NIRNAMIKA | සිංහල | (Anonymou...

By BTS_taesite_

3.6K 720 232

~තුහින හරි පරණ තාලෙ වයිබ් එකේ මනුස්සයෙක් . ඒ නිසාමද කොහෙද ආධිල් හැම තැනදිම හැම මොහොතකදිම හැම තප්පරයකම තුහිනව... More

"නිර්නාමික-01"
"නිර්නාමික-2"
"නිර්නාමික-3"
"නිර්නාමික-4"
"නිර්නාමික-5"
"නිර්නාමික-6"
"නිර්නාමික-7"
"නිර්නාමික-"8
"නිර්නාමික-9"
"නිර්නාමික-10"
"නිර්නාමික-11"
"නිර්නාමික-12"
"නිර්නාමික-13"
"නිර්නාමික-14"
" නිර්නාමික-15"
" නිර්නාමික-16"
" නිර්නාමික-17"
" නිර්නාමික-18"
" නිර්නාමික-19"
" නිර්නාමික-20"
" නිර්නාමික-21"
" නිර්නාමික-22"
" නිර්නාමික-23"
" නිර්නාමික-24"
" නිර්නාමික-26 "
" නිර්නාමික-27 "
" නිර්නාමික-28 "
" නිර්නාමික-29 "
" නිර්නාමික-30 "
" නිර්නාමික-31 "
" නිර්නාමික-32 "
" නිර්නාමික-33 "
" නිර්නාමික-34 "
" නිර්නාමික-35 "
" නිර්නාමික-36 "
" නිර්නාමික-37 "
" නිර්නාමික-38 "
" නිර්නාමික-39 "
" නිර්නාමික -40 "
" නිර්නාමික -41 "

" නිර්නාමික-25"

73 19 6
By BTS_taesite_

උදේම තමන්ගෙ වැඩ ටික ඉවර කරලා දාපු ශෙවෝන් බ්ලැක් කලර් ට්‍රවුසර් එකකට ලයිට් බ්ලූ ශර්ට් එකක් දාගෙන එකොළහ විතර වෙනකොට ලෑස්ති උණේ තුහින ආධිල්ට ප්‍රපෝස් කරන්න සෙට් කරපු ලොකේශන් එකට යන්න . කාර් එකත් තුහිනට දුන්න නිසා ශෙවෝන් කැබ් එකක් දා ගත්තෙ නිරාශාවත් මගදි ගන්න ඕන නිසා .

ශෙවෝන් බලලා තිබ්බෙ බීච් සයිඩ් රෙසෝට් එකක් . ඒකෙ නම Ayana Sea Resort . වාද්දුවේ තිබ්බ නිසා මහ දුරක් තිබ්බෙ නෑ . වැඩිම උනොත් පැය එකහමාරක දෙකක විතර දුරක් විතරයි තිබ්බෙ . ඇත්තටම එතන හරි නිස්කලංක තැනක් . මිනිස්සු වැඩිය නැති තැනක් . බීච් සයිඩ් එකත් එක්ක තිබ්බ නිසා එතන තිබ්බෙ වෙනමම විදියෙ වයිබ් එකක් . තුහින ප්‍රපෝස් කරන්න හිතාගෙන හිටියෙ හවස . මොකද එතන තියෙන වයිබ් එකත් එක්ක සන්සෙට් එක සෙට් උණාම දැනෙන දේ කියන්න තරම් පුළුවන් දෙයක් නෙවෙයි . ඒ තරම්ම එතන හරි ලස්සන තැනක් .නිරාශා වගේම ශෙවෝනුත් එක විතර වෙන කොට රෙසෝට් එකට ආවා .

නිරාශා : අපි කෙලින්ම මේ බඩු ටික රූම් එකෙන් තියලා මෙතන දෙන්නෙක්ව අඩගහ ගමු නේද ශෙවෝන් ...

ශෙවෝන් : ම්ම් ඔව් බං . අපි කියමු කපල් ටේබල් එකක් රෙඩි කරලා ඕන කියලා .

නිරාශා : ඩිනර් එකටනෙ ඒක ? එයාලා ඒක රෙඩි කරනකන් අපි ප්‍රපෝස් කරන්න රෙඩි කර ගත්ත තැන බලමුද ?

ශෙවෝන් එක්ක බඩු ටික රූම් එකෙන් තිබ්බ නිරාශා එහෙම කිව්වෙ බීච් එකත් එක්ක තිබ්බ ගාර්ඩ්න් එක දිහාට ඇවිදගෙන යන ගමන් .

නිරාශා : අඩෝ.... ශෙවෝන් . අපේ බූතයා රිංග් එක ගත්තද අහපන් . ඕක දාලා ආවොත් මොන රෙද්දද අර වසවත්ති මාරයගෙ ඇගිල්ලට දාන්නෙ ?

ශෙවෝන් : ආ.... උඹ බය නොවී ඉදපන් . ඌ එන්න කලින් මං
කෝල් කරලම කිව්වා .

නිරාශා : අම්බෝ.... ඒනම් කමක් නෑ . බලාම් ඉතින් මට මතක් උණේ දැන්නෙ .

ශෙවෝන් : ඒකනෙ යෝ කියන්නෙ අපි වගේ යාළුවෝ ලබන්න පිං කරන්න ඕන කියලා .

නිරාශා : ඒක තමයි . මං පිං කරලා වැඩී මගෙ හිතේ . ඒකයි එකක් මදිවට තුනක්ම සෙට් උණේ .

ශෙවෝන් : අනේ මෙන්න මෙහෙ වරෙම් . පගර නැම්ටි...

නිරාශා : කවුද මිනිහො පගර මොකා ? ආඅ.... කාපම් මාව .

ශෙවෝන් : මොකද කෑ ගහන්නෙ ගෑණියෙ .

නිරාශා : උඹට මේ කුරුම්බැට්ටියෙන් කන්න ඕනද ශෙවෝන් ?

එතන තිබ්බ පොල් ගහකින් වැටුණු කුරුම්බැට්‍ටියක් අහුලගත්තු නිරාශා කෑ ගැහුවෙ ශෙවෝන් එතනින් ලිස්සලා යන කොට .

රෙසෝට් එකෙන්ම දෙයක් බඩට දාගෙන දෙන්නත් එක්ක හොටෙල් එකේ දෙතුන් දෙනෙක් එක්ක තමන්ට ඕන විදියට ලස්සනට තැන ඇරේන්ජ් කරන්න ගත්තෙ හවස තුන හමාරට විතර . ඒ වෙද්දිත් තුහින ආධිල්ව ගන්න යන ගමන් කියලා කෝල් කරලා ශෙවෝන්ට කියලයි තිබ්බෙ . හතර හමාර විතර වෙන කොට වැඩේ ඉවර කරලා ශෙවෝන් වගේම නිරාශාත් වොශ් දාගෙන රෙඩි උණේ තව විනාඩි දහ පහළොවක් විතර යනකොට තුහිනලා රෙසෝට් එකට එන්න තිබ්බ නිසා .

ශෙවෝන් : වැඩේ නම් ලස්සනයි . දැන් වැඩේ තියෙන්නෙ තුහිනට.

නිරාශා : ඇත්ත . තුහින එදා මට මේ ගැන කියද්දි මං ගොඩක් පුදුම උණා . කෙනෙක්ට පුළුවන්ද මේ තරම් කාලයක් බලං ඉන්න ?

ශෙවෝන් : උඹ දන්නෑ බං .ඊට වඩා කල් බලං ඉන්න අයත් ඕන තරම් ඉන්නවා .

නිරාශා : හ්ම්... ඇත්ත . උඹ හිතන්නෙ ආධිල් මොනවා කියයි කියලද ශෙවෝන් ?

ශෙවෝන් : මං නම් හිතන්නෙ නෑ නිරාශා අපේ තුහිනව ප්‍රතික්ෂේප කරන්න තරම් හේතුවක් ආධිල්ට තියෙනවයි කියලා .

නිරාශා : ම්ම්... ඒක ඇත්‍ත . එදා උඹ කිව්ව දේ ඇත්‍ර්හ . තුහින කියන්නෙ මහ අමුතු මනුස්සයෙක් . තරුණ ඇගක හිරවුණ පරණ ආත්මයක් වගේ....

ශෙවෝන් : හ්ම්...ඔව් . අන්න ඒ අදහස නම් අපේ තුහිනයට නියමෙට ගැලපෙනවා . බලං යද්දි උඹත් කවියෙක්ද මංදා .

නිරාශා : අනේහ් නෑ... මං එහෙම දේවල් දිහා ලොකුවට බලන්නෙ නෑ ශෙවෝන්. ජීවිතේ මට හම්බුණ මිනිස්සුත් එක්ක , එයාලා මට කියලා දුන්න පාඩම් එක්ක මං ගොඩක් දේවල් ඉගෙන ගත්තා .

ශෙවෝන් : හ්ම්... එතකොට ඔයා හැමදේම හරි සරල විදියට දකින්නෙ ඒ නිසා !

නිරාශා : ම්ම්... ඔව් උඹ හරි . ඒක නෙවෙයි උඹ සිලෙක්ට් උණේ මොන යුනිවසිටි එකටද ?

ශෙවෝන් : කොළඹ !

නිරාශා : අයියෝ... එන්නනෙ තිබ්බෙ උඹට . අපිත් එක්කම ඉන්න තිබ්බා .

ශෙවෝන් : නෑ බං . ඒත් මගෙ හිතේ තිබ්බා බිස්නස් එකක් කරන්න . මං හිතන්නෙ දැන් ඒක මං හිතුවටත් වඩා හොදට තියෙනවා කියලා .

නිරාශා : ම්ම්... ඔව් උඹ අපිට වඩා ගොඩක් ඉස්සරහින් ඉන්නෙ එහෙම බැලුවම . එක අතකට ඒක හොදයි . මං ඩිග්‍රි එක අරගෙන ආයෙ ට්‍රේනින් ගාටන්නත් එපැයි බං . අවුරුදු එකහමාරක් විතර .

ශෙවෝන් : වයසට ගියාම ගෙවන්නැතුවම බෙහෙත් ගන්න පුළුවන් අපිට එහෙනම් .

නිරාශා : වහ දෙන්නෙ මං . ආහ්.... ඒක නෙවෙයි අන්න අර තුහින බදර්ට කෝල් එකක් ගන්න බලන්න .

ශෙවෝන් : ම්ම්... දැන් එයි බං . අපි යමු ගේට් එක දිහාවට .

නිරාශා : යමු....

නිරාශා වගේම ශෙවෝනුත් රිසෝට් එකේ ගේට් එක දිහාවට ඇවිද ගෙන ගියා . පාකින් ලොට් එකේ ඉදන් හොටෙල් එකට ඇවිදගෙන එන්න තිබ්බෙ ලොකු පොන්ඩ් එකක් වගේ එකක් මැදින් . ඒ පොන්ඩ් එකේ තඩි කාෆ් මාළු පිරිලා හිටියා .

ඒත් එක්කම ශෙවෝන් ගෙ කාර් එක ඇවිල්ලා පාක් කළා . විනාඩියකින් විතර තුහිනත් එක්කම ආධිලුත් කාර් එකෙන් බැහැලා ශෙවෝනුයි නිරාශයි හිටපු තැනට ඇවිද ගෙන ආවා .

ආධිල් : උඹ කොයි වෙලේද ආවෙ නිරාශා ? අපිත් එක්කම එන්න තිබ්බනෙ .

නිරාශා : ආ.... නෑ බං . අපේ තාත්ති මාව මෙතනින් ඩ්‍රොප් කරගෙන ගියේ මේ දැන් . න්...නේද ශෙවෝන් ?

නිරාශා ශෙවෝන්ගෙ කකුළකට ගහන ග්ස්මන් එහෙම කිව්වෙ දත් සෙට් එකම දාලා හිනා වෙන ගමන් .

ශෙවෝන් : අහ්... ඒක තමයි . මේ ආවා විතරයි .

තුහින ඇදලා හිටියෙ සුපුරුදු විදියට ඕෆ් වයිට් ලිනන් ශර්ට් එකයි ලිනන් ට්‍රවුසර් එකකුයි . ආධිල් ඇදලා හිටියෙත් වයිට් කලර් ශර්ට් එකට ග්‍රේ කලර් ට්‍රවුසර් එකක් .

නිරාශා : අඩෝ තුහින මේ අපි දෙන්නා පොඩ්ඩක් අරහෙට ගිහින් ඇවිදලා එන්නද ? මං මේ උඹලා එනකන්මයි ඉදියෙ තනියෙන් යන්න බැරි නිසා . පේන විදියට මේක හරි ලස්සන ලොකේශන් එකක් .

තුහින : ආ පලයම් පායම්...

එතන හිටපු නිරාශා ආධිල්ගෙත් අතක එල්ලිලා කොල්ලව එතනින් ඇදගෙන යන්න ගියා .

තුහින : වැඩේ ලෑස්තීද ශෙවෝන් ?

ශෙවෝන් : ම්ම්... යමන් බලලා උඹම කියපන්කො මට .

තුහින : ආධිල් එයිද ?

ශෙවෝන් : නෑ නෑ නිරාශා ඒ පැත්‍ර්හට එන එකක් නෑ . යමන් වෙලා යනවා . පහටත් ළගයි .

ශෙවෝන් වොච් එක දිහා බලලා අඩිය ඉක්මන් කළේ ගාර්ඩ්න් එකට යන්න . තුහිනත් ශෙවෝන් පස්සෙන් ඇවිදගෙන ගියේ දෙවෝනුයි නිරාදයි ප්‍රපෝස් කරන්න තෝර ගෙන ඇරේන්ජ් කරලා තිබ්බ තැනට .

තුහින : වා...හ් ! අඩෝ බං . මෙතන හරි ලස්සනට ඇරේන්ජ් කරලනෙ උඹ . තැන්ක් යූ ආ....

ශෙවෝන් : මෙතන ඩිනර් එක . ප්‍රපෝස් කරන්න අපි බීච් එකේ හැදුවෙ පොඩි තැනක් . යමන්.... ඒම තමයි බං . දන්නවනෙ මේ ශෙවෝන්ගෙ වැඩ ගැන .

තුහින : තැන්ක් යූ .

ශෙවෝන් : මොකද උඹ මේ දාඩිය දාගෙන . උඹට බයයි නේ ? නැත්නම් උඹ හොදටම කලබල වෙලා ඉන්නෙ . එහෙම නේ ?

තුහින : අනේ මංදා බං . මං තවමත් බලාපොරොත්තුවෙන් ඉන්නෙ ආධිල්ගෙන් මට සතුටු හිතෙන විදියෙ උත්තරයක් ලැබේවි කියලා .

ශෙවෝන් : ම්ම්.... දන්නවද බං . උඹට ඌ අකමැති වෙන්න කිසිම හේතුවක් නෑ . හැමදේම හොදින් වෙයි තුහිනයා.... අපි බලමු .

තුහින : හ්ම්.... බලමුකො .

තුහින තමන්ගෙ සාක්කුවේ තියලා ගත්ත පුංචි පෙට්ටියේ තිබ්බ මුද්ද පෙට්ටියෙන් එළියට අරං අතේ ගුලි කර ගත්තා . ශෙවෝන් තුහිනගෙ පිටට තට්ටුවක් දාලා තුහිනත් එක්ක බීච් එකට ඇවිද ගෙන ගියා . ඒ අතරෙ ශෙවෝන් නිරාශාට කෝල් එකක් දුන්නෙ ආධිලුත් එක්ක ඉන්න දීපංකරේකින් ඉක්මනට එන්න කියන්න . විනාඩි පහක් විතර යන කොට නිරාශයි ආධිලුයි හිමීට හිමීට ඇවිද ගෙන එතනට ආවා . ඒ වෙද්දිත් ටිකක් කළුවර වෙලයි තිබුණෙ . පැහැදිළිව පෙණුනෙ ඈත බැහැලා යන්න ඔන්න මෙන්න තිබ්බ ඉර විතරයි . තුහින හිටගෙන ඉදප්ජ් තැනින් ශෙවෝන් හිමීට පස්සට ගියේ ආධිල්ට නොපෙනෙන්න .

ආධිල් : උඹ මගෙන් අහ ගන්නැතුව ඉදපන් . බූරු කෙල්ල .

නිරාශා : උඹලා ඔක්කොම්ස් මටම එක එක නම් හ්ස්දපන් . රෙම්ද... වරෙන්කො මං ඩොකෙක් උණාම බෙහෙත් ගන්න . අර ශෙවෝන්ටයි උඹටයි දෙන්නටම මං දෙන්නෙ වහ කුප්පියක් .

තුහින : මොකද බං මේ ? බැලුවොත් රණ්ඩු වෙනවා .

ආධිල් එක්ක ටොකු කකා ආව නිරාශගෙන් තුහින ඇහුවෙ ආධිල් හිනාව තද කර ගන්න කොට .

නිරාශා : මූ මට නම් හදනවා . මල සමයං . බූරු කෙල්ල මං නෙවේ උඹ තමා අමු ගවයා . මං යනවා යන්න .

ආධිල් : ඒ සැරේ කොහෙද යන්නෙ උඹ ?

නිරාශා : යන්නෙද ? යන්නෙ අර උඹලා දෙන්නගෙ අනිත් අතිජාත මිත්තර පරාණ වස්සාව අඩ ගහගෙන එන්න .

ආධිල් : ඒ තුහින මේකි මේ ශෙවෝන්ටද වස්සා කිව්වෙ . හරිම සෝක් . අඩෝ නම්කි මේ... ගරු සරු ඇතුව කතාකරාම් ඈ .

නිරාශා : ආ උබ මගෙන් අහ ගන්නෙපා හරිත ? කවුත යකෝ නම්කි .

එහෙම කිව්ව නිරාශා එතනින් ගස්සගෙන යන්න ගියා. ගිහින් ශෙවෝන් ඉදපු තැනටම මුවා උණා .

ශෙවෝන් : උඹ මටද යකෝ වස්සා කිව්වෙ ?

නිරාශා : අම්මාටෞඩු උඹ මෙතනද ? දැක්කෙත් නෑ බං . නෑ නෑ උඹට නෙවෙයි කිව්වෙ . අනික මේ නිරාශා කෙල්ල කවදාවත් මගෙ යාළුවෙක්ට ඒම කියනවද ?

ශෙවෝන් : උඹෙත් සහිස් එකේ හැටියට නෙවෙයි කට . දොඩං ඇට දෙකක් උස නෑ . කට නිකන් මෝයකටක් වගේ.

නිරාශා : අනේ පලෑම් බිබික්කමා. දොඩං ඇට ? කිව්වා කියලා හිතා ගනිම් .

ශෙවෝන් : කට වහම් බලං ඉදපම් . අරූ දකී මෙහෙට වරෙම් යකෝ...

නිරාශා ව ඇදලා ගහ පිටිපස්සට දාපු ශෙවෝන් ශේප් එකෙ බලං ඉදියෙ අපේ වෙන්ඩ කපල් එක දිහා .









Pond එක මැදින් තිබ්බ පාර

පේනවද බීච් එක 😌






















__________________________

ආවා සොයා ආදරේ....
ලා ලල ලා ලා . සරන්හේ ඒනම් .
අපි යනවෝ.... 😂💜

Continue Reading

You'll Also Like

163K 18.7K 54
"කේතු දන්නවද මම කේතුට කොච්චරක් ආදරෙයි කියල ?" "හැමතිස්සෙම වචනෙන් නොකිව්වත් සර්ගෙ ඇස් මගේ ඇස් එක්ක පැටලෙනකොට ඒ දිලිසෙන ඇස්වලින් මට පේනවා සර් මට කොච්...
118K 12.6K 72
TaeKook Non Fanfiction #1 nonfic #1 nonfanfiction #1 nonff #1 nonfanfic 2023.12.09 2024.
4.2K 697 11
""සැනසීම"" ඒ වචනේ තේරුම මොකක්ද කියලා හොයන එකත් මට අකැප දෙයක් වෙද්දී හැමදාම මම පිටකරන ඒ බර හුස්මත් ඒ විදියටම අදත් පිට කලා.ජීවිතයේ අමාරුම සීත ඍතුව ගෙවම...
13.2K 389 9
When the Marauder era got a letter from golden era saying that there is second wizarding war, and they are going to watch the life of two Potter in o...