මම කැස්බෑවෙක් වූ හැටි..✅

By zara-N1111

17.5K 3.3K 4.2K

Zhan and Yibo ..A close to real life fan fiction 💚❤️ ලස්සනම ලස්සන ආදරයක් ඇස් වලින්ම දුටු සාක්ෂිකාරයෙක් වුන... More

1
2
3
4
5
6
7
8
9
10
11
12
13
14
15
16
17
18
19
20
21
22
23
24
25
26
27
28
29
30
31
32
33
34
35
36
37
38
39
40
41
42
43
44
45
46
47
48
49
50
51
ඔයා කැස්බෑවෙක් වුන හැටි.. ??
52
53
54
56 - the end
❤️💚
❤️💚

55

237 45 95
By zara-N1111

වර්තමානය.

රයන්

බොස්ගෙ ලෝයර් mr lee, සහ private investigator අපිට ඉස්සරහ වාහනෙන් යනවා.
මේ වාහනේ ඉන්නේ මම , wu chang සහ liu min .. !
XZ studio එකේ නියෝජනය. 

අපි මේ කොහෙද යන්නෙ..?

මාධ්‍ය හමුව අවසානයේ xiao zhan ව හමුවෙන්න ආවේ legend of shen yuan ඩ්‍රාමා එකේ නිශ්පාදක , අර peng yue ගෙ තාත්තා .. Peng chao ..
එයා xiao zhan එක්ක තනියම ටිකක් වෙලා කතා කලා.

එයා පිටත් වුනාට පස්සේ එලියට ආපු xiao zhan ගෙ මූණේ තිබුනේ සංකීර්ණ හැගීමක්..
අතේ තිබුනේ කොල කැබැල්ලක් ..
Beijin city එකේම address එකක් ලියපු කොල කැබැල්ලක් .

...........❤️💚.........

ඉතින් අපි ඒ address එක තියෙන තැනට යනකොටත් police department එකෙන් එතනට ගිහින් .
ඒ ගෙදර ඇතුලෙ ඉදන් අතට මාංචු දාපු තරුණ කොල්ලෙක්ව එයාලා අරගෙන ආවා..

Kai min fen..!!

එයාව මට අදුනා ගන්න පුළුවන් උනා.
ඒකාව එක පොලිස් වාහනයක දාගෙන පිටත් වුනාට පස්සේ අපි ඒ ගෙදරට ගියා.

Wow .. හොස්පිට්ල් Cleaning service එකක වැඩ කල එක්කෙනෙක්ගෙ ගෙදරක් වගේ නෙවෙයි මේක . Super luxury apartment එකක්නෙ.!!
පහල තට්ටුවෙ කාමරයක තමයි kai min fen ඉදලා තියෙන්නෙ .  එයාගෙ වගේ ඇදුම් එහෙම එතන තිබුනෙ..

පහල තට්ටුවෙ තව කාමරයක computers කීපයක් තිබුනා.  ලෝයර් එක්ක ආපු investigator එතන නැවතුනා computers check කරන්න ..

ගෙදර උඩ තට්ටුවකුත් තිබුනා. උඩ තට්ටුවේ තවත් නිදන කාමරයක් තිබුනා. ඒක ගොඩාක් ලොකු luxury කාමරයක්.
බැලු බැල්මට පෙනුනා ඒක ගෑණු ලමයෙක්ගෙ කාමරයක් කියලා. ඒකෙ තිබුනෙත් luxury brand වල බඩු. branded Handbag සහ shoes.. අල්මාරි වල branded ඇදුම්. හැබැයි ඇදුම් සහ බඩු බොහොම ටිකයි තිබුනෙ .

" කවුරු උනත් මෙහෙ පදිංචි වෙලා නෙවෙයි. එනවා යනවා වගේ පෙනුම තියෙන්නෙ ."

කාමරේ දකුණු බිත්තිය ලග තිබුනු අල්මාරියක් දිහා police officer කෙනෙක් උනන්දුවෙන් බලන් ඉන්නවා මම දැක්කා ..

" ඇයි officer?? "
ලෝයර් lee එයාගෙන් ඇහුවා.

" මේක පොඩ්ඩක් අයින් කරලා බලමු අපි.."
පොලිස් ඔෆිසර්ස්ලා දෙන්නෙක් ඒ අල්මාරිය එහාට තල්ලු කලා..

අපි හැමෝගෙම දෑස් පුදුමයෙන් විශාල උනා..
ඒ අල්මාරිය පිටුපස තිබුනේ දොරක්.. !!

ඒත් නියම පුදුමය ඇතිවුනේ ඒ දොර විවෘත කලාට පස්සේ ..

............❤️💚...........

ඒ දොර විවෘත උනේ රහස් කාමරයකට..
දෙයියෝ සාක්කි.
මුලු කාමරේ පුරාම රූප. 
Xiao zhan ගෙ රූප..

ඊට පස්සේ කබඩ් එකක තිබුනේ ලොකු box files..
2016 ඉදන් මේ වෙන කල් අවුරුද්දෙන් අවුරුද්දට වෙන වෙනම files..
Pre debut era කියලා වෙනම file එකක්..
ඒවායේ තියෙන්නෙ ඒ එක එක අවුරුදු වල xiao zhan ගේ ෆොටෝස් , නිර්මාණ වල තොරතුරු .. මාසෙන් මාසෙට  sub folders හදලා..

මේක මොන වගේ obsession එකක්ද දෙවියනේ .

කාමරයේ එක් පැත්තක තිබුනෙ ලොකු රතුපාට කබඩ් එකක්..
ඒක විවෘත කලාම අපිට දැනුනේ ඇගේ ලේ ටික අයිස් වගේ සීතල වෙන ගතියක් ..

රතු පාට අල්මාරියේ ඇතුල් පැත්තේ සුදු අකුරෙන් ඉංග්‍රීසියෙන් ලියලා තිබුනේ
" Die .. Wang  yibo .. Die.. "
කියලා  ..

අල්මාරිය ඇතුලේ පින්තූර ගොඩක් තිබුනා. ඔක්කොම පින්තූර වල මූණවල් රතු තීන්ත පදාස විදිහට ගාලා විකෘති කරලා තිබුනා. සමහර ඒවා බෙල්ල ලගින් වෙන් කරලා..

ඒවා wang yibo ගෙ පින්තූර කියලා අපි හදුනාගත්තේ අමාරුවෙන් , ඒවා අපිට ගොඩක් හුරුපුරුදු හින්දා විතරයි.

ඇතුලේ චීන අකුරු වලින් හා english වලින් තව එක වාක්‍යයක් ලියලා තිබුනා

" BJYX is real.. Only until yibo is around "
" BJYX ඈත්ත වෙන්නෙ යිබෝ ඉන්න කල් විතරයි.."

තව බොක්ස් ෆයිල් කීපයක් තිබුනා යිබෝගෙ විස්තර එක්ක ..
" Know your enemy " කියලා තමයි ඒ ෆයිල් නම් කරලා තිබුනෙ..

මෙයා obsessive විදිහට xiao zhan ට කැමතියි වගේම යිබෝට  ඒ තරමටම වයිර කරන කෙනෙක් වගේ තමයි පේන්නේ..

හැබැයි yizhan ඇත්ත කියලාත් පිලිගන්න බව තමයි මේ තරම් යිබෝ ගැන තියෙන hatred එකෙන් පැහැදිලි වෙන්නෙ .

" රයන් මේ apartment එක අයිති කාටද කියලා දන්නවද?? "
පොලිස් ඔෆිසර්ස්ලා එක්ක කතා කරලා ආපු wu chang මගෙන් ඇහුවා.

Peng chao ගේ පැමිණීම , ඊට පස්සේ මේ කාමරේ තිබුනු දේවල් එක්ක මටත් ඒ ගැන යම් අදහසක් ඇවිත් තිබුනේ..

" peng yue ද?? "

Wu chang ඒක එහෙමයි කියලා කියන්න හිස වැනුවා.

එක දවසක් peng yue කියපු කතාව මට මතක් උනා.

"මම xiao zhan ගෙ සාමාන්‍ය ෆෑන් කෙනෙක් වගේ කියලා හිතන්න එපා."

ඒ වචන වල තේරුම මට දැන් තමයි තේරෙන්නෙ .

ඒ වගේම එයාගෙ එයාගෙ ඇග සීතල කරවන බැල්මේ අදහස දැන් තමයි හරියටම තේරෙන්නෙ.

" හැබැයි xiao zhan කිව්වා peng yue ට විරුද්ධව නීතිමය පියවර ගන්න , ඒත් peng yue ගැන මාධ්‍ය වල කියන්න එපා කියලා "

ඒක හරි. Peng yue ගැන මාධ්‍යයට කිව්වොත් xiao zhan මෙතනට involve උන හැටිත් කියන්න වෙනවා. Xiao zhan ව ලබා ගන්න යිබෝට හිරිහැර කලා කියලා ප්‍රසිද්ධියේ කියන්න බෑනෙ.

ඒ රතු පාට අල්මාරිය මුල්ලක සෙලෝටේප් ගොඩක් ගහපු පොඩි පාර්සල් එකක් තිබුනා.

" මේ මොකක්ද ?? ඇයි මේ තරම් සෙලෝටේප් ?? "

පොලිස් ඔෆිසර් කෙනෙක් ඒක පාර්සල් එක ගලවලා ඇතුලෙ තියෙන දේ එලියට ගත්තා..

XZ studio එකේ අපි සහ ලෝයර් lee තව පාරක් shock උනත් පොලීසිය ඉදිරියේ වෙනසක් නොපෙන්වා ඉන්න ප්‍රවේසම් උනා..

ඒ පාර්සල් එකේ තිබුනේ අර තායිවාන කොඩිය තියෙන ටීශර්ට් එක!!

...........❤️💚.............

2022 අගෝස්තු

රයන්

ඊයෙ xiao zhan ගෙ fan site එකකින් පෝස්ට් එකක් දාලා තිබුනා xiao zhan is single කියලා . ඒකට සෑහෙන ප්‍රතිචාරත් තිබුනා . අපේ බොස් නම් ඕව ගනන් ගත්ත පාටක් පෙනුනෙ නෑ.
ඒ වුනාට අද අගෝස්තු 11, අනික් එක්කෙනා නම් zhan එයාට දුන්න bone necklace එක ටීශර්ට් එක උඩින්ම දාගෙන හොදට ඒක ෆොටෝස් වලට අහුවෙන විදිහටම sdc 5 වල recording වලට ගියා.

දවස් දෙකකට , අගෝස්තු 13 පස්සේ xiao zhan ගෙ endorsements එකක් වුන YSL වල ඇඩ් එකක් release කලා. ඒ එක්කම zhan  වෙයිබෝ එකේ ඒකෙ ෆොටෝස් වගයක් දැම්මා ..

Original YSL  ඇඩ් එකේ zhan අල්ලන්නෙ YSL product එකක් උනත් , zhan ගෙ පෝස්ට් එකේ ෆොටෝ එකක එයා අල්ලන්න හදන්නෙ මයික් එකක්..
හැබැයි අද sdc5 එපිසෝඩ් එකේදි යිබෝ ඩාන්ස් කරද්දී මයික් එකක් වැටෙන්න ගිහින් අල්ලා ගත්තා.

හොදම දේ zhan දැම්මෙ ෆොටෝ 16 ක්..!!
ෆොටෝ 16 zhan  සාමාන්‍යයෙන් වෙනදා දාන ගානක් නෙවෙයිනෙ.
18 ක් දාන්න ඕන එක වැරදිලා 16 ක් දැම්මද?? මම කල්පනා කලා..

ඒකට උත්තරේ හම්බ වුනේ yibo official එකෙන් share කරපු වීඩියෝ එක දැක්කම තමයි .
ඒ යිබෝගෙ මේ දවස් වල යන අලුත් ඩ්‍රාමා එක being a hero වල douyin වීඩියෝ එකක් . පහුගිය episodes පහේම යිබෝගෙ චරිතය උන පොලිස් නිලධාරි chen yu  "report" කියලා කීපාරක් කියනවද කියලා ඒ වීඩියෝ එකේ ගනන් කරනවා. උත්තරය 16 යි !!

ඉතින් wang yibo ත් නිකම් හිටියේ නෑ. රෑ 10.50 ට ( xiao zhan bday numbers ) sdc.5 පලවෙනි එපිසෝඩ් එකේ ෆොටෝ වගයක් දැම්මේ hibiscus flowers  ටිකත් හොදට පේන විදිහට .

.................❤️💚..........

වර්තමානය.

Xiao  zhan ..

මම හිටියේ අපේ apartment එකේ . යිබෝ බාත්රූම් එකේ නානවා.

අද breaking new එක ඉතින් යිබෝ තමයි. යිබෝගෙ media conference එක, ඊට පස්සේ අර බොරුකාරයා kai min fen අත්තඩංගුවට ගත්ත එක.

ඒත් peng yue ගැන කිසිම සදහනක් මීඩියා වලට ගියෙ නෑ. ඒත් ඇත්තටම නම් එයාව දැනටම shanghai වලදි අත්තඩංගුවට අරන් . එයාව psychiatrist ඩොක්ටර් කෙනෙකුට පෙන්වන්න ඕන කියලා එහෙදී තීරණය වෙලා.

අද media conference එකෙන් පස්සේ මාව හමුවෙන්න ආවෙ peng chao .. අවසානයේ මට හැම දේම කියන තීරණය අනුව.

" මේ හැම දෙයක්ම පිටිපස්සේ ඉන්නෙ මගෙ දුව ..peng yue..".
Peng yue මට කැමැත්තෙන් හිටි බව දන්නවා උනත් , ඒ වගේ කෙල්ලෙක් මෙච්චර දෙයක් කරයි කියලා මට හිතාගන්නත් බැරිවුනා.

" මට එයා කරන දේවල් කොන්ට්‍රෝල්  කරන්න බෑ xiao zhan . ඔය යිබෝගෙ ෆොටෝ එක දාපු දවසේ මගෙ ඉවසීම පැනලා එයාට ගැහුවත් එක්ක ..ඒත් වැඩක් නෑ. මට තේරෙනවා එයා මනෝ ව්‍යිද්‍ය ප්‍රතිකාර ඕන කියලා .. ඒත් එයා ඒකට කොහොමත් කැමති නෑ. මට ලෙඩක් නෑ කියලයි එයා කියන්නෙ .."

" මේ ඔක්කොම පටන් ගත්තෙ ඔයාගෙ pre debut දවස් වලමයි. ඔයා 2015 x fire වැඩසටහනට සහභාගි වෙන කාලෙ තමයි peng yue මුලින්ම ඔයාව දැක්කෙ. Peng yue එතකොට ඉස්කෝලේ යනවා.

" එයා හරි කියුට් . මම එයාව බදිනවා කවදාහරි.."
එයා කිව්වා.
එයාගෙ අම්මා ඒ දවස් වල ඉන්නවා. එයත් කියනවා
" ඔව්.. දුවගෙ තාත්තා මුලු චීනෙම ප්‍රසිද්ධ , ධනවත්ම කෙනෙක්.. ඉතින් මේ reality show එකකට අලුතෙන් ආව පොඩි කොල්ලව ඕන නම් කසාද බදින එක ලොකු දෙයක් නෙවෙයි " කියලා ..
ගෑණු ලමයි ගායකයෝ නලුවො ගැන තොරතුරු හොයන එක උනන්දු වෙන එක සාමාන්‍ය දෙයක්නෙ.  මම ඒක ගනන් ගත්තෙ නෑ. ඒත් මේක මාර obsession එකක් වෙලා අන්තිමට .. එයාගෙ අම්මත් එයාගෙ තේරුමක් නැති හීන වලට උල්පන්දම් දුන්නා.  එයාට අවුරුදු 19 දි අම්මා පිලිකාවකින් නැතිවුනා. ඊට පස්සෙ එයාව business management degree එක කරන්න මම රට යැව්වා.. එහෙදි මෙයා ඒක අත ඇරලා graphic designing ඉගෙන ගත්තෙ xiao zhan ඉගෙන ගත්ත දේ ඒක කියලා !!
ඒ දැනුමෙන් තමයි එයා ඔය යිබෝගෙ ෆොටෝ එක එහෙම එඩිට් කලේ..

Kai min fen කියන්නෙ peng yue ගෙ cousin කෙනෙක් . Drugs වලට ඇබ්බැහි වෙලා නිසා පවුලෙන් ඈත් වෙලා beijin hospital එකක වැඩ කලා. පොඩි රස්සාවක්. 
ඒකට wang yibo ආව බව min fen අපේ දුවට කියලා . ඒවෙලාවෙ peng yue ඔය cctv footage එක කොපි කරගෙන එන්න කියලා , පස්සේ අවශ්‍ය වෙන්න පුළුවන් කියලා .
Kai min fen රස්සාවෙන් අයින් උනා. Peng yue එයාගෙ ඔක්කොම වියදම් දැරුවා. 

Wang yibo සහ ඔයා ගැන  field එකේ තියෙන කතා එයා දැනගෙන හිටිය . එයාට ඕන වුනේ  යිබෝව අයින් කරලා ඔයාට ලංවෙන්න.
Xiao zhan ගෙ අර GQ magazine interview එකේ ප්‍රශ්න වෙනස් කිරීමේ ඉදන් යිබෝගෙ මේ ෆොටෝ එක වෙනකල් ඔක්කොම plan එයාගෙ ..   
යිබෝ අර තායිවාන් කොඩිය ඇදන් ඉන්න ෆොටෝ ගත්ත එකට සම්බන්ධ උනේ Kai min fen.. "

මේ ඔක්කොම කියලා peng chao එක ඉල්ලීමක් කලා.  Peng yue ට විරුද්ධව නීතියෙන් කටයුතු කලාට කමක් නෑ. එතකොට අඩුගානෙ මෙයාව සුදුසු ඩොක්ටර් කෙනෙක්ට හරි යොමු කරයි.
ඒත් මම තාත්තා කෙනෙක් විදිහට ඉල්ලන්නෙ එයාගෙ නම මීඩියා වලට  නම් දෙන්න එපා කියලා .."

මම ඒකට එකග උනා. පස්සේ යිබෝත් කිව්වේ ඒක හොදයි කියලා .. නැත්නම් මගේ නමත් ඒ එක්කම නිව්ස් එකට යන බවත්, මගෙ අලුත් drama එක legend of shen yuan වලටත් ඒක හොද නැති බවත් යිබෝ මතක් කලා. Peng yue ඒකේ සහය නිශ්පාදිකාවනෙ .

කොහොම උනත් එක දෙයක් දරාගන්න බැරි විදිහට මගේ හිතට වද දුන්නා. ..
යිබෝට මේ තරම් කරදර වලට මුහුණ පාන්න උනේ මම නිසයි. !!

........❤️💚..........

මගේ අතේ තිබුනු remote control එක කාගෙ හරි අතකින් උදුරලා අරන්..මම Breaking news බල බල හිටිය ටීවි එක එක පාරට ඕෆ් උනා. සෝෆා එකේ මා ලගට සීට් එකට යිබෝ වාඩිවුනා නෙවෙයි පැන්නා කියලා කිව්වොත් හරි.

" හෙමින් හෙමින් ලමයෝ. සෝෆා එකේ පැත්තක් උඩ ගියා..".

මේකා හිනාවෙනවා .

" අනික මම ටීවී එක බල බල හිටියේ ..මෙහෙ දෙන්න remote control එක.."

" දැන් ඇති ඔය breaking news බැලුවා zhan ge.."

යිබෝ එහෙම කිව්වේ මගේ බෙල්ල මුල එයාගෙ නහය ගාවමින්.  Gouzaizai කෙනෙක් වගේමයි.

" zhan ge. .."

"ම්ම්"

" අපේ නිවාඩු සතිය නේද මේ ?? තව දවස් කීයද ඉතුරු ??"

" දවස් දෙකයි නේද..?? අයියෝ. ඒක ඉක්මනින්ම ඉවර වුනානේ.."

" නිවාඩු සතියේ අපිට ඉතුරු වෙලා තිබුනේ plan B නේ. Good food and good sex!!  ඒත් ඒ plan එකටත් කෙල වුනානේ පහුගිය දවස් වල මට කිසිම මූඩ් එකක් තිබුනෙ නැති නිසා.."
යිබෝ කියන්නෙ පුළුවන් තරම් මගේ තුරුලට එන ගමන්..

" ඔව්.. ඉතින්???"
මට නම් මේකා එනපොට තේරෙනවා. ඒත් තේරුනේ නෑ වගේ ඉන්න ඕනා තව ටිකක්..
බොබෝගෙ මූඩ් එක ආපහු ඇවිත් කියලා අර conference hall එකේ රූම් එකේදි මාව සිපගත්ත විදිහෙන්ම මට තේරුනා.

" ඉතින් නෙවෙයි මෝඩ zhan ge. ."

යිබෝ පොඩ්ඩක් එහාට වෙලා මගෙ කකුල් දෙකෙන් ඇදලා මාව සෝෆා එක උඩ පෙරලා ගත්තා.. ඊට පස්සේ මගේ ඇග මත නැගලා මාව සිප ගන්න පටන් ගත්තා.. කිස් එකේ බොහොම පොඩි බ්‍රේක් එකක් අරන් එයා මගේ පිජාමා කමිසයයි, ඊලගට එයාගෙ ටීශර්ට් එකයි ගලවලා දැම්මා ..

" කෝ ඔයා නාලා ඇග පිහිදැම්මෙ නැද්ද ?? තාම තියෙන්නෙ වතුර බින්දු.."
එයාගෙ පිට සහ පපුව පුරා මගෙ අත් දෙක යනකොට මට කියවුනා..

" ආ.. පිහිදැම්මෙ නෑනේ. හැබැයි ඔයාට පුළුවන් zhan ge ඒ වතුර බින්දු පිහිදාන්න.. ඔයාගෙ දිවෙන්.."

" අනේ මෝඩයෝ.."

මම එහෙම කිව්වට එයා කියපු දේ කලා ඉතින්..

" බොබෝ.."

" ම්ම්.."

" අර ඔයාගෙ හෙන්චයියො ටික මගේ අත් ගැට ගහපු පටිය මගේ කලිසම් සාක්කුවෙ තිබුනා.. "

" ඉතින්?? "

" ඉතින් නෙවෙයි මෝඩ බොබෝ.. " මම එයා කියපු දේම අනුකරණය කලා..
" ඔයාට පුළුවන් අද මගේ අත් දෙක ගැටගහලා කැමති දෙයක් කරන්න .."
හැමදාම එක විදිහට ඕන නෑනේ.

" wow .. එහෙම කරමු එහෙනම් ..first round එකට,, ?? .."
යිබෝ කිව්වෙ බොහොම excited හඩින්. 

....

ඉතින් බොහොම රසවත් අනුරාගී පැය කීපයක් අපි ගතකලේ පහුගිය දවස් වල නරක සිදුවීම් වල මතක ඔක්කොම දිය වෙලා යන්නත් එක්ක ..

ඒ දවස් වල නැතිවෙච්චි මූඩ් එකටත් හරියන්න පොලියත් එක්කම යිබෝගෙ මූඩ් ෆික්ස් වෙලා තිබුනෙ ඔය..!!

අම්මෝ.. මගේ දණහිස් දෙකත් පණ නෑ..

............❤️💚..............

2022 අගෝස්තු

Xiao Zhan

Where the dreams begin මගේ ඩ්‍රාමා එකේ ශූටින් අද , අගෝස්තු 6 ඉවර උනා.
ඒකෙ wrap up ceromony එකේදි හැමෝටම දකින්න ලැබුනා මගේ portable fan එකට ප්ලාස්ටරයකුත් දාලා තියෙනවා.

අයියෝ xiao zhan ට අලුත් ෆෑන් එකක් වත් ගන්න බැරිද.. සමහරු අහලා තිබුනා. ඒත් මේ 2018 ඉදන් මා ලග තියෙන විශේෂ ෆෑන් එකක්නෙ . කොහේ ගියත් මම මේක අරන් යනවා..
මේක යිබෝ මට TU shooting කාලේ දීපු තෑග්ගක් . එයා ඒකෙ price එක speed එක ගැන එහෙම උජාරුවෙන් මට කියනවා ඔයාලා සමහරවිට දකින්න ඇති bts වල.

ඒත් චයිනීස් යුවන් 380 ක් කියන්නෙ ගොඩක් වැඩි ගානක්. Portable fan එකක් ඊට වඩා අඩු ගානකට ගන්න තිබුනා යිබෝට.

............

පහුගිය දවසක යිබෝ මාව බලන්න ආපු දවසක මේ ෆෑන් එක දැක්කා..

" zhan ge.. දැන් අපි අලුත් ෆෑන් එකක් ගමු.."

" නෑ ..නෑ මේක තව පාවිච්චි කරන්න පුළුවන් ."

මම කොහොමත් යිබෝට වඩා අරපිරිමැස්මෙන් වැඩ කරන්න හපනා.

" බලන්නකො අනික යුවන් 380 ක ෆෑන් එකක් මේ තරම් ඉක්මනට ප්ලාස්ටික් ෆ්‍රේම් එක පුපුරලානෙ. ඒකනෙ මම ඔයාට ඒ දවස් වලම කිව්වෙ මේක ගනන් වැඩියි කියලා "
මම කිව්වා.

" ෆෑන් එක හරියට පාවිච්චි කරනවා නම් ඔහොම වෙන්නෙත් නෑ ඉතින්.. "
යිබෝ මුමුණනවා..

" මොකක්ද ?? "
මම චුට්ටක් සැර කරලා ඇහුවේ..

" ඔයාගෙ හා දත් වලින් හපන එකට ඔරොත්තු දෙන්න ෆෑන් හදල නෑනෙ zhan ge.."

............❤️💚..............

වර්තමානය.

රයන්

පහුගිය දවස් වල වද දුන්න ඔක්කොම ප්‍රශ්න දැන් බොහෝ දුරට විසදිලා.
Shanghai උසාවියෙන් තීරණය කරලාලු peng yue ට මනෝ වෛද්‍ය ප්‍රතිකාර අවශ්‍ය බව. රෝහලක නැවතිලා කරන ප්‍රතිකාර.
කොහොම නමුත් peng yue ගෙ නම නම් කිසිම මාධ්‍යයක පල වුනේ නෑ. ඒක හොඩක් හොදයි.

ඊලග දවසේ මම zhan යිබෝ දෙන්නගෙ apartment එක පැත්තෙ ගියේ මට මේ දේ එයාලා දෙන්නා එක්කම කතා කරන්න ඕන නිසයි.

දෙන්නම හිටියේ ගොඩක් හොද මූඩ් එකක..
Zhan චීන රස කැවිලි ජාති දෙකකුත් හදලා තිබුනා. Egg tarts සහ rice cakes..
මම green tea එක්ක ඒවත් රස බලන ගමන් අමාරුවෙන් හරි මම ආව මාතෘකාව ගැන කතාවට ආවා..

" බොස් මගේ work contract එක ඉවරයි. ඇත්තටම දැන් සතියක් විතර වෙනවා"

" අයියෝ රයන් , පහුගිය දවස් වල තිබුනු කරදර නිසා හැමෝටම ඕක අමතක වෙන්න ඇති .. මටත් අමතක උනා.."

" අවුලක් නෑනෙ රයන් back date දාලා contract එක renew කරමු.."
එහෙම කියන්නෙ පොඩි බොස්. හරියට මම වැඩ කරන්නෙ yibo official එකේ වගේ..

" ඔව් ඔව් රයන්. Contract ගැන වදවෙන්න එපා..කාලා ඉන්න "
Zhan කියන්නෙ මගෙ plate එකට තව egg tart එකක් දාන ගමන්..

"මේකයි.. බොස් මේ සැරේ contract එක renew නොකර ඉන්න මම හිතුවෙ.. "

ඒ දෙන්නම මා දිහා බැලුවෙ පුදුමයෙන් වගේ..

" ඒත් ඇයි.?? "

" මම මෙහේ ඔයාලා දෙන්නා එක්ක වැඩ කරන්න ගොඩක් කැමතියි .. ඒත් මම පවුලේ අයගෙන්, ගර්ල්ෆ්‍රෙන්ඩ්ගෙන් ඈත් වෙලා ගොඩක් කල් හිටියා.
මම හිතන්නෙ මට දැන් ගෙදර යන්න කාලෙ හරි.."

..........❤️💚...........

To be continued..

මේ චූටි  කතාව බලන ඔයාලා හැමෝටම ගොඩක් ස්තූතියි.
Love you all very much .. 🥰🥰

තව එකයි..
අවසාන කොටසින් ආයෙත් හමුවෙමු..❤️💚

Continue Reading

You'll Also Like

5.7K 995 15
අනපේක්ෂිත හමුවීමක් අබියස ජිවිතය වෙනස් වූ තරැනයෙකුගේ කතාවයි
469K 31.6K 47
♮Idol au ♮"I don't think I can do it." "Of course you can, I believe in you. Don't worry, okay? I'll be right here backstage fo...
3.5M 155K 61
[COMPLETED] Lyra is a human living among wolf-shifters. Without being blessed with a beast, she tries her best to fit in the pack. Just when she tho...