"

"මේ අයිසේ හික් මට තව හික් මොක්ටේල් වීදුරුවක් දෙන්න ප්ලීස්"

"යකෝ තෝ බොනව නෙමෙ නානවා ඇති යකෝ  ...අඩෝ අන්න උබෙ වෙන්ඩ  හස්බන්ඩා මෙ පැත්තට එනවා"

"අඩෝ ඇයි බං මට කීවෙ නැත්තෙ උබට තව නිව්න්නෙක් ඉන්නවා කියලා හික්"

"ඈ තොට මෝල්ද මිනිහෝ"

"හික් - මේ බලපං මෙතනත් ජිමින් මෙතනත් ජිමින්"

"ටේ යමු ගෙදර ඔයා හොදට ඩ්රින්ක්ස් අරන්"

"හික්- ඒ ජිමිනා මෙන්න එපාර මට කුක්කාව පේනවා ඉහිම් මට පිස්සු හැදිලා ජිමිනාආආආආ"

"අනේ බල්ලෝ ඔය ඉන්නෙ ජන්කුක් හියොන් තමා යකෝ පව් නොදී පල ගෙදර"

"තොටත් මාව වදයක් නේද ජිමිනා ඉහිම් හ්ම්  හ්ම් අපි බලාගමුකෝ "

පාටියට පටන් ගත්ත වෙලෙ ඉදන් ටේ හිටියෙ බාර් සෙක්ෂන් එකෙ වෙද්දී පාර්ටිය ඉවර වෙන්න ඔන්න මෙන්න තියෙද්දී ජන්කුක් ටේවත් අරන් එතනින් ආවෙ තව ටිකක් වෙලා ටේ මෙතන හිටියොත් පිස්සු නටනව කියලා දන්න නිසාමයි

"ටේ දගලන්න එපා මේ ශීට් බෙල්ට් එක දාගන්න"

කූක්ටේ ඩබල හිටියෙ කාර් එකෙ ඇතුලෙ වෙද්ලී ජන්කුක් ටේගෙ ශීට් බෙල්ට් එක දාගන්න කීවත් ඒකටවත් සිහියක් ටේට නෙමෙ තිබ්බෙ ෆයිනලි ජන්කුක්ම  ටේගෙ ෂීට් බෙල්ට් එක දාන්න ලං වුනෙ ජන්කුක්ගෙ ඇස් ටේගෙ ඇස්වල නතර වෙද්දී

ටේගෙ ඇල්කොහොල් මිශ්‍ර  හුස්ම ජන්කුක් විදිනවා

"හි-යෝන්"

_________________________________________________

A/N   SANA

🌝 කෝමත ඕන්න අප්ඩේටු දෙකක් ඇ 😌 බක් මහ තෑගි😂

උම්මා
බායි
ආදරෙයි

Continue Reading

You'll Also Like

8.1K 781 23
මේ මගේ දෙවෙනි කතාව. 🔞 කොටස් සහිත නිසා කැමති අය විතරක් කියවන්න.. Top jungkook 💜️ / Bottom tae 💚 කතාවෙ චරිත වෙනම introduce නොකළෙ එහෙම උනොත් කුතුහලයක...
116K 2.3K 11
Lyra Lupin-Black, the daughter of alleged masse murder and a werewolf. What happens when she travels back in time with Harry Potter, The-Boy-Who-Live...
41.4K 6K 64
❝ ඔවු, අවසානෙදි මන් මගේ තැන තේරුම් ගත්තා.. මාව ගැලපෙන්නේ Club එකක ඇදක් උඩට මිසක්, ඔයාගේ තුරුලට නෙවෙයි ටේහ්‍යුන්ග්.. පරවුණු මලකට කවදාවත් බෑ නැවුම් මල්...
31.1K 825 35
Yes i am clary and jace's daughter and i have a twin. read to find out what happens when jace finds out he has two eight year old daughters.