•||...නුඹ හා...||•

By bunnygirl9710

5.1K 538 414

"නිකි..කැමතිද හවසට නුවර වීදි දිගෙ අත් පටලගෙන ඇවිදන් යන්න මාත් එක්ක.." More

CHAPTER 01
CHAPTER 02
CHAPTER 03
CHAPTER 04
CHAPTER 05
CHAPTER 06
CHAPTER 07
CHAPTER 08
CHAPTER 09
CHAPTER 10
CHAPTER 11
CHAPTER 12
CHAPTER 13
CHAPTER 14
CHAPTER 15
CHAPTER 16
CHAPTER 17
CHAPTER 18
CHAPTER 19
CHAPTER 21
CHAPTER 22
CHAPTER 23
CHAPTER 24
CHAPTER 25

CHAPTER 20

160 20 14
By bunnygirl9710

ඊයෙ රෑ වෙනකන් පාටි දාලා නටලා සින්දු කියලා ගෙදර එද්දි මහ පානදර් උනා..අරයා ඉතින් ඥැව් ඥැව් ගෑවා..එයා කියන ඔක්කොම.කරන්න පුලුවන්ද..බෑනෙ බැනෙ..උදෙ පැයක් විතර යනකන් මන් ක්ලාස් එකෙ නින්දක් දැම්මා ඉතින්..නිදිමතයිනෙ රෙද්ද..අද සුදු අක්කා ගියා රාවනාද රාමද..මට මතකත් නෑ ඌට කියපු නම.මට වැඩක් නෑනෙ ඉතින් පොරගෙන්..හා නැද්ද...වැඩක්ම නැ...රාවනා හොදයි..අපෙ දේ රැකගන්න ඕනි..ඕ යෙස්.කොහොම හරි කෙල්ල දිග බතික් ගව්මකුත් ඇදන් බෝනික්කි වගෙ ගියා..ලස්ස්නයි ඉතින් බොරු කියන්නොනෑනෙ..මට දැන් රාවනාව බලාගන්න තාමා ආස..මන් ඔය පාරෙදි එහෙම දැකල තියනව සුදු අක්කව බස්සන්න එනවා..එත් හෙල්මට් පිටින් නෙ..හෙමීට අහලා බලන්නොනෙ...මොනා උනත් මස්සිනා නෙ..ලොකු මස්සිනා වගෙ එල කොල්ලෙක් උනොත් හොදයි..එක අතකට මට වැඩක නෑනෙ..

බස් එකෙ ජනෙලෙට ඔලුව හේත්තු කරන් මන් ටව්න් එක දිහා බලන් හිටියා.මන් ඉදන් ඉන්නෙ මාකට් එක පැත්තෙ...කීයට යයිද මන්දා මෙ බස් එක..තිසරු මෝඩය වැඩක්ද කොහෙද.මන් ක්ලාස් ඉවරයි කියලා දාපු මැසෙජ් එක සීන් කරලවත් නැ..අඩුම ඩිලිවර් වෙලා වත් නැ..කෝකටත් කියලා ආයෙ ෆෝන් එක අරන් ඩේට ඔන් කොරලා බැලුවා..ම්හු...නෑනෙ අප්පා..අවුරුදු කුමාරයා මොනවද මන්දා ෆොටො වගයක් නම් දාලා..අප්පට හුඩු ඊයෙ ගහපුවා නේද..මන් එකින් එක ෆෝටොස් බලන්න ගත්තා..අපි ඔක්කොම ඉන්න ඒවා මුලින් තිබ්බෙ...හපූ අර අනිත් අයයලා ශෝට් ඇදන්වැද්දො වගෙ ඉන්නවා නෙ..මේවා කොහොමද කොහෙ හරි දාන්නෙ වත්...ඒ සෙට් එක ඉක්මනට ඉක්මනට යවලා බැලුවා..ඊළඟට අපි පස් දෙනාගෙ ටික ආවා..ආව් ආව්ව්ව්...ලස්සන කොල්ලො ටික...ඌප්ස්ස්..එකක් තිසරු ලමැද මගෙ කරට අතත් දාගෙන ඉන්නවා..ම්ම්ම් ම්ම්ම්ම්...මේක සේව් කරගමු..කෝ බන් මායි මගෙ මනුස්සයියි ගහපුව...තව ඔය ආයෙ ගෘප් ෆොටො සෙට් එකක් තිබ්බෙ...ම්ම්හු...අප්පාහ්...

Ko meke mai arayai inna ewa😒

මන් වට්සැප් එකෙන් බැක් වෙලා play වෙවි තිබ්බ සින්දුව මාරු කරා...හම්මෙ.....my favorite....ඇතුගල වෙහෙර..

Nehan Ayya(AV CLUB)
Korayathe

මූ බබනෙ..දන්නැ කවුද කියල..

          Thisaru ayyai mai

Ah ewa sexual affected photos kiyla delete wela😪

මොන...මොනවාආආආආඅ කියනවද මන්දා අප්පහ් මූත්..රෙද්ද්..අනෙ මෙ මන් කියන්නැ ඉතින්....

        Ha ehmd

Ow ehemai

       Ha

මන් ආවා එන්න ඔෆ්ලයින්..දෙන්න හිතයි වෙලාවකට මූට..ඕනම ෆොටො ටික එවන්නැ..අපි දෙන්නා ගහපු පලවෙනි ෆොටො එක අප්පහ්හ්හ්හ්හ්හ්හ්හ්..කොහෙද මෙ මිනිහා ඔන්ලයින් නෑනෙ..නොර්මල් කෝල්.එකක් වත් ගන්න සල්ලිත් නැ..ම්හු අප්පහ්..නිදාගන්නව මන්..
.
.
.
.
.
බස් එකෙ හෙනට නින්ද ගිහින් තිබ්බනෙ මට..ගෙදරට හොල්ට් දෙක තුනක් තියලා ඇහැරුනා..තව ටිකෙන් මට බහින්න වෙන්නෙ driver අන්කල්ගෙ ගෙදරින් තමා..ගෙදර ඇවිත් කාලා නාලා ෆෝන් එක ගද්දි තමා අර මනුස්සයා මැසෙජ් එකට රිප්ලයි කරලා තිබ්බෙ..වැඩ වැඩ..ඒ උනාට මට ක්ලාස් ඉවර වෙන වෙලාවට ඔන්ලයින් ඉන්න දැනගන්න එපැයි..නැ ඉතින් මං කියන්න්‍ර් එහෙම වෙන්නෙපැයි අප්පහ්..බොරු ආදරෙ..ගෙදරද ඉන්නෙ අහල..හැව් හැව්..ගෙදර නැතුව කොහෙ ඉන්නද මන්.මෙ මොඩයගෙ චැට් එක යටින්ම තමා නෙහාන් කාරයගෙයි කවිදුගෙයි චැට් දෙක් තිබ්බෙ..චැට් තුනෙන්ම ස්ටේටස් දාලාකියලා පෙන්නවා..අහ්හ් මෙයාලා සෝසල්.මීඩියා කලබලා වgay...

කවිදුවා නම් ඌයි විහග අයියයි ඉන්න ෆොටො හෙන ගොඩකුයි අපි පහ ඉන්න එකයි මාත් එක්ක ගහපු ෆොටො එකයි දාලා තිබ්බා.මං ඉතින් හාටුවක් දැම්මා උට..ඊළඟට අවුරුදු කුමාරය..බලන්න නම් වටින්නැ මුගෙ ඒවා..මුලින්ම එයාගෙ ප්‍රින්සස් ගෙ එකක් දාල තිබ්බ...ඊළඟට තිසරු තඩියා එක්ක ගහපු එකක් දාලා...පුහ්..මුන් දෙන්නා හැන්ඩ්සම් වැඩි අනෙ..මන් ඒකට හාර්ට් එකක් දැම්මා...සෙට් එකම  ඉන්න එක්කුත් දාල.ඉව්ව්ව්ව්..සකලබුජන් ලා ටික..කවිදුවා දාපු එක ss ගහල.ඊළඟට දාලා..ඔන්න ඔන්න ඉතින් මගෙ නිදන් ඉන්න මාරයා නැගිටිනවාආආආආආආආඅ..මු මන් ඉන්න තැන උඩින් ගෙම්බෙක්ගෙ ඉමොජියක් දාලා..මුගේ ආච්චිට අම්මපා....ර්ප්ලයි දාන්න හොද නැ..එතකොට මු හිතනව නෙ මන් ඇවිස්සුනා කියලා..පිස්සුද.මං ඇවිස්සුන්නෑ..හහ්...රිපොට් කරලා දාන්න ඕන මෙ ස්ටේටස් ඇත්තමයීඊඊඊඊඉ....ඊලග එක ලෝඩ් වෙන්නෙත් නැ..පැකෙජ් නම් සාපයක් මෙවෙලාවට තමා...අම්මට හුඩු..මෙහෙම ෆොටො එකක් මට එව්වෙනෑනෙ මු..එයයි මායි ගහපු එකක් ඒක..පුහ්...එක වගේද මන්දා ටිකක්...මට මතකත් නැ මෙහෙම එකක් ගැහුවා කියලා ...හනෙ ලස්සනයි ඒක..caption එක.නම්.දැක්කෙ නැ මන් දැක්කෙ නැ...අහ්හ්හ්හ්හ්..මට පේන්නෑ..තරහ ගන්නෙපා තරහ ගන්නෙපා නිකිත්...ඕඕඔම්ම්ම්ම්ම්ම්ම්ම්ම්.....

Ma one🐸⚡

මන් ss එකක් ගහගත්තා ඉතින්..කොකටත්..දැන් අපි බලමු අර මෝඩය දාපුවා..ම්ම්ම් නංගි බබාගෙ ෆොටො එකක් දාලා..එයාට හරි දුකයි...මාව බදාගෙන කියව කියව හිටියා එයල වගෙ නිදහසෙ ඉන්න දවසක් කවදා එයිද දන්නැලු..එයා බයො කරන්නෙත් ඒකලු..නන්ගිව එයා හරි සනීප කරගන්න ඕනි නිසාලු...එයාට පුලුවන් මන් දන්නවා නෙ...ඊළඟට අර පිස්සො ටික ඉන්න එකයි අපි පස් දෙන ඉන්න එකයි දාලා..ආව් අව්ව් මන් සේව් කරගත්ත එකමයි දාලා තියෙන්නේ..ඌප්ස්ස්ස්...මන් හාටුවක් දැම්මා...ඊළඟට අර ගොන් නෙහානයා දාපු එක ss ගහල දාල..එව්ව්ව්ව්..දාන්නම මනුස්සයා...තව එකක් දාලා...omggggg..අනේඒඑ එයයි මායි ගහපු ෆොටො එක....

My baby❤️🌎

පුහ්.....මගෙ උරහිස වටෙ අතදාගෙන එයගෙ ඔලුව මගෙ ඔලුවට හේත්තු කරන් ඉන්නෙ ඒකෙ...කවුද හනෙ මෙ ලස්සන කපල් එක.....ම්හු..ඇස් වලට කදුලු පිරිලද මන්දා මගෙ ඒ ෆොටො එක බොදවෙලා දැන් පේන්නෙ මට...ආදරෙ හිතෙනව මෙ මනුස්සයට..

Ayye🥺❤️

මන් රිප්ලයි එකක් දැම්මා...මාත් ගිහින් දාන්න ඔනි දැන්..එයල දාපු ටිකම දැම්මා..අරු ගෙම්බා කියල දාලු එක  කපලා දැම්මා රෙද්ද...මට ඉතින්....තිසරු ලමැද ගෙන් අපි දෙන්නගෙ ෆුල් ෆොටො එකක් ඉල්ලගෙන දැම්මා.පවුලම දකිනවානෙ ඉතින්....සංවරව හැසිරෙන්න ඕනි...

ඒත් ආහ්හ්හ් එයා ඒ ෆොටො එක දාපු විදියට මට හරි ආස හිතෙනවා..ආසටත් වඩා හිත පිරෙන් හැඟීමක්...මන් බොලද ඇති ඒත් මන් ආදරෙ කරන කෙනා මාව එයාගෙ කියල කිසි බයක් නැතුව කියනවා....එතකොට හරි අහිංසක සතුටක් දැනෙනවා...එයාගෙ කටින් මං එයාගෙ එයාගෙ කියන වචනයක් ගානෙ යන්ත්මට පපුව හිරිවැටිලා යනවා..සමහර විට අපිට හරියනම කෙනා හම්බුනාම මෙහෙම වෙන්නැති....

Nehan Ayya(AV CLUB )
Mokathe heart danne

         Oyta nemei dmme

E unta mage 4n ektne awe

         Sorry ehenm

මං ඩිලිට් කරා හාර්ට් එක..හහ්..ආවා මෙතන..හිතන් ඇති උට දැම්මා කියලා

Mu yko.aii delete kare

       Man awashya pudgalyata ek yawannm😌

Kocchra heart dmmath wdk na u wdiyen adre mata😌

       Kaud kiynne

Mn kynne..ubt kalin mage 4to ekk dmmeth ekne😌

මුගෙ ආච්චිට යකො.ඇත්ත නේන්නම්...තිසරු ලමැද........!!! තමුසෙව ඔන්නැ මට..බොරු ආදරේ...

      Ehema hithan innako ayye oya..pau ne

Hithanna deyak na ehma thama..boru nam ahala blapm

     Hari ahamu

අරකාගෙන් කෝල් එකක් ආවා..මන් ආනස්වර් කරලා ස්පීකර් ඔන් කරන් කෙලින්ම ගියා චැට් එකට තිසරු මොඩයගෙ..ගිහින් බ්ලොක් එක ක්ලික් කරලා රිපෝට් එකෙ ටික් එකත් දාන් බලන් හිටියෙ පොරගෙ උත්තරෙ එනකන්...බලමුකො තිසරු ලමැද ඔයා හහ්....

"තිසරු මචන් උබ මාව දන්නෙ පොඩි කාලෙ ඉදන් නෙ..."
'ඔව් ඔව්'

"එතකොට දැන් අවුරුදු 10කටත් වඩා අපි දන්නවනෙ"
'ඔව් බන් ඔව්..කියන මගුලක් කියපන් ඉක්මනට  මට මෙ ලෙටර් එකත් පැටලෙනවා දැන්'

හොද වැඩෙ මෝඩ අවුරුදු කුමාරයාට..අහගත්තනෙ හහ්.කරදර කරනවා මගෙ මනුස්සයට ගිහින්..

"උබ එතකොට මට ආදරෙයි නෙ"
'ඔව් ඔව්.මෙ ප්‍රින්සිපල් යවනව වගේද බන් මේක එන්නොනෙ..නෑ නෙ'

"නැ නැ...අපි යවනවා වගෙ හොදයි...හරි මෙ අහපන් එතකොට මායි නිකි-
'මොඩ ප්‍රශ්න නම් අහන්න එපා බන් නෙහාන්'

"කියන්න දීපන්කො හු-සොරි මචන්න්න්න්න්..මටද නිකිත්ටද උබ වැඩියෙන් ආදරෙ"
'මොලෙ හොද නැද්ද උබට..හරි උබ කියපන් උබ ආදරෙ මටද නිකිත්ටද වැඩියෙන්..හා ඒකකියපන්..මන් උබෙ සහෝදරයා වගේ එකා...ඌ උබෙ ඇ-

"ඒ..නි.කි කෝල් එකෙ..ඉන්.නෙ...!!! අහපු එකට උත්තර දීපන්කො මගුල් කියවන්නැතුව"

'මොකක්..කො..බබා..'

මල මගුලයි..අරයා නෙහාන් කාරයගෙන් ෆෝන් එක අරගත්තා...

"හෙ.ලෝ..."

"මොනවද කරන්නෙ දෙන්නා අහ්.."

"හී නෑ...නිකන් මෙ...නෙහාන් අයියා තමා....ම්හු.."

"අනෙ ඇත්තමයි...දෙනව උබල දෙන්නටම මන්..පලයන් උබත් මට මේක කරගන්න දීලා.....බබා මන් ඔයාට තව ටික්කින් ගන්නම් ම්ම්...පරිස්සමින් ඉන්න..බුදු සරනයි..මෝඩ මගුල් හිතන්නැතුව ඉන්නවා හරිද..."

"හරි ඉතින්....බුදු සරනයි ඔයාටත්..."

"ම්ම්..Lv u..mwaah"

"හී.."

'යකෝ මන් මෙතන ඉන්නවාහ්හ්හ්හ්..චික්...කෙල ගාන්නෙප මගෙ ෆෝන් එකේ...'

මන් කට් කරා කෝල් එක.ඉව්ව්ව්ව්..ලැජ්ජයි අප්පහ්...උම්මාඑක්කුත් දුන්නා නෙ....මොකද නිකිත් වෙලා තියෙන්නෙ අහ්හ්හ්හ්..මන් එන්න එන්න කෝල වෙනවද කොහෙද..අහ්හ්හ්හ්...

මන් අත් දෙකෙන්ම ඇදට ගගග උඩ පැන්නා ලැජ්ජව යන්න ..ඉව්ව් මෝඩ මිනිහා..මොකක්ද එය අර නෙහාන් අයියාගෙන් අහන්න ගියෙ..ඇයි එහෙම දෙයක් ඇහුවෙ.මායි නෙහාන් අයියයි..ඌ මට තිසරු ලමැදට වඩා ආදරෙ වෙන්න කිසිම හේතුවක් නෑනෙ....අහ්හ්..අහල බලන්නොනෙ හෙමීට..ඔලුවත් විකාර වෙනව මගෙ..අනික අවුරුදු කුමාරයා එච්චර කලබල වෙන්නෙ මොකටද...මන්දා මන්දා....
.
.
.
.
.
.
.
.
අපෙ quize competition එකට තව සති දෙකක් වගෙ තමා තිබ්බෙ..මේ සති ටික නම් හෙනට මහන්සි.ස්කොලෙත් පිරීයඩ්ස් කට් උනා හිටු කියල..කොයි වෙලෙත් අපි සොසයිටි රූම් එක  අස්සෙ..ගෙදර ආවොත් රෑ දහය එකොලහ වෙනකන් තිසරු මෝඩයගෙ ගෙදර..අපෙ ගෙදර මිනිස්සුත් මාව දකින්නෙ උදෙ ස්කොලෙ යනකන් විතරයි...ක්‍රිකට් අතක් වත් ගහන්න            එකට් යන්න වත් වෙලාවක් තිබ්බෙ නෑ.. මන් කවදාවත් ගියපු නැති ස්කෝල වලට යන්න උනා ඉනිවිටේශන් එහෙම දෙන්න.අපො එදා තරුවිලගෙ ස්කොලෙට ගිහින් නම් එපා උනා..මූනටම හම්බුනා ඒකිව..මන් තිසරු ලමැදට බෑම කිව්ව..කොහෙද මට රැව්ල නැනෙ..ස්කොලෙ යන්න කපනවානෙ..ඒකයි..ඊට පස්සෙ මන් හිනා උනා කියලා බැන බැන හිටියා..ඒකා දන්නෙ බනින්න විතරයි...මන් හිතලා හිනා උනෙ නැ...අනික මන් හිනා උනෙ එයාගෙ යාලුවට..මොනා උනත් ඒ කාලෙ උදව් කරානෙ..ඕවා කියන්න ගියෙ නැ..තවත් බැනුම් අහන්න වෙනවනෙ..
ඊයෙ අපි එකතු වෙලා බෝඩ්ස් එහෙම අරන් ප්ලෙන් එකක structure එකක් හැදුවා එදාට ඩෙකරේශන් වලට තියන්න..මන් හිතුවෙ නැ ඒක එච්චර හොදට එයි කියල නම්..හෙට දිහාට පේන්ට් කරනව කිව්ව..කලින්ම් ඕව්වා කරල තියාගන්න ඕනිලු ඔල්ඩ් බෝයිස්ලට පෙන්නන්න...ම්ම්ම්..

මන් මෙ අර මෝඩයගෙ කෙම්ස්ට්‍ර් නෝට්ස් ලියනවා..පිස්සා වගෙ එහට මෙහෙට දුවනව මිසක් ඉගෙන ගන්න නෝට්ස් ලියාගන්න කිසි උනන්දුවක් නැනෙ..අවුරුදු කුමාරයගෙ ටිකකුත් ලිව්වා..මුන් දෙන්නටම මන් ඉන්න හින්දා හොදයි ඉතින් හහ්...විහග අයියගෙ ඒවත් කවිදුවා ලියල දෙනවලු..අපිටත් වෙන වැඩ නැල්ලුනෙ ඉතින්..ඔලුවත් රිදෙනවා හැබැයි දැන් නම් ටිකක්..මන් අන්තිම ගානත් කොපි පේස්ට් කොරල පොත් දෙකම වහල පැත්තකින් තියල හෙට ස්කොලෙ යන්න පොත් ටිකත් ලෑස්ති කර..හෙට උදෙම ඇහැරෙනැති වෙයි කියල මගෙ හයවෙනි සන්වේදන වලට දැනෙනවා...අහ්හ් ඔලුව රිදෙනවා..මන් අරයට ගුඩ් නයිට් කියල දාලා ඇදට ආවා..එයා ඔන්ලයින් නෑ මේ දවස් ටිකෙ වැඩිය..
.
.
.
.
.

"ම්.හ්හ්..තා.ත්තෙ....තාත්..තේ.."

එක පාරට නින්දෙන් ඇහැරුනා මට..මාව වෙවලනවා හොදටම.ආයිශ්..කතා කරගන්නවත් බෑ මට සද්දෙන්...උනද කොහෙද...මාව ගැහෙනවා නෙ.

"තා..ත්තේ.."

තාත්තගෙ කාමරෙ තියෙන්නෙ කොනෙ..අනික කාමරෙ දොරත් වහල මගෙ..මොකද කරන්නෙ..මැරෙයිද මන්..නෑ නෙ..උන හැදුනා කියල මැරෙන්නැ නෙ...මන් වෙව්ල වෙව්ල ෆෝන් එක අරගෙන පස්වර්ඩ් එක අමාරුවෙන් ගහල ලොක් එක ඇරියා...1 ගැහුවම 3 වදින්නෙ...තාත්තට කෝල් ගන්න සල්ලි නැනෙ.අනෙ මොකද කරන්නෙ.....ඇස් දෙක පියවෙනව මගේ..පේනෙත් නැ බොද වෙලා වගේ..දනවත් එක්ක...

"ම්.හ් ආය්..ශ්..."

කොහොම හරි  අමාරුවෙන් ඩේටා ඔන් කරන් වට්සැප් එකට ගිහින් තිසරු ලමැදට කොල් එකක් ගත්ත..ඩේටා ඔන් වෙන්න..ඩේටා ඔන් වෙලා තියෙන්න..රිගින්ග් වෙනව..නිදිද කොහෙද..පාන්දර දෙකයි විස්සයි වෙලාව..අනෙ අයියේ....කොල් එක කට් උනා..ආයෙත් ගත්ත.....අයිශ්..මන් ෆෝන් එක එහෙම්ම තියල වෙවල් වෙව්ලම ඇදෙන් නැගිට්ට..කැරකෙනවත් වගෙ..මේසෙ උඩ තිබ්බ පැනඩෝල් දෙකක්..බිව්වම හරි යයි..ඇද අල්ලන් හෙමීට නැගිටලා මේසෙ අල්ලගන්න අඩියක් තිබ්බා විතරයි මාව විසි වෙලා ගිහින් කොහෙද වැදුනා ඔලුව..

"ආව්ව්ව්ව්ව්ව්.......අම්.මේ....!!"
.
.
.
.

Bunnygirl🌼
.
.
.
අද චැප්ටර් එකනම් බෝරින්ග් නේ😪👉👈 කම්මැලි ඕතරීව වැහිල ඉන්නෙ අනේ..ඔයලගෙත් නෑනෙ කිසි උනන්දුවක්...හෙය අනිද්ද දිහාට තව එකක් දෙන්නම් හොද😁

Lv u❤️❤️

Continue Reading

You'll Also Like

242K 20.8K 25
HORROR/THRILLER [BTS FANFIC] mortuary ˈmɔːtjʊəri,-tʃʊ-/ noun a room or building in which dead bodies are kept, for hygienic storage or for examinatio...
48.8K 5.3K 59
ආදරේ හිතුණා ... මුල්ම වතාවට ...ඒ යාලුවෙක් විදිහටවත් සහෝදරයෙක් විදිහටවත් නෙවෙයි.. "අභිශේක්" "ඒ පාර ඇයි" "නිකන් එහෙම නමක් තියෙනවා කියලා මතක් කරේ"
8.4K 964 25
මගේ කලු සුදු ලෝකෙ පාට කරන්න ආපු පුංචි සුරදූතයො.... ඉතිං වස්තුව, උඹට පුලුවන් ද මාව දරාගන්න. ❤︎❀❤︎
99.7K 14.4K 72
නුඹ නිසා දැවුණි.....💙 නුඹෙන් මා නිවෙමි......💙