මානස (Completed)

By NirMad238

58.7K 11.2K 11.2K

ඔයා වෙනුවෙන් මං හැමදාමත් ඉන්නවා.... More

Introduction
1
2
3
4
5
6
7
8
9
10
11
12
13
14
15
16
17
18
19
20
21
22
23
24
25
26
27
28
29
30
31
32
33
34
35
36
37
38
39
40
41
42
43
44
45
46
47
48
49
50
51
52
53
54
55
56
57
58
59
60
61
62
63
64
65
66
67
68
69
70
71
72
73
74
75
77
78
79
80
පසුවදන

76

458 100 103
By NirMad238

පහුවදා මුළු දවසම අයියා මාව චූටි බබෙක්ව වගේ බලාගත්තා. වෙනදටත් එහෙමම තමයි ඉතින්.
හැබැයි මේ දවසෙ එයා හිටියෙ මාව තුරුල් කරගෙනමයි.
ඉතින් දවස් ගානක් දුවලා දුවලා හති වැටිලා හිටපු අපි දෙන්නා නිදහසේ ඇඳටම වෙලා ඔහේ කම්මැලිකමට හිටියා.

අයියා ටිකකින් ගිහින් අ'පාර්ට්මන්ට් එකේ කාගෙන්දෝ ප්‍රොජෙක්ටර් එකක් ඉල්ලගෙන ආවා.
ඉතින් අපි දෙන්නා කාමරේ සුදු පාට බිත්තිය ස්ක්‍රීන් එකක් කරගෙන පොප් කෝන් කකා ෆිල්ම්ස් බැලුවා.
මදි හරියට අපේ ආසම ලොලි පොපුත් කෑවා.
ඇඟවල් තවත් ටිකක් රතු පාටින් පාට කරගත්තා.
මොකද කලින් පාට කරපුවා මැකීගෙන යනවනෙ.
ඒ වුනාට ඊට වඩා දෙයක් කරන්න අමාරුයි තව දවසක් දෙකක් යනකල්.
අයිස් තට්ටුව කඩාගෙනම ගිහින්!

"Thambaru,
Our flight is day after tomorrow.
So what do you think?
Should we invite our parents for a dinner before we leave?"

අයියා එකපාරටම අහද්දි එයාගෙ පපුව උඩ හිටපු මං උඩට ඉස්සුනා.

"Really?
You think that's a good idea?
They'll start fighting and our neighbours might inform the police."

"But can we leave them without anything?
Is a simple goodbye through the phone enough?
I don't think so patiyo.
Let's book some good restaurant and invite them for lunch.
They won't dare to ruin their status by yelling in the public.
What do you think?"

"Hmmm...
Ok!
That'd be good I guess!"

මාත් ඉතින් අන්තිමේදි කැමති වුනා.
පහුවෙනිදට kingsburry එකේ දෙමාපිය සෙට් එකට ලන්ච් එකක් බුක් වුනා.

"Do you have enough money for all this ayye?"

මං ඇහුවෙ මේ වෙද්දිත් අයියට සෑහෙන්නම වියදම් වෙලා තිබ්බ නිසා.
University එකේ student accomodation ගන්නත් බෑනෙ එයාට මාවත් ඇදගෙන යන නිසා.
ඉතින් ගෙයක් rent කරන්නත් සල්ලි ඕනෙ.

"Do WE have enough money for all this!
That's how you should ask it!
Now we are a family Snowdrop!
Whatever either of us have, belongs to both!"

"Ok!
I'm sorry my majesty!
May I know do we have enough money for all this?"

මං ඉතින් දෙකට තුනට නැවිලා මගේ මහරජාගෙන් ඇහුවා.

"No!
We don't!
But we can manage till we get there.
Then let's start working.
With both of us earning, we can have a pretty decent life!"

"Ok my angel!
I'll do as you wish!"

"Then come!
Let me kiss you again!
I love so......... much my little Cutie!
I love you like crazy!"

හපොයි හපොයි ඉතින්!
ඔය කිස් කෙරිලි කොහෙන් කෙලවර වෙයිද කියලා තමයි බය.
ඒත් ඉතින් මේ කිරිසුදු හාවාට මාත් පිස්සු හැදෙන්නම ආදරෙයිනෙ.

ඉතින් ඔන්න මුළු දවසම අපි දෙන්නා කූඩැල්ලො දෙන්නෙක් වගේ ඇඟවල්වල එල්ලි එල්ලිම හිටියා.
කොටිම්ම මගේ කම්මැලි අයියා පැටියා උයන්නවත් කුස්සියට ගියේ නෑ.
Order කරලා කෑම ගෙන්නගෙන ඇඳ උඩටම වෙලා ඒවා කකා අපි පට්ට්ම leisurely හිටියෙ.
මොකද ඉතින් හෙටට මූණ දෙන්න ජවය බලය ශක්තිය එහෙම හොඳට එකතු කරගන්න ඕනෙනෙ.

පහුවදා අපි දෙන්නා තමයි මුලින්ම හොටෙල් එකට ගියේ.
ගිහිල්ලා අපේ මේසෙන් වාඩි වෙලා කට්ටිය එනකල් බලාගෙන හිටියා.
මුලින්ම ආවෙ අපේ අම්මලා.
තාත්තා නම් හිනා වෙලා එහෙම ආවට අම්මා නම් බුම්මගෙනමයි හිටියෙ.
ඊලඟට අයියගෙ සෙට් එක.
ආන්ටියි, අංකලුයි, දිදුනියි තුන් දෙනාම බුම්මගෙන!

අයියා ලස්සනට කට්ටියව පිලිගත්තා.
මාත් ඉතින් නිව්ට්‍රල් පිට එයා ලඟට වෙලා හිටියා.
කෑම මහා ගොඩකින් මේසෙ පිරුනම කට්ටිය කන්න ගත්තා.
හැබැයි හරියකට කෑවෙ මායි, අයියයි, තාත්තයි, අංකලුයි විතරයි.
ගෑණු සෙට් එකම අතගෑවා.

කෑම මැද්දෙදි අයියා බෝම්බෙ අතෑරියා.

"We are leaving tomorrow!"

කවුරුත් කතා කලේ නෑ.
සද්ද නැතුවම බිම බලාගෙන පුදුම උනන්දුවකින් හැමෝම කනවා.

"The flight's at 8pm."

අයියම ආයෙමත් කිව්වා.
පව් එයා!
තනියෙන්මයි ආපු වෙලේ ඉඳන් කතා කරන්නෙ!

"We might not be coming back for sometime!
That's why we thought of giving you all a treat!"

"So... are you some Father of Sri Lanka now?
Taking beggars with you and caring for them!"

ඒ අංකල්!
මම මොකුත් කිව්වෙ නෑ.
ඒ මනුස්සයා කියන්නෙත් බොරු නෙමෙයිනෙ ඉතින්.
මං හිඟන්නෙක් තමයි.
ඇත්තටම නම් හිඟන්නෙකුත් නෙමෙයි.
ඊටත් වඩා නරක එකෙක්.
ඒවා අංකල් හරියටම නොදන්න නිසා හොඳයි.

"Yeah!
I'd really like to do that thaththi.
But unfortunately still it's not the time.
So this time only I and my husband are going!"

අයියා මේසෙ යටින් මගේ අත අල්ලගන්න ගමන් කිව්වෙ.
දැන් එයා අවුලෙන් ඇත්තෙ.
මං ඕන නෑ කියද්දිත් එයාටමනෙ අම්මලාට කෑමක් දෙන්න ඕන කලේ.

"තඹරු!!
තවත් ඕවා අහ අහ මෙතෙන්ට වෙලා ඔන්න උඹට ලැජ්ජ නැද්ද?"

ඔන්න ඒ පාර අම්මා පටන් ගත්තා.
මං මොකුත්ම කිව්වෙ නෑ.
අයියට ඕනෙ වුනේ කට්ටියට ලස්සනට සමුදෙන්නනෙ.
ඉතින් ඒක විනාස කරන්න බෑ මට.

"Please don't fight here!
This is supposed be a family celebration!
How unacceptable it is to you all,
We are married now.
Thambaru is my husband.
So please... let's try to make this moment as happy as possible.
Because I don't know if we'd ever come back again!"

අයියගෙ ඇස්වල කඳුළුත් පිරිලා.
එයා එහෙම බැගෑපත් වෙනවා මට බලාගෙන ඉන්න බෑ.
මොකටද ඔහොම අම්මා තාත්තා ලඟ වුනත් දෙකට නැවෙන්නෙ?

කොහොම වුනත් ඊට පස්සෙ කවුරුත්ම කතා කලේ නෑ.
කෑම කාලා ඉවරවෙලා බුම්මගෙනම දෙගොල්ලො දෙපැත්තකින් යන්න ගියා.

අයියා බිල් එක පේ කරලා මාත් එක්ක එලියට බැස්සා.
අපි කෙලින්ම ගෝල්ෆෙස් ගිහිල්ලා රෑ වෙනකල්ම එතෙන්ට වෙලා නට නට හිටියා.

එහෙම නැතුව බෑ.
අර අපේ වැඩිහිටියො සෙට් එකව ආම්බාන් කරාට පස්සෙ හුඟාක් අමාරුයි.
පිස්සු හැදෙන්න වගේ ඔළුවෙ කැක්කුමයි.

ඉතින් ඉස්සො වඩේ කකා අපි රැල්ල පෑගුවා.
වැලි මාලිගා හැදුවා.
වැල්ල පුරාම අපේ නම් ලිව්වා.
අන්තිමට හති වැටිලා බිම වාඩි වෙලා තුරුල් වෙලා මුහුද දිහා බලාගෙන හිටියා.

"While in UK I used to walk a lot.
It's not tiring at all there.
You can slowly walk miles and miles.
Let's go for long long walks in the Summer Snowdrop!
And let's cuddle inside a comfy blanket in the winter!
I'll make you a pretty little garden in the Spring and
Let's run together with all the dancing leaves in the Autumn!"

අයියා ලස්සනම ලස්සන හීන ලෝකයක් මැද්දෙ මාව අතරමං කරනවා.
ඇත්තටම ඒක කොයි තරම් නිදහස්ද?

එහේදි එයයි මමයි විතරයි.
අපි දෙන්නම සල්ලි හොයනවා.
ඉගෙන ගන්නවා.
ජීවිතේ කොහොම හරි ගැටගහ ගන්නවා.
වැටෙනවට බය වෙන්න දේකුත් නෑ.
මොකද ලෝකෙ තියෙන ලොකුම හයිය තියෙන්නෙ මගේ ලඟනෙ.

"Thambaru,
Were you upset because of thaththi?"

අයියා ආයෙමත් ටික වෙලාවකට පස්සෙ ඇහුවා.

"No!
I don't mind him ayye.
I know he didn't like me since I was a child!"

මං කියද්දි අයියා මගේ කම්මුලකට දිගම දිග කිස් එකක් දුන්නා.

"You are such a wonderful boy Thambaru!
And I fall in love with you again and again.
Each time more powerful than before!
Sometimes I feel like I might burst with all this love.
But it doesn't happen.
Instead it overflows and creates a shield, protecting both of us from all the evil around us!
You are that powerful patiyo!
My strongest Superhero!
I'm the luckiest man in the world to have you in my life!"

අනේ ඉතින් මගේ ලස්සන අයියා!
ඇත්තටම එයා නෙමෙයි මමනෙ ලකී එයාව ලැබෙන්න!
නැත්තම් මට සිද්ද වෙච්ච දේවල්වල හැටියට කවදාවත් හීනෙකින්වත් ලබාගන්න පුළුවන් ජීවිතයක්ද එයා මට ගෙනත් දුන්නෙ!

"No!
I'm the luckiest man in the world ayye.
You shouldn't compete!
Because anyway I'm going to win!"

අයියා මගේ කොණ්ඩෙත් අවුල් කරගෙනම හිනා වෙවී නැගිට්ටා.

"No!
I'm gonna compete and I'm definitely gonna win my little thief!
Come on now.
Let's go home.
Tomorrow's gonna be a long long day for us!"

ඉතින් එදා රෑ සනීපෙට හුලං වැදි වැදී අපි දෙන්නා පයින්ම ගෙදර ආවා.
මගදි හම්බුන කඩවල් වලින් හිතෙන හිතෙන කඩචෝරු ජාති ගිලලා ගෙදරට එද්දි නම් බඩ උස්සගන්නත් බෑ.
අයියා ඒ අස්සෙ exercise එකට කියලා මට පිගී බැක් රයිඩ් එකකුත් දුන්නා.
ඉතින් එයා මස්ල් මෑන් වෙද්දි මං බඩ තඩි මිනිහා වුනා!
මේක හරිම අසාධාරණ ලෝකයක්!
මැරයෙකුටවත් නිදහසේ ඉන්න දෙන්නෙ නෑනෙ.
ඌවත් කිහිල්ල අස්සෙ ගහගන්නවා!

පහුවෙනිදා ඒ පැත්ත බලලා මේ පැත්ත බලද්දි ගෙවිලා ගියා.
ඔක්කොම බඩු හරිද බලලා hand luggage pack කරලා, කාලා බීලා ගේ අස් කරලා ඉවර වෙද්දි මෙන්න බොලේ එයාපෝට් යන වෙලාව!
ඉතින් අපි ඌබර් අයියටත් කෝල් කරලා බඩු මලු ඔක්කොම උස්සගෙන පහලට ආවා.
හැබැයි පහලට එද්දි මෙන්න අපේ අම්මයි තාත්තයි ඉන්නවා ලොබී එකට වෙලා බලාගෙන!

මේක නම් අපි දෙන්නගෙන් එක්කෙනෙක්වත් කීයටවත් බලාපොරොත්තු වුනේ නෑ හැබැයි.
අයියා මගෙ දිහා බැලුවා.
මං අයියගෙ දිහා බැලුවා.
දැන් මෙයාලා මෙතන මොන නාඩගමක් නටයිද දන්නෑ.
බැල්කනියකුත් නෑ මට පහලට පනිනවා කියන්න!
ස්විමිං පූල් එකට හරි පනිනවා කියනවා ඉතින් කරන්නම දෙයක් නැති වුනොත්!

"පුතා!
යන්නද හදන්නෙ?"

අපිව දැක්කගමන් තාත්තා ඉස්සරහට ආවෙ.

"ඔව් අංකල්!"

අයියා හිනා වෙලාම කතා කලා.

"එහෙනම් පරිස්සමින් යන්න පුතා!
තඹරුවත් පරිස්සමින් බලාගන්න!
අපිට ඕන කලේ තඹරුට ගැලපෙන කෝස් එකක් එහෙම බලලා පස්සෙ එයාව එවන්න.
ඒත් දැන් පුතාලා හැමදේම ලෑස්ති කරගෙන ඉවරයිනෙ.
ඒ නිසා කමක් නෑ.
හැමදේම හොඳින් කරගන්න!"

තාත්තා අයියව බදාගෙන කිව්වා.

ඉතින් ඊලඟට මගේ වාරෙ!
මං අයියා දිහා බැලුවා.
එයා මට ඇස් දෙකෙන් තාත්තව පෙන්නුවා.
මම හෙමීට තාත්තගෙ ලඟට ගියා.
බිම බලාගෙනම හිටියා.
එකපාරටම ඇට කටු කුඩු වෙලා යන්න තරම් තදට මාව මිරිකුනා.

"ගිහිල්ලා පරිස්සමින් ඉන්න මගෙ පුතේ!
මොනවම හරි වුවමනාවක් ප්‍රශ්නයක් තියෙනවා නම් අපිට ඕනම වෙලාවක කියන්න.
පුතා කොහොම හිතාගෙන හිටියත් අම්මගෙයි මගෙයි මුළු ලෝකෙම පුතාම විතරයි.
අපේ ආදරේ කවදාවත්ම වෙනසක් වුනේ නෑ පුතේ!"

තාත්තා එකපාරටම අඬන්න ගත්තා.
මටත් දැන් මාරම අවුල්!
මං අයියා දිහා බැලුවා.
එයා ඇස් වලින් කාරෙකයි බඩු ටිකයි පෙන්නලා බඩු ටික කාරෙකට දාගන්න ගියා.
අපිට තව වැඩි වෙලා නෑනෙ.

"පුතා!
අපිට මේ වෙලාවෙ දෙන්න පුළුවන් මෙච්චරයි.
ඒත් එහේ ගියාට පස්සෙ අපිට සල්ලි එවන්න ඕනෙ විදිහ කියන්න.
පුතාට ඉගෙනගන්න, ජීවත් වෙන්න ඕනෙ කරන ගාන අපි කොහොම හරි එවන්නම්!"

තාත්තා මගේ අතට පවුම් කොල මිටියක් ඔබන ගමන් කිව්වා.

"එපා තාත්තෙ.
මට සල්ලි එවන්න මහන්සි වෙන්න එපා.
මේ ටික හොඳටම ඇති.
එහේ ගිහින් කොහොමත් මම ජොබ් එකක් කරනවනෙ.
අනික අයියා කවදාවත්ම කිසිම හේතුවකට මාව බඩගින්නෙ තියන්නෙ නෑ කියලා මං දන්නවා.
ඉතින් මං ගැන දුක් වෙන්න එපා.
ඔය දෙන්නා සතුටින් ඉන්න!"

තාත්‍තට වැඳලා මං එහෙම්මම අම්මා දිහාවට හැරුනා.
එයා තාත්තා වගේ නෙමෙයි.
කෑගහගෙන අඬාගෙන තමයි මාව බදාගත්තෙ.
හරියට නිකං මං යුද්දෙට යනවා කියලා හිතාගෙන වගේ.
මට ලැජ්ජාවටම වටපිටත් බැලුවා.
වෙලාවට අපි කට්ටිය ඇරෙන්න වෙන කවුරුත් පේන මානෙක නෑ.

අම්මා ඇඬුවා ඇඬුවා ඇඬුවා ඇරෙන්න වචනයක්වත් කතා කලේ නෑ.
අන්තිමේදි තාත්තා ඇවිත් තමයි අම්මව මගෙන් එහාට කලේ.
මං අම්මටත් වැඳලා එලියට ආවා.

එලියට ඇවිත් බලද්දි මෙන්න බොලේ අයියා කොල්ලා ඉන්නවා අංකල්වයි, අන්ටිවයි, දිදුනිවයි තුන් දෙනාවම බදාගෙන!

අද නම් පුදුම දවසක්!
සූර්යග්‍රහණයක්වත් වෙයිද දන්නෑ මෙහෙම ගිහින්.
ඊයෙත් නාග ලෝකෙන් ඇවිත් වගේ පිඹ පිඹ හිටපු හාදයො ටික අද මෙහෙම ඇවිත් අඬා වැටෙනවා කියලා විශ්වාස කරන්නවත් පුළුවන්ද?

අයියගෙ සමුගැනීම් ඉවර වෙනකල් මං පැත්තකට වෙලා බලාගෙන හිටියා.
අන්තිමට මූණත් රතුම රතු කරගෙන නහයත් උඩට ඇද ඇද ඇවිත් අයියා මට කාරෙකේ දොර ඇරලා දුන්නා.
එයා මගේ වැඩකාර කොළුවනෙ.
මාත් ඉතින් මහ රජා වගේ ඇතුලට නැගගත්තා.
එයත් ඇවිත් මගේ එහා පැත්තෙන් වාඩි වුනා.
ඌබර් අයියා කාරෙක ස්ටාට් කරගෙන යන්න ගත්තා.
අයියයි මායි දෙන්නම පුංචි බලු පැටව් දෙන්නෙක් වගේ වීදුරුවෙන් ඔළු දෙක එලියට දාගෙන අම්මලාට බායි කිව්වා.

අම්මලාව නොපෙනී ගියාට පස්සෙ අපි දෙන්නා ලං වෙලා තුරුල් වුනා.
මං අයියගෙ උරහිස උඩින් මගේ ඔළුව තියාගනිද්දි අයියා එයාගෙ ඔළුව උඩින් මගේ ඔළුව තියාගත්තා.
දැන් මෙතනින් එහාට අපිට ඉන්නෙ අපි විතරයි.
මෙච්චර කලුත් ඒක එහෙම තමයි.
ඒත් අඩුම ගානෙ අපි හිටියෙ උපන් දා ඉඳන් දන්න රටේ!
පාරට වැටුනත් හිඟාකාලා හරි ජීවත් වෙන්න පුළුවන් රටේ!
මෙතනින් එහාට ඒක වෙනස් වෙනවා.
සෑහෙන්නම වෙනස් වෙනවා.
අපි දෙන්නටම තියෙන එකම එලිය අපිම විතරයි.

කතා නැතුවම අපි එයාපෝට් එකට ආවා.
ඌබර් අයියට තෑග්ගක් විදියට අපි ගත්ත ගිෆ්ට් වවුචර් එක අයියා එයාට දෙද්දි එයාටත් ඇඬුනද කොහෙදෝ.
අපි දෙන්නට විශ් කරලා,
ඕනෙම වෙලාවක උදව්වක් ඕනෙ වුනොත් කියන්න කියලා එයත් යන්න ගියා.
බඩු මළුත් ඇදගෙන අපි දෙන්නා ඇතුලට ගියා.
චෙකින් වුනා.
අපේ වෙලාව එනකල් බලාගෙන හිටියා.

මට මේ ඔක්කොම හරිම අමුතුයි.
වෙනම අමුතුම ලෝකෙකට ඇවිත් වගේ.
එහා මෙහා යන මිනිස්සු දිහා, වාඩි වෙලා ඉන්න මිනිස්සු දිහා බලාගෙන මං අයියගෙ ඇඟටම තුරුල් වුනා.

"We have to wait here for sometime patiyo.
Are you ok?
Do you need anything?"

අයියා අහද්දි මං ඔළුව වැනුවා.
මට මොකද්ද ඕනෙ කියලා මට තේරෙන්නෙත් නෑ.
මේ ගෙවෙන්නෙ මගේ රටේ ඉන්න අන්තිම විනාඩි ගානනෙ ඉතින්.
ඊට පස්සෙ නොදන්නම රටක, නොදන්නම මිනිස්සු අස්සෙ තමයි ජීවත් වෙන්න ඕනෙ.

වෙලාව ඉක්මනට ගියා.
අපේ ප්ලේන් එකේ පැසෙන්ජර්ස්ලට එන්න කියලා අ'නවුන්ස් කලා.
ඉතින් අපි දෙන්නත් ගියා.
මට වින්ඩෝ සීට් එක ඕනෙ කිව්වම අයියා ඒක මට දීලා එහාට ගියා.
දැන් මට ඉර පායනවා බලන්න පුළුවන් වෙයි. මං හිතුවෙ එහෙම.
හැබැයි මොන මගුලක්වත් බලනවා වෙනුවට මං අයියට තුරුල් වෙලා හොඳ හැටියට නිදාගත්ත එක තමයි කලේ.

කටාර් වලින් ට්‍රාන්සිට් වෙලා අපි තවත් ප්ලේන් එකක නැග්ගා.
ඒකෙ යද්දි නම් මං නිදාගත්තෙ නෑ. අපි දෙන්නා හොඳට තුරුල් වෙලා ෆිල්ම්ස් බැලුවා.
ඊට පස්සෙ ලන්ඩන් වලින් බැහැලා ආයෙමත් ප්ලේන් එකක නැගලා තමයි අපේ ගමනාන්තෙට ගියේ.

එවෙලෙ එයාපෝට් එකෙන් එලියට බැස්සට පස්සෙ නම් පිස්සු නොහැදුන එක විතරයි.
මහ රෑ, දහයට විතර, හුලඟත් එක්ක දැනුන දරාගන්න බැරි සීතලට මගේ ඇට මිදුලු පවා හිරි වැටිලා ගියා.
ජැකට්, ග්ලවුස්, මේස්, සපත්තු ඔය මොනවා තිබුනත් ඒ සීතලෙන් නම් බේරෙන්න බැරි වුනා.
ඉතින් අයියගෙ අස්සට මී පැටියෙක් වගේ ගුලි වෙන එක තමයි මම කලේ.

අපි බඩු ටිකත් දාගෙන ඌබර් එකක අපේ අලුත් ගෙදරට යන්න පටන් ගත්තා.
එකසැරේටම මට දැනුනෙ දුකක්.
අපේ ඌබර් අයියා, අ'පාට්මන්ට් එකේ හිටපු අය, මීරා, ඉස්කෝලෙ යාළුවො, සෙහස්, ලකල්, අම්මලා, හැමෝම මට මතක් වුනා.
ඒ කිසිම කෙනෙක්ව සමහරවිට ආයෙ දකින්නවත් වෙන එකක් නෑ.
ඒත් ඒකට කමක් නෑ.
මගේ ජීවිතේ වටිනම කෙනා මගේ ලඟ හැම වෙලාවෙම ඉන්නවනෙ.
මම අයියට තුරුල් වෙලා එයාගෙ උරහිසට ඔළුව ගහගත්තා.
අයියගෙ අතක් මගේ ඉණ වටේට තද වෙනවා මට දැනුනා.
මම ලොකුම ලොකු හුස්මක් ගත්තා.
මේ ඇරෙන්න වෙන මොනවද ඉතින් මට ජීවිතෙන් ඕනෙ!

එදා රෑ අපි දෙන්නම ටැක්සි එකෙන් බැස්සෙ පුදුම මහන්සියකින්.
තට්ටු තුනක් උඩ තිබුන අපේ අලුත් චූටි ගෙදරට බඩු මළු ටික ඇදගෙන ගිහිල්ලම අපේ හොඳ පණ ගියා.
ගේ ඇතුලත් අයිස් වගේ සීතලයි.
මං අයියට තුරුල් වෙලා වෙව්ල වෙව්ලම ඔහේ බලාගෙන හිටියා.

මට නම් මේ රට ඇති අයියේ!
මට ආයෙම ගෙදර යන්න ඕනෙ!
මේ සීතල නම් ඉවසන්නම බෑ!

අයියා ෆෝන් එකේ මොනවද බල බල ගිහින්, කොහේද මන්දා තිබුන ස්විච් එකක් ඕන් කලා.
ඒ හීටරෙකලු.
ටිකකින් සීතල අඩු වෙලා යයි කියලා එයා කිව්වෙ.
ඊට පස්සෙ කෑම ඕඩර් කලා.
මම මොකාද වගේ රෙද්දකුත් පෙරවගෙන එයාගෙ අස්සෙ ගුලියක් වෙලා හිටියා.
කෑම කාලා නිදාගන්න ගියාට පස්සෙ තමයි ඔන්න මට සැනසීමක් ලැබුනෙ.

ගනකම් ඩුවට් එක අස්සෙ අයියට තුරුල් වුනාම දිව්‍ය ලෝකෙ පරාදයි.
එහෙම නම් අපි අර දිව්‍ය ලෝකෙ යන්න කරන වැඩේ මෙහෙදි කොයි විදියට දැනෙනවා ඇත්ද?
හෙට උදේම වැඩ පටන් අරන් බලන්න ඕනෙ.
මොකද දැන් නම් ඇස් දෙක ඇරගෙන ඉන්න තරම්වත් පණක් නෑ.
ඉතින් අයියා හීටර් එකත් ඕෆ් කරලා දාලා මාව සනීපෙට බදාගනිද්දි එයාගෙ පපුව ගැහෙන සද්දෙට කන් දීගෙනම මං ඇස් දෙක පියාගත්තා.

හැබැයි පහුවදා උදේ ගැන බලාපොරොත්තු මහා ගොඩක් තියාගෙන හිටියද මොකද අයියා ඇඳේවත් නෑ මං ඇහැරෙද්දි.
අයියා ඇඳ උඩින් තියලා තිබ්බ ජර්සියත් ටී ශර්ට් එක උඩින් ඇඳගෙන මං සීතලේ වෙව්ල වෙව්ලම කුස්සියට ගියා.
යද්දි අයියා ෆෝන් එකේ ලොකු වැඩක්.
මං කෙලිම්ම ගිහින් එයාගෙ උකුල උඩින් වාඩි වුනා.
ඒත් එයා මාව ගනන් ගත්තෙ නෑනෙ.
ඉතින් මං චූටි කිස් එකක් දුන්නා කම්මුලට.
ඒත් මෙයා ඉන්නෙ දැනෙන්නෙ නෑ වගේ.
ඉතින් මං මූණ ඇදලා අරන් දිගම දිග කිස් එකක් දෙන්න හැදුවෙ!

"Thambaru!
I'm doing something important.
Please don't disturb me!
I've made some noodles for you.
Eat it and get ready.
We have to buy lots of stuff."

නපුරා!
උදේ පාන්දරම මං කොච්චර සතුටින්ද ඉතින් ආවෙ.
ඒ ඔක්කොම විනාස කරලා දැම්මනෙ මෙයා.
මං අයියටත් ඔරව ඔරවම කෑම ටික කාලා ඇඳුමට උඩින් මගේ ජැකට් එක ඇඳගත්තා.
ඒක තමයි ලෑස්ති වෙනවා කියන්නෙ!

අපි සීතලේ ගැහි ගැහීම පයින් ඇවිදගෙන ගිහින් බඩුත් අරන් ගෙදර ආවා.
යනකල් එනකලුත් මෙයා ඉතින් මහා ලොකු කල්පනාවක.
මගේ දිහා බලන්නෙත් නෑ.

"Ayye,
Thaththa gave some money that day."

ජැකට් එකේ සාක්කුවෙ තිබුන සල්ලි ටික අයියගෙ අතින් තියන ගමන් මං කිව්වා.
අයියා හිටියෙ ලොකු කල්පනාවකද කොහෙද.
එයා එකපාරටම ගැස්සුනා.

"Oh!
No!
Keep it with you Snowdrop.
Use it for your education."

"No!
I want to use this now.
Now is the time we need money ayye.
We can earn a lot later for my studies."

"No!
I don't like it that way.
I'm your husband and I should be able take care of you.
I don't want to get help from our parents."

මට ඉතින් මේ මෝඩයගෙ ඔළුව හිල් වෙන්නම දෙන්න හිතෙන්නෙ මේ වෙලාවට තමයි.

"I'm your husband too ayye!"

"Yes!
But you are my Cute little baby...!"

ඔන්න ඉතින් ආවට පස්සෙම මගේ මැටි අලියා හිනා වුනේ දැන්ද කොහෙද!

"Why are you so stressed?"

"Well....
We can only live like a month with the money we have.
So I have to find work really soon patiyo.
Or we'll have to freeze to death in the streets!"

"I can work too!"

"I know.
But I want you to rest for sometime patiyo.
Still your hand isn't that well."

ඕක තමයි මේ පිස්සු අයියගෙ තියෙන එකම අඩුපාඩුව.
අමාරු වෙලාවෙ දෙන්නත් එක්කම එකතු වෙලා ගොඩයන්න ඕනෙ කියලා එකක් එයාට නෑ.
සේරම බදාගෙන තනියම නටන්න තමයි ඕනෙ.

මං හැදුවෙ පාර මැද්දෙම එයත් එක්ක රණ්ඩුවක් ඇදගන්න.
ඒත් මගේ මෝඩපාල මගේ කට එයාගෙ අතින් වහගත්තා.
ඊට පස්සෙ කනට ලං වෙලා රහසක් කිව්වා.
හරිම seductive විදියට!
දිව කන දිගේ ඇදීගෙන යන විදියට!

"Snowdrop,
Let's go to my university.
I always wanted to take you there!"

ඉතින් කොහොමත් මං උපන් ගෙඩි මෝඩයෙක්නෙ.
මේ පිස්සු හාවට අහු වුනා.
අයියට තුරුල් වෙලා සීතලේම ඇවිදගෙන ගිහින් එයාගෙ කැම්පස් එක බැලුවා.
ඉස්සර එයා මට වීඩියෝ කොල්ස් අරන් පෙන්නන ලස්සන කැම්පස් එක!
ඒක නම් ඇත්තටම සුරංගනා කතාවක තැනක් වගේ.

ඒත් ඉතින් මට මේකට එන්න වෙන්නෙ නෑ.
මොකද මේකේ ඩාන්සිං නෑලුනෙ.
මගේ ඇකඩමි එක තියෙන්නෙ තව ටිකක් දුරලු.
ඒකට වෙන දවසක එක්කගෙන යන්නම් කියලා අයියා මාවත් ඇදගෙන ගෙදර ආවා.

එතනින් එහා දවස් ගෙවිලා ගියේ හරිම එපා කරපු විදියට.
අයියට මං කියලා එකෙක් ගෙදර ඉන්නවද නැද්ද කියලාවත් ගානක් තිබුනෙ නෑ.
එයා හැම වෙලාවෙම ෆෝන් එක ඔබනවා, එක්කො කෑම උයනවා, ගෙවල් අස් කරනවා ඔච්චරයි.
මේ අස්සෙ එයාගෙ කැම්පසුත් පටන් ගත්තම තත්වෙ තවත් නරක අතට හැරුනා.
මෙච්චර කල් එකට ඇඳේ නිදාගන්න ආපු මිනිහවත් එතනින් එහාට හිටියෙ නෑ.
මට උඩ බලාගෙන ඉඳලම පුටු උඩම නින්ද ගියත් අයිය හිටියෙ එයාගෙ වෙනම ලෝකෙක.

මට ඕනෙ කලා අපේ වටේට පැතිරෙන ඒ මූසල පාට විනාස කරලා දාන්න.
ඒත් කොහෙද ඉතින්.
මං පොඩ්ඩක් ලඟට ගියත් එයා මාව එලවනවනෙ.

දැන් මට හිතෙනවා අම්මලා එදා කිව්වෙ ඇත්ත කියලා.
මට තිබුනෙ කෝස් එකක් සිලෙක්ට් කරගෙන, සල්ලි එහෙම හොයාගෙන මෙහේ එන්න.
මෙහෙම නිකං උඩ පැනගෙන ඇවිත් අයියටත් දැන් මාව වදයක් වෙලා.
එයාව බලාගන්න ආවා කිව්වට මං කරන බලාගැනිල්ලක් නෑනෙ කොහොමත්.

ඒත් දැන් මං ඇවිල්ලා ඉවරයිනෙ.
ඒ නිසා පහුගිය දේවල් ගැන කල්පනා කර කර ඉඳලා තේරුමක් නෑ.
ඉස්සරහට කරන්න තියෙන දේවල් ගැන කල්පනා කරන එකයි වටින්නෙ.

ඉතින් අයියා කැම්පස් ගියාට පස්සෙ මං එලියෙ ඇවිද්දා.
කඩවල්වලට ගිහින් කතා කලා.
මට කරන්න පුළුවන් මොනවම හරි දෙයක් තියෙනවද කියලා බැලුවා.
ඒත් ඉතින් හිතන ඉක්මනට වැඩ හම්බවෙන්නෙ නෑනෙ.
හැමෝම කිව්වෙ වේකන්සීස් ආවොත් දන්වන්නම් කියලා.

කරන්න දෙයක් හිතාගන්න බැරුව ඔලුව විකාර වෙලා යද්දි දවසක් මං අයියගෙ කැම්පස් එක පැත්තට ඇවිදගෙන ගියා.
එයා ගෙදර එන වෙලාවත් ඒ වෙද්දි ලං වෙලා නිසා එයත් එක්ක එකටම යන්න පුළුවන් වෙයි කියලා මං හිතුවෙ.

ඒත් අයියා කැම්පස් එකේ කොහේ ඉන්නවද කියලා දන්නෙ මං නෑ.
ඉතින් මං පාරට වෙලා බලාගෙන හිටියා.
ටික වෙලාවකින් ඈතින් එයාව පේන්න ගනිද්දි දූවගෙන එතෙන්ට යන්න හිතුනත් මං නැවතුනා.
මොකද දවස් ගානකට පස්සෙ මං අයියා හිනා වෙනවා දැක්කා.
මාත් එක්ක නෙමෙයි.
කවුද කෙල්ලෙක් එක්ක!

ඒ කෙල්ලත් එක්ක ජෝඩු දාගෙනම ගිය අයියා කාරෙකක් ඇතුලට නැග්ගා.
දෙන්නත් එක්කම කොහෙද යන්න ගියා.
ටිකක් වෙලා ඒ දිහා බලාගෙන හිටපු මං හැරිලා පයින්ම ගෙදර ආවා.
ඒත් මං එනකල්වත් අයියා ඇවිත් හිටියෙ නෑ.
එයා ආවෙ මහ රෑ වෙලා.

"Why are you so late?"

මං අහද්දි අයියා ගැස්සුනා.

"Aren't you sleeping?"

"No!
I was waiting for you."

"Don't wait for me Snowdrop.
Have your dinner and go to sleep.
I have a lot to do now!"

අයියා ආයෙම ලැප්ටොප් එකට එබෙද්දි මම නැගිටලා කාමරේට ගියා.
ඇත්තටම එයාට මාව කරදරයක් වෙලා!

පහුවෙනිදත් මම යුනිවසිටි එක ලඟ බලාගෙන හිටියා.
එදත් වුනේ කලින් දවසෙ වගේමයි.
ඉතින් මම ආයෙත් තනියෙම්ම ගෙදර ආවා.

"Ayye,
Can I open a bank account?"

එදත් අයියා එනකල්ම ඇහැරගෙන ඉඳලා මම ඇහුවා.

"Why not!
Of course you can.
But why so suddenly?"

"Then I can send the details to thaththa and ask for some money."

"WHY???"

ඉතින් එයා කෑගහන්න පටන්ගත්තා.

"You are so stressed.
You aren't even talking to me.
We can't live like this ayye.
We need some help!"

"DID I ASK FOR ANY HELP???
DID I???
TALK TO ME THAMBARU!
DID I ASK FOR ANY HELP????"

"No!
You didn't.
But I can't live like this.
Do you even know I'm living at this house with you?
You ignore me all the time!"

"CAN'T YOU STOP NAGGING ALL THE TIME!!!
IT'S NOT THAT I'M HAVING THE TIME OF MY LIFE!"

"OK! OK!!
I'LL STOP EVERYTHING!
I'LL EVEN STOP LIVING IN THIS HOUSE!!
GO FU#K YOURSELF AYYE!
I HATE YOU SO MUCH!!!"

මගේ කටින් එලියට පැන්නෙ දවස් ගානක් තිස්සෙ හිතේ එකතු වෙලා තිබ්බ තරහා.
මේ දවස් දෙක ඇතුලතදි ඒකට තවත් ගින්දරක් එකතු වෙලා.
ඇත්තටම මම තවත් මෙතන හිටියොත් මුළු ගේම සුනුවිසුනු කරලා දාන්න වුනත් පුළුවන්.
ඒත් එහෙම කරන්න බෑනෙ.
අන්තිමේ අර මිනිහට පපුවෙ අමාරුවක්වත් හැදෙයි.
ඉතින් මං ජැකට් එකක්වත් ජර්සි එකක්වත් නැතුව සීතලේම එලියට බැස්සා.
ඉවසගන්න බැරි සීතලට මුළු ඇඟම ගිනි ගන්නවා වගේ දැනෙද්දි පාර දිගේ මෝඩයෙක් වගේ අඬ අඬම දුවගෙන ගියා.

අන්තිමේදි ගිහින් ගිහින් පාරෙ බස් හෝල්ට් එකක ගුලිවෙලා ඔහේ බලාගෙන හිටියා.
ඇත්තටම අයියට මාව එපා වෙලාද?
අර කෙල්ලත් එක්ක මොකක් හරි හුටපටයක්වත් තියෙනවද?
ඒකද මාව මගාරින්නෙ?
හැමදාම රෑ වෙලා ගෙදර එන්නෙ?

ඒත් එහෙනම් ඇයි එයා හැමදාම උදේට මාව බදාගෙන කිස් එකක් දෙන්නෙ?
I love you my Cutie කියලා තුරුල් කරගෙන ඉඳලා ගෙදරින් එලියට බහින්නෙ?
මං ආස ආස කෑම ජාති හදන්නෙ?
ආදරේ නැත්තම් එහෙම කරන්න ඕනෙ නෑනෙ!

මං මෝඩයෙක් වගේ බොරුවට කලබල වුනා.
මට හිතන්න තිබුනා.
අයියට දැන් වැඩ වැඩියි.
ලංකාවෙ වගේ නෙමෙයිනෙ ඉතින්.
ඉගෙනගන්න ඕනෙ.
ඒ අස්සෙ සල්ලි හොයන්න ඕනෙ.
ඔක්කොමත් අස්සෙ ගෙදර වැඩ ටිකත් එයාම බදාගන්නවනෙ.
ඉතින් ස්ට්‍රෙස් වෙනවා, තරහා යනවා තමයි.
ඉස්සර මං පිස්සු නටන කාලෙ අයියා මට හයියක් වුනා වගේ මාත් දැන් අයියට හයියක් වෙන්න ඕනෙ.
මාත් පිස්සු නටලා හරියන්නෙ නෑ.

ඉතින් මං වේගෙන් වේගෙන් ගෙදර යන්න පටන් ගත්තා.
මේ සීතලට මාව මැරෙන්න වගේ.
ඒත් කරන්න දෙයක් නෑනෙ.
මංම කරගන්න මෝඩ වැඩ මේවා!

මාවම අත් දෙකෙන් බදාගෙන කොහොම හරි ලෝක අමාරුවෙන් ගෙදෙට්ට ගිහින් බලද්දි අයියා ගෙදර නෑ.

I'm sorry Patiyo.
I'm really really sorry!
Please call me if you are home!
I feel like dying without you!

කලබලේට ලියලා ගිය නෝට් එකක් මේසෙ උඩ තිබුනා.
මගේ පපුව පත්තු වුනා.
මං ෆෝන් එකත් දාලනෙ ගියේ.
ඉතින් එයා හොඳටම බය වෙන්න ඇති.

වෙව්ලන ඇඟිලි වලින් මං අයියට රිං කලා.
රිංස් යන්නත් කලින්ම එයා ආන්ස්වර් කලා.

"Are you home?
Are you home patiyo???"

එයාගෙ කටහඬ වෙව්ලනවා.

"Yes ayye!
Yes!
Please come home!"

කතා කරගන්න බැරුව මට ඇඬුනා.
කෝල් එක කට් වුනා.
මං එලියට දුවගෙන ගිහින් දොර ලඟට වෙලා බලාගෙන හිටියා.
නිපොතු කකා පිස්සෙක් වගේ එහාට මෙහාට ගියා.
මගේ අයියා කෝ???

විනාඩි ගානකට පස්සෙ අයියා ඈතින් දුවගෙන එනවා මට පෙනුනා.
මාත් වේගෙන්ම දුවගෙන ගිහින් එයාගෙ ඇඟට පැන්නා.
අපි දෙන්නම බැලන්ස් නැතුව වැටෙන්න ගියා.
ඒත් අපි වැටුනෙ නෑ.
අයියා මාව තුරුල් කරගත්තා.

"I'm so sorry patiyo!
I'm a terrible husband.
I let you feel miserable.
I'm sorry.
I'm really really sorry!"

එයා මගේ මුළු මූණම ඉඹිනවා.
අඬ අඬම ඉඹිනවා!
දවස් ගානකට පස්සෙ!

"No ayye! No!
Don't say that!
I'm the terrible one.
I didn't give you enough help.
I let you go through everything alone.
I'm sorry!
Please forgive me for being so careless!"

මං අයියගෙ බෙල්ල බදාගෙන එයාව kiss කරන ගමන් කෑගැහුවා.
මං වෙනුවෙන් මෙච්චර දේවල් කරන මනුස්සයා එයාවම වැරදිකාරයෙක් කරගන්න හැටි බලාගෙන ඉන්න පුළුවන්ද?

"No!
I'm the terrible one!"

"No me!"

"Me!"

"Me!"

අන්තිමේදි අපි දෙන්නම පිස්සො දෙන්නෙක් වගේ පාර මැද්දෙම හිනා වෙන්න පටන් ගත්තා.

"You are freezing Snowdrop!
Why didn't you even wear a jersey?
Come!
Come inside me!
I'll keep you warm!"

අයියා එයාගෙ ජැකට් එකත් ගලවලා මට පෙරවලා, එයාගෙ හුඩී එකෙත් සිප් එක ඇරලා මාව එයාගෙ අස්සටම ඔබාගත්තා.

"Is it the only way you are gonna make me warm my Daddy?"

සිහිය නැතුව අයියගෙ බෙල්ලම කාගෙන කාගෙන යනගමන් මං ඇහුවෙ.

"Mm...h!
Snowdrop!
The best is on the way!
Let's run home!
Suddenly I can't wait anymore!"

ඉතින් බොරුවට අඬ අඬා හිටපු දවස් ගානකට පස්සෙ රෑ එලිවෙනකල්ම කරන්න අපිට වැඩ තිබුනා.
අපි ලිස්සන ගහේ නැග්ගා!
ස්ට්‍රෝබෙරි ලොලිපොප් කෑවා!
හිම වැස්සෙ නෑවුනා!
දැන් අයිස් තට්ටු හයිය වෙලා ඒ නිසා ඕන තරම් ලිස්සගෙන යන්න පුළුවන්.
ඉතින් හැමදාමත් ස්කේට් කරලා ශක්තිමත් අනාගතයක් අයිස් තට්ටුවට උදාකරලා දෙන්න අයියත් එක පයින්ම කැමති වුනා.

අන්තිමේදි මහන්සියටම ඇස් පියවීගෙන යද්දි ඔන්න අපි වැදගත් සාකච්ඡාවට අවතීර්ණ වුනා.
නිදිමතේම වුනත් අපි දෙන්නම පොරොන්දු වුනා.

හැම ප්‍රශ්නයක්ම තනියෙන් විසඳන්න නොගිහින් බෙදාගන්න!
කොයි තරම් වැඩ තිබුනත් එකට තුරුල් වෙලා නිදාගන්න!
අපි වෙනුවෙන් දවසට එක පැයක් හරි වෙන් කරගන්න!
අමාරුම කාලවලදිත් හයියට අල්ලගෙන ඉන්න!

ඉතින් ආදරේදි හැමදාම එක වගේ දවස් නෑනෙ.
ඒත් අයියවත් මාවත් අපිට අපිව කවදාවත් අතෑරෙන්න දුන්නෙ නෑ.
වරදින හැමතැනකින්ම ඉගෙන ගෙන ආදරේ තවත් ශක්තිමත් කරගත්තා.
ඇත්තටම පුංචි පුංචි රණ්ඩු වලට පස්සෙ තමයි ආදරේ රස හැඩටම දැනෙන්නෙ!

...................................................................................................

කතාව කියවන ඔයාලා හැමෝටම ගොඩාක් ආදරෙයි ❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤

Continue Reading

You'll Also Like

5.3M 716K 199
Main Story ( Completed ) ~~~~~~~°°°°°~~~~~~~ Title - Transmigrated into the film empreor's death-seeking finance (穿成影帝作死未婚夫) Author - Lin Ang Si (林盎...
8K 1.9K 20
⭐ . Sinhala ⭐ . Bl ⭐ . YiZhan ⭐ . Love
56.7K 14.1K 46
💚💚 මේ ඔයාමද..................... ඔව් මේ ඔයාමයි......... ඉතින් ඔයා මගේමයි.........මගේ විතරමයි........... එච්චරයි ......... ❤❤ ...
115K 12.6K 110
💥New BL ဒါဒါတို့ရေ... ရှေးခတ်ကျေးလက်တောရွာကို ကူးပြောင်းမှ ကြိုက်ပါတယ်ဆိုတဲ့ဒါဒါလေးတို့အတွက် အသစ်လေးလာပါပြီ .... ရှားပါးတဲ့ MC Gong ပါနော် Gp လေးက...