I'm sorry

By parkshinhay5427

1.6K 456 213

"ස්ස්..මේහ්..." "ඇ...යි.." "ඔයා ලග මැප් එකක් තියේද..." "න් නෑ....ඇයි..." More

Chapter 1
Chapter 2
Chapter 3
Chapter 4
Chapter 5
Chapter 6
Chapter 7
Chapter 8
Chapter 9
Chapter 10
Chapter 11
Chapter 12
Chapter 13
Chapter 14
Chapter 15
Chapter 16
Chapter 17
Chapter 18
Chapter 19
Chapter 20
Chapter 21
Chapter 22
Chapter 23
Chapter 25
Chapter 26
Chapter 27
Chapter 28
Chapter 29
Chapter 30
Chapter 31
Chapter 32
Chapter 33
Chapter 34
Chapter 35
Chapter 36
Chapter 37
Chapter 38
Chapter 39
Chapter 40

Chapter 24

22 7 4
By parkshinhay5427

"ඔයාට මොකද හිතෙන්නේ මෙතන දැක්කම.."

"සරලයි සුන්දරයි නිස්කලංකයි..."

"ම්..දන්නවද මන් ඔයාව මෙතනට එක්ක ආවේ ඇයි කියලා.."

"නෑ..."

"ම්..දන්නවද..මන් මේ ලෝකේ දැක්ක ලස්සනම ලමයව ඔයාට පෙන්වන්න.."

"ම්හ් ?!"

"ඔයා කලබලයක් නැතුව පිටිපස්ස හැරිලා බලන්න ඔයාට එයාව පෙනෙයි.."

දුබුරු ඇස් නටව නටව එයා එහෙම කියද්දි මගේ ඇහි බැමි ඇකිලුනේ අපි ඇවිත් ඉදගත්තේ කෙලවරේම ටේබල් එක්ක නිසයි..

"මන් කියනවට හැරිලා බලන්නකෝ.."

ඉතින් මන් කලබලයක් නැතිව කුතුහලෙන් පිටිපස්ස හැරුනා..

එතකොට මන් දැක්කා පිම්බුනු ලා රෝස පිරුනු කම්මුල් දෙකක් එක්ක ලස්සන කලු ඇස් දෙකක් තීන පිරුනු රෝස තොල් දෙකක් එක්ක රවුම් මූනක්...

මන් ඒ මූන එක්ක හිනාවුනා..

මන් ඒ හිනාවෙන්ම එයා දිහාට හැරුනා.එයා හිනාවක් එක්ක මන් දිහා බලන් හිටියා..

"හැමදාමත් ඔය විදිහට හිනාවෙලා ඉන්න. ඔයාගේ හිනාව මැජික් එකක්..."

එයා මගේ කම්මුලක් පිරිමැදලා එහෙම කියලා මන් පිටිපස්ස හැරිලා ඉද්දි වේටර් කෙනෙක් සර්ව් කරලා තිබුන සුදු ප්ලේට් එකේ තිබුන ස්ටෝබරි පිරුනු පුන්චි චොකලට් කේක් එකේ ඉටිපන්දන් පත්තු කලා..

"අද ඔයාගේ උපන්දිනේද..."

"ඔව්නේ..."

"ඔහ්..very happy birth day dear..hope all your birthday wishes come true.."

"thank you love.."

ඉටිපන්දම් නිවලා කේක් එක කපමින් හිටි එයා ගානක් නැතුව එහෙම කියලා මට කේක් කෑල්ලක් මන් දිහාට දික් කරද්දි මන් කිසිම පසුබට වීමක් නැතුව කේක් කෑල්ලෙන් ටිකක් කෑවා..

"ඔයාට දෙන්න තෑග්ගක්.."

"තෑගී ඕනී නෑ..මොනාම හරි දෙන්න ඕනිනම් මට පුන්චි හාදුවක් දෙන්න.."

ඇහැක් ඉගිමරලා එහෙම කිව්ව එයා ඊලගට හිනාවෙද්දි මන් කම්මුල් රෝස කරන් එයා ප්ලේට් එක්කට දාලා දීපූ කේක් කෑල්ල කන්න ගත්තා..

ඒත් එක සැරේම අප්පව මතක් උන මන් කලබලෙන් එයා දිහා බලලා නැගිටින්න හදද්දි එයා කතාකලා..

"ඔයාගේ අප්පා එලියට වෙලා බලන් ඉන්නේ.."

"අහ්.."

"මන් ඔයාව මෙතනට එක්ක එද්දිමයි එයා ඔයාගේ පස්සෙන් මෙතනට ආවේ.."

අන්න ඒ වෙලාවේ මන් මගේ සිහිකල්පනාවේ තරම ගැන හොදහැටි දැනගත්තා වගෙම මේ පුංචි අමුත්තගේ තීන සුපරික්ෂාකාරී බව ගැන දැනගත්තා...

Continue Reading

You'll Also Like

246K 10.5K 65
First Work and Extreme Fetus Writing (⁠。⁠♡⁠‿⁠♡⁠。⁠) Kim taehyung who is a successful businessman is obsessed with his hobby which is photographying. W...
57.9K 4.4K 61
ផែនដីក្រឡាប់ចាក់ មនុស្សស្អីតាំងពីកំលោះមកដល់ពោះម៉ាយកូនប្រាំហើយ រកប្រពន្ធជាប់លាប់និងគេ១ក៏គ្មាន មិនមែនលែងលះទៅឯណាទេ គឺពួកគេនិងស្លាប់ដោយគ្មានមូលហេតុនៅដែល...
63K 8.6K 34
Após a morte de seu pai Edward Teach, um dos maiores e mais respeitados piratas da região do Caribe, Mon assume como capitã do navio Concorde. Bem qu...
232K 29.4K 65
🐯 Taekook fanfiction 🐰 ____________________ Language : sinhala Taekook namjin sope Jihope Yoonminseok topTAE bottomKOOK 🔞💦💥 if you don't lik...