•||...නුඹ හා...||•

Galing kay bunnygirl9710

5.2K 538 414

"නිකි..කැමතිද හවසට නුවර වීදි දිගෙ අත් පටලගෙන ඇවිදන් යන්න මාත් එක්ක.." Higit pa

CHAPTER 01
CHAPTER 02
CHAPTER 03
CHAPTER 04
CHAPTER 05
CHAPTER 06
CHAPTER 07
CHAPTER 08
CHAPTER 09
CHAPTER 10
CHAPTER 11
CHAPTER 12
CHAPTER 13
CHAPTER 14
CHAPTER 15
CHAPTER 17
CHAPTER 18
CHAPTER 19
CHAPTER 20
CHAPTER 21
CHAPTER 22
CHAPTER 23
CHAPTER 24
CHAPTER 25

CHAPTER 16

142 21 19
Galing kay bunnygirl9710

ගෙදර ආපු ගමන් මන් ඩේටා ඔන් කරලා ගිහින් වොශ් දාගෙන කාලා බීලා ආයෙත් කාමරේට ආව...ඔව් මට පේනවා නොටිෆිකේශන් බාර් එකේ තිසරු ලමැදගෙ මැසෙජ් එකක් තියෙනවාආආ..ගෙදර ආවද කියල අහල..ඕකට රිප්ලයි කරපු ගමන් බනින්න ගයි අප්පහ් හැබැයි..මුදුම මගුලක් උනා මේක නම් දැන්..මෙච්චර දවස් මන් බැනුම් ඇහුවේ අපෙ තාත්තාගෙනුයි සුදු අක්කගෙනුයි විතරයි..දැන් මේකාගෙනුත් බැනුම් අහන්න වෙලානෙ..හරිම අසෝබනයි..හරිම අවිනීතයි..

මන් වට්සැප් එකට යන්නැතුව යූ ටියුබ් එක ඕපන් කරගෙන හෑන්ඩ් ෆ්‍රී එකත් කන් දෙකේ ගහගෙන ඇදෙන් හාන්සි උනා..මන් මීම්ස් රිවීව් විඩියොස් බලන්වා..හැමෝගෙම නෙමෙයි..සමහර උන් හිනා වෙද්දි උන් හිනා වෙන්නෙ බොරුවට කියල තේරෙනව අප්පහ්..එත්කොට මට එපා වෙනව...දැන් අවුරුද්දක් දෙකක් වගෙ ඉදන් මන් බලන්නෙ කොටාගෙ වීඩියො..ඒකත් මට ඔය fb එකේ පොඩි පොඩි වීඩියො කෑලි තිබිලා හම්බුනේ...පොඩ්ඩක් ඉතින් හෑන්ඩ්ෆී ගහගෙන තමා බලන්න ඕනේ..මුල් කාලෙ ඉතින් මන් දන්නැතුව සාලෙට වෙලා බල බල හිටියා...ඒ දවස් වල වීඩියො එක මැදින් අක්ක කෙනෙක් අහ්හ්හ් ගාන ටෙම්ප්ලේට් එකක් යනව..අම්මට හුඩු ඒ අක්කා එදත් මන් බල බල ඉද්දි මැදින් අහ්හ් ගාවා විතරයි මතක..සත පට සත්ත පඩි..එව්ව්ව්..ඒ කාලෙ හෙන මෝඩයි මන්..හිච්චි නෙ අනේඒඑ..දැන් කියල වෙනසක් නෑ මන් දන්නවා බට් ඉතින්..අර අක්කයි අයියගෙ මීම් රිවීව් එකත් මරු....

කොහොම හරි මන් වීඩියො දෙක තුනක් විතර බලලා ඇති හිතුනම fb එකෙත් උඩ පහල ගිහින් ඉන්සටර් එකෙත් ස්ටෝරි එහෙම ටිකක් බලලා ගියා වට්සැප් එකට....තිසරු ලමැද ඔන්ලයින් හිටියෙ නැත්තන් හොදයි..ටුන් ගලා රිප්ලයි කරල එන්න පුලුවන්..

මන් මැසෙජ් එක ඕපන් කරපු ගමන් බැලුවා ලාස්ට් සීන්..හප්පේඒඒඑ...විනාඩි දෙක්කට කලින් ඉදල..දැක්කනෙ මගෙ වෙලාව හොදයි..මන් ඉක්මනට ඔව් කියල දාලා බැක් උනා..ඉක්මනට් ඔෆ්ලයින් නෙමෙයීඊඊඊඊඊඊඊඊඊ...කෝල් එකක්...මට තඩි කෙල ගුලියක් ගිලුන..මේ බයකට නෙමෙයි හරිද..මන් ආස නෑ තරහෙන් ඉන්න මිනිස්සු එක්ක කතා කරන්න..ඒකයි හහ්..මන් කෝල් එක අන්ස්වර් කරලා ෆෝන් එක කනෙන් පොඩ්ඩක් එහට කරලා තියාගත්තා.කෝකටත් හොදයි නෙ ඒක.

"හෙ.ලො"

"තමුසෙ ඔය ගානට බය උනා නම් ඇති මට."

"ම..මන් කොහෙද බය.."

"ඒකනෙ මෙච්චර වෙල අනිත් ඇප්ස් වල රවුම් ගහලා මේකට් ආවෙ නේද.."

මූ කොහොමද ඒක දන්නෙ..මෙය මගෙ එක අකවුන්ට් එක්ක වත් නෑනෙ..එව්ව්ව්..හොර වැඩක්වත් කරන්න බෑ මූ එක්ක

"එහෙම නෑ"

""හෙට එනවකො ගෙදර..මන් අල්ලගන්නම් මල්ලි උබව"

අල්ලගන්නම් හැව් හැව් තමයි..අනෙ නිකන් ඉදපන් තිසරු ලමැද..හිතුනොත් මන් හෙට ස්කොලෙ එන්නෑ..එතකොට අල්ලයි මගෙ නැට්ට..ඒත් බෑනෙ..මූ ගේ හොයාගෙන ආවොත්..අනේඒඒ..මට බෑ අප්පහ්හ්හ් මේක කරන්න.
අරු කෝල් එක තියලත් ගිහින්..බායි බුදුසරනයි කියල තිබ්බොත් කට කැඩෙනව ඈ.
.
.
.
.
.
.
.

ඊයෙ හවස කෝල් එකෙන් පස්සෙ තිසරු ලමැදගෙන් ආයෙ කෝල් එකක් වත් මැසෙජ් එකක් වත් ආවෙ නෑ..මන් දැම්මෙත් නෑ ඉතින්..දැන් මේ උගෙ driver එනක්න් අපි ගේට් එක ගාවට වෙලා හිටගෙන ඉන්නවා.හවස එයලගෙ ගෙදර නෙ සෙට් එකම...සෙට් එක කිව්වෙ මායි අවුරුදු කුමාරයයි තිසරු තඩියයි කවිදුයි එයය්ගෙ හබියයි තව සොසයිටි එකේ තුන් හතර දෙනෙකුයි..මෙච්චර ගොඩක් කොහොම යයිද මන් දන්නෑ කාර් එකෙ..ඇයි යකො කාර් එකෙ යන්න පුලුවන් 4 කට නෙ තව.මට නම් බෑ ඔඩොක්කු වල යන්න නම්..කොහෙද මන් කිව්වා මන් බස් එකෙ ගිහින් ගෙදරින් ඇදුමක් එහෙම මාරු කරගෙන එන්නම් කියල...අහපු ගමන් යැයි යැයි ගාන්න ගත්තා..මන් කියන දෙයක් අහ්න්නැති එකා උඩින් ගියත් එකයි බිමින් ගියත් එකයි මට සීට් එකක් දීලා.උදෙ ඉදන් කතා කරෙත් නැ රෙද්ද..ඉය්‍යෙත් දවසෙන් පැය කියද හොදින් හිටියෙ හු##....මාත් එක්ක විතරක් කියවන මේ කටයි හැගීම් පිරුන් ඇසුයි යැයි යැයි තම..

මන් පැත්තකට වෙලා අත් දෙකත් බගෙන බුම්මගෙන හිටියා එකෙක් එක්ක වත් කියවන්නැතුව...අරුගෙ මහලොකු බෙන්ස් එක අවිත් නැවැත්තුවා ටිකකින් අපි ඉස්සරහ..මන බලාගෙන හිටියා මුන් නගින විදිය මේක...අවුරුදු කුමාරය ඉස්සරහ ශීට් එකෙන් ඉදගත්ත...ඇයි ඌ ලොකුද දන්නෑ..ඊලගට තිසරු මෝඩයයි විහග අයියයි තව එකෙකුයි නැග්ග..උගෙ ඔඩොක්කුවෙන් වෙන එකෙක් ඉදගත්ත..විහග අයියගෙ ඔඩොක්කුවෙන් කවිදුවා ඉදගත්ත.ඔකේඒඑ ඔකේඒඒ.ලෙස්සි ලෙස්සී....මායි තව එකෙකුයි එලියෙ දැන්...මන් නම් ඔඩොක්කුවෙ ඉදග්න්නෑ ඔහොම නෙමයීඊඊඉ..

"ගෙබි මහත්තයා නගින්නෙ නැද්ද"

"අඩෝ එහෙම අහන්නෙපා සද්දෙන්..."

"තිසරු නිකිත් මල්ලිහෙන් නගින්නෙ නැද්ද අහප්න් අඩො"

නගිනව මන් කියන්නෑ වුබලට.

"කට වහන් ඉදපන්..නිකිත්..ඉකමනට වෙලා යනවා"

මට නම් බෑ අනේඒඒඑ බෑඈඈඈඈඇ,..අප්පාහ්හ්හ්හ්හ්.....මන් ඉස්සරහ ඉන්න අවුරුදු කුමාරය දිහා බලලා එයා ගාවට යන්න යද්දි අර අනික සනික එතනට ගිය..හෙන ගහපන් උබට..ආයිශ්..ඇත්තමයි මට ගෙදර යන්න හිතෙනවා..

"නිකිත්....."

"එනවා එනවා"

නිකිත් නිකිත් තම..රෙද්ද..මේවා ඔක්කොම උගෙ ප්ලෑන්..මන් දන්නෙ නැද්ද..ආස ඇති මාව ඔඩොක්කුවෙ තියන් ඉන්න..වල්සතා..මන් කාර් එකෙ අනිත් පැත්තෙන් ගිහින් තිසරු ලමැද දිහා රවලා බලලා එයාගෙ බෑග් එකත් මගෙ අතට අරන්උගෙ ඔඩොක්කුවෙන් ඉදගත්තා..චික්..කවද කරපු වැඩද මේව...පොර වගෙ කතා කරාට එයත් ගැස්සුනා මන් ඉදගත්තම..මගෙ ඇගත් එක්ක මොකදො වෙලා තියෙන්නෙ..නිකන් අහ්හ්හ්හ්....කොච්චර දුර යන්නොනෙද මෙහෙම අයියො..මන් ශේප් ඒකෙ හැරිලා කවිදුවා දිහා බැලුවා..ඌට නම් මොකද..ඕවා පුරුදු නැති ඒවද..ඒ උනට අනේ..

"දොර වහන්න.."

"හා"

තිසරු ලමැද මගෙ කනට ලන් වෙලා කියද්දි ආයෙ පාරක් මගෙ ඇග දිහෙ හිරියක් වගෙ ගියා...ඔන්නෑ නෙ එහෙම ලන් වෙන්න..මන් දොර වහල අපි දෙන්නගෙ බැග් දෙක බඩට හේත්තු කරගෙන ඉස්සරහට ටිකක් නැමිලා driving සීට් එක අල්ලගත්තා..ඔන්නෑනෙ ඉතින් පස්සහට හේත්තු වෙන්න..ඒ උනාට එහෙම ඉන්න උනේ විනාඩියකටත් අඩු වෙලාවක්..තිසරු ලමැද මගෙ ඉනවටෙ අත යවලා මාව එයාගෙ පපුවට හේත්තු කරගත්ත..අනේඒඒඒඑ..මට කිචි නෙ..මන් එහාට මෙහාට ඇබරිලා එයාට එපා කිව්ව..අහන්නෑ කියන එකක් මෙ මිනිහා ඇත්තමයි.

"දගලන්න එපා ඔහොම...."

"ඉතින් මට කිචි"

"ඕවා යවාගන්නත් එපැයි.."

"ඒ මොකටද"

"හැමදාම කිචි කියල මන් අල්ලන්නැතුව ඉන්නද "

"ඔව්.."

"එහෙම බෑ නෙ ම්ම්..."

"අනෙ මෙ අත ගන්න"

"බෑ"

"අයියෙ"

"දගලන්නෙපා ඕයි..අන්තිමට ඔයාටම තමා අවුල වෙන්නෙ..ගෙදර යනකන් නැගිටින්නත් බෑනෙ"

"ම්හ්..අනෙ.."

"ඉන්න ඉතින්"

ආයෙ ඉතින් මෙ මනුස්සයට කියල වැඩක් නැති හින්දා මන් ඔහෙ හිටියා.පොලිසියෙන් වත් අල්ලන්නැනෙ අප්පහ මේ කාර් එක..අහ් සොරි වැඩක් නෑනෙ..මුගෙ තාත්තා පොලිස් නෙ..ඒ උනාට මාර සනීපයි මේ තිසරුවා ගාව..මන් කලින් කවදාවත් මෙහෙම් වෙන කෙනෙක් එක්ක ඉදල නැති හින්දද දන්නෙ නෑ..මහ අමුතු හැගීමක් මගෙ වටේ කැරකෙනවා කියල තේරෙනවා මට..මාත් ඉතින් ඕන මගුලක් කියල තව ටිකක් එයාට ලන් වෙලා ඔලුව පස්සහින් එයගෙ උරිස්සට හේත්තු කරලා ඇස් පියාගත්තා..පැය භාගයක් විතර යනවා කොහොමත් ගෙදර යන්න..

"ඔහොම ඉදලා බෙල්ල රිදෙයි"

"ම්ම් නෑ"

"නැත්තෙ නෑ කකුල් දෙකම එක පැත්තට දාලා ඉදගන්න"

"ඔන්නෑ අනෙ"

"කියන එක අහනව නිකිත්..මොක්ද ඔච්ච්-"

"හරි හරි අනෙ කෑගහන්න එපා..ඉඩත් නෑ අප්පා."

"ඉඩ තියෙනවා හැරෙනවකො"

මහ පුදුම වදයක් ඇත්තමයි මට නම් දෙන්නෙ මෙ මනුස්සයා..නිදාගන්න වත් නෑ නිදහසෙ..මන් කකුල් දෙකම එක පැත්තකට අමාරුවෙන් දාගෙන ඉදගත්තා.එයා එක අතක් මගේ ඉන වටෙ යවලා අනිත් අත මගෙ උරහිස උඩින් යවල මාව එයාට තුරුල් කරගත්ත..ඉව්ව්ව්..ලැජ්ජයිත් එක්ක..අනිත් උන් හොද කයියකක්..අනික කවිදුවා හින්දා මාව පෙන්නෑ..ඉස්සරහ ඉන්න එකත් ජනෙලෙ පැත්තට හැරිලා ඉන්නෙ...එ උනට ඒක මොකද අවුරුදු කුමාරය ගාවට ගියෙ..ඔන්නෑ නෙ එහෙම...

"දැන් නිදාගන්න"

එයා මගෙ ඔලුව එයගෙ බෙල්ල අස්සෙ තියගන්න ගමන් කිව්ව...සැප තමයි..එයාගෙ සුවද...මන් දන්නෑ ඒ එයාගෙ පර්ෆියුම් සුවද නැත්තන් එයාගෙ සුවදද කියල..ඒ සුවද මගෙ මුලු ඇග ඇතුලෙම යනවා වගේ...ආස හිතෙන සැර සුවදක් ඒක..

කවුද හිතුවෙ කවදා හරි මෙහෙම ඔඩොක්කුවකට වෙලා නිදාගන්න හම්බෙයි කියල..කවදාහරි කෙල්ලෙක් මගෙ ඔඩොක්කුවෙ තියන් ඉන්න නේද දෙවියනෙ බලන් හිටියෙ...දෙවියනෙ ඔබ මැවු ලොව පුදුමයි..සනීපයි අප්පහ්හ්හ් මේ මනුස්සයා ගාව..හෙදර අරන් යන්න බැරි වෙයිද දන්නෑ මගෙ කොට්ටෙ වෙනුවට බදාගන්න..ඔව් ඔව් එක දවසක් බදන් නිදාගත්තා මදිද..ඒයියා අප්පහ්..ආස නෑ ඔය කැත මතක ආයෙ මතක් කරන්න..අර මොකක්ද මන්දා එක මොකක්දා මන්දා එකෙ උඩට එනවා වගේ ඒක මතක් වෙනවා හැමවෙලේම..ඒ අස්සෙ මට් දැනෙනවා මූ හෙමීට මගෙ ඔලුවට පොඩි පොඩි කිස් තියනවා හොරා වගෙ..ඕන මගුලක් කරගත්ත දෙන් මන් නිදාගන්නවා...
.
.
.
.
.

"නිකි...නැගිටින්න..අපි ආවා.'

"ම්ම්ම්"

"නැගිටින්න..හමෝම ගියා ගේ ඇතුලට..අපිත් යන්'

"ම්ම්ම්.."

"ම්ම් නෙමෙයි නැගිටින්නකො බබා..කෝ ඉතින් ඇස් අරින්න..මට අර ඔක්කොම ඉද්දි ඔයාව උස්සන් යන්න බෑනේ"

"ම්ම්ම්"

"කෝලම....නැගිටින්න නැගිටින්න..කෝ"

"විනාඩි පහක්"

"හරි ඇදට ගිහින් නිදාගන්න..කාර් එකෙන් බහිමුකො මැනික..ම්ම්ම්"

"අනේ.."

"කෝ ඉතින්...හොද බබානෙ"

"ම්ම්.."

"නැගිට්ටෙ නැත්තන් කිස් කරනවා හැබැයි"

"ම්ම්"

ආයිශ්ශ්ශ්ශ්ශ්ශ්...නිදි මත බේරි බේරි හිටපු මට නින්ද කොහෙ ගියාද කියල හොයාගන්න බැරි උනා..අනේ ඇත්තමයි තිසරු ලමැද...මාව හොදට ඇගට තද කරගෙන කිස් කරනවා..ඒකත් මාර හදිස්සියෙන් වගෙ...

මන් කොච්චර තල්ලු කරත් ඈත් වෙන්නෙත් නෑ..අනේඒඒ..මටත් දැන් මේක ඕනි වගෙ..මන් එයාගෙ බෙල්ල වටෙ අත් දෙක පටලවන් එයාට කිස් කරන්න ඉඩ දුන්නා.මාරුවෙන් මාරුවට උඩු තොලයි යටි තොලයි කිස් කරලා එයා මගෙන් ඈත් උනා..

"නිදි මත ගියා නේ"

මගෙ තොල් දෙක එයා පිහිදාන ගමන් ලාවට හිනාවක් එක්ක කතා කරා...එහෙම හිනාවෙද්දි ලස්සනයි එයා..

"හ්ම්ම්"

"යන්"

මාව උස්සලා සීට් එකෙන් තියලා එයා මන් දිහා ටිකක් වෙලා බලන් හිටියෙ..

"ඇයි.."

"ලෝබයි උනුහුමෙ ඉදලා අයින් වෙද්දි"

"විකාර"

"ඔයාට තේරෙයි කවදාහරි"

මගෙ කොන්ඩෙ හදලා නලලටත් කිස් එකක් දිලා එය කාර් එකෙන් බහිද්දි මාත් එයාට පස්සහින් බැස්සා..අනෙ මන්ද මෙයගෙ මේ වැඩ මට තේරෙන්නෑ..මහලොකුවට කිව්වෙ කොහොමද ..හෙට අල්ලගන්නම්ම් යැයි යැයි..කෝ ඇල්ලුවා මගෙ ඉන.කකුල් හිරිවැටිලා වගෙ ටිකක්...මන් කකුලුයි අත් දෙකයි ගස ගස සාලෙට එද්දි කවුරුත් හිටියෙ නෑ පේන්න..

"කෝ අර කට්ටිය"

"වොශ් දානවා ඇති..යමු ඔයත් චෙන්ජ් කරගන්න.."

මන් ඔලුව වනලා එයත් එක්ක කාමරේට ආවා...පුටුවක් උඩින් මගෙ බෑග් එක තියලා ඇදුම් තිබ්බ බෑග් එකෙන් ඇදුම අරගෙන එයාගෙන් ටවල් එක්කුත් ඉල්ලගෙන bathroom එකට යන්න් යද්දි bathroom එකේ දොර ඇරුන..හෑඈඈ කවු-ඕප්ස්ස්ස්ස්ස්...අවුරුදු කුමාරයා ..මුගෙ ඇග නම්...මරු අප්පහ්...ටවල් එකත් ඉනෙ බැදගෙන...ඔය රූපෙ මාආආ වශීඊඊ කරාආආ...ඒත් අයියො මොකාද මේ දර්ශන පතයට හානි කරන්නෙ...මගෙ ඉස්සරහින් හිටන් ඉන්න පිලිමෙ මොකාද බලන්න මන් මූන ඉස්සුව...ඉව්ව්ව්..මෝඩ තඩියා..මොකද දන්නෑ රවන්නෙ..

"ගිහින් වොශ් කරන් එන්වා ඔය කෙල පෙරන එක නවත්තලා"

"වැඩේමයි"

මන් කොහෙද යකෝඕඕ කෙල පෙරුවෙ..ඉරිසියාව..උට නැතුව ඇති ඔහොම සික්ස් පැක්..ඒකයි ඔය..මන් එයාගෙ ඇගෙ හෑප්පිගෙන ගියා bathroom එකට..
.
.
.
.
"තිසරූ...............!!!!!!!!! මෙහෙ එනවාහ්..දෙයියනෙ මහෙ ඇස් දෙක පව් කරලනෙ ඇත්තමයි...ලැජ්ජවක් නැති උන්..අද නම් හොද වැඩක් කරනව...තිසරූ....!!!'
.
.
.
.
.

Bunnygirl🌼

.
.
.

හෙට තව එකක් දෙන්නම් ඒයිලා..අපෙ ගෙදර මිනිස්සු එක්ක බැ ටයිප් කරන්න🙂 ඒ අස්සෙ තාත්තත් ඇවිත් අපෙ🥲 හෙට එනව ප්‍රොමිස්...

ලව් යූ❤️

Ipagpatuloy ang Pagbabasa

Magugustuhan mo rin

50.3K 608 7
Hope Mikealson or as she is known as Hope Mcall was given away when she was a baby in order to be protected by the dangers her family holds. The only...
21.8K 856 71
Why are you so full of rage? Because you are so full of grief. "There are no strange creatures. Only blinkered people." ...
47.4K 5.9K 28
කුලදාරීන්ගේ නම්බුකාර ජීවිත රග මඩල