මම කැස්බෑවෙක් වූ හැටි..✅

By zara-N1111

21.2K 3.7K 4.3K

Zhan and Yibo ..A close to real life fan fiction 💚❤️ ලස්සනම ලස්සන ආදරයක් ඇස් වලින්ම දුටු සාක්ෂිකාරයෙක් වුන... More

1
2
3
4
5
6
7
8
9
10
11
12
13
14
15
16
17
18
19
20
21
22
23
24
25
26
27
28
29
30
31
32
33
34
35
36
37
38
39
40
41
42
43
45
46
47
48
49
50
51
ඔයා කැස්බෑවෙක් වුන හැටි.. ??
52
53
54
55
56 - the end
❤️💚
❤️💚

44

232 52 44
By zara-N1111

වර්තමානය.

රයන්

අද legend of shen yuan රූගත කරන අවසාන දවස .
අන්තිම සීන් එක විශේෂ එකක්.

ඒ තමයි shen yuan මියයන දර්ශනය .

සදාකාලික රාත්‍රිය තිබෙන වනාන්තරයේ එකම එක තැනක් තියෙනවා ආලෝකමත් වෙලා තියෙන.
එතන තමයි ඒ magical ජේඩ් අසිපත තියෙන්නෙ. ලොකු කලු ගලක් අස්සේ ඒක තියෙන්නෙ .. ඒත් අසිපතේ තියෙන බලය සහ මැණික් නිසා ඒ කලුගල් පර්වතය විනිවිද පේන වීදුරුවක් වගේ පේන්නේ . ඒක ඇතුලේ ජේඩ් අසිපත දිලිසෙනවා. මේ දෙන්නා එක එක මායාවන් එක්ක martial arts එහෙම පාවිච්චි කරලා පාශාණය බිදලා කඩුව ගන්නවා. ඊට පස්සෙ වටේම රතු පාට එලියක් විහිදෙනවා..

" රතු මකරා.."

දෙන්නම දුවන්න ගන්නවා ..

මේ දෙන්නා දුවන කොට අලුතින් මරණීය උගුල් මැවෙනවා. ඉතින් දෙන්නට දෙන්නා උදව් කරගන්නවා. එකිනෙකාව ආරක්ෂා කර ගන්නවා.
අන්තිමට තමයි දරුණු රතු පාට මකරා එන්නේ.
මකරා දෙන්නටම පහර දෙනවා. දෙන්නගෙම ශක්තිය හොදටම වැයවෙලා.
මකරා බිම වැටිලා  දුර්වලව ඉන්න jiahao ට ගින්දර වලින් පහර දෙන්න හදනකොට shen yuan එයාලා දැන් හොයා ගත්ත ජේඩ් අසිපත jiahao පැත්තට විසිකරනවා. මොකද ඒ අසිපත අතේ තියෙන කෙනෙක්ව පරාජය කරන්න බෑ.

" jiahao මෙය  ගන්න.  මෙයින් සටන් කරන්න .."

ඊට පස්සේ shen yuan තමන්ගේ කඩුවෙන් මකරා එක්ක සටන් කරනවා . මකරා jiahao අතහැර shen yuan ට පහර දෙනවා. Shen yuan ට දරුණු තුවාල වෙනවා. Jiahao අමාරුවෙන් මකරාට ජේඩ් අසිපතින් පහර දෙනවා.  එයින් තුන් පාරක් මකරාට පහර දුන්නම ඌ මැරෙනවා.

Jiahao , shen yuan ලගට දුවගෙන එනවා. එයාට හොදටම අසාධ්‍යයි. මරණීය තුවාල වෙලා තියෙන්නෙ..
Jiahao ට තේරෙනවා ජේඩ් අසිපත එයාට දුන්නෙ එයාව බේරගන්න කියලා . ඒක shen yuan ගෙ අතේ තිබුනා නම් මෙහෙම දෙයක් වෙන්නෙ නෑ.
Jiahao හොදටම අඩනවා. Shen yuan එයාගෙ ඔලුව අතගානවා.

" මට පොරොන්දු වෙන්න ඔබ මේ ජේඩ් අසිපත රැගෙන ming රාජධානියට ප්‍රවේසමෙන් යන බවට. මේ අසිපත සතුරු ආක්‍රමණ වලින්  අප රාජධානිය ආරක්ෂා කරාවි..
ඒ වගේම ඔබ ming lisha කුමරිය විවාහ කරගෙන සතුටින් ජීවත් වෙන බවට මට පොරොන්දු වෙන්න.. "

ඊට පස්සෙ shen yuan අවසන් හුස්ම හෙලනවා.

......    ......... ....❤️💚

ඒක හරිම heart breaking සීන් එකක්.
ඒකෙන් පස්සෙ රූ ගත කිරීම් ඉවරයි.
නාට්‍යයේ අවසන් දර්ශනය ඒක නෙවෙයි හැබැයි .
අදුරු වනාන්තරයේ දර්ශන ටිකනෙ අන්තිමට shoot කරන්න ඉතුරු කර ගත්තෙ. අන්තිම සීන් එක කලින්ම රූගත කරලා තිබුනේ.

නාට්‍යය අවසන් වෙන්නෙ අවුරුදු 5 ක් අනාගතයේ තියෙන දර්ශනයකින්.

Jiahao සහ ming lisha කුමරිය උයනේ ඇවිදිමින් ඉන්නවා. පොඩි කොල්ලෙක් දුවගෙන එනවා " අම්මා.. තාත්තා.." කියලා .
ඒ පොඩි කොල්ලට මේ දෙන්නා දාලා තියෙන නම shen yuan.. 

......  ......❤️💚........

2021 දෙසැම්බර්

Xiao Zhan

අවුරුද්දකුත් ගෙවිලා ඉවරයි.. අද දෙසැම්බර් 31..
බොබෝ එයාගෙ nian සින්දුව perform කරනවා Hunan tv new year eve show එකට.
ඊයෙ release කල nian වලට සෑහෙන්න ප්‍රතිචාර හොදයි. Charts වල top එකටම ආවා..

ඒ වගේමයි අද එයාගෙ performance එක..
Backup dancers ලා 30 ක්!! ඒක අහම්බෙන් ආපු අංකයක් නෙවෙයි ඉතින්.. !!
යිබෝගෙ ඩාන්ස් එකටයි ඒ ගැඹුරු හඩින් කරන ගායනයටයි හුස්ම ගන්න අමතක වෙනවා..

අද ඒ costume එක ඇදගෙන කරන ෆොටෝශූට් එකට ගෙදර තිබුන නිල් පාට  lego plane එකකුත් අරගෙන ගියෙ ඔන්න . ඒක මම නොවැම්බර් මාසෙ vlog එකකටත් ගත්තා හැබැයි . කට්ටියට නෝට් වේවිද දන්නෙ නෑ.
කමක් නෑ. ප්ලේන් එකේ ෆොටෝස් black and white දාන්න පුළුවන් කියලා කිව්වෙ ඔය.

මම අලුත් අවුරුද්දට douyin වගේම weibo posts දැම්මා අවුරුද්දට සුබ පතලා.

යිබෝ nian සින්දුව අවසානයේ කරපු chongya pose එක දාලාත් ෆොටෝ එකක් දාන්න මම අමතක කලේ නෑ.
ඒක අපි දෙන්නම ආස one piece anime එකේ තියෙන එකක්නෙ.

අද මම new year show එකකට ගියේ නැති නිසා මම ගෙදර.. මගේ xiao zhan studio staff එකට පොඩි new year party එකක් arrange කරලා තිබුනා beijin වල අපේ ගෙදර .

පාන්දර 1.30 ත් පහුවෙලා බොබෝ ගෙදර ආවේ..

" happy new year zhan ge.."
Staff එකේ කට්ටිය හිටිය එක ගැන සලකන්නෙ නැතුව එයා මාව බදාගෙන දෙතොල් සිප ගත්තා..

" happy new year bobo.."

" අදට බොස්ලා දෙන්නා යාලුයි කියලා මම දැනගෙන අවුරුද්දයි.." රයන් කිව්වා..

"අවුරුද්දයි..?? ". Xin yi ඇහුවෙ පුදුමයෙන්. 2018 ඉදන් මුන් දෙන්නා යාලුනෙ වගේ ටෝන් එකකින්..

" ඔව් .. ගිය අවුරුද්දේ new year eve show ඉවර වෙලා යිබෝ බොස් අපි ගියා කාර් එකට නැග්ගා මතකද,?? එදා මම දැක්කා ඔයාලා දෙන්නා පිටිපස්සේ සීට් එකේ අත් අල්ලාගෙන යනවා.."

රයන් කිව්ව එකට අපිට හිනා..
අත් අල්ලාගෙන යන එක දැක්කත් මොකද..
ඊට පස්සෙ අපි දෙන්නා සෝෆා එකේ ඉදන් කිස් කරනවා දැකලනෙ රයන් කියන tube light එකට මේක හරියටම confirm උනේ.

........💚❤️.......

2022 ජනවාරි
Xiao zhan

යිබෝගෙ සින්දුවෙ නම ගැන තාම fandom එක එක කතා කියනවා.. Nian (20) කියන්නෙ 2020 ද?? 2020 කියන්නෙ xiao zhan ගෙ සිද්ධිය උන අවුරුද්ද නේද?? Xiao zhan එක්ක මොකක් හරි හුටපටයක් උනේ යිබෝට අවුරුදු 20 නිසාද?? ඔය වගේ එක එක කතා.

ඒ නිසා yibo official එකෙන් ජනවාරි 3 පෝස්ට් එකක් දැම්මා.
සින්දුවෙ lyrics වල Yi ( මම/ එක ) කියන වචනෙ 20 පාරක් තියෙන නිසා සින්දුවෙ නම් nian කියලා දැම්මා කියලා .

ඒක දැකලා මගෙ අතත් නිකම් තියාගන්න බැරිවුනා. මම මගෙ මේ දවස් වල යන ace troops drama එකේ මගේ character එක Gu Yiye ට ලියුමක් ලියලා දැම්මා පෝස්ට් එකක්..
ඒකෙ yi කියන වචනෙ 20 පාරක් තිබුනා..

.............❤️💚.........

වර්තමානය.

Xiao Zhan

Dark brown පාට කලිසම් , කෝට් සහ off white   color ශර්ට් එකකින් මම සැරසුනා. Historical drama එකට ඕන විදිහට තිබුන නිසා මගේ කොන්ඩයත් ටිකක් වැවිලා.
කණ්නාඩියෙන් මගේ හැඩ බලලම මම යිබෝට වීඩියෝ  කෝල් එකක් ගත්තා.

" wow .. Zhan ge.  අද ඔයාගෙ ලස්සන .."

" thank you , thank you .. බොබෝ. .."

අද ඉතින් legend of shen yuan රූගත කරලා ඉවර වුනානෙ .
මම මේ ලෑස්ති වෙලා ඉන්නෙ රෑට තියෙන ඒකෙ wrap party එකට යන්න.
යිබෝටත් අද රෑ වැඩක් තියෙනවා ..
Studio recording එකක් සින්දුවක. Asian games වල  theme song එකක්.

" අද රෑ මම studio recording එක arrange කරගත්තෙ ඊලග දවස් ටික free කර ගන්න zhan ge. "
එයා කියන්නෙ සතුටු හඩකින්...

" ම්ම්.. ඒක හොදයි. බොබෝ ඔයාට හෙට වැඩ ඉවර වෙන්නෙ කීයටද? "

" හෙට the patriot script reading එකනෙ zhan ge... හවස ඔයා beijin වලට එන වෙලාවට මටත් ගෙදර ඇවිල්ලා ඉන්න පුළුවන් "

" හෙට උදේ අර shanghai වල gucci showroom එකේ opening ceromony එකටත් ඔලුව දාලා මම එන්නම් බොබෝ. "

" හරි. ඔයාගෙ Flight එක තියෙන්නෙ කීයටද zhan ge??"

" Shanghai වලින් හවස 3-15 ට.."

" ම්ම්.  හෙට ඉදන් සතියක් අපි දෙන්නා එකට!!! "
බොබෝ කිව්වේ එයාගෙ ඇස් දෙක දිලිසෙද්දී..

" ඔව් . හෙට ඉදන්. !! ඔන්න වෙන වැඩක් එහෙම දාගෙන්නෙ නෑ හොදේ?? මැනේජර් කියයි පොඩි ඇඩ් එකක photoshoot එකක් තියෙනවා වගේ කතා!! "

" නෑ නෑ.. මම තදින්ම කිව්වා කිසිම වැඩක් දාගන්න එපා කියලා  "

" මාත් මුකුත් වැඩක් දාගන්නෙ නෑ ඒ සතියෙ.
  එහෙනම් අපි දෙන්‍නම විතරයි.."

" ම්ම්ම්.. ඔව්. අපි දෙන්නම විතරයි.. මම ඉවසිල්ලක් නැතුව බලන් ඉන්නෙ zhan ge. "

" මාත් එහෙමයි පැටියෝ..."

...........❤️💚........

..........❤️💚.........

2018 ජූලි.

Xiao zhan

Lan zhan සහ wei wuxian ගෙ hairstyles එක්ක අපි දෙන්නා TU සෙට් එකේ වාඩිවෙලා හිටියේ. crew එකේ කීප දෙනෙකුත් අහල පහල හිටියා.
අපි කතා වෙවී හිටියේ jiang yanli ඒ කිව්වෙ wei ying ගෙ අක්කත් එක්ක තිබුනු සීන් එකකදි wei ying අඩපු හැටි ගැන. හැමෝගෙම අදහස වුනේ මම ඒ emotion එකත් එක්ක ඒක හොදට රගපෑවා කියලා ..

" ඒ වුනාට මම ඔයාව අඩවන්නෙ නෑ.." 

එහා පැත්තෙ වාඩිවෙලා හිටිය යිබෝ කිව්වා.. 
Crew එකේ කට්ටියත් ඉන්නවා ..මේකා මොනව කියනවද මන්දා..

" wei ying ඔයා නිසා නෙවෙයි මෝඩයෝ ඇඩුවේ.. එයාගෙ අක්කා නිසා.."
මම කිව්වෙ යිබෝට චුට්ටක් රවන ගමන්..

" කමක් නෑ. මම ඔයාව කවදාවත් අඩවන්නෙ නෑ.."

යිබෝ ආයෙත් කියන්නෙ අවට ඉන්න අය ගැන ගානක් නැතුව. මගේ කම්මුල් රතු වෙනවා වගේ මට දැනෙනවා..
එයා කතා කරන්නෙ lan zhan හැටියටද නැතිනම් wang yibo හැටියටද?  
සමහර කරන වැඩ වලට මම ටිකක් රැව්වට එයා කොහොමත් open book එකක් වගේ .. හරිම විවෘතයි..
ඒක මම එයාගෙ ගොඩක්ම  ආකර්ෂණීය විදිහට දකින දෙයක්..

දවසේ ඊලගට අපි shooting වල බිසී වුනා action scenes ම ගොඩක් තිබුනෙ රූ ගත කරන්න .
අපි දෙන්නා වෙන වෙනම ඉන්‍න සීන් තමයි වැඩිපුරම තිබුනෙ.

.................❤️💚

එදා යිබෝ මට වඩා ටිකක් ඉක්මනින් වැඩ ඉවර වුනා.

" ඔයා යන්න බොබෝ.. මම එන්නම්"
මම කිව්වෙ එයා මා එනකල් බලාගෙන ඉන්න කොට.

මම ඉතින් වැඩ ඉවර වෙලා රූම් එකට යනකොට නානකාමරේ වතුර වැටෙනවා ඇහෙනවා..
මාත් ඉක්මනින්ම සපත්තු ගලවලා ටවල් එකත් හොයන් බාත් රූම් එකට දුවන්න  හදන කොටම , මේකා නාලා ඉවර වෙලා ටවල් එකත් ඇදගෙන එලියට එනවා..

" zhan ge.. ඔයා ආවද?? "

මම දුවලා ගිහිල්ලා එයාගෙ මූණ අත් දෙකින්ම අල්ලලා දෙතොල් තදින් සිපගත්තා.

" zhan ge. "

" බොබෝ.. ඔයා ඒක ඇත්තටමද කිව්වේ?? මාව කවදාවත් අඩවන්නෙ නෑ කියලා ?? "

" ඔව්..ඇත්තටම "

" ඒක ඔයා කිව්වෙ wei ying ටද? මටද?? "

එයා හිනාවෙලා මගේ නහයට තට්ටුවක් දැම්මා ..

"  ඒක කිව්වේ xiao zhan ට.."

මම ආයෙත් එයාව සිප ගත්තා.. මේ සැරේ කලින්ටත් වඩා ගැඹුරට.. Intense විදිහට ..
දැන් නාපු ගමන් එයා හරිම සුවදයි..තෙතයි..
එයාගෙ ඉනවටා දැවටුනු තුවාය මතින් එයාගෙ පණගහන හැගීම් වල ප්‍රබල බව මට දැනෙනවා..
මම සැණෙකින් ඒ තුවාය ගලවලා බිම දැම්මා.

" zhan ge..". එයා කොදුරන ගමන් මගේ ශෝර්ට් එකත් ඉවත් කරන්න උත්සහ කලා..
මම එයාව නැවැත්තුවා..

" මට දාඩියයි පැටියෝ.. Wash එකක් දැම්මෙ නෑනෙ තාම. අනික main meal එක පස්සේ .. මේක චූටි appetizer එකක් විතරයි.."
එහෙම කියලා මම යිබෝ දිහා සරාගී බැල්මකින් බලලා එයා ලගින් දණගහලා හිදගත්තා..

එයාගෙ අද වචන වලට තෑග්ගක් දෙන්න ඕනමයි.

යිබෝගෙන්  නැගෙන තෘප්තිමත් කෙදිරිලි මැද , මගේ උගුරේ ගැඹුරටම එයාගෙ උණුසුම, රස දැනෙද්දී මට ඒ වචන ආයෙත් මතක් වුනා..
"මම ඔයාව කවදාවත් අඩවන්නෙ නෑ.."

..........❤️💚.........

වර්තමානය.

රයන්

ඉතින් අද legend of shen yuan රූගත කරලා අවසාන නිසා wrap party එක.
ඒක පටන් ගත්ත දවසෙ ඉදන් අභියෝග කීයක් ආවද..!! යන්තම්  සාර්ථකව රූගත කරලා ඉවරයි ඔන්න . 
Crew එකේ හැමෝම ඇවිත් පාර්ටි එකට. ඒත් peng yue නම් නෑ.
මේ වෙලාවෙ මාධ්‍ය වලට release කරන්න කට්ටියගෙ ෆොටෝ ගන්නවා.. Xiao zhan , dilraba , yang yang තුන්දෙනාම legend of shen yuan බැනර් එක ලග pose කරලා ඉන්න හැටි මට පේනවා.

හෙට ඉදන් xiao zhan ට සතියක විතර නිවාඩුවක් ලැබෙනවා. Wang yibo ට හෙට වැඩ. අලුත් ෆිල්ම් එකේ script reading තියෙනවලු.. ඊටපස්සේ අනිද්දා ඉදන් යිබෝටත් සතියක් විතර යනකල් ලොකු වැඩක් නෑ.
ඉතින් කාලෙකට පස්සේ දෙන්නටම එකට හම්බවුන නිවාඩුවක්.

හෙට උදේ shanghai වල අලුත් gucci show room එකක් open කරනවා. Xiao zhan ඒකටත් සහභාගි වෙලා තමයි beijin වලට පිටත් වෙන්න හිතාගෙන ඉන්නෙ. Flight book කරලා තියෙන්නෙ හවස.

Beijin වලට ගියාට පස්සේ මට xiao zhan , යිබෝ දෙන්නා එක්කම කතා කරන්න දෙයක් තියෙනවා.
මම වැඩ කරන්නෙ XZ studio එකේ, ඇත්තටම  මගේ බොස් xiao zhan වුනත් .. ඇත්තටම යිබෝත් මගේ බොස් කෙනෙක් වගේම තමයි..
ඉතින් මම මේක දෙන්නාටම කියන්න ඕනා.
තව ටික දවසකින් මගේ XZ studio එක්ක තියෙන contract එක ඉවර වෙනවා. කාටවත් ඒක තාම මතක් වුනේ නෑ. මතක් වුනත් මම ඒක extend කරගනී කියලා හිතනවා ඇති එයාලා.
ඒත් මගේ අදහස ඒ contract එක තව දුරටත් දීර්ඝ කර නොගන්න. මගේ පවුලෙ අයගෙන්, ගර්ල්ෆ්‍රෙන්ඩ්ගෙන් ඈත් වෙලා හිටිය කල් ඇති කියලා මට හිතෙනවා. දැන් වෙලාව හොදයි ආපහු ලංකාවට යන්න .

................❤️💚..............

ඉස්තරම් කෑමබීම , හැම ජාතියෙම බීම ජාති , සංගීතය එක්ක wrap party එක ජයටම යනවා. එක පැත්තක dance floor එක..

දැන් රෑ දහයට විතර ඇති. මම එලියට ගිහින් හසිනිට කෝල් එකක් අරන් ඇතුලට ආවා. Hall එකේ ඈත Zhan , ඩිරෙක්‍ටර් , screen writer එහෙම ලොකු කතාවක් .
මට නිකම් පාටියට ආව අයගේ කසු කුසුවක් තේරුනා.
එහෙන් මෙහෙන් මට zhan ගෙ නමත් ඇහුනා. මාව දකින කොට සමහරු කතාවල් නවත්වා ගත්තා. මට අමුත්තක් දැනෙන්න ගත්තා.

මම දැක්කා Dilraba ගෙ ඇසිස්ටන්ට් එයාට මොනව හරි කනට කරලා කියනවා. ඒක අහලා Dilraba ටිකක් කලබල වුනා වගේ පෙනුනා. එයා මාව දැකලා ඉක්මන් ගමනින් මා ලහට ආවා.

" රයන් දැන් zhan එක්ක ආපහු යන්න යන්න."  එයා කිව්වේ රහසින්.

" ඒ ඇයි ? මොකක්ද කලබලය? "

" පොඩි rumor එකක් තියෙනවා. හරියටම ශුවර් නෑ . කෝකටත් දැන් යන එක හොද වේවි"
එයා රහසින් කියලා එතනින් ගියා.

මුකුත් තේරුම් ගන්න බැරුව මම zhan ඉන්න තැනට යනකොට wu chang සහ xin yi ත් එනවා පෙනුනා. ඒ මූණු නම් කොහොමවත් හොද නෑ.

Media වලින් ආපු අය zhan දිහාවට හොරෙන් හොරෙන් කැමරා එල්ල කරන හැටි මට පෙනුනා.

" බොස් අපි දැන් යමු"
Wu chang මට කලින් zhan ට කිව්වා.

" ඇයි wu chang ? මොකද හදිසියේ ? "
Xiao Zhan ඇහුවේ මුකුත් හිතා ගන්න බැරුව.

" පස්සේ කියන්නම්. දැන් යමු"
මැනේජර් wu chang ගෙ tone එක අපිට තවත් ප්‍රශ්න අහන්න ඉඩක් ඉතුරු කලේ නෑ.

අපි ඉක්මනින්,  ඒත් වැඩිය නෝට් වෙන්නෙ නැති වෙන්න , ප්‍රධාන දොරෙන් නැතුව වෙන එකකින් zhan ව එලියට ගත්තා.

" wu chang !! මොකද වෙලා තියෙන්නෙ ?? "
වාහනේ ඇතුලෙදි zhan ආයෙත් ඇහුවා.

" xin yi.. පොඩ්ඩක් බලන්න weibo එකේ .."
Wu chang , zhan ට උත්තර නොදී xin yi ට කිව්වා.

" මට weibo log වෙන්න බෑ..ඒතරම් rush එකක් site එකේ.."
Xin yi කිව්වම මාත් try කරලා බැලුවා. ඔව් මටත් ලොග් වෙන්න බෑ.

" මට කවුරු හරි කියනවද මොකක්ද වෙලා තියෙන්නෙ කියලා ?? "
Zhan මේ පාර ඇහුවෙ නොඉවසිලිමත් හඩින්.

" බොස් කලබල වෙන්න එපා..අපිත් තාම දැක්කෙ නෑ. ඒත් ෆොටෝ එකක් ලීක් වෙලාලු. "
Wu chang කිව්වා.

" ෆොටෝ එකක්?? මොන ෆොටෝ එකක්ද?? ..ඔහ්..යිබෝගෙ අර ටීශර්ට් ෆොටෝ එකක්?? "
Zhan ගෙ කටහඩින් එයා panic වෙලා කියලා තේරුනා.

දැන් එහෙනම් අපිට තියෙන්නෙ lawyer ට කතා කරන්න . ඒ තායිවාන් කොඩිය තියෙන ෆොටෝ එඩිට් කරපු ඒවා කියලා කියන්න ඕන. අපි ඒක ප්ලෑන් කරගෙනනෙ හිටියේ .

" නෑ නෑ ඒ ෆොටෝ නෙවෙයි. මේක xiao zhan ,wang yibo දෙන්නගෙ ෆොටෝ එකක්ලු.."

දෙවියනේ..ඔලුව සීතල වෙල ගිහින් මගේ මොලේ පුරා රතු එලි දැල්වුනා .

" අපි දෙන්නගෙ ෆොටෝ එකක්?? "
Zhan ඇහුවෙ ඇහෙන නැහෙන හඩකින්. හරියට තමන්ටම කියා ගන්නවා වගේ..

" අපි තාම දැක්කෙ නෑ බොස්. Weibo ලොග් වෙන්න අමාරුයි තාම. අනික් දේ.. ඒක.. ඒක.. මේ..."
Wu chang කවදාවත් නැතුව ගොත ගැහුවා..

" ඒක මේ..  ම්ම්... ඔය දෙන්නගෙ Intimate photo එකක්ලු.."

..........❤️💚.......,.

To be continued...

කතාව කියවන ඔයාලා හැමෝටම ගොඩක් ස්තූතියි.
Love you all so much ..
Wo ai ni.. ❤️🥰❤️💚🥰

Continue Reading

You'll Also Like

48.9K 6.4K 24
I know you always stay with me..♥️ Nehakook_ Started ➡️ 2021.08.25 Finished ➡️️ 2021.10.07 ||Fiction By MaKie_99|| _Be Original... Don't be a...
441K 13.9K 52
"NEVER GIVE UP ON YOUR DREAMS" is what my mother always told me. Ava has always had it tough in life, when she was about the age of twelve her father...
976K 19.4K 72
Daisy Cohen, a 17 year old with a dream is finally getting recognition for her amazing leading role in an indie film. Her entire life is changing, an...