I'm sorry

By parkshinhay5427

1.6K 456 213

"ස්ස්..මේහ්..." "ඇ...යි.." "ඔයා ලග මැප් එකක් තියේද..." "න් නෑ....ඇයි..." More

Chapter 1
Chapter 2
Chapter 3
Chapter 4
Chapter 5
Chapter 6
Chapter 7
Chapter 9
Chapter 10
Chapter 11
Chapter 12
Chapter 13
Chapter 14
Chapter 15
Chapter 16
Chapter 17
Chapter 18
Chapter 19
Chapter 20
Chapter 21
Chapter 22
Chapter 23
Chapter 24
Chapter 25
Chapter 26
Chapter 27
Chapter 28
Chapter 29
Chapter 30
Chapter 31
Chapter 32
Chapter 33
Chapter 34
Chapter 35
Chapter 36
Chapter 37
Chapter 38
Chapter 39
Chapter 40

Chapter 8

23 7 2
By parkshinhay5427

"හේයි..හියුන් මන් ආවා..."

තට්ටු බර ගානක් උස ගොඩනැගිල්ලක් වුන JiN HiT එකේ ඉහල මාලෙට ආව ජිමින් ජින්ගේ කැබින් එකට තට්ටු කරලා අවසර ලැබුනම දොර ඇරන් ඇතුලට ගියේ ෆෝන් එක අස්සේ ඇස් රදවන් හිටිය ජින්වත් බය කරලයි..

"ඔහ් ජිමිනා..කතාකරනකන් දැක්කේ නෑ..."

"ඔව් ඉතින් හියුන් ෆෝන් එක කන ගමන්නේ හිටියේ..."

තමන්ගේ ශීට් එකේ හරි බරි ගැහිලා ඉදගන්න ගමන් ෆෝන් එක පැත්තකින් තිබ්බ ජින් දිහා බලන් ජිමින් එහෙම කියද්දි ජින්ගේ මූනට හිනාවක් ආවා..

"මන් මේ මට අලුතින් සෙකට්‍රි කෙනෙක් බලනවා..."

"ආ..."

"ඉතින්...ඔයා මගෙන් ඕනී කිව්ව උදව්ව මොකක්ද..."

ජිමින්ට ඉදගන්න කියලා අතින් කිව්ව ජින් මේසෙට බරවෙලා ජිමින්ගෙන් අහද්දි ජිමින් ඇස් යටින් ජින් දිහා බැලුවා..

"පොඩි ප්‍රෝග්‍රෑම් එකක්..ඔයාගේ ටීවී චැනල් එකෙන්..."

"Are you realy.."

"ම්..."

"අහ්..මට නිකන් පිස්සු වගේ..ඔයා මන් එන්න කියද්දිත් බෑ කිව්ව අවස්තා කොච්චරද..."

"ම්..."

"ඉතින්..මොකො හිත වෙනස් උනේ.."

"ඒක රහසක්.."

"හ්ම් හ්ම්..."

"හියුන්ට පුලුවන්ද මගේ වැඩේ කරලා දෙන්න"

"ආයෙත් අහලා..මට බැරිනම් කාටවත් බෑ..."

"ඒකනේ මන් හියුන්වම තෝරගත්තේ..."

"ඉතින් කවදද වැඩේ පටන් ගන්නේ..."

"හෙටම...පුලුවන්නම් අද තව ටික්කින්..."

"එච්චර උනන්දුවක්..."

"ඔව්..මට පුලුවන් ඉක්මනින් මේ වැඩෙ ඉවර කරගන්න ඕනී..."

"හරී...එහෙනම් අපි හෙට උදෙන්ම වැඩේ පටන් ගමු..අලුත් දවසකින්ම අලුත් වැඩ පටන්ගමුකො..ඔයා අද රෙස්ට් කරන්න.."

"හරී...මන් වෙන්න ඕනී දේවල් හරියටම ප්ලෑන් කරලා රෑ වෙද්දි හියුන්ට එවන්නම්.."

"ම්..මන් උදේ වෙද්දි මගෙන් වෙන්න ඕනී දේවල් ගානට ලෑස්ති කරන්නම්..."

"හරී...එහෙනම් මන් යන්නම්..හියුන්ට වැඩ ගොඩයිනේ..."

"ම්..අපි පස්සේ නිවාඩු පාඩුවේ හම්බෙලා කතාබහ කරමුකෝ..."

"හරි හියුන්..බායි..පරිස්සමෙන් ඉන්න.."

"ඔයත්..."

ඇත්තටම කරන්න වැඩ ගොඩක් තීන නිසා ජින් ජිමින්ට සමුදෙද්දි ජිමින් ඉදන් හිටි පුටුවෙන් නැගිටලා එයාගේ අපාර්ට්මන්ට් එක බලා පිටත් උනා..

------------------------------------------------------------------

🙏🫂❤️

Continue Reading

You'll Also Like

176K 26.6K 21
"နွေအရောင်တွေဟာ ဝိုင်လိုပဲ..."
7.8K 1.7K 10
____jikook____ ____Sinhala____ ______BL_____
33K 5.1K 36
"ហង្សមែនទេ?​ត្រឹមតែមួយប៉ប្រិចភ្នែកយើងនឹងធ្វើអោយហង្សមួយនោះបាក់ស្លាប ហើយហង្សដ៍ស្រស់ស្អាតនោះត្រូវស្ថិតក្នុងកម្មសិទ្ធយើងម្នាក់គត់"ជុងហ្គុក "យើងដឹងពីអ្វីទ...
58K 4.4K 61
ផែនដីក្រឡាប់ចាក់ មនុស្សស្អីតាំងពីកំលោះមកដល់ពោះម៉ាយកូនប្រាំហើយ រកប្រពន្ធជាប់លាប់និងគេ១ក៏គ្មាន មិនមែនលែងលះទៅឯណាទេ គឺពួកគេនិងស្លាប់ដោយគ្មានមូលហេតុនៅដែល...