I'm sorry

By parkshinhay5427

2.2K 584 292

(completed) "ස්ස්..මේහ්..." "ඇ...යි.." "ඔයා ලග මැප් එකක් තියේද..." "න් නෑ....ඇයි..." More

Chapter 1
Chapter 2
Chapter 3
Chapter 4
Chapter 5
Chapter 6
Chapter 7
Chapter 8
Chapter 9
Chapter 10
Chapter 11
Chapter 12
Chapter 13
Chapter 14
Chapter 15
Chapter 17
Chapter 18
Chapter 19
Chapter 20
Chapter 21
Chapter 22
Chapter 23
Chapter 24
Chapter 25
Chapter 26
Chapter 27
Chapter 28
Chapter 29
Chapter 30
Chapter 31
Chapter 32
Chapter 33
Chapter 34
Chapter 35
Chapter 36
Chapter 37
Chapter 38
Chapter 39
Chapter 40
Chapter 41
Chapter 42
Chapter 43
Chapter 44
Chapter 45
Chapter 46
Chapter 47
Chapter 48
Last Chapter

Chapter 16

28 9 2
By parkshinhay5427

මගේ සතියක නිවාඩුවට පස්සේ තවත් සති දෙක්ක නිවාඩුවක් අපේ සෙක්ෂන් එකට ලැබුන නිසා මට බොබ්ව මගහැරිලම ගියා..

සතියක් ගෙදරට වෙලා පාඩම් වැඩ කරගන්න ගෙදරින් අවසර ලැබුනත් ආයේ ස්කූල් පටන් ගත් ගමන් මට ස්කූල් යන්න කියලා ගෙදරින් අවවාද ලැබුනා..

ඉතින් මන් සති තුනකට පස්සේ ස්කූල් ආවේ පොඩි චකිතෙකින්..

ඒ බොබ් මොන විදිහට මට රියැක්ට් කරයිද කියලා..

"ගුඩ් මෝනිම්.."

මටත් කලින් ස්කූල් ඇවිත් හිටි එයා මාව දැක්ක ගමන් එහෙම කියද්දි මාත් ආපිට ගුඩ්මෝනිම් කියලා මගේ පුටුවෙන් ඉදගත්තා..

"ඔයාට මගහැරුන නෝට් මේවෙන් බලලා සම්පූර්න කරගන්න..."

මන් ස්කූල් ආපු නැති හේතුව අහන් නැතුව එයා මට එයාගේ නෝට් ටික දෙනකොට මන් ඒවා ගත්තා..

වෙනදට අපැහැදිලි කටු අකුරින් නෝට් ලියන එයා මගහැරුනු සතියෙම නෝට් දිනදාලා ගොඩක් පිලිවෙලට ලියලා තිබුනා..

මන් මගේ නෝට් ඒ වෙද්දි සම්පූර්න කරලා තිබුනත් ඒ ගැන එයාට කියන්න හිත නොදුන් නිසා මන් එයාගේ පොත් ටික අරන් බලන්න ගත්තා..

ටික වෙලාවකින් එයා ක්ලාස් එකෙන් එලියට ගියා...

මට එයාගේ පොතේ අතර මැද පිටුවක තිබිලා පදපේලී වගයක් හම්බුනා..

ඒ පදවල මුල් ටික මන් නිකමට වගේ කියවන්න ගත්තත් මන් ඒක මගින් කියවන එක නතර කරලා එයාගේ පොත් ටික එයාගේ මේසේ උඩින් තිබ්බා..

කතා කියන
ඔය ඇස් දෙක
හිනාවෙද්දි
පිම්බෙන
කම්මුල් දෙක
සිපගන්නට
හිත වද දෙන
තොල් පෙති දෙක
ඔබයි මගේ
එකම සැනසුම
ඔබ අමතක කර
හිදින්නේ කොහොම...

ඇති වෙන්න ගිය ප්‍රශ්නේ ඉවරයි කියලා හිතුවට මේ ප්‍රශ්නේ අරාම්භය විතරයි කියලා මට ඒ පද පේලී කීපයෙන් තේරුන් ගියා...

Continue Reading

You'll Also Like

24.6K 3.6K 29
ජීවිතේ ප්‍රේමනීය පරිච්ඡේද ලියවුනේම ආදරනීය හමුවීම් එක්ක.... ......❤️
28.2K 3.1K 19
තම කේන්තිය පාලනය කර ගත නොහැකි තරම් නපුරු ඇල්ෆාගෙ හිත් හොරාගත් ඇයටම නොදැවෙනි වූ ඇල්ෆා❤️❤️ (දෙන්නම ඇල්ෆලා හොදේ 😁)
2K 993 13
Touch me in the dark... Put your hands all over my body parts!
7.6K 1.6K 12
ඔලිම්පියානු දෙවිවරු සැට් එකගෙ නම්බුව හේදිලා යන්න පටන් ගත්තෙ අලුත් දෙවිවරු හත් දෙනෙක් දක්ෂිණායනයට ආපු දවසෙයි! එන්න, බූසාන්වල සෝල් සරසවිය ගාව ඉඳන් එක ප...