I'm sorry

Galing kay parkshinhay5427

1.6K 456 213

"ස්ස්..මේහ්..." "ඇ...යි.." "ඔයා ලග මැප් එකක් තියේද..." "න් නෑ....ඇයි..." Higit pa

Chapter 1
Chapter 2
Chapter 3
Chapter 4
Chapter 5
Chapter 6
Chapter 7
Chapter 8
Chapter 9
Chapter 10
Chapter 11
Chapter 12
Chapter 13
Chapter 14
Chapter 15
Chapter 16
Chapter 18
Chapter 19
Chapter 20
Chapter 21
Chapter 22
Chapter 23
Chapter 24
Chapter 25
Chapter 26
Chapter 27
Chapter 28
Chapter 29
Chapter 30
Chapter 31
Chapter 32
Chapter 33
Chapter 34
Chapter 35
Chapter 36
Chapter 37
Chapter 38
Chapter 39
Chapter 40

Chapter 17

17 7 4
Galing kay parkshinhay5427

"මන් ඔයාට කැමතියි.."

"ම්හ්..?!"

දවසක් උදේ ක්ලාස් එකට ටීචර් එන්න කලින් බොබ් කිව්ව දේ හරියටම තේරුන් ගන්න මට ටිකක් වෙලා ගියා..

"ඇත්තටම මට ඔයාව දැක්ක මුල්ම දවසෙයි ඔයා ගැන කැමැත්තක් ඇති වුනේ..දිලිසෙන ඇස්,චබී ලුක් එක..හිනාවෙද්දි රෝස කම්මුල් පිම්බිලා ඇස් හීනී වෙන එක කොටමහත ඇගිලි රෝස තොල් මේ හැමදේම ඔයා ලගදි මගේ හිත අතරමං කලා..මන් ඔයාට ඇබ්බැහි වෙලා වගේ..මන් ඔයාට ගොඩාරියක් කැමතියි ඇත්තටම මන් හිතන්නේ කැමත්තකට වඩා මන් ඔයාට ආදරෙයි..අපි දෙන්නා හොදට ගැලපෙනවා කියලා මන් හිතනවා.අපිට පුලුවන් එක පාරක එකට අත් අල්ලන් සතුට සැනසීම හොයන් යන්න...ඔයා මොකද කියන්න.."

"ඇත්තටම~"

"දැන්ම උත්තරයක් ඕනී නෑ..ටිකක් දවස් හිතලා උත්තර දෙන්න.."

එයා ඉදන් හිටි තැනින් නැගිටින ගමන් එහෙම කිව්වත් මන් එයාව නතර කලා..

"ඇත්තටම මට බෑ ඔයාට ආදරේ කරන්න.ඔයා මගේ යාලුවෙක් විතරයි..ඒ නිසා මන් ගැන බලාපොරොත්තු තියාගන්න එපා..ඔයාට මාව යාලුවෙක් විදිහට දකින්න පුලුවන්නම් අපේ යාලුකම දිගටම තියේවී..නැත්තන්.."

"නැත්තන්..!?"

"ඔයාට පුලුවන් කැමති තීරනයක් ගන්න.."

එයාගේ හිත රිද්දන්න බැරි නිසා මන් එහෙම කියද්දි එයා ලග තිබ්බ ඩෙස් එකටත් පයින් ගහලා ක්ලාස් එකෙන් එලියට ගියේ හපෝ මෙයාවනම් මට කොහොමත් ගැලපෙන්නෑ කියලා මගේ හිත කෑගහද්දියි...

"සමාවෙන්න ලමයිනේ..ස්ටාෆ් මීටින් එකක් නිසා මන් ටිකක් එන්න පරක්කු වුනා.."

ක්ලාස් එක බාර මිස් එහෙම කියන් ඇවිත් රෙජිස්ටර් මාර්ක් කරලා පීරියඩ් දෙකම උගන්නලා යනකනුත් බොබ් ක්ලාස් එකට ආවේ නෑ..

"හරි දරුවනේ අලුත් පාඩම සදුදට පටන් ගමු "

අන්තිම පීරියඩ් එකත් ඉවර වෙලා ස්කූල් ඇරෙද්දිත් බොබ් ක්ලාස් එකට ඇවිත් හිටියේ නෑ වගෙම මන් එයාව හොයන්න ගියෙත් නෑ..

ඒක මගේ දුෂ්ටකම නෙමේ..

මන් එයා ගැන හොයන්න බලන්න වදවෙන්න ගියොත් එයා ඒකට වෙන අර්ථකතනයක් දෙයි කියන බය...

Ipagpatuloy ang Pagbabasa

Magugustuhan mo rin

3.6K 948 43
(completed) විමින් සිංහල
567K 48.8K 21
Kookv yaoi fanfiction Language - Myanmar (unicode+zawgyi) Topkook/Vottom Started Date ~ August 11 , 2019 Ended Date ~ October 23 , 2019 Sorry if so...
84.3K 20.4K 62
💚❤ පෙරවදන් කුමකටද...... පසු වදනින් මුණගැසෙන තුරු.......❤💚 🆃︎🅷︎🅴︎ 🅸︎🅽︎🅵︎🅸︎🅽︎🅸︎🆃︎🆈︎...........❤️‍🔥❤️‍🔥
12.7K 3.9K 25
🌃 Jikook 🌇 Bl 🏙 Sinhala 🌆 Love