ආදිත්...

By TharundiRanabahu

5.1K 522 324

ආදිත්×යශෝදර More

Chapter 1
Chapter 2
chapter 3
Chapter 4
Chapter 5
Chapter 6
Chapter 7
Chapter 8
Chapter 9
Chapter 10
chapter 11
Chapter 12

චරිත හදුන්වාදීම🥂

905 57 15
By TharundiRanabahu

යශෝදර විජේසිංහ:-දැනට පිරිමි පාසලක ඉගැනුම ලබමින් සිටින අතර උසස්පෙල අංශයේ කලා විෂය හදාරයි.උසස්පෙල සදහා කොලඹට පැමින තාවකාලික කුලි නිවාසයක තනිව වාසය කරයි.ඉතාමත් ගුප්ත ඉතාමත් බුද්ධිමත් බව පිටට පෙන්වා සිටියත් එතරම් බුද්ධියක් නැති නිදහසෙ සහ විනෝදයෙන් කාලය ගත කරන දගකාරයෙකි.

⁣වෙනුක් ජයසිංහ:-යශෝදරගෙ අපාය සහය මිතුරාය.ඔහුගෙ පාසලෙම කලා විෂය හදාරමින් සිටින අතර ඉතාමත් හැගීම්බර අහිංසක නමුත් යශෝදර මෙන්ම විනෝදකාමි කොල්ලෙකි.

තුලශ්ජි ආදිත් ජයසිංහ:-පිරිමි පාසලක උසස්පෙල ගණිතය විෂය හදාරන පාසලෙහි ඉතාමත් සුප්‍රසිද්ධ චරිතයකි.සල්ලි බලය නිසා මහන්තත්ත කම ඔලුවට අරගෙන ඉදීම හා කඩවසම් භාවය නිසා සැම විටම පාසලෙහි කැපී පෙනෙන චරිතයකි. (වෙනුක් ජයසිංහගෙයි ආදිත් ජයසිංහ ගෙයි වාසගම් එක වුනාට කිසිම නැදෑ සම්බන්ධයක් නැහැ)

ශේන් විජේසූරිය :-ආදිත්ගෙ පරම මිතුරන් දෙදෙනාගෙ එක්කෙනෙකි.එම පිරිමි පාසලෙම ගණිතය විශය හදාරයි.විද්‍යාලයෙ කෙල්ලන් අතර නම ගිය චරිතයකි හේතුව නම් සැම කෙල්ලෙක්ගෙම Ex Bf ලගෙ ලිස්ට් එකෙ මොහුගෙ නම අනිවාර්ය විය.පොඩිකාලෙ සිටම සෙල්ලක්කාර ජිවිතයක් ගත කිරිමට හුරු වී ඇත. ආදිත්ගෙ පිහිටෙන් උසස්පෙල ගණිතය විෂය හැදෑරීම ඉහලින්ම ඉෂ්ට කරයි.

මිචෙල් වීරසිංහ:-ආදිත්ගෙ අනෙක් මිතුරාය.කෙටියෙන්ම කිව්වොත් ටියුබ් ලයිට් කනුවකි.සැබැ ආදරයෙන් පරාද වි සිටින නමුත් නැවතත් සැබැ ආදරයක් සොයන මෝඩ යක්ක පුතෙකි.මොහු අනෙක් පාපතරයින් දෙදෙනාටම වඩා නිව්ච්ච චරිතයක් විය.
(පුලුවන් කෙනෙක් මෙන්න මේ මිචෙල් අයියට කියම්න ඕතරි ගාව ඔය එයා හොයන සැබෑ ආදරෙ තියෙ කියලා..😌)
______________________________________

ඉදහිටක,
මගතොටක,
නුඹව දැක්කම,
ඉස්සර වගේමයි
තවමත් තියෙනවා,
අර පපුවට කරන්ට් එක වදින,
ගැස්සිලා යන ගතිය...!
   
                                            _Jandiyaa🐼_

______________________________________

මේක BL Story එකක් හොමීස්!මන් දන්නැ ඔයාලා මේකට කැමති වෙයිද කියලා මොකද මේක මගෙ First BL එක.මන් මේක school type ලියන්න හිතුවෙ ගොඩක් අය ඒවට Active නිසා ඉතිම් කියවලා බලම්නකො කොහොමද කියලා.

බලමුකෝ ඉතිම් මෝඩ Art කරන කන්නාඩි පොලගයි මහලොකු බුද්ධිමත් Max කරන අලකිඹුලගෙයි හුම්ටපටෙ..

නැගලා ගියොත් ඉතිම් දවසින් දවස අප්ඩේට් දෙනවා සත්තයි..😌

1 Chapter එකෙන් හම්බෙමු🌚

Continue Reading

You'll Also Like

1.5M 26.4K 55
What if Aaron Warner's sunshine daughter fell for Kenji Kishimoto's grumpy son? - This fanfic takes place almost 20 years after Believe me. Aaron and...
796K 48K 120
Y/N L/N is an enigma. An outgoing, cheerful, smiley teenage boy. Happy, sociable, excitable. A hidden gem in the rough of Japan's younger soccer pl...
86.9K 2.9K 27
Yn was married to a cold man, Kim Taehyung, the Mafia King, who never showed any emotion towards her. He never trusted her and it caused him to take...
85.5K 2.4K 38
Francesca Astor came to Love Island to find her soulmate, and once she sets her eyes on him, she's never letting go. Rob Rausch x Fem!oc #1 robertrau...