PROFESSOR DADDY [Completed]

נכתב על ידי Sanagurl07

12.7K 1.5K 435

"හායී everybody මම ජියෙන් ජන්කුක් .මම තමා අද ඉදලා ඔයාලගෙ history lecturer .well ඕකෙ අපි පටන් ගමු . " "බලමු... עוד

INTRODUCTION
______HE IS FUCKING SO HOT🤤____
___________ANGRY JUNGKOOK 😡 ______
____________ARE YOU STRAIGHT?😌💔_______
_____________ I JUST WANTED YOUR FUCKING ATTENTION😔💔 _______
AUTHOR ISH BACK😌💅
___________FUCKING HOT🌹_________
___________YOU SCARY ME😳😬________
________DONT SEDUCE ME AGAIN BABY😌_________
______________FUCK ME DADDY🤤🔞________
_________ONLY BOTTOM EXPERIENCE♂️😌 _____
_________WHO WON?😌🙄_______
________ONLY LOVE💖__________
_______WHO ARE U?😳🤐______
________LOOK AT ME TAE♥️__________
_______HE IS BACK😌______
_____DO YOU LIKE ME?🌚____
_____WITH HER😣____
_____IS IT LOVE?❤____
_____I LOVE YOU❤_____
______HOPE😖_____
______TOURNAMENT DAY🌝❤______
_______MISSION 😈______
_______TUTOR😌______
______BIRTHDAY BOY😚❤______
____RANDOM NIGHT 🙂🔞_____
____FAMILY TRIP👬👬___
___NORMAL LIFE AGAIN🙂❤___
_____CAMP DAY🤓🌚_____
__CAMP DAY 2🌚💖__
___ CAMP DAY 3🌚💖____
_____ LAST DAY🌚💖_____
__BE MY LIFE TIME💖💖 (the end)___
⚠️NEW BOOK ⚠️

____________HE IS MINE❤😌_________

159 36 9
נכתב על ידי Sanagurl07

"ඒ බං ජිමිනා උබේ පොත පොඩ්ඩක් දී- ඒ- ජිමිනා- බල්ලෝ- පගෝ "

"ඈ ඕඕ මං හදන්නං ප්රෝෆෙසර් "

"මොනෞත්තක්ද යකෝ වෙලා තියෙන්නෙ ආව වෙලෙ ඉදන් ..ඇයි උබට ආතතියද යකෝව් "

"ඔව් ඕයි මට ආතතිය තමා යකෝව් මයෙ හෝතම්බුවා හින්දා ....ආආආආආආආආ මං මැරෙන්නයි යන්නෙ"

"ඇයි ඌ උබව බඩ කරාද?"

"පගක් කියවනවා බඩ කරන්න තියා ඒ මිනිහා මගෙ අතින්වත් ඇල්ලුවෙ නෑ යකෝ"

"අඩෝ මං හිතුවෙ ඌ ඔහොම හැසිරෙන්නෙ යුනි එකෙ විතරයි කියලා මූ නිකනුත් හැසිරෙන්නෙ ඒමද...ඌ ස්ට්රේට්ද දන්නෑ නේහ්? ඒනං ඉතිම් ඕක අතැරලා වෙනාතක් බලාගන්න වෙනවා මචං"

"අනේ තෝගෙ සක්කිලි කට වහං හිටපං ...ඕක තමා හෙනෙ උබට ...මේ පාර ෆේල් උනොත්නං අප්පා  මාව දරුකමෙන් අස් කරන්න කලින් මූ ඒක කරවලා දෙයි වගේ ..."

ජිමින් ටේගෙ කතාවට තිත තියන්න උනෙ  ප්රෝෆෙසර්  යූන් ඇවිත් ලෙසන් එක කන්ටිනිව් කරපු නිසා. පැය හතරක ලෙක්චර් එකෙන් පස්සෙ ඩබලම කැෆටේරියා එකට ආවේ පාන් කියාග්න්න පන නැති වෙද්දී

"ඈ බං ඇයි අර ගෑනු ටික අච්චර ඇබරෙන්නෙ?

"කවුද බං දන්නෙ මෙන්න මෙහෙ පාඩුවෙ කාපං උබටත් ඕන්නැති කෝප්පයක්  නෑනෙ බලං ගියාම"

"අඩෝ ඒ හොතම්බුවා ...මේක යකෝ උබ ඔහොම හිටපං මං එන්නං"

"කෙලවගනීයි වගේ"

ටේ ජිමින් ඩබල කැෆටේරියා  එකෙ කන ගමන් ඉද්දී යුනි එකෙ කෙල්ලො වගයක් මේසයක් ගාව වට වෙලා නලවන හැටි බලං හිටපු ජිමින්   එතන හිටපු කෙනා දැක්ක ගමන් යක්ෂාවේශ  වෙලා වගේ අඩියට දෙකට එතන්ට යන්න ගියෙ ඉදන් හිටපු කෙනා මින් යුන්ගි වෙනකොට ...

"අහම් අහම් ගුඩ් ආෆ්ටර්නූන් ප්රෝෆෙසර්  මින්"

"හ්ම්.කියන්න ජිමින් මොකක් හරි ප්‍රශ්නයක්ද?"

"ආහ් මේ නෑ මාත් මේ ලෙසන් එකට ජොයින් වෙන්නද ප්රෝෆෙසර් මටත් මේ පාඩමේ මෙලෝ මගුලක් තේරෙන්නෑ"

"ඔහ් එහෙමද දෙන් ඕකෙ ජිමින්ගෙ කැමැත්තක් ඇන්ඩ් එතකොට ඔයාගෙ යාලුවා ටේ?"

"ආහ්...ඕඕඕ එයාද නෑ නෑ එයාට ඒක පුලුවන්"

"ඕකෙ දෙන් නෙක්ස්ට් පේජ් එක බලාගන්න"

ජිමින් යුන්ගිට  එහාපැත්තෙ තිබ්බ පුටුවෙන්ම හරිබරි ගැහිලා ඉදගත්තෙ ෆුල් ෆෝකස් එක ලෙසන් එකට කෙසෙ වෙතත් යුන්ගිට දෙද්දි මේ  ඩ්රාමා එක ඈත ඉදන් බලං කෝක් එකකුත් ගිල ගිල හිටපු ටේ කාලා බීලා එතනින් ගියෙ ආයෙ ජිමින්ව ඔතනින් ගන්න එක ලෙසි නෑ නෙමෙයි කරන්න බැරි වැඩක් කියලා දන්න නිසා...








හැමදේම ඉක්මනට උනා  අද තමා ටේගෙ ජිමින්ගෙ වගේම යුනි එකෙ අනිත් ලමයින්ගෙත් එක්සෑම් එක. බය කියන එක නැතුවමත් නෙමෙයි.

"අනේ උට්ටෝ මොනාද බං ඔය ජප කරන්නෙ?"

"හිටපංකෝ බල්ලෝ ...අනේ මේ පාරනං පාස් වේවා පාඩං කරපු දේවල් මතක් වෙවා උත්තර මැවි මැවී පෙනෙවා එස් වාහ් පුහ්"

ජිමින් මන්තරෙ වගෙ අත් දෙකත් එකතු කරං ලෝකෙ නැති මන්තර ජප කරද්දි ටේනං බලං හිටියෙ සසර කලකිරිලා වගේ

Message
"All the best "

කූක්ගෙ විශ් එකත් එක්කම පෝන් එක සයිලන්ස් කරපු ටේ එක්සෑම් හෝල් එකෙන් ගිහින් වාඩි උනේ තමන්ගෙ උපරිමෙ කරන්න හිතාගෙන

*************************************************

"අඩෝ ජිමිනා කෝමත පේපරෙ?"

"උබට කියන්න මං මුලු පේපරෙටම උත්තර ලීවා යකෝව්"

"මුලු පේපරෙටම උත්තර ලීවත් යකෝ ඕකෙ කොච්චරක් හරියයද කියන එක තමා බය"

"බලමුකෝ බලමුකෝ තව රිසාල්ට් එම්න කල් තියෙනෙ ..හම්මෙ නිවන් ගියා වගේ උට්ටෝ මේ යමං වොශ් රූම් චූ බරයි යකෝ ..."

"යමං යමං නැත්තං තොට මෙතන යයි "

*************************************************
"ප්රෝෆෙසර්  ජියොන් මේ අයි කමින්?"
"හියුන්?"
"කූකී ඔයා ඉන්නවද?"
"මූ කොහෙ ගියාද? හියුන්ගියෝඕඕඕ මං ඇතුලට එන- මිස් ක්ලාරා ඔයා-

"ටේහියුන්"

"ඔව් ටේහියුන්  තමා ඔයා මොකද කු- අයි මීන් ප්රෝෆෙසර්  ජියොන්ගෙ ඔෆිස් එකෙ කරන්නෙ?"

"ඔහ් මං එයාව මීට් වෙන්න ආවෙ ...ඇයි ටේහියෝන් මොකක්  හරි ප්‍රශ්නයක්ද?"

"මීට් වෙන්න?..ඒ මොකටද ඒ"

"හහ් ..ඒක මාර ප්රශ්නයක්නෙ මගෙ බෝයිෆ්‍රෙන්ඩ් ව මං මීට් වෙන්නැතුව වෙන කවුරු මීට් වෙන්නද ඩාලින් ...අපි ඒක පැත්තකින් තියමුකෝ ...කිම් ටේහියුන්  මොකද මගෙ බෝයිෆ්‍රෙන්ඩ්ගෙ ඔෆිස් එකෙ  කරන්නෙ?"

"බ්- බෝයිෆ්‍රෙන්ඩ් ?"

"යෙප් ඕහ් කූක් ඔයාට ඒක කීවෙ නැද්ද ..ඕ ගෝඩ් මොන තරං නරකද ...මං හිතුවෙ ඔය දෙන්නා ගොඩක් ක්ලෝස් හින්දා  එයා ඔයාට ඒ ගැන කියලා ඇති  කියලා "

"හ්ම්...කීවා වගේනං මතකයක් තියෙනවා ...ඉතින් දැන් ඔයා මොකද මට ඕවා කියන්නෙ.මං ඇහුවද? නෑනෙ.දැන් තමුසෙට ඕනෙ කූක් මගෙ විතරයි කියලා කෑ ගහලා මං මෙතන ඩෙගා නටන්නද?.අනේ බං ගෑනියෙ නිකං බඩුවක් නොවි හිටපං .නෙදකිම් ඩොක්ටර් කියන නමටත් හෙනයක් තොපිනං ..ඊව්ව්...

"මොකද මෙතන වෙන්නෙ?"

"අනේ හියෝන් ...මිස් ක්ලාරා මට බයිනවා ..ඉහිම් එයා- එයා කියනව ඔය දෙන්නා අතරට එන්න එපාලු ඉහිම් "

"ටේ!ත-තමුසෙට  පිස්සු හැදිලද මං කොහෙද එහෙම දෙයක් කීවෙ .කූක් මේ මුගෙ බොරු කූක්"

"අනේ හියුන් මට ගහන්නත් ආවා ඉහිම්"

"යකෝ මං කවද්ද ගහන්න පැන්නුවෙ පිස්සුද යකෝ නවත්තපං ඕක "

"ක්ලාරා ! මොකක්ද ඔය කතා කරන විදිහ ආ යුනි එක ලමයින්ට කතා කරන්න දැනගන්නවා ඉස්සෙල්ලා ඇන්ඩ් ටේ ඔයත් දැන් මෙතනින් යන්න ක්ලාස් එකට"

"හූම් බායි හියුන්"

හොදවැඩෙ වේස බඩ්ඩට ආවා මෙතන ලව් කරන්න හහ්

"ඒත් කූක් මම- කූක් මං කියන දේ පොඩ්ඩක් අහන්න  කූක් ජන්කුක්!"

ටේ හියුන්  එතනින් යද්දීම ජන්කුක් පවා එතනින් එලියට ආවෙ ක්ලාරා එතන තනි වෙද්දී

"ටේහියුන්!"

"කුකී"

"ප්‍රොෆෙසර්  ...මේක ගෙදර නෙමෙ ටේහියුන්   මේක යුනි එක මේක ඇතුලෙ ඩිසිප්ලීන් තියෙනවා ටේ ..මෙතනදි ඔයා ටේවත් මම කුකීවත් නෙමෙ ඕකෙ ඇන්ඩ් ඔෆිස් එක ඇතුලෙදි මම උන හැමදේම දැක්කා දිස් ඊස් මයි ෆස්ට් ඇන්ඩ් ලාස්ට් වෝනින් ඕකෙ ආයෙ මේ වගෙ දේවල් වෙන්න බෑ තේරුනාද?"

"තේ-තේරුනා කු- නෝ -නෝ අයිමින් ප්රෝෆෙසර් ජියෝන්"

"හ්ම් දැට්ස් ගුඩ්"

_______________________________________________

A/N SANA

🌝  ඕතර් ඊශ් බැක්
කෝමත මයෙ රීඩර්ස් බාබාලා ටිම්කට🤧

අවුරුදු සරුතෙ
🌝 ලැබු වා වූ නව වසර වෙන්න ඕනෙ කෝමද ඒ විදිහටම සිද්ද වෙන්න ලැබෙන  සුබ අලුත් අවුරුද්දක් වේවා  මයෙ කපී කේක්ස්ලා ටිකට😚❤

😌 නව අවුරුද්දෙ නව හෑලිත් කොටාගෙන යම්න බලම්න ඉතිම්🌝

උම්මා
බායි
ආදරෙයි❤

המשך קריאה

You'll Also Like

2K 217 21
" plss ම..මාව අතාරින්න. ම..මට යන්න දෙන්න. '' '' බය වෙන්න එපා jungkook. මේ මං ටේ. මොකද උණේ........ '' '' එපා එපා............😭😭😭 අනේ ඕක කරන්...
472 65 2
I have Introvert boy- friend...
8.1K 781 23
මේ මගේ දෙවෙනි කතාව. 🔞 කොටස් සහිත නිසා කැමති අය විතරක් කියවන්න.. Top jungkook 💜️ / Bottom tae 💚 කතාවෙ චරිත වෙනම introduce නොකළෙ එහෙම උනොත් කුතුහලයක...
2.9K 164 12
Check out the first chapter!!! Megan Thee Stallion & Jennifer Hudson book ⚠️⚠️⚠️⚠️Trigger warning: Abuse, Narcotics, Alcohol, and SMUTS!!!!!!!!🔞❗️