මානස (Completed)

By NirMad238

59K 11.3K 11.2K

ඔයා වෙනුවෙන් මං හැමදාමත් ඉන්නවා.... More

Introduction
1
2
3
4
5
6
7
8
9
10
11
12
13
14
15
16
17
18
19
20
21
22
23
24
25
26
27
28
29
30
31
32
33
34
35
36
37
38
39
40
41
42
43
44
45
46
47
48
49
50
51
52
53
54
55
56
57
58
59
60
61
62
63
64
65
66
67
68
69
70
71
72
73
74
75
76
78
79
80
පසුවදන

77

420 97 140
By NirMad238

"I'm sad!"

පහුවදා උදේම මාව වෙලාගත්ත පිඹුරෙක් කන ලඟ ඉඳන් නහයෙන් අඬන්න පටන් ගත්තා.

"Why?"

අමාරුවෙන් ඇරගත්ත ඇස්වල කබ කඩන ගමන් මං ඇහුවා.

"Do you really hate me?"

"What???"

"My cute little baby said he hates me!"

අනේ ඉතින් මේ අලි බබාගෙත් තියෙන හුරතලේ!

"No!
You misunderstood ayye...!
HATE means, Heavily And Totally Enchanted!
You have completely enchanted me my angel!I love you more than anything!
Mmm...wah!
Mmmmm...wah!
Mmmm..............wah!!!
I love you love you love you so......... much!"

මං ඉතින් මගේ බබාව හුරතල් කරන්න පටන්ගත්තා.

"How much?"

"More than this whole universe!
More than the all the sand grains in the world!
More than all your sperms within me!!"

"Hah hah ha....
You really are one horny boy Thambaru!
So come!
Prove your love little Cutie!
I'm gonna pump loads and loads of sperm within you and you still have to love me more than all that!"

ඔන්න ඔහොමයි මේ වුල් වර්කයාගෙ හිත හදන්නෙ.
දැන් මං කල්පනා කරන්නෙ මගේ පස්ස ගැල්වනයිස් කරගන්න කියලා.
මේ යන හැටියට ඒක තමයි එකම විසඳුම!

තවත් විනාඩි ගානකට පස්සෙ ඔන්න හති ඇර ඇරම හාවා ස්කේට් කිරිල්ල නැවැත්තුවා.
දැන් තියෙන්නෙ සනීපෙට ගුලි ගැහිලා ඉඳිල්ල!
ඒත් ඉතින් එහෙම හිටියෙ ඉස්සරනෙ.
දැන් මගේ රෝස මලට ගොඩාරියක් වැඩනෙ.

"Ayye...
Isn't it getting late?
Shouldn't you go for your lectures?"

අයියා මාව බදාගෙන මගේ පපුව උඩින් එයාගෙ ඔළුව තියාගත්තා.

"How is your heart beating Snowdrop?
My one always says Snow drop!"

"My one says Dad dy! Dad dy! Dad dy!"

ඔන්න මගේ හා පැටියා ලස්සන රෝස පාට නෙළුම් මලක් වෙන්නෙ මේ වෙලාවට තමයි.
වැඩේ කරද්දි වෘකයා වුනාට, කතාවට නම් සෑහෙන්න ලැජ්ජා බය තියෙන කොල්ලෙක්!

"Mmmm......
Do you really like him that much?"

අනේ ඉතින් මෙයා තරම් හුරතල් වෙන්න නම් මටත් බෑ මං හිතන්නෙ

"No!
I don't like him.
I love him!
I love him so........... much"

"I love you too baby boy!
I love you more than anything!"

ඔන්න ඉතින් මගේ හල් වාවා ආයෙමත් මාව පිඹුරෙක් වගේ වෙලාගත්තා.

"Ayye!
But aren't you going for you lectures?"

මං ආයෙමත් ඇහුවා.
ඇත්තටම දැන් හොඳටම පරක්කු වෙලා!

"No!
I'm gonna stay home with you.
I hurt my baby and I feel so guilty."

"Hey!
Don't do that.
I'm really ok ayye!
Come on!
Get ready!
From today onwards I'm coming with you as well!"

ඇඳෙන් බිමට පැනලා හීතලේ ගැහි ගැහීම ගලවලා විසිකරපු ඇඳුම් ටික ඇඳගන්න මං හැදුවෙ.
ඒත් මෙන්න බොලේ සීතලම සීතල ඇඟිල්ලක් මගේ පිට මැදින් පහලට පහලට පහලටම යන්න ගත්තා.
ඊලඟට මගේ පිටිපස්සෙන් තද වුනේ රස්නෙම රස්නෙ ඇඟක්!

"Let's do that from tomorrow!
Today I want to taste the cutest sweetest pie in the whole world!
Mmmm.....h!
You are such a perfection Thambaru!
Look at me!
I'm already hard!"

ඉතින් මගේ මල් වනුස්සයා පිටිපස්සෙන්ම ඇටෑක් එක පටන් ගත්තා.
හීතල කොහේදෝ මන්දා ගහගෙන ගිහින් කාමරේ තිබ්බ මේසයක් බදාගෙන අපි දෙන්නම දාඩිය නෑවා.
අයියා මගේ ඇතුලෙ ඉඳන්ම මාවත් බදාගෙන ගිහින් ඇඳෙන් හාන්සි වුනා.
ඉතින් මං දැන් ඉන්නෙ එයාගෙ ඇඟ උඩ!

මේක හරිම අසාධාරණ පොසිශන් එකක්.
මොකද මට අයියව අල්ලන්නවත් බෑ.
ඒත් අයියගෙ අත් මගේ ඇඟ පුරාම යනවා.

එයා චොක්ලට් බෝල ගුලි කරනවා...
සිල්ක් රෙදි පා කරනවා.....
චූටි මදුරු පැටියෙක් වගේ කන ලඟ කෙඳිරි ගානවා...
බලු පැටියෙක් වගේ මගේ බෙල්ල හපා කනවා....
පොල් ගස් බඩගාන්න වගේ කකුල් දෙක මගේ ඇඟ දිගේ ඇදෙනවා.......
ඇලඩින්ගේ නෙමෙයි තඹරුගේ පුදුම පහන අතගානවා....
ඉතින් මට පිස්සුවෙනුත් හොඳම පිස්සුව හැදෙනවා!
අන්තිමේදි වැහි නැටුම නටලා නටලා මාවම හතර වටෙන් තෙමෙනවා!

බලාගෙන යද්දි මේ මිනිහට කැම්පස් යන්න තියෙන එක ගැන මං දෙවියන්ට ස්තූතිවන්‍ත වෙන්න ඕනෙ.
මොකද මේ යකා හැමදාම ගෙදර ඉන්න ගත්තොත් නම් මාව මැරිලා වැටෙනවා මේ නටන නැටිල්ලෙ හැටියට!
එකාතකට ඉතින් මැරයෙක්, ඩාන්සර් කෙනෙක් වෙලා ඉපදිච්ච මටම මූව සෙට් වුන එක වෙලාව!
නැත්තම් ඩක් ඇන්ඩ් ෆයි තමයි හම්බෙන එකාට!
.
.
.
.
.
"Ayye...
Should I have stayed?
Did I do some mistake by coming here with you?"

අන්තිමේදි ඔන්න අයියා බබා පාන් ටෝස්ට් එක්ක බිත්තර හදාගෙන ඇවිත් මට කැව්වට පස්සෙ තමයි කටට පණක් ආවෙ.

"What?
No...!
Do you feel that way?
Are you already fed up with me?"

"No!
Never!
But you are going through a lot!
If I wasn't here, maybe you could have enjoyed youself better!"

"No!
You are my light Thambaru.
I know this is a hard time.
But it shall pass.
If you didn't come with me I'd be lost!
I'd be too lonely!
I might stop everything again and come looking for you!
You are my heaven patiyo...!"

මාව තුරුල් කරගෙන අයියා දිගම දිග කිස් එකක් දුන්නා.

"Let's go for a long walk Thambaru!
And let's buy some dinner outside!
We have to celebrate our foolish little quarells.
They teach us so many things!
Like how cute you are when you swear at me!"

අනේ ඉතින් ගොන් අලියා.
මං ඇත්තටම දුකෙන් ඉන්නෙ.
අයියා කොච්චර තරහා ගියත් මං වගේ නපුරු කතා නම් කවදාවත් කියන්නෑ.
මං තමයි කුණුහරපත් කිය කිය නරකම විදියට බනින්නෙ.
ඒත් දැන් වෙච්ච දේවල් ගැන හිතලා වැඩක් නෑ.
ඒවා ශේප් කරගන්න එකයි වටින්නෙ.

"Go fu#k your Snowdrop!
That's what I said ayye!
It wasn't exactly swearing you know!"

"Hah hah ha...
You are a little rascal Thambaru!
Anyway did I do it enough?
So shall we get ready now?
Come quickly!
I'll clean up the plates and wait for you!"

ඉතින් ඔන්න ඒ පාර නම් මට දෙයියනේ කියලා ඇඳුමක් ඇඳගන්න හම්බුනා.
ඊලඟට සීතල හුලඟ කාගෙනම අපි ටවුන් එකේ රවුමක් ගැහුවා.

ඇත්තටම රෑට මෙහේ හරි ලස්සනයි.
තාමත් ක්‍රිස්මස් සෙලිබ්‍රේශන්ස් පාර පුරා.
ලස්සන ලස්සන ලයිට්ස් දාලා.
දැක්කහම ආස හිතෙනවා.
හැබැයි රෑ කිව්වට මේ රෑම නෙමෙයි.
මේ දවස්වල මෙහේට දවල්මයි රෑ වෙන්නෙ.

ඇවිදින අතරෙ හම්බුන පුංචි කඩේකින් අයියා මට ලස්සන මල් පැලයක් අරන් දුන්නා.
මෙහේ ආවට පස්සෙ කරපු අපේ පලවෙනි වලියේ සිහිවටනයලු ඒක.
අනේ ඉතින් මේ පිස්සු මනුස්සයත්!
වලි සෙලිබ්‍රේට් කරන හාදයෙක්ව මං මේ දැක්කමයි.

ඉතින් සිහිවටනෙත් උස්සගෙන රෑටයි දවල්ටයි දෙකටම එකට කන ගමන් අපි වලියෙන් මිදීමේ මාර්ග ගැන කතා වුනා.
අයියත් එක්ක හෑන්ඩ් ෆයිට් එකක් කරලා මං මගේ දකුණු අතේ නිරෝගීමත්භාවය එයාට ඔප්පු කලා.
ඊලඟට නීති රීති ටික ඉදිරිපත් කලා.

අපි දෙන්නම දොයි බබා කියන්න ඕනෙ එකට.
ඒ ගමන් අයිස් ස්කේටිං හෝ ලොලිපොප් පාරක් දාන්නත් ඕනෙ.
ගොඩාක් මහන්සි නම් අනික් කෙනාගේ පර්මිශන් මත නවත්තන්න පුළුවන්.
හැබැයි ඒවා ණය පොතේ එකතු වෙනෝ!

ඊලඟට උදේට කීයට නැගිට්ටත් අනික් එකාට කියලා තමයි නැගිටින්නෙ.
එතකොට අනික් එකාට පුළුවන් නිදි මරන එකාගෙ තනියට ඉන්නවද නැත්තම් ඕන එකක් කරගනින්  කියලා නිදාගන්නවද කියන එක තීරණේ කරන්න.

උදේට වැඩ තියෙන එකා නෙමෙයි අනික් එකා තමයි උයන්නෙ.
දෙන්නටම වැඩ නම් දෙන්නම එකතු වෙලා උයනවා.
කලින් ගෙදර එන එකා රෑට කෑම හදනවා.
කාලා ඉවර වෙලා දෙන්නත් එක්කම ගේ අස් කරනවා.
ඊට පස්සෙ තමයි පාඩම් කරන්නෙ.

ඉතින් අපේ පුංචි පහේ වලිය ගානට මිම්මට විසඳගෙන ඔන්න ඔය එකඟතා ටිකට අපි ආවා.
ඒත් මට තවත් ප්‍රශ්නයක් තියෙනවා.
ඒ තමයි අර කෙල්ල!
හැබැයි ඕක මේ වෙලාවෙ අහන්න ගිහින් මේ මනුස්සයව ආයෙම යකා කරගන්න බෑ.
මොකද අයියා දන්නෙ නෑනෙ මං ඔත්තු බැලුවා කියලා.

කොහොම වුනත් පහුවෙනිදා ඉඳන් හැමදාමත් මං අයියත් එක්කම උදේට කැම්පස් එක ලඟට ගියා.
ටවුන් එකේ රවුම් ගහ ගහ ඉඳලා එයත් එක්කම හවස ගෙදර ආවා.
හැබැයි අර හොල්මන නම් පේන්න හිටියෙ නෑ.
අයියා එක එක දවසට එක එක එවුන් එක්ක කදේ දාගෙන ලෙක්චර් හෝල් එකෙන් එලියට ආවෙ.

හැබැයි හරියටම දවස් පහකට පස්සෙ, ඒ කියන්නෙ හොල්මනව දැකලා සතියකට පස්සෙ අයියා මට හවසට එන්න එපා කිව්වා.
එයාට වැඩක් තියෙනවා නිසා කෙලිම්ම ඒකට යනවා කිව්වා.
මං මොකුත් කිව්වෙ නෑ.
සද්ද නැතුව හිටියා.
ඒ වුනාට අයියගෙ වැඩ ඉවර වෙන වෙලාවට වෙනදා වගේම ගිහිල්ලා ලෙක්චර් හෝල් එක ඉස්සරහට වෙලා බලාගෙන හිටියා.

ඉතින් ඔන්න හරි!
එදා අයියා හොල්මනත් එක්ක හිනා වෙවීම එලියට ආවා.

"අයියේ!!!"

මං දූවගෙන ගිහින් අයියගෙ අතේ එල්ලුනා.

දැන් පුළුවන් නම් මට බැනපියකො මේ ගෑණි ඉස්සරහා අයියෙ!
මං හෙට උදේට උඹේ දිව කපලා තමයි සැන්විච් හදන්නෙ!

"Snowdrop!?"

අයියා පුදුම වුනා.

"I have some work today patiyo...
So I won't be able to come home with you.
Didn't I tell you in the morning?"

"No!
You said!
But I thought of coming and seeing you before you left.
Anyway ayye what's it that you have?
Some project?"

ඔන්න අයියා අර ටොයිලට් මූණ හදාගත්තා.
හොල්මන දිහත් හොරාට බැලුවා.
ඒ මොකටද ඒ?
අයියට හොරෙන් බලන්න පුළුවන් මගේ දිහා විතරයි!

මං කකුලක් හයියෙන් පොළවෙ ගැහුවා.
අයියා කොල්ලා ගැස්සුනා.

"I found a job!"

ඔන්න අන්තිමේදි තටමලා තටමලා මෙයා බිත්තරේ දැම්මා.
ඒක ඉතින් රත්තරං බිත්තරයක්නෙ.
ඇයි මෙච්චර කලබල වෙලා තියෙන්නෙ?

"Wow!
That's great ayye!
Why didn't you tell me!
This is great!
Can't I get a job there too?"

මං අහද්දි අයියා මගේ අතින් අල්ලගත්තා.

"Patiyo,
Let's talk at home ok?
Now I'm gonna be late.
Quickly go home before it gets dark.
Leave me a message once you are inside.
Love you!"

මට චූටි පෙක් එකක් දීගෙනම අයියා හොල්මනත් එක්ක ඒකිගෙ කාරෙකට නැග්ගා.
අතිනුත් මට ගෙදර යන්න කියාගෙනම යන්න ගියා.
මාත් ඉතින් ගෙදර ආවා.

අපරාදෙ මෙච්චර දවස් පුච්චගත්ත මගේ ලේ ටික!
අයියත් ඉතින් පිස්සුනෙ කරන්නෙ.
රස්සාවක් හම්බුනා කිව්වා නම් ඉවරයිනෙ හැංගි හැංගි වැඩ නොකර.

එදා රෑ අයියා ගෙදර ආවම මං එයාගෙ ජොබ් එක ගැන ඇහුවා
එයා කිව්වෙ මට එතන වැඩ කරන්න බෑ කියලා.
එයා හෙමීට මට වෙන තැනක් හොයලා දෙන්නම් කියලා.
එයාට පිස්සු!
ඇත්තටම අයියට සතියකට හරිම පොඩි වෙලාවක් විතරයි වැඩ කරන්න පුළුවන්.
ඒත් මට නම් ඕනෙ තරම් වැඩ කරන්න පුළුවන්.
එහෙම එකේ මේ මිනිහා කියන දේ මට තේරෙන්නෙ නෑ.

"Sometimes you are the worst headache Thambaru!"

ඔන්න ඕකනෙ ඉතින් වැඩේ.
මේ මිනිහාත් එක්ක කතා කරන්නම බෑ!

"Oh really?
I thought we agreed to not hide anything from each other!

"Yes we did.
And I don't want to hide anything either.
I work as a care taker!
I go from house to house and take care of old and sick people.
It's isn't an easy task Snowdrop.
You have to make food, help them bathe, help them get dressed and do everything.
You even have to change their diapers!
Have to get yelled at!
It's too hard Snowdrop!
I don't want you to do any of that!"

"If you can do all that why can't I?"

"Thambaru!
This is why I didn't want to tell you about my job!
For god's sake I'm tired and I need some sleep!
Keep all your nagging for some other day!"

අයියා යකා නැගලා ගිහින් නිදාගත්තා.
මටත් යකා නැගලා ඉන්නෙ.
ඇයි හැම වෙලේම එයාම සේරම බදාගන්නෙ?
ඇයි මට කිසිම දෙයක් කරගන්න බැරි එකෙක් ගානට දාන්නෙ?

"Who's that girl you are going with?"

පහුවෙනිදත් මං කතාව කන්ටිනුව් කරගෙනම ගියා.
නැතුව බෑනෙ ඉතින්!

"Natalie!
I look after her grand mother two days a week from 2;30 to 10:30pm."

"How much do you get paid?"

"About 15 pounds per hour"

"If I start working too we can earn more.
Let me join too!"

"THAMBARU!!!
FOR GOD'S SAKE LISTEN TO ME!
YOU CAN'T WORK LIKE THAT!"

"WHY NOT?
I USED TO LIVE IN A SLUM!!!
I'M USED TO THE HARDSHIPS OF LIFE MORE THAN YOU!!!"

"I'm leaving!"

"YOU CAN'T IGNORE ME AYYE!"

"AT LEAST GIVE ME SOME SPACE TO BREATHE THAMBARU!!!
YOU HAVE NOTHING TO WORRY ABOUT!
I'LL MAKE SURE YOU HAVE A DECENT LIFE!"

මට නම් දැන් ඇති වෙලා තියෙන්නෙ දෙයියනේ!
ඇයි මේ මිනිහට මං කියන දේ මෙච්චරටම නොතේරෙන්නෙ?

අයියට ඕනෙ කුදයක් ගහගන්න කියලා එදා හවසත් මං කැම්පස් එක ලඟට ගියා.
අයියා මාව දැකලා කලකිරීමෙන් වගේ බලාගෙන හිටියා.
මං ගණන් ගත්තෙ නෑ.
කෙලිම්ම අර හොල්මන් නටාලි ලඟටම ගියා.

"Dhaanu said he's taking care of your grandma.
Can I do the same?
I can work for longer hours."

හොල්මන අයියා දිහා බැලුවා.
අයියා මගේ දිහා බලලා ඔළුව දෙපැත්තට වනලා බිම බලාගත්තා.

"Well!
Actually we don't hire carers like that.
It's the agency that connects us to them.
So I guess it's better if you could talk to them and see."

"Oh!
Ok.
Thanks!"

මං ඉතින් නැට්ට අකුලගෙන බල්ලා වගේ පැත්තකට වුනා.
ලැජ්ජ නැතුව ඒජන්සිය ගැනත් ඒ හොල්මනගෙන්ම අහන්න බෑනෙ. එතකොට හිතයි අයියයි මායි වලි කියලා.
අන්තිමේ ඕවයින් මේවයින් ගිහින් ඒකි මගෙ එකාට බැල්ම හෙලන්නත් ලෑස්ති වෙයි.

ඉතින් ඊටපස්සෙ ඒ දෙන්නත් එක්ක ජෝඩු දාලා යන්න යනවා මං කඳුළු පිරි දෑසින් බලා හිටියා.
මොකද දන්නවද?
මගේ මෝඩ මිනිහා මං දිහා බැලුවෙත් නෑ.
මට කතා කලෙත් නෑ.
ඇයි දැන් ඉන්නවනෙ හැඩකාර කටකාර හොල්මනක් කාරෙකේම දාගෙන යන්න!
හැබැයි මගේ ෆෝන් එක ඒ ඩබල යනවත් එක්කම වයිබ්‍රේට් වුනා.

"Go home before it's dark!
Text me once you are inside!"

අනේ අනේ ඉතින් මගේ නිහඬ ආදරවන්තයා!
මොනා කලත් ඔයත් එක්ක තරහා වෙන්නත් බැරි ඕකනෙ.

එදා රෑ අයියා වැඩ ඇරිලා ඇවිත් මට වීඩියෝ එකක් පෙන්නුවා.
ඒකෙ තිබුනෙ ඉතින් ගෙවල්වලට ගිහින් කරන්න වෙන දේවල්.
මූණවල් නොපෙනෙන්න එඩිට් කරලා දාලා කවුරුහරි ඒක හදලා තියෙන්නෙ.

එක මිනිස්සුන්ගෙ කක්කා චූ අදිනවා.
උස්සලා අලුත් ඩයපර්ස් අන්දනවා.
උස්ස උස්ස හරව හරව ඇඟ පිහිනවා.
නාවනවා.
වමනෙ අදිනවා.
ගුටි කනවා.
සමහරුන්ගෙ කොණ්ඩ ගැලවිලා අතට එන තරම් තදින් අදිනවා.
බැනුම් අහනවා.
ඇත්තටම ලේසි නෑ තමයි.

"Thambaru,
I was lucky to get Natalie's place.
Her grandma is really sweet.
I feel like taking care of my Mamaa.
But we don't know what sort of a place you'd get.
So have some patience darling.
You are not gonna be jobless.
I have told many of my friends too.
So you'd be able get something really soon!"

මගේ මුඩුක්කු අත්දැකීම් ඔක්කෝමයි, මැර බලයයි සේරම අයියා නිශේධ කරලා දැම්මෙ එහෙමයි.
මාත් හා කියලා පැත්තකට වුනා ඉතින්.
මොකද මේ රෝසමල ඇවිස්සුනාම මහ ඔළුවෙ කැක්කුමයි.

ඒ වෙනුවට මං අයියට ගෙදර කිසිම වැඩක් කරන්න නොදී සේරම දේවල් මගේ අතට ගත්තා.
ඇත්තටම අර ආච්චිව ආම්බාන් කරලා එන දාට එයා එන්නෙ මැරිලා වගේ.
ඉතින් පොඩ්ඩ වැරදෙද්දි තරහත් යනවා.
මොකද ආවට පස්සෙ කරන්න කැම්පස් එකේ වැඩත් තියෙනවනෙ.
ඉතින් එයාට මේ සේරම දරාගෙන ඉන්න අමාරුයි.

හැබැයි මාසයක් විතර මෙහෙම ඇදගෙන යද්දි අන්තිමට මගේ වාසනාව උදා වුනා.
මට සුපර්මාක්ට් එකක ජොබ් එකක් හම්බුනා.
නයිට් ශිෆ්ට් දෙකක් ලැබුනෙ.
හැබැයි ඒකත් මදෑ නිකමා වගේ ඉන්නවට වඩා.
පැය විසිහතරක් කියන්නෙ පවුම් දෙසිය පනහක් විතර!
අපිට ඒක සෑහෙන ලොකු ගානක්!

ඒත් සෑහෙන කාලෙකට පස්සෙ පලවෙනි වතාවට අපි දෙන්නටම අනිත් එක්කෙනා නැතුව තනියම රැයක් ගෙවන්න සිද්ද වුනා.
ඉතින් මං වැඩ ඇරිලා ගෙදර එද්දි අයියත් හිටියෙ මගෙ වගේම රතුම රතු පාට වුනු ඇස් දෙකක් එක්ක.
මාව දැක්ක ගමන් එයා ඇවිත් මාව බදාගත්තා.

"Missed you like crazy Snowdrop!
I couldn't sleep the whole night!"

ඉතින් කැම්පස් යන්නෙත් නැතුවම එයා එදා මාත් එක්ක ගෙදර හිටියා.
අපි දෙන්නා මුළු දවසෙම තුරුල් වෙලා නිදාගත්තා.

එතනින් පස්සෙ අපේ කල දවස හොඳ වුනා.
මට තවත් පාට් ටයිම් ජොබ්ස් දෙකක්ම ලැබුනා.
ඉතින් මං මුලින්ම කලේ ලයිශන් ගත්ත එක.
ඊලඟට අපි දෙන්නගෙම සල්ලි එකතු කරලා චූටි කාරෙකක් ගත්ත එක.
ඒ නිසා සල්ලි හොයන තවත් මාර්ගයක් අපිට ඕපන් වුනා.
ඒ තමයි ඩිලිවරි ජොබ්ස්!

මේ අතරෙ මගේ ඩාන්සිං ඇකඩමි එකටත් ගිහිල්ලා අපි කතා කලා.
එයාලා කිව්වෙ ඒකට ළමයින්ව ගත්තෙ ඉන්ටවීව් එකක් තියලා කියලා.
කිව්ව හැටියට නම් ඒක පාස් වෙන්නත් ලේසි නෑ.
ඉතින් මං දිවා රෑ නැතුව ඒ වෙනුවෙන් දතකාගෙන නැටුවා.
අයියා කලින් අවුරුදුවල පාස් වෙච්ච ළමයින්ගෙ විස්තර හොයලා, එයාලව කන්ටැක්ට් කරගෙන ඉන්ටවිව් එක ගැන දේවල් අහගෙන මට කිව්වා.
මූණත් රතු කරගෙන මාත් එක්ක ප්‍රැක්ටිස් කරන්නත් ආවා.
ඒ ප්‍රැක්ටිස් මාව රතු කරලම ඉවරත් කලා.
කොහොම හරි සේරම වීරිය අරගෙන මං ඉන්ටවිව් එකත් පාස් වුනා!

අම්මෝ!!!
ඇත්තටම මං පාස් වුනා.
ඒක නම් හීනයක් වගේ.

ඉතින් ඒ අවුරුද්දෙම September intake එකට මාව දාන්න ඕනෙ කරන documents fill කරලා, සල්ලි හැම term එකෙන් term එකටම ගෙවන්න අපි කතා කරගත්තා.
හැබැයි එතකොට අපි දෙන්නම ඉගෙනගන්නවා.
අවුරුද්දයි මාස තුනක් අපිට පුදුම කට්ටක් කන්න වෙනවා.

ඒ නිසා මං හැදුවෙ අවුරුද්දක් පරක්කු කරලා ඇකඩමි එකට යන්න.
ඒත් ඉතින් මගේ සියල්ල දත් බක පණඩිත සැමියා ඒකට කැමති වුනේ නෑ.
සල්ලි කොහොමහරි හොයාගන්න පුළුවන් කියලා තමයි එයා කියන්නෙ.
හැබැයි එහෙමයි කියලා එයා මට වැඩිපුර වැඩ කරන්න දුන්නෙත් නෑ.
සතියට පැය හතලිහකට අඩුවෙන් වැඩ කරන්න ඕනෙ කියලා එයාගෙ නීතියක් තිබුනා.
ඔය නීතිය කඩන්න පුළුවන් ඩිලිවරි වලදි විතරයි. මොකද ඒකට නම් දෙන්නම එකටනෙ යන්නෙ!

මේ අතරෙ අයියා මට හදලා දීපු Taboo's youtube channel එක අපි promote කරන්න පටන් ගත්තා.
නහයෙන් අඬලා අඬලා අයියලව්වත් පුංචි පුංචි ඩාන්ස් කෑලි ටිකක් කරගන්න බැරි වුනේ නෑ.
එහෙම ගිහින් Taboo's tiktok channel එකකුත් open වුනා.
අයියගෙ සින්දුවලටයි, මගේ ඩාන්සිංවලටයි හිතුවට වඩා හොඳ ප්‍රතිචාර ලැබෙන්න ගත්තා.

මේ ඔක්කොමත් අස්සෙ වීකෙන්ඩ්ස්වල අපි දෙන්නා ඇවිදින්න ගියා.
ඒ යන ලස්සන කාස්ල්ස්, පාක්ස්, හයිකිං ට්‍රේල්ස්වලත් අපි ලස්සන වීඩියෝස් කලා.
ඒවා ගානට එඩිට් කලාම මාරම ලස්සනක් තිබුනෙ.
මං හිතන්නෙ අපේ චැනල්ස් ප්‍රොමෝට් වෙන්න ලොකුම හේතුවක් ඒක.

ඉතින් ඔහොම ඔහොම සීත කාලෙ ගෙවිලා ගිහින් අපිට වසන්තය උදා වුනා.
ප්‍රශ්න දාහක් මැද්දෙත් අයියා exam ඔක්කොම ලස්සනට ගොඩදාගෙන තිබුනා.
ඊලඟට වසන්තය ගිම්හානය වුනා. ගිම්හානය සරත් ඍතුව වේගෙන එද්දිම ඊලඟ අභියෝගෙට අපි දෙන්නා ලෑස්ති වුනා.

ඉතින් අයියගෙ හෙවන යටින් පරිස්සමින් අඩිය තිය තිය මං මගේ ජීවිතේ වැදගත්ම පියවරක් ඉස්සරහට තිබ්බා.
International student කෙනෙක් විදිහට ඇකඩමි එකට ජොයින් වුනා.

ඇකඩමි එක මාරයි.
ඒකෙ ගොඩාක් ඩාන්සිං ස්ටයිල්ස් ඉගැන්නුවා.
හැබැයි ඉතින් අපිට තෝරගන්න පුළුවන්කම තිබුනෙ ස්ටයිල්ස් දෙකක් විතරයි.
මේන් එකයි.
ඔප්ෂනල් එකයි.

මේන් එකට තිබුනේ බෝල් රූම්, බැලේ, ඉන්දියන්, ස්ට්‍ර්‍ට් ඩාන්සිං වගේ ඒවා.
ඉතින් මං තෝරගත්තෙ ස්ට්‍රීට් ඩාන්සිං.
ඔප්ශනල් එක ලිරිකල්.
ඒ කිව්වෙ ඉමෝෂනල් ස්ටයිල් එකක්.
බැලේ, ජෑස්, ෆ්‍රී ස්ටයිල් ඔක්කොගෙම එකතුවක්!
මං ඒක තෝරගත්තෙ අයියා නිසාමයි.
අයියගෙ ලස්සන වොයිස් එකට ටිකක් හරි මැච් වෙන්න ඩාන්ස් කරගන්න පුරුදු වෙන්න ඕනෙනෙ මං!

මගේ ඇකඩමි එකේ පටන් ගැන්මත් එක්කම අපි දෙන්නම සෑහෙන්න බිසී වුනා.
මට උදේම ගොඩක් දුර යන්න වුන නිසා අයියා තමයි හැමදාමත් ඉව්වෙ.
මං ලෑස්ති වෙන අතරෙම කෑම කවලා, දවල්ට ලන්ච් පැක් කරලා දීලා මට කිස් එකකුත් දීලා තමයි එයා මාව පිටත් කලේ.
හැබැයි මට මේ සේරම කරලා දෙන එයා වෙලාවට කනවා බොනවද කියලා බලන්න මට අමතක වුනා.
මගේ වගකීම මං ආයෙමත් පාරක් මගෑරියා.

දෙන්නම පොඩ්ඩක් හරි ෆ්‍රී වුන වීක්එන්ඩ් එකෙත් සෙනසුරාදට අපි ඩිලිවරි ජොබ්ස් කලා.
ඉස්සර වගේ එකට නෙමෙයි.
එක්කෙනෙක් කාරෙකේ, අනික් එක්කෙනා බයිසිකලේ!
බයිසිකලේ වැඩිපුරම ගියේ අයියා.
මං ගියත් ගියේ ලඟපාත තැන් වලට විතරයි.
මොකද නොවැම්බර් දෙසැම්බර් සීතල හුලඟ මූණට ඇවිත් වදිද්දි මැරෙන්න තරම් අමාරුයි.
ඉතින් මගේ මෝඩ අයියා හැමදාම මාව තල්ලුකරලා දාලා බයිසිකලේ එයාගෙ කියලා බදාගන්නවා.

හැබැයි කොයි තරම් ප්‍රශ්න තිබුනත් ඉරිදා දවසම අපි අපි වෙනුවෙන්ම තියාගත්තා.
හිත පිරෙන්නම ලිස්සන ගහේ නගින්න,
අයිස් ස්කේටිං කරන්න,
ලොලිපොප් උරන්න එහෙමත් ලැබෙන්නෙ එච්චරයිනෙ.
ඉතින් අමාරුකම් මහා ගොඩක් මැද්දෙ වුනත් අපි පොඩ්ඩ පොඩ්ඩ ඉස්සරහට අඩිය තිබ්බා.

ඒත් සීතලම සීතල දෙසැම්බර් මාසෙ එක දවසක උදේ ලෑස්ති වෙලා කුස්සියට එද්දි මට කෑගැහුනා.
මොකද අයියා හිටියෙ බිම වැටිලා.
එයා මාව දැකලා අමාරුවෙන් හිනා වෙන්න හැදුවා...
කතා කරන්න හැදුවා...
නැගිටගන්න හැදුවා......
ඒත් ඒ කිසිම දෙයක් කරගන්න එයාට බෑ.
එයාව වෙව්ලනවා වගේ.
ඇස්වල කඳුළුත් පිරිලා.

මගේ පපුව පිච්චිලා ගිහින් මාව ගල් ගැහුනා.
අයියා එහෙම්මම බිම වකුටු වෙලා ඇස් දෙක පියාගත්තා.

"අයියේ!!!!"

............................................................................................................

මේවා බාල්දි නෙමේ ඉතින්!

කතාව කියවන ඔයාලා හැමෝටම ගොඩාක් ආදරෙයි ❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤

Continue Reading

You'll Also Like

1.3M 21.6K 30
ယော.. ကျွန်တော်ကလူတော်..ဒါပေမယ့် လူကောင်းမဟုတ်ဘူး။ စာရေးသူ၏ စိတ်ကူးယဥ်မှုဖြင့် ရေးသောကြောင့် အပြင်လောကနှင့်ကွဲပြားနိုင်သည်ကို သတိချပ်ပေးစေလိုပါသည်။ လ...
8.5K 1.2K 40
ජීවිතේ කියන දේ හරි පුදුමාකාරයි... අපි හිතන දේවල් ඒ විදිහටම සිද්ධ වෙන්නෙ නෑ... දවසක් සතුටින් හිටියොත් දවස් ගානක් අඩන්න වෙනවා...සතුට සැනසීම නැති වෙන්න...
301K 16.2K 53
A Love Story ( Own Characters ) ဘုဏ်းဇေယျာကျော်xရှင်းသန့်တည်ကြည် " မင်းသားလေး...မင်း ငါ့အပေါ် သိပ်သဘောကောင်းတာပဲ၊ ငါ့မေမေကပြောတယ်၊ အသက်ကြီးလို့ လက်ထ...
18.7K 3.5K 25
එන්න මාත් එක්ක මගේ ආදරය හොයාගෙන යන්න.......... මම වන්ග් ඊබෝ........ මගේ mateව මට හොයා ගන්න ඕනෙ මගේ pack එකේ අනාගත lunaව මං ඉක්මනට ගේන්න ඕං මගේ pack...